ඔන්න පොරොන්දු උන විදියටම මම අදත් ඔයාලා කැමතිම ELEMENTARY රූපවාහිනි කථා මාලාවෙ හත්වෙනි කොටසත් එක්ක ඔයාලා හම්බ වෙන්න ආවා. මම මුලින්ම මේ කතාවෙ සාරාංශය ඔයාලට කියන්නම්.
මේ කතාවට පාදක වෙන්නෙත් මිනීමැරුම් සිද්ධියක්ම තමයි, හැබැයි මේක කරලා තියෙන ආකාරයට හෝම්ස්ට අවබෝධ වෙනවා මේ සිද්ධියත් එක්ක 1999 දි සිදුකරපු ඝාතන මාලාවක යම් සමානකමක් තියෙනවා කියලා.ඒ ඝාතන මාලාව ගැන පරීක්ෂන පවත්වලා අපරාධකාරයව අත් අඩංගුවට අරගෙන තියෙන්නෙත් පරීක්ෂක ග්‍රෙග්සන්ම තමයි. හෝම්ස්ට මුලින්ම කරන්න වෙන්නෙ 1999 දි සිදු වුන මිනීමැරුම් එක්ක මේකෙ සම්බන්ධයක් තියෙනවා කියලා අනිත් අයට ඔප්පු කරලා පෙන්නන එක, ඉතින් ඊට පස්සෙ තමයි හෝම්ස්ට මේක ගැන පරීක්ෂන කරන්න පටන් ගන්න වෙන්නෙ.ඉතින් මේ පරීක්ෂනයත් හෝම්ස්ට සාර්ථකව අවසන් කරන්න පුලුවන් වෙයිද? මේ කතාව මේ විදියට යනකොට වොට්සන් ෂර්ලොක් ගැන හොයන එකත් නතර කරන්නෙ නෑ. එයත් හැකි සෑම උත්සාහයක්ම යොදවලා හෝම්ස් හෙලි නොකරන එයාගෙ ජීවිතේ පහුගිය කාලෙ ගැන හොයනවා. ඒ කෙසේ වෙතත් ඒ උත්සාහයෙ ප්‍රතිපලත් ඔයාලට මේ කතාවෙ අන්තිමට බලාගන්න පුලුවන් වෙයි.
ඉතින් මම හිතනවා මම මේ කතාව ගැන විස්තර කලා ඇති කියලා. ඉතුරු කොටස ඔයාලම බලලා අදහසක් ගන්න කියලා ඉල්ලනවා. ඒත් එක්කම මේ උපසිරැසි බාගත කරලා සහයෝගය දුන්න අයටත් ප්‍රතිචාර දක්වලා සහයෝගය දක්වපු අයටත් මගේ ස්තූතිය පුද කර සිටිනවා ඒත් එක්කම මේ කතාවත් බලලා ප්‍රතිචාර දක්වන්න කියලා ඉල්ලමින්ම මම අදට සමුගන්නවා. හැමෝටම ජයෙන් ජය…!!!
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
54 Responses to “Elementary (2012) [Season 01:Episode 07] | අනුප්‍රාප්තිකයා [සිංහල උපසිරැසි සමඟ]”






























ela machan again thznx ok……
Thanks Machn !!!!!!
Patta patta macho
Patta katawak meykanama
ජය වේවා.සුපිරි
බොහොම පින් සහෝ.
supiri aaa
oyala me karana deta godaak pin apita den aluth movies beluweki
පට්ට බොහොම තුති
තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න
thanks
නියමම කතාවක් නේ කොල්ලා මේක දිගටම දෙන්න අපි බලනවා..
ලොවෙත් පට්ට මේක අනිවා ඉක්මනට අනිත් ඒවාත් දෙන්න
Thanks
THNKSSSSS BRO
පට්ට පට්ට බොහොම පින්
subtitles wada karanne nahane mage lap eke… ay ehema wenne??? srt file ekak wage thibunoth wada karanawa,, dan me episode eke deela thiyena suba wada karanneth na..
ela mcn thnx ah….
thanks machan
thanxxxxxxxxx a lot sahoooooo………
thanks machoo meka nam maxxaa
එල මචන් මේක නම් පට්ට කතාව ,
නතර කරන්න එපා දිගටම දෙන්න
maxxza vadak kolloo…. thnxzz a lot….
sira..
meka niyama kathawak
ela machan
thanks….
මෙන්න බඩු දීල.එනකං බලන් හිටියෙ.පොඩි කොපිය දෙන එකට නම් පිං.දිගටම දෙන්න නුවන්.ජයවේවා.බොහෝ…………………………ම ස්තූතියි…!
Patta kathawa bn.. maxxa
Thanks
ela machan ela..thanks kollo……me para ikmanatama dunnata…..digatama sub dagena yaman machan…jaya wewa…………..
supiri vedak mchn!!!!!!!!
බොහොමත්ම ස්තූතියි…. බයිස්කෝප් හට ජයෙන් ජය…..
සිංහල සබට බොහොම ස්තූතියි නුවන්……
thanx thanx kollo…mata meke una hadila tiyenne dan….
ඔන්න සල්ලි සල්ලි කියලා බලන්නෙ නැතුව මාත් මේක බාගන්නවා.. බොහොම ස්තූතියි නුවන් සහෝ.. ජයවේවා!!
බොහොම ස්තුතියි!
niyamai machoo
awa kiyala msg 1a awata dan thama sub 1a gaththe
ehenam patta thnx kiuwa
Wade nam niyamai sook katha tika 1 idanma baluwa meke sub nam download ka baha tikak baluwoth hoday wage mokada download complet wenna jaya we……….wa
tnx yalu
Thanks bro
රවුටරේට කෙල වෙලා….. ඉතින් මේ දවස් වල Series බෑම නතර වෙලා තියෙන්නේ…..
සුපිරි වැඩක්. දිගටම කරගෙන යන්න. ජය වේවා!!!
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට. මෙන්න බාන්න දැම්මා.
meke torrrnt eka ganna gyama error ekak enawane
Bro anik ewath ikmanata denna balannako godaak pin obata
ko ban maka eturu teka apeta dan nateda ??????????????
ජය වේවා.සුපිරි බොහොම පින් සහෝ. තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න
ජය වේවා.සුපිරි . තැන්ක්ස් මචෝ දිගටම සබ් දෙන්න බොහොම පින් සහෝ
Elementary – 1×08
Elementary – 1×09
Elementary – 1×10
Elementary – 1×11
Sub ඉක්මනට දියන්කෝ
Elementary (2012) anith tiketh sub denawada? niyama katawak
machan meka.. thax machan..
patta kathawa ah man balapu maxxa ma kathawa anith wath ikmanata dennako
mata meka download karanna bahane,404 – File not found. kiyala msg ekak enawane,poddak eka balanna,plzzzz
ලින්ක් වැඩ නැතෝ…..
ela