Avatar The Last Airbender  (13)කටාරා’ට ජල බන්ධන උගන්වන එක සම්ප්‍රදායෙන් තහනම් වුණාට කටාරාගෙ බලගතු හැකියාව දැකලා මාස්ටර් පාකු උගන්නන්ඩ කැමති වුණා විතරක් නෙවෙයි අන්තිමේ මේ දෙන්නා සීයයි මිණිබිරීයි වගත් දෙන්නට දෙන්නා දැනගත්ත නෙවැ . ඒ වග ගියපාර දැකගන්ඩ ඇතිනෙ?

දැන් ඔන්න කටාරා ටිකෙන් ටික තමන්ගෙ හැකියාව ඉහළ තලයකට වර්ධනය කරගනිමිනුයි ඉන්නේ. ගිය පාර ඈන්ගෙන් හොරෙන් ඉගෙන ගන්ඩ හැදුවත් පස්සෙ ගුරුතුමාගෙන්ම ඉගෙන ගන්ඩ ඉඩ ලැබුණු එකේ වාසිය ඈ මැනෙවින් ප්‍රයෝජනයට ගන්නවා. මේ අතරෙ සොකා රජ කුමරියට වහවැටිලා. ඈත් කැමතියි අකමැතියි වගේ. විඩක් කැමතියි විඩක් අකමැතියි… හි හි.

ඒ අව්වස්සෙ අණපති ෂාවෝ උතුරු ජල ගෝත්‍රය ආක්‍රමණය කරන්ඩ යන්නෙ. ලෝකෙ හිටිය වායු බන්ධකයො සේරම තුරන් කරල දැම්ම වගේ උතුරුකරේ ඉතුරු වෙලා ඉන්න ජල බන්ධකයෝ ටිකත් ඉවරයක් කරන්ඩයි ලෑස්තිය. මෙච්චර කාලෙකට නගරය ට ළං වෙන්ඩවත් බැරි වුනාට මේ පාර අලුත් ක්‍රමේකට වැඩේට බහින්ඩ වුවමනා ඔත්තුවක් ඔහුට හම්බෙලා. මොකද්ද ඒ ඔත්තුව . 

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                    Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


17 Responses to “Avatar: The Last Airbender [S01 : E19] | ජල බන්ධකයෝ [සිංහල උපසිරැසි සමඟ]”

  1. මරු මචන්

  2. පට්ට පට්ට මචෝ

  3. Thanks

  4. thxxxxxxxxxxx

  5. elakiri kolla :)

  6. denakm unne meyka supirima cartoon akak

  7. thanks

  8. thnxz yaluwa digatama anith epi demu

  9. hasithadn says:

    thankz……………..

  10. mudiya / මුදියා says:

    මරු මරු.ඩිංග ඩිංග පළවෙනි කතා මාලාවෙ අවසානෙටත් ලං වෙනව නේද.ඔය කික් එකෙන්ම දෙවෙනි තුන්වෙනි කතා මාලා ටිකත් දෙයි කියල බලාපොරොත්තුවෙන් ඉන්නෙ හො‍‍ඳේ.නියමයි පුබුදු.ජයවේවා.බොහෝ………………………………..ම ස්තූතියි…!

  11. thanx macho

  12. බොහොම ස්තූතියි පුබුදු සහෝ. මෙන්න බානවා :P :P

  13. “චූටී මල්ලි” says:

    gindhara

  14. බොහොමත්ම ස්තුතියි මිතුර……

  15. pls help i cant download torrant file. this page is not open.

  16. බොහොම ස්තූතියි සහෝ උපසිරැසියට.. මාත් ඔන්න බානවා.. ජයවේවා!!

  17. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]