ගම්මානයට මේ බිඅයකුරු සත්ත්වයාගෙන් එල්ල වන තර්ජනය වළකාලීමට ඈන්ග් මැදිහත් වෙලා කටයුතු කරලා ඔවුනගේ හිතේ නිදහස ලබා දුන්නානෙ. දැන් හෙට හිරුබැසයන්නට මත්තෙන් ඈන්ග් අග්නි ජාතියේ පන්සලකට ඇතුළු විය යුතුයි. ඒ අවතාර් රෝකු ගේ උපදෙස් ලබා ගැනීම සඳහා. ඒ හැර ලෝකය බේරාගත හැකි ක්‍රමයක් ගැන ඔහුට කිව හැකි අන් කිසිවෙකු නෑ.

නමුත් සූකෝම් ඔහු අවතාර්ට බුරුලක් දෙන්ඩ ලෑස්ති නෑ. ඒ විතරක්ද? කලින් අවතාර් රෝකුගේ අනුගාමිකයන් ලෙසින් මේ පන්සල ‍රැකබලා ගත් පූජක පිරිසත් දැන් අවතාර්ට එරෙහි වෙලා. මේ වැඩේ කරන්ඩ තනිවම බෑ. කාගෙ හරි උදව් ඕනිමයි. මේකට උදව් කරන්නේ කවුද? එතකොට සොකාගේ මොළකාරකම්වලින් මේකෙදි ලැබෙන පළේ මොකද්ද? අවතාර් මේ කඩුල්ල පනීවිද?

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


19 Responses to “Avatar: The Last Airbender [S01 : E8] | තර්ජනය [සිංහල උපසිරැසි සමඟ]”

  1. THANKA ELA ELA

  2. ela ela math sub aka gannawa

  3. එළනේ අද දෙනවා සෝ ගාලා

  4. thanks

  5. පට්ට වැඩක් මචං නියමයි

  6. maru cartoon aka thx

  7. thnxxxxxxxx

  8. maru maru machan

  9. thnxaq

  10. ela ela machan

  11. Thanks seyarama denna

  12. “චූටී මල්ලි” says:

    elazzzzzzzzz

  13. thanks

  14. රාම් රාජ් says:

    ස්තූතියි.කමෙන්ට්ස් අඩු උනාට ගනන් ගන්නඑපා.කට්ටිය ඩවුන් ලෝඩ් කර ‍ගෙන බලනවා.

  15. සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා….. :)

  16. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  17. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. :P :P

  18. thanks….

  19. pradeep nilanga says:

    thanxxxxxxx