![]()
කටාරා ගුරුතුමී, ඈන්ග් ශිෂ්‍යයා වුණත් ඈන්ග් කටාරාට වඩා හරි වේගෙන් පහසුවෙන් ජලබන්ධන හැකියාව ලබාගන්නවා. කොච්චර වුණත් කටාරා’ට මේක ඉහිලුම් දෙන්නෙ නෑ. හිත යටින් ඉරිසියයි. තමන්ගෙන් ඉගෙනගෙන තමන්ටත් බැරි වැඩ කරන ඈන්ග්ගෙ හපන්කම් දැක දැක තවත් බලාගෙන ඉන්ඩ බැරි තැන ඈ ජල බන්ධන සටහනක් හොරාගන්නේ අහම්බෙන් වගේ මූදුකොල්ලකාරයින්ගේ නැවකට ගිය වෙලාවක.
මේ වැඩෙන් කට්ටිය ලොකු අමාරුවක වැටෙන්ඩයි යන්නේ. මූදු කොල්ලකාරයෝ හරි අනක්ගුනක් නැති උදවිය. ඒ අය මේක ලේසියට අතාරින්ඩ ලෑස්ති නෑ. ඒ ඇරත් මේ අයව අල්ලල ගන්න එක කොයි තරම් නිධානයක්ද කියන එක ඔවුන් හොඳින්ම දන්නවත්නෙ. මේ අස්සෙ සූකෝගෙ ලොකුතාත්තා අයිරෝ සෙල්ලමට වැටිලා. සූකෝගෙ වැඩවලට ලොකු බාධාවක් වෙන්ඩ හදනවා. බලමු ඒ කොහොමද කියලා…
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
21 Responses to “Avatar: The Last Airbender [S01 : E9] | මූදු කොල්ලකාරයෝ [සිංහල උපසිරැසි සමඟ]”

Thankzzzzz
niyama story aka thxxxx
ජය වේවා බොහොම පින් සහෝ
maru maru machan
onna math gaththa jaya
නියමයි මේක සුපිරි මචෝ
thanks
ජයම වේවා සුපිරි කාටුන් එකක් මේක
elz bro
jayma weywa!
එළනේ ඉක්මනට දෙන එකට බොහොම පින්
maxxxaa wadak
Thanks Friend…..
Great work.
thanx bro
තෑන්ක්ස්
ස්තූතියි
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා…..
ඔහොම යන්….
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බාමි බාමි. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට.
thanks………
thanxxxxxxx