Avatar The Last Airbender  (14)සාත්තර කෙරෙහි සියලු විශ්වාසය රැදවීමනිසා වෙන්ඩ ගිය මහ විපතක් එතෙක් කලක් කරපු වැරැද්ද ගැන අවබෝධෙකුත් ඇති කරවමින්ම වළක්වපු හැටි දකින්ඩ ඇතිනෙ. ඈන්ග්ටයි, සොකාටයි, කටාරාටයි පින්සිද්ධ වෙන්ස තවත් එක නස්පැත්තියක් නැවතුණා.

එයින් පස්සෙ යන ගමනෙදි කටාරාගෙයි, සොකාගෙයි ගමේ කෙනෙක් එයාලට හම්බවෙන්නෙ අහම්බෙන් වගේ. බාටෝ කියන මේ පුද්ගලය කටාරාවයි සොකාවයි මුහුදේ නාවික බල ඇණියක් මෙහෙයවන තාත්ත ළගට එක්ක යන්ඩ ඉදිරිපත් වෙනව. දැන් ඈන්ග් තනි වෙන්ඩයි යන්නේ. අයිය-නගෝ තමන්ගෙ මෙහෙයුම පැත්තක දාලා තාත්ත බලන්ඩ යයිද? නැතිනම් දිගටම ඈන්ග් එක්කම ඉදලා ලෝකයේ අවසාන බලාපොරොත්තුව ශක්තිමත් කරයිද?

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


19 Responses to “Avatar: The Last Airbender [S01 : E15] | බල ඇණියක් [සිංහල උපසිරැසි සමඟ]”

  1. ela ela

  2. hasithadn says:

    thankzz………………………

  3. thanks machan

  4. maxxxa neh machan mamath banwa

  5. පට්ට පට්ට ඔහොම යමු

  6. ජයම වේවා ඔන්න සබ් එක ගත්තා

  7. thanks

  8. ado me 16yath adama diyan puluwannam.patta wadak bn mekanam.elama cartoon eka

  9. “චූටී මල්ලි” says:

    elazz

  10. tanx…………………

  11. thanks……….

  12. මචන් නිතරම comment නොදැම්මට උබට ගොඩක් ස්තුතියි. මම මේ TV Series එක කලින් බලා තිබුන. ඒත් ආයෙත් බලනවා. Thanks.

  13. මෙන්න බෑවා. බොහොම ස්තූතියි පුබුදු සහෝ. දිගටම දෙනවා නේද?

  14. thanks

  15. thanks machan

  16. mudiya / මුදියා says:

    මරු පුබුදු.ජයවේවා.බොහෝ…………………….ම ස්තූතියි…!

  17. බොහොම ස්තූතියි පුබුදු සහෝ උපසිරැසියට.. ඉතුරු ඒවටත් දිගටම දෙන්න.. ජයවේවා!

  18. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  19. රාම් රාජ් says:

    ස්තූතියි.