![]()
ඈන්ග්, කටාරා සහ සොකා මේ පාර මුහුණ දෙන්නේ අමුතුම කෙනෙකුට. ඔහු මිතුරෙක් ද? සතුරෙක් ද? මිතුරු වෙසින් එන සතුරෙක් ද? හිතාගන්ඩ බෑ. හරි ආක්ර්ශණීය චරිතයක් ඇති අපූරු නායකයෙක් වගේම අග්නි ජාතියට එරෙහි ගරිල්ලා සටන් මෙහෙයවන කණ්ඩායමකට අණ දෙන මේ හාදයා කොච්චර දක්ෂයිද කීවොත් කටාරා මෙයාට වසඟ වෙනවා. නමුත් කොයි වෙලෙත් කරදරේ වැටෙනත් දුරදිග බලන, මහමොළකාරයා සොකා; එයත් මෙයාට අහුවෙයිද?
මේ අමුත්තා පෙන්නන මූන හැබෑම එකද? මෙයාගේ වැඩ අසරණ වෙලා ඉන්න මිනිසුන්ට උදව්වක්ද? හානියක්ද? මේ වෙස්මූණ අඳුනගන්ඩ කට්ටියට හැකි වෙයිද? කටාරා’ගෙ ප්‍රතිචාරෙ කොහොම වේවිද?
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
18 Responses to “Avatar: The Last Airbender [S01 : E10] | වෙස්මූණ [සිංහල උපසිරැසි සමඟ]”






























ela machan
maru machan
thanks
ජයම වේවා බොහෝ පින්
MAXXAA
elazx hodey
එල කිරි කතාවක් නේ
jaya wewa
Thanks Friend…..
Great work.
තෑන්ක්ස්
thnx
bro
ස්තූතියි.
ela macho..digatama sub diyan macho…
සිංහල සබ් නම් ඉතින් බයිස්කෝප් සිංහලෙන්ම තමා…..
meka maru tv series 1.eka digata balanna puluwn.man meka beluwa.hoda deyak meka sinhalen dena eka.sozin’s comet 1,Zuko ge siddawen wenasvima,eyage lassana akka Azula gena ehema denagannan book 3:firenation ekata enakan balannawevi.
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට. බාමි බාමි.
thanks………..