Avatar The Last Airbender  (12)
එහෙමනම් යාළුවනේ ඊයේ දුන්නු කොටස් දෙකම ඕගොල්ලො බැලුවා කියල හිතාගෙන අදත් මේ ලෑස්තිය තවත් කොටසක උපසිරැසි ගේන්ඩයි. ඊයෙ දීපු ඒව ගැන මතක් කරන්ඩ යන්නෙ නෑ එහෙනම් හොඳේ…

හරි අර මහා දරුණු කුණාටුවෙන් පස්සෙ, මෙදාපාර ඈන්ග්ව මොන ජල්ලියක් හරි දාලා තමන්ගෙ ග්‍රහණයට ගන්ඩ අග්නි සෙන්පතිතුමා සමත් වෙනවා. ඈන්ග්ව දැන් අග්නි රජතුමා ගාවට කුදලගෙන යන්ඩයි සූදානම. ඒ කියන්නේ සූකෝ’ගේ ගෞරවය නැවත ලබා ගැනීමේ ඉඩකඩත් ඔහුට නැතිවෙන්ඩයි යන්නේ. ඒත්… ඒත්… මේ දෙන්නගෙම වාසියට වැඩ සිද්ධ වෙන්නෙ නීල ප්‍රාණය නමින් හැදින්වෙන මිත්‍යා බලවේගයක් මේකට මැදිහත්වීම නිසයි.

නිල් පැහැ වෙස්මූණකුත් දාගෙන එන මේ බලවේගය කවුරුවුණත් අවතාර් අග්නි හමුදා ග්‍රහණයට හසුවීම ගැන නම් සතුටු නැති පාටයි. දෙන්නගෙම සහයෝගෙන් අග්නි සිරකදවුර පිහිටා තිබෙන බලකොටුවෙන් පැනගන්නට ලොකු හටනකුත් කරන්ඩ වෙනවා.

එහෙමනම් මේ 13 කොටස බලල ඉවරවෙලා හවසට තව කොටසත් බලන්ඩ ලෑස්ති පිට ඉම්මු කෝ…

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් මෙතන තියනවා.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


18 Responses to “Avatar: The Last Airbender [S01 : E13] | [සිංහල උපසිරැසි සමඟ]”

  1. thnxxxx

  2. එල මචං

  3. ජය වේවා ඔන්න ගත්තා

  4. patta patta macho

  5. wow,maru

  6. නියමයි ඔහොම යන් ජය ම වේවා

  7. කාටූන්….. :(

  8. mudiya / මුදියා says:

    මේ දීල තියෙන්නෙ වෙඩි වගේ.මරු මරු පුබුදු සහෝ.දිගටම කරගෙන යං.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!

  9. hasithadn says:

    ela ela……………..

  10. “චූටී මල්ලි” says:

    elazz

  11. මමත් බාගන්නවා. හවසට තව එකක් දෙනවද?
    බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. ජයවේවා!!

  12. රාම් රාජ් says:

    ස්තූතියි

  13. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ඔන්න මමත් බාන ගොඩට එකතු වෙනවෝ… :P :P

  14. පට්ට මචෝ මේවගේ ඒවා නම් වටිනවා සබ් දාන එක

  15. thanx godak
    , anith ewath ikmanata dendo…..

  16. thanks……..

  17. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]