ඈන්ග් සහ පිරිස මෙවර යන්නේ බයභිරාන්ත වෙලා ගිය ගමකට. ඒ කිසියම් නොනැවැත්විය හැකි බියකරු සත්ත්වයෙකු පැමිණ ඒ ගම බියවද්දන නිසා. දකින දකින දේ වන්සාලමින් ඌ මිනිසුන් පැහැරගෙන යනවා. කුමන හෝ කරුණක් නිසා කුපිත වී සිටින ඌ නවත්තන වැඩේ භාරවෙන්නෙ අපේ අවතාර්ට.
මේ අතරෙ ජෙනරල් අයිරෝ භූමි රාජධානියේ සෙබළුන්ගේ ග්‍රහණයට හසු වෙලා. නමුත් ඔහු සුළුපටු මිනිසෙක් නොවෙයි. හැබෑම දක්ෂයෙක්. ව වුණත් ඈන්ග් මුහුණ දෙන සත්ත්වයව ජයගන්නට ඔහුට අධ්‍යාත්ම ලෝකයට පිවිසෙන්නටයි සිදු වන්නේ. නමුත් ඔහු තවමත් ඒක කරන විදිහක් දන්නෙ නෑ. නමුත් අවතාර් හැටියට තම වගකීමෙන් පළා යන්නටත් ඔහුට බෑ. එහෙමනම් ඔහු මොකද කරන්ඩ යන්නේ…
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
18 Responses to “Avatar: The Last Airbender [S01 : E7] | අධ්‍යාත්ම ලෝකයට [සිංහල උපසිරැසි සමඟ]”
Trackbacks/Pingbacks
-
එලස් ජයම වේවා
-
නියමයි ජයම වේවා
-
පට්ට කතාවක් බොහොම පින්
-
තැන්ක්ස් හොදේ
-
niyama wadak elama kiri
-
Thanks
-
බොහොමත්ම ස්තුතියි යාළුවා……
-
thnx
-
patta cartoon akak
-
patta macho
-
thnx bro
-
ela ela
-
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා…..
-
නියමයි මචන්……..! ජය වේවා
-
එළ එළ.. 8)
සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup] -
thanks……
-
බොහොම ස්තුතියි පුබුදු….






























එලස් ජයම වේවා
නියමයි ජයම වේවා
පට්ට කතාවක් බොහොම පින්
තැන්ක්ස් හොදේ
niyama wadak elama kiri
Thanks
බොහොමත්ම ස්තුතියි යාළුවා……
thnx
patta cartoon akak
patta macho
thnx bro
ela ela
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා…..
නියමයි මචන්……..! ජය වේවා
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. සමාවෙන්න කමෙන්ට් එකක් දාන්න පරක්කු වුනාට.
thanks……
බොහොම ස්තුතියි පුබුදු….