Avatar The Last Airbender  (13)
මතකනෙ ඈන්ග් නීල ප්‍රාණයේ උදව් ලැබීම නිසා අග්නි සිරකොටුවෙන් පණ බේරගෙන පැනගත්තා ගියපාර. කොහොමින් කොහොමින් හරි ඒ වැඩේ නිසා ඈන්ග් මේපාරත් ගැළවුණා කියමුකො. ඊට පස්සෙ කට්ටිය නැවතත් පරණ පුරුදු ගමනට වැටෙනවා.

ඊගාව නැවතුම තියෙන්නෙ කදුගැටයක තිබෙන පුංචි ගම්මානයකටයි. මේ ගමේ ඉන්න සාස්තර කියන්නිය කියූ දෙයක් කිසිදාක වැරදිලා නැතිලු. ඒ නිසා මේ මිනිස්සු හැමදේම කරන්නෙ සාස්තර බහට. කටාරත් මෙයාට වහවැටිල. කොච්චර වහ වැටෙනවද කිව්වොතින් සාත්තරකාරියටත් කටාරාව එපා වෙනවා. එච්චරට වදව්යක් වෙනවා.

සොකාටයි ඈන්ග්ටයි මේක වැඩිපුර අල්ලන්නෙ නෑ. මල් වගයක් හොයාගන්ඩ ද කොහේදෝ මේ දෙන්නත්තෙක්ක මේ කන්ද මුදුනට ගියහම දකින්නේ මොනව්ද? හපෙ හප්පේ… මහා විනාශයක් දොරගාව. අත කර පොරෝගෙන ඉන්ඩ වෙලාවක් නෑ තවත්. ගැළවෙන්ඩනම් වැඩට බහින්ඩම වෙනවා.

ඒත් මේක මේ මිනිස්සුන්ට ඒත්තු ගන්නන එක තමා කාරිය. ඒකටත් මේ අය අපූරු පිළියමක් යොදනවා. බලමුකෝ නේද ඒ මොකද්ද කියලා……….

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් මෙතන තියනවා.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


19 Responses to “Avatar: The Last Airbender [S01 : E14] | [සිංහල උපසිරැසි සමඟ]”

  1. hasithadn says:

    thankz…………………….

  2. එල මචන්

  3. ජය වේවා දිගටම සබ් දෙමු නේ

  4. thanks

  5. wow.maru :)

  6. thanx ……… anith ewath denakan balagena inne. jaya wewa

  7. patta cartoon akak niyamai

  8. THANKS

  9. MAXXXA macho :)

  10. thankssssssss

  11. patta macho… thanx wewaaaa…..

  12. thanks….

  13. රාම් රාජ් says:

    ස්තූතියි සහෝදරයා.සෑහෙන්න මහන්සිවෙලා ඉක්මනටම දෙනවා නේද.

  14. “චූටී මල්ලි” says:

    elazzz

  15. mudiya / මුදියා says:

    නියමයි පුබුදු.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ……………………………….ම ස්තූතියි…!

  16. thanks…..

  17. බාමි බාමි. බොහොම ස්තූතියි සහෝ…

  18. කාටූන්…. :(

  19. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]