Spartacus Blood and Sand

අලුත් වැඩකට අත ගහන්න කියල හිතන් ඉන්න කොට අපේ විකියා සහෝදරයාගේ අදහස් විමසුවා. මෙන්න මේක තමා එයාගේ අදහස උනේ. ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහනකට සිංහල තේරුම දෙමු කියන එක. ඇත්තම කියනවා නම් මීට කලින් මම රුපවාහිනී කතා බලලම නැහැ. ඒකට හේතුව මේ අපේ රටේ පෙන්නන නාට්‍ය තමා. මම විදේශ නාට්‍ය කිරුවෙත් ඒ මිම්මෙන්. පස්සේ හිතුන අපේ වෙබ් පිටුවේ අය ඇයි මේවට මේතරම්ම කැමති කියලා. රොයිලි සහෝගේ Homeland Series එක බැලුවා. ඔන්න ඔහොම තමා මට ලෙඩේ බෝ උනේ මේ වගේ වැඩක් කරන්න ඕනේ කියලා.

ඇත්තටම මම අද සිට ආරම්භ කරන රූපවාහිනී කතා මාලාව දැන් ආරම්භ කරලා අවුරුදු දෙකක් පමණ වෙනවා. මෙහි මුල්ම කොටස රූප පෙට්ටියේ කලඑළි බැස්සේ 2010 ජනවාරි 22 ඉඳන්. එදා පටන් ගත්ත වැඩේ අද වෙනකන් ඇවිත් කතා මාලා දෙකක් අවසන් කරලා තුන් වන මාලාවේ පළමු වැන්න පසුගිය ජනවාරි 25 විකාශනය වුවා. තවත් කියනවා නම් මෙම Spartacus කතා මාලාව IDMb ශ්‍රේණි ගත කිරීම් වල 8.7 ක් වගේ ඉතා ඉහල අගයකට වග කියන්නත් සමත් වෙලා තියෙනවා. පළමු කතා මාලාව Spartacus : Blood and Sand කොටස් 13 ක් සහ දෙවන මාලාව Spartacus : Vengeance කොටස් 10 ක් සහ තෙවන මාලාව Spartacus : War of the Damned කොටස් 10 ක් වශයෙන් විකාශනය වීමට නියමිතයි. ඇත්තටම සුපිරි කතාවක් මේකට අන්තර්ගත කරලා තියෙන්නේ. මේ කතා මාලාවට අදාල දර්ශන බොහොමයක් රූපගත කරලා තියෙන්නේ නවසීලන්තය තුලදී. මේ කතාව නම් ඇත්තටම වැඩිහිටියන්ට වඩාත්ම සුදුසු කතාවක්. මොකද මේ කතාව තුල ඒ වගේ දර්ශන සැම කොටසකම වගේ ඇතුලත් වෙන නිසා. තව කියනවා නම් මෙහි අපි දන්න කියන නළු නිළියොත් රංගනයෙන් දායකත්වය දක්වනවා. මතකද දන්නේ නැහැ සිංහල උපසිරැසි එක්ක රූපවාහිනියේ පෙන්වපු Xena the Warrior Princess කියන කතා මාලාව එකේ Xena චරිතය රඟ දක්වපු Lucy Lawless මේ කතා මාලාවෙත් දැක ගන්න පුළුවන්.

දැන් එහෙනම් කතාව ගැන කියන්නම්. ඔයාලට මතකද 300 චිත්‍රපටිය. එකේ තියෙන කතාවට සමාන කතාවක් තමා මෙහි සතියෙන් සතිය දිග හැරිලා තියෙන්නේ. මේක පරණ රෝමයේ සිදුවූ කතාවක්. රෝමයේ හිටපු තවත් ජන කොට්ඨාශයක් තමා “ත්‍රේසියානුවෝ”. මෙයාලා ගොඩක් දක්ෂ සටන් කරුවෝ. එහෙත් රෝමයේ මේ කාලය තුල සැහෙන්න ලෙස බලයට ඇනකොටා ගැනීම් තිබෙනවා. මේ “ත්‍රේසියානුවන්ට” නිතරම අඩම්තේට්ටම් කරපු මිලේච්ඡ මිනිස්සු කොට්ඨාශයක් තමයි “ගෙටායි” වරු. ඉතින් මේ අතරතුර රෝමන්වරු තමා රෝමය පාලනය කරන්නේ. එහෙත් රෝමය ආක්‍රමණය කරන්න ග්‍රීසිය සමඟ සන්ධානගත වෙලා “මිත්‍රාදාටිස්” කියල කෙනෙක් එනවා පහර දෙන්න “ගෙටායි” වරුත් කැටුව. මේක රෝම හමුදාවට ලොකු ගැටළුවක් නිසා රෝම රජය උදව් ඉල්ලනවා මේ “ත්‍රේසියානු” වැසියන්ට පරදෙශි මිත්‍ර හමුදාවක් ලෙස එකතු වෙන්න කියලා මේ යුද්ධයේදී. ඉතින් මේ “ත්‍රේසියානු” වැසියෝ පොරොන්දු වෙනවා මේ යුද්ධෙට උදව් කරන්න යම් කොන්දේසියක් මත. ඒක තමයි “ගෙටායි” වරුන්ව අතුගාලා දමන්න. මේ “ත්‍රේසියානු” හමුදාවේ සිටින දක්ෂ සටන්කරුවෙක් තමා “Spartacus” කියන්නේ. ඔන්න ආරම්භය දුන්නා. හිතනවා මේ තොරතුරු ප්‍රමාණවත් කියලා ආරම්භයට. මෙතනදී “ත්‍රේසියානු” වැසියන්ගේ පොරොන්දු ඒ ආකාරයෙන්ම රෝම රජය ඉටු කරනවද කියලා පළමු කොටසින් දැන ගන්න පුළුවන්. අදින් තමා මේ සටන ආරම්භ වෙන්නේ. අපි බලමු ඉදිරියට වෙන්නේ මොකද කියලා.

එහෙනම් පුළුවන් ඉක්මනට පළමු සහ දෙවන කතා මලා ඔයාලා වෙත ගේන්න තමා උත්සාහය. එහෙම කරලා ඉක්මණටම තෙවන කතා මාලාවට ඉක්මණටම එකතු වෙමු. ඔයාලගේ අදහස්, යෝජනා, විචාර මොනවද කියලා කොමෙන්ටුවකින් කියන්න කියලත් ඉල්ලනවා. එහෙනම් ලෑස්තිද සටනට?

අද විශේෂයි…(හේතුව දැනගන්න මෙතන ක්ලික් කරමු)

51d586f1337f125f407c3aae44b6d4fdd15845f9

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

                                                                                                                            Next Episode >>

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


94 Responses to “Spartacus: Blood and Sand [S01 - E01] (18+) | රතු සර්පයා [සිංහල උපසිරැසි සමඟ]”

  1. “හසන්ත වික්‍රමරත්න”

    thankz danakan machan hitiye…

    patta pata pata…\

  2. පට්ටනේ මචෝ දිගටම දෙමු

  3. එළකිරි මචං සේරම කොටස් ටික ඉක්මනටම දෙන්න

  4. thanks

  5. පට්ට පට්ට ලොවෙත් නෑ මචෝ ඉක්මනටම කතා සෙට් එකටම සබ් දෙන්න

  6. machan niyamai matanam hitha ganna ba . mekata sub dunna kiyala . methek mama balapu hodama tv series 1ka. meke ithuru kotas 12 hatath sub denawa neda…. ubata jayen jaya…..

  7. නියමා…..යි සුපිරි වැඩක්

  8. jaya wewa!!!!

  9. පට්ට මචෝ

  10. link 1 veda karanne nethooooo ….

  11. බොහොම පින් අනිත් ඒවාත් ඉක්මනටම දෙන්න

  12. නියමයි. දවසකට කෑලී දෙකක්වත් දෙන්න බලන්න. Spartacus: Gods of the Arena එකටත් සබ් දෙන්න අමතක කරන්න එපා. ඒකෙත් කෑලි 6ක් තියෙනවා.

  13. maxxma wadak..anek epi ikmanata denna onna Hasantha

  14. maxxma wadak..

  15. ලොවෙත් නෑ සුපිරිම වැඩක් නේ අතගහලා තියෙන්නේ අනිවා බලනවා…

  16. Thanks

  17. kiyala wadak na niymai mekanam meke anith okkoma denna aniwa mekata hamoma kamathi wenawa season 1-2-3 awilla thiyanwa thawa ekak enna thiyanwa puluwannam okkoma denna thank u

  18. rusuru | රුසිරු says:

    පට්ට පතුරු වැඩේ ඔන්න …….. අපි අනික ඒවා ඉක්මනට දෙනකම් බලාගෙන ඉන්නවා …

  19. ela..

  20. elaaaaaaaaaaaaaa

  21. loweth natha baiscope aka pattaya

  22. අලුත් වැඩේට සුබ පතනවා. ජයවේවා!

  23. බොහොම ස්තුතියි….
    දිගටම කරගෙන යන්න….

  24. patta machan.digatama demu. thanxx

  25. අනිවා නියමම වැඩකට අත ගහලා තියෙන්නේ.. සේරම සෙට් එක ඉක්මනට දෙන්න ලැබේවා!

  26. elzzzzzzzzzzzz

  27. කවිඳු says:

    jim carreyge yes man denna patta film eka

  28. වැඩේ නම් හොදයි ඊත් මේකේ පටන් ගත්ත වෙලේ ඉදන් තියෙන්නේ මරා ගන්න එකයි
    ගහගන්න(xx :P ) එකයි මටනම් මේ කතාව බලල එපා උනා කිසි විවිදත්වයක් නැහැ ..
    එල එල මේකට කැමති අයත් ඇති නේ ඒ අයට සුපිරි වැඩක් වෙයි

  29. $..Creative EYE..$ says:

    නියමයි……

  30. ela…. ela…

  31. tnx digatama onaaaa.

  32. විමා (' - ') says:

    අනෙ අම්මෝ
    ලොකු වැඩි නැද්දෝ….
    මැක්සා වැඩක්!!!!
    මම බලල තියනව කලින් මේකෙ කතා කිහිපයක්ම
    හිතට ඇල්ලුව හැබැයි
    නොවැලක්විය හැකි හේතූන් මත දැම්මම නම් බලන්න බැරි වෙයි :(
    ඒත් පසු කාලීනව අනිවා බලනවමයි :)
    අගෝස්තු පහු උනාම, තේරෙනව ඇතිනෙ කියන දේ :P

  33. machan niyamai matanam hitha ganna ba . mekata sub dunna kiyala . methek mama balapu hodama tv series 1ka. meke ithuru kotas 12 hatath sub denawa neda mama mekata puduma widiyata asayi bro digatama sub danna tank you

  34. Jaya Wewa !!!!!!!!!!!!!!!!

  35. elakiri machan ….keep it (Y)

  36. බොහොම තුති මේක දුන්නට… මහන්සිවෙලා අපි වෙනුවෙන් මෙහෙම වැඩක් කරන එක බොක්කෙන්ම අගය කරනවා..දැන් season 3 පටන් ගෙන තියෙන නිසා ඒ හරියෙන් සබ් එක එක්ක බලන්න තිබ්බා නම් බොහොම අගෙයි..

  37. ජය වේවා බයිස්කෝප්…………..

  38. man meka baluwa bn patta……….., ikmanata episode 3 dapan (y)

  39. නාමල් says:

    හසන්ත සහෝදරයට අපේ බලවත් ස්තුතිය පළ කරන්ට ඔනෙ. ඒත් මේකට කලින් Spartacus: Gods of the Arena එකේ උපසිරැසි දුන්නනම් හොඳයි කියලයි මට හිතෙන්නෙ. මේ Blood and sand කතාවට පාදක වෙන සිදුවීම් මාලාවෙ ආරම්භක කොටස් ටික තියෙන්නේ Gods of the arena කතා මාලාවෙ.

  40. නියම වැඩක් කතවෙ ඉතුරු ටිකත් ඉක්මනටම දෙන්න පුලුවන්නමි ගොඩක් හොදයි. සතියකට කොටස් 3ක්වත් දෙන්න පුලුවන්නම් නියමයි.අපි වෙනුවෙන් මෙසේ මෙවැනි මහන්සියක් අරගෙන මෙවගෙ දේවල් කරන ඔයාලට ගොඩක් ස්තුතියි……….

  41. මේකනම් පට්ටයි මචෝ. මම මීට මාස 3,4කට පෙර රොයිලි සහෝට කොමෙන්ට්ස් කරා මේ Spartacus කතා මාලාව ගැන. මම කතාව ගැන කියන්නම් ටිකක් මේකේ මුල් කොටස වෙන්න ඕනේ Spartacus – Gods of Erina කියලා එකේ කොටස් 6ක් තියනවා . Spartacus : Blood and Sand සහ Spartacus : Vengeance කොටස් ටික නම් බැලුවා.Spartacus : War of the Damned එකනම් බලන්න බැරිඋන. “හසන්ත වික්‍රමරත්න සහෝට ගොඩක් ස්තුතියි මේක sub කරාට …සුපිරි වැඩක්

  42. Prison Break එක වගේ මගදී නතර වෙයිද?

  43. thnks bro

  44. රොහාන් says:

    හසන්ත මචං කොහොම ස්තුතියි කරන්නද කියලා තෙරේන්නේ නෑ. බලාගෙන හිටපු කතාවක් සබ් දෙයි කියලා. මේ කරන කැපවීමට හදවතින්ම ස්තුතියි.දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
    GOD BLESS YOU

  45. කියල වැඩක් නෑ මරුනේ කතා සෙට් එකම ඉක්මනට දෙන්න

  46. dedunu- yatalamatta, says:

    “හසන්ත වික්‍රමරත්න සහෝට ගොඩක් ස්තුතියි මේක sub කරාට …සුපිරි වැඩක්…

  47. Thanks macho mekata sub dena eka hugak watinawa. macho meke episode 150mb withara thiyena ewa nathda.puluwannum link danna.thanks…

  48. පට්ට පතුරු වැඩේ ඔන්න අපි අනික ඒවා ඉක්මනට දෙනකම් බලාගෙන ඉන්නවා <<>> ………

  49. niyama wadakakata atha gahala thiyenne.. jayawewa

  50. චතුර says:

    තව සුපිරි වැඩක්..හැමදාම වගේ සුභ පතනව මේ වැඩෙත් සාර්ථකව ඉදිරියට කරගෙන යන්න හැකියාව ලැබෙන්න කියල. ඒ වගේම තව ඉල්ලීමකුත් කරනව මේත් එක්කම. Game Of Throne Season 2 එකේ සිංහල සබ් දෙන්න කියලත්..ජය…!

  51. abcdishan says:

    පට්ටම පට්ට ජයම වේවා

  52. බොහොමත්ම ස්තූතියි හසන්ත සහෝ මේ පට්ටම පට්ට කතා මාලාවට සබ් දාන්න ගත්ත තීරණයට. ගොඩ දෙනෙක් මේල් දදා මගෙනුත් ඉල්ලපු කතාමාලාවක් තමා මේක. ඔන්න මමත් බාන ගොඩට එකතු වෙනවා. :P :P

  53. meke anith kotasa ada denawadoooo plzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzzz

  54. super work

  55. Maduranga says:

    Great work…all the best bro….

  56. niyamai jaya wewa…………..

  57. malperera says:

    නියම කාතා මාලාවක් ඔබට ජය

  58. niyamaaaai,tnx saho,anith ewath ikmanata denna..jaya wewa.!!

  59. patta machooo

  60. Isuru Dimantha says:

    thankz

  61. mudiya / මුදියා says:

    නියමයි හසන්ත සහෝ.මං අපේ හැක්ක්‍රිෂ් ගෙන් ඩීවීඩී එකක් ගෙන්න ගත්ත මං හිතන්නෙ මේක තමයි.තාම බැලුවෙ නම් නෑ.සබ් එක ඒකට හරියයිද දන්නෙ නෑ.නියම වැඩක් තමයි ඔයා පටන් ගත්තෙ.දිගටම මේ ටික දෙන්න.ඒ වගේම හොඳ ෆිල්ම් ආපු ගමන් ඒවටත් සබ් ඕනි හොඳද.මාසෙකදි වැඩිම සබ් ගණනක් දුන්න බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවියටත් ඇඩ්මින්වරු ඇතුළු සබ් දෙන හැම සහෝදර සහෝදරියන්ටත් මගේ උණුසුම් සුභ පැතුම්.ජයවේවා.බොහෝ……………………….ම ස්තූතියි…!

  62. කසුන් says:

    patta kathawak..hamgenma balannna iyala illanawa..wade hondai saho

  63. mage laga tv series aka thiyenwa. godak pin mekata sub dunnata

  64. JAYAEN JAYA

    BAGATHHA

    THANKXXX

  65. නියමයි මචං.
    ඉතිරි ටිකත් දාන්න අපි බානවා බලන්න.
    එළ එළ ඔහොම යං.

  66. machan wede nam ela thanks.ikmanata kotas tika okkoma dei kiyala balaporotthu wenawa.jayawewa

  67. maru machan mama me dawsa enakam balagena hitiyeeeeeeeee

  68. ගයාන් තාරක says:

    එලම තමා මචෝ.. දිගටම වැඩේ කරගෙන යමු.. පට්ට සීරීස් එකක් ඕක.. මම බලල තියනවා.. ආයෙමත් සිංහල සබ් එක්කම බලනවා.. ජයවේවා.! ගොඩාක් ස්තූති මචන්..

  69. Thanks saho….

  70. niyama wadak jayen jaya

  71. සාරංග ලියනගම says:

    නියම වැඩක් සහෝ… ඉතිරි ටිකත් ඉක්මනටම දෙමු.. :)

  72. හසන්ත සහෝ මේ පාර සුපිරි වැඩකටනේ අත ගහලා තියෙන්නේ.. මමත් ඔන්න බාගන්නවා.. බොහොම ස්තූතියි.. ජයවේවා!

  73. niyama wedak macho …thanks…..

  74. Niyama wedak. Prison break ekata aye sub denne nethiweida,, :-(

  75. patta drama eka.seoson eke ithuru tikath ikmanata danna.thank you.

  76. හසන්ත වික්‍රමරත්න says:

    හැමෝගෙම අදහස් යෝජනා චෝදනා ඉල්ලීම් වලට ගොඩක් ස්තුතියි. ස්තුති කරන්න ප්‍රමාද උනාට සමාව ඉල්ලනවා. දෙවන කොටසට අවධානේ දුන්නා මිසක් මේක අමතක උනා. ගොඩක් යාළුවො මාත් එක්ක එකතු උන එකට හරිම සතුටුයි. මේ වගේ දිගටම මාත් එක්ක ඉන්න කියලා ඉල්ලනවා. ජය වේවා හැමෝටම :D

  77. thanks…..friends go on…..

  78. prisonbreak eka wena kenek bare gaththanam hani machan…….

  79. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  80. රාම් රාජ් says:

    ස්තූතියි.

  81. wede nan macha maxa eth sub file down karadi error ekak enawane
    down karagathat extract wene nehe mekta vesadumak dena.

  82. dumeee – එහෙම නම් ගැටළුවක් නැහැ. මම මේ දැන් සබ් එක download කළා. මම හිතන්නේ. extract කරන සොෆ්ට්වෙයා එක අයින් කරලා ආපහු දාලා බලන්න. පුලුවන්නම් chrome වෙබ් browser එක use කරන්න. :D

  83. patta mb adu coppy nadda?

  84. පිස්සු හැදෙන කාතාවක්… කියන්න වචන නැහැ ගොඩක් ස්තුතියි.. අනෙ දිගටම දාන්න.. මාරයි…

  85. pawan ketawala says:

    niyama wadak.supiri anith episodes tikath ikmanatama denna.mata punchi prashnayak thiyenawa.ai meke copy 2k.550mb and 1.5gb.mokaddda me deke wenasa?

  86. මොකද්ද මචන් මේ ලින්ක් බක්ස්. පිස්සුනේ

  87. වරුණ says:

    පට්ට කතාවක් බවයි පේන්නේ…. එහෙනම් මාත් බාන්න පටන්ගත්තා…. අපිට මේ වගේ සිරා ඒවා දෙනවට බොහෝම ස්තුතයි සහෝ….. ජයවේවා………… :D

  88. වරුණ says:

    මාත් බාන්න දැම්මා ඔන්න…. නියම කතාවක් වගේයි පේන්නේ… ස්තුතියි සහෝ මේවා අපිට දෙනවට……… ජයවේවා.. :D

  89. niyami…ela ….ela

  90. dinesh says:

    thans bro…you the man hwo helps to entertaining people like us…

  91. achintha sameera says:

    thanks sub ekata.»»»®

Trackbacks/Pingbacks