අන්තිමේ ඔන්න දුර ගමනක් ඇවිදින් ඇවිදින්, කට්ටිය මෙදා පාර උතුරු ධ්‍රැවයට ඇවිදිල්ලා. මෙච්චර දවසක් ඈන්ග්’ට ජල බන්ධන ඉගෙන ගන්ඩ හරිහමන් ගුරුවරයෙක් හිටියෙ නැති අඩුව ඕං පිරවෙන්ඩයි යන්නේ. මාස්ටර් පාකු තමයි මෙහේ ඉන්න අන්භිබවනීය රාජකීය ජල බන්ධන ඇදුරුතුමා. ඈන්ග්ට ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි වගේ දැන්. එතකොට කටාරා….?
හපොයි කියන්නෙ මෙහෙ තියෙන සම්ප්‍රදාය අනුව ගෑණු ළමයින්ට ජල බන්ධන ඉගෙන ගන්ඩ තහනම්. හත්වලාමෙ වෙච්ච දේට මක්කොරන්ඩද… කිව්වලු. කටාරා’ට උගන්නන්නෙ නැතිකොට ඈන්ග් කියයිද එහෙනම් මටත් එපා කියලා. කටාරාට සිද්ධ වෙන්නෙ ජල බන්ධන වලින් සුව කිරීම් කරන හැටි ඉගෙන ගන්ඩ කියා දැනගත්තහම් කටාරා මාස්ටර් පාකුට අභියෝග කරනවා. ද්වන්ධ සටනක්. ඒකෙන් පස්සෙවත් මාස්ටර් කැමති වේවිද? කාටාරා-ගෙ හීන සදහටම බොද වේවිද?
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
20 Responses to “Avatar: The Last Airbender [S01 : E18] | ද්වන්ධ සටනක් [සිංහල උපසිරැසි සමඟ]”






























එලස් දැන් ඉවර වෙන්නත් කිට්ටු නේ පළමු එක
ජය
2 වෙනි එකත් ඉක්මනට ඕනේ
thanks
ela ela machan niyamai
maru machan denakm unne
අනිත් කොටස් ටිකත් ඉක්මනටම දෙන්න ලැබේවා!!
jaya wewa!!!!!
thnx patta hodey
බොහොම තුති සහෝ
maru machan
Thanksssss
meka enakam balagena hitiye.
Help…. mee… MATA DOWNLOAD KARANNA BE. Oops! Google Chrome could not connect to zoink.it
thankz…………………
තෑන්ක්ස්
බොහොම ස්තූතියි පුබුදු සහෝ. මෙන්න බානවා.
සුපිරියි පුබුදු.ජයවේවා.බොහෝ……………………………..ම ස්තූතියි…!
අම්මෝ, පට්ට ගහපු සීරීස් එකක්. මේක බැලුවෙ අවුරුදු 2කටත් උඩදි. මාරම ආසයි. ෆුල් සීරීස් එකම බැලුව.
ඉතුරු ටිකත් දෙමු නේද
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
එල කිරි.ඔය තියෙන්නේ.