ඔන්න මම අදත් පොරොන්දු උන විදියටම ELEMENTARY කතා මාලාවෙ 6 වෙනි කොටසත් එක්ක ඔයාලව හම්බ වෙන්න ආවා. ඉතින් ඔයාලා මේ වෙනකම් දුන්න කොටස් රසවිඳින්න ඇති කියලා හිතනවා. එහෙනම් මම අද කොටස ගැන කෙටි විස්තරයක් කරන්නම්.
ෂර්ලොක්ට මේ පරීක්ෂණය ගැනත් මුලින්ම ඉව වැටෙන්නෙ එයා පොලිස් පනිවිඩ හුවමාරු යන්ත්‍ර වලට ඇහුම්කම් දෙනකොට. ඉතින් ඒ පනිවිඩ හුවමාරුවෙදි භාවිතා වන කේත ගැන අවබෝධයක් තියෙන නිසා ෂර්ලොක්ට දැනගන්න පුලුවන් වෙනවා වෙරලට කඩා වැටුනු ගුවන් යානයක් පිලිබඳ විස්තරයක්. ඉතින් ඔය ආකාරයට තමයි මේ පරීක්ෂණයට මූලික අඩිතාලම වැටෙන්නෙ. ඉතින් ෂර්ලොක්ගෙ නිරීක්ෂන හැකියාව නිසා නියමුවාගෙ නොසැලකිලිමත්කම නිසා හෝ එන්ජිමේ දෝශයක් නිසා හෝ සිදුවුන අනතුරක් කියලා යටපත් වෙන්න තිබුන ගුවන් අනතුර කඩාකප්පල්කාරී ක්‍රියාවක් කියලා ඔප්පු කරන්න පුලුවන් වෙනවා ඉතින් කතාව ගලාගෙන යන අතරෙ තවත් ගොඩක් සිදුවීම් වලට ෂර්ලොක්ටත්, වොට්සන්ටත් මුහුන දෙන්න සිද්ධ වෙනවා. ඉන් එකක් තමයි ෂර්ලොක්ගෙ තාත්තා මේ දෙන්නත් එක්ක රාත්‍රි කෑමකට එකතුවෙනවා කියලා වොට්සන්ට එවපු e mail එකත් එක්ක සිදුවෙන සිදුවීම් මාලාව, කොහොම හරි මේ කතා මාලාවෙදි ෂර්ලොක් කරපු විහිලුවක් නිසා එයාගෙ අති පෞද්ගලික කාරණාවක් ගැන වොට්සන්ට දැනගන්නත් පුලුවන් වෙනවා කොහොම හරි මේ දේවල් ගැන සම්පූර්නයෙන්ම දැනගන්න ඕනනම් ඔයාලට මේ කතාව බලන්නම වෙනවා.
ඉතින් මම සුපුරුදු විදියටම මේ උපසිරැසි බාගත කරන අයටත්, අපිට ප්‍රතිචාර දක්වන අයටත් ස්තූතිය පුදකරනවා, ඒ වගේම හැකිනම් මේ උපසිරැසි ගැන්වීම ගැනත් හොඳ නරක කියන්න කියලා ඉල්ලනවා. එහෙනම් අදට මම නවතිනවා. ඊලග කොටසත් එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!!!!!!!!
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
51 Responses to “Elementary (2012) [Season 01:Episode 06] | අභිරහස් ගුවන් [සිංහල උපසිරැසි සමඟ]”

ela ela machan onna bagaththaaaa…… thanks
පට්ටම කතාව මේක
patta patta enakam unne
maxxxxxxaaaa
ලොවෙත් පට්ටම කතාවක් මේක
අඩෝ පට්ට ඔන්න මාත් ගන්නවා මේක නම්
thanks
thanQ wewaaa
maxxa machan
ela ela
සුපිරි දිගටම සබ් දෙන්න ජය වේවා!
jayen jaya saho
Thanks
නියමයි මේක දෙනකම් උන්නේ….. ජයෙන් ජයම වේවා සහෝට
wow maru
thnx saho….
balagena hitiye denakam
බොහොම තුති මචෝ
මරු මචෝ
තැන්කුයු වේවා…. මේ කරන සේවයට…. සදා වැජඹේවා බයිස්කෝප්…..
මේක පට්ට කතාවක් මචං නුවන්.ගොඩක් ආසාවෙන් බලන්නෙ.දිගටම සබ් දෙන්න.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
maxxa machan..thawa dingak kalin anith E eka denn hode
mekata waha watila inne nuwan
ela machan enakan unne thanks
ela ela
Thanks
ela ela
thanks machooo……!!!
jaya wewa….
අනිත් එකත් ඉක්මනට දාන්න මචෝ
ela ela meka enakam hitiye….
elama kiri machan.thyanks kara mulinma.mulinma dawas 3 aluth episode aka dunna.tika tika kal yanawane macho….mata mataka widihata..antima aka dunne..2 da…dan sathiyak giyane…macho eelanga akath ikkmanatama deepan honde….jaya wewa kiwwa…………………
ඊලග කොටසත් එක්ක අපි ඉක්මනින්ම හම්බ වෙමු. එතකන් ඔයාලා හැමෝටම ජයෙන් ජය ප්‍රාර්ථනා කරනවා!!!!!!!!
බලාගෙන හිටියේ දෙනකම්. සේරම ටික දෙන්න හොදේ. පට්ට මේකත්
Supiri aa 7 th movie ekath ikmanata denna jaya wewa
tnx kolla patta
සුපර් සහෝ එල
niyamane
parakku enne mokada me tharamma?
Thanx wewaa…
monada macho meke sub extract wenne nane kollo.. hooo salary
Patta series eka.. thank you very much machan….
මුලදී මේ කතා මාලාව එච්චර සාර්ථක විදිහට පෙනුනෙ නැති උනාට දැන්නම් බලන්න ආසයි. මුලින් ටිකක් අවුල් වගේ දැනුනේ වොට්සන් එක පාරටම ගෑනු චරිතයක් උන නිසයි. ඒ වගේම ෂර්ලොක්ට මහ ලොකු සහයක් මේ වොට්සන්ගෙන් ලැබෙන්නෙත් නැහැ වගේ.. කොහොම උනත් අළුත්ම රහස් පරීක්ෂක සිද්ධි තියෙන නිසා දැන්නම් ආසාවෙන් බලනවා.. බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!!
ස්තූතියි.මේ සීරිස් එකනම් තාම බැලුවේ නෑ.
මචන්ලා,සුපිරි වැඩක් මේ..ඉක්මනටම ඉතුරැ sub දෙන්ඩෝ..හදිස්සියි.
නියමයි….දිගටම කරගෙන යන්න සුබ පතනවා…
Thanks machan…
asawen balanna gatta,e unata upasirasa weda karanne nee..puluwan nam eka hadala danawada??thnks
ඔයාටත් ජයෙන් ජයම ප්‍රාර්ථනා කරනවා!!!!!!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා.
meke sub titels awl bn
me mage eken sub download karata extract karanna bane
thanks!!!!!!!!!!!
link wada nanee
ලින්ක් වැඩ නැතෝ…..
මේ මගුල extract වෙන්නෙ නෑනේ මොකද කරන්නේ????????????