“ස්පාටකස්” තමන්ගේ කඩු මල්ලව සටන් පුහුණුව අවසානයේදී, අවසාන සුදුසුකම් ලැබීමේ පරීක්ෂණයට මුහුණ දෙනවා. ඒක පරික්ෂා වෙන්නේ එයාගේ ජීවිතය පරදුවට තියලා. සුළු දෙකින් ජීවිතය නැති වෙන තරමේ පරීක්ෂණයක්. මේ පරීක්ෂණයට මුහුණ දෙන්න කලින් “ලෙගාටස් ග්ලෙබර්” ගේ ආගමනයෙන් “ස්පාටකස්”ට ඔහුගේ බිරිඳ සතු යමක් ලැබෙනවා සිහිවටනයක් ලෙසට. පසුව “බැටියාටස්” පොරොන්දුවක් දෙනවා ඔහුගේ බිරිඳ වෙනුවෙන් පරික්ෂා කිරීම් කරන බවටත්, ඒ සඳහා “ස්පාටකස්” හට “බැටියාටස්” වෙනුවෙන් සටන් බිමට පිවිසෙන්නත් සිදුවෙනවා. ඒ කියන්නේ වක්‍රානුකූලව “බැටියාටස්” තමන්ගේ අදහස ඉෂ්ඨ කරගන්නවා. කොහොමහරි “කැපුවා” හි වීරයා වන “ක්‍රික්සස්” ව පරදවමින් පෙර පිනකට වගේ “ස්පාටකස්” පරීක්ෂණයෙන් සමත් වෙලා කඩු මල්ලවයෙක් විදිහට පුහුණු පාසලේ සාමාජිකත්වය ලබා ගන්න සමත් වෙනවා.
අද කතාව එතැන් සිට, ඉතින් දැන් යම් තත්වයක ඉන්න “ස්පාටකස්” තමන්ගේ බිරිඳ සොයාගෙන යන්න හදන ගමන ඉතා ඉක්මන් කරන්න නොගන්න උත්සාහයක් නැහැ. ඒවා ධෛර්ය, නිර්භීත කම ඉදිරියට ඇවිත් බුද්ධියට ඉඩ නොදී ගන්න ජිවිත අවදානමට ලක්වෙන තීරණ. ඔයාලට මේ කොටසේදී දැක ගන්න පුළුවන් “ස්පාටකස්” ගන්න ඒ තීරණ කොච්චර සාධාරණද කියලත් සහ “ස්පාටකස්” එයා දැනට ලබා ගත කීර්තිය මොන අතකට හැරෙනවද කියලත්. එහෙනම් සටන් බිමට තවම පිවිසුනා විතරයි. සටන කරගෙන යන්න හැමෝටම ආරාධනා කරන ගමන් මීළඟ කතාංගයෙන් මුණ ගැසෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
57 Responses to “Spartacus: Blood and Sand [S01 - E03] (18+) | පුරාවෘත්ත [සිංහල උපසිරැසි සමඟ]”


පට්ටම කතාවක් නේ ඉක්මනට දෙන එකට තුති
thanks
පට්ට පතුරු… ඉක්මනින්ම සබ් දෙන එකට කොහොම ඉස්තූතී කරන්නද මන්දා . ජය
maru macho
elazzz thnxzzzz
එහෙනම් ඔන්න පින් දීලා සබ් එක මමත් ගන්නවා
wow.maru
Thanks
සුපිරි මචං නියමා……………..යි
එළකිරි මචං
thanx kolla marawatinawa ,,,,,
එල එල ඉක්මනට දෙනවා වගේ..එක නම් හොද දෙයක්
ජය
ජයෙන් ජයම වේවා හසන්ත
thnxxxxxxxxxxxxxxx
maru tv s akak meyka nam
ෆට්ට ෆට්ට මචෝ
ela machan man digatama balanawa meyka dan
subs walata thx
thnxxxxxxxxxxxxx
bohoma Thanks saho
Ammata Siri.. mekath dunnada… Patta Pata Pata
මේක නම් පට්ටම එකක් මචෝ ඉක්මනට අනිත් ඒවත් දෙන්නෝ ….
කලිං බලලානම් නෑ
පස්ට චිත්තරපටියක් කියල හිතෙනව
තව ටිකක් හොයල බලලම බාගන්නම් හොදේ!
පට්ටම කතාව මචං….
ammoe ela ela dhigatama dhenna
ඔන්න මෙකත් ගත්තා ඔබට ජය
niyamai….
awww maru ikmantama sub denawa jayen jaya
awww maru ikmantama sub denawa jayen jayama weeeewa
එල එල වැඩෙ නැගලම යනවා,දිගටම ඔහොම යමු
පට්ටම තමයි මචෝ… ඒත් මම මේ කියන්න හැදුවෙත් අඩු සයිස් එකකටත් සබ් අප්ඩේට් කරන්න කියලා, මොකද මම මුළු සීරියස් එකම ඩවුන්ලෝඩ් කළා, සබ් ඒක මැච් වෙන්නේ නැ එකසිය ගණන් mb ෆයිල් ඒකට, දැන් ඒකටත් දීපු ඒක නම් පට්ටයි, මැක්සා වැඩක් හොදේ, එලටම තියෙනවා, ජයම වේවා, ඉක්මනට ඕනේ හොදේ,
Ela machn keep it uppppp
Wish u a best
patta story eka
thanks
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thanxxx
adu copy 1ta thanks
patta,,,
ස්තුතියි සහෝ …..මම තව Film එකක් බැලුව පට්ට මචෝ එකෙත් Sub දෙන්න පුළුවන් නම් තැන්ක්ස් …කවුරැ හරි සහෝ කෙනෙක් මේක දැකල Sub දානවනම් ගොඩක් පින්…film එකේ නම තමයි The adjustment Bureau [2011] නළුවා Matt Damon {Mr.Jason Bourne}දන්නවනේ පට්ට Film එක මචෝ මාරම කතාවක් තායි එක …Thanks .. මචෝ…
ඔය දෙන්නෙ වෙඩි වගේ.නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ…………………..ම ස්තූතියි…!
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න බානවා
ගොඩාක් ස්තුතියි ඔයාට මෙ කරන සෙවයට
ස්තූතියි.
ela machan…
ela ela meka nagala yanava machan ….ubata pin
Maru.mamath banawa. adu MB ekaka link ekak deema niyamai.
Jayawewa.
පට්ට පතුරු… ඉක්මනින්ම සබ් දෙන එකට කොහොම ඉස්තූතී කරන්නද මන්දා . ජය Obata Ikmanata Denna Anith ekath…..
තරහ වෙන්න එපා ස්තුති කරන්න ප්‍රමාද උනාට. ගොඩක් ස්තුතියි 900 කට අධික පිරිසක් මේ කතාව සමඟ අත්වැල් අල්ලාගෙන යන්න එකතු උන එකට. කොමෙන්ට් කල නොකළ හැමෝටම ස්තුතියි….
thanks thanks
thanks!!!!!!!!!!!
machoooo sub tika dipanko ikmanata plzzzzzzzzzzzzzzzzz….
machoooo sub tika dipanko ikmanata plzzzzzzzzzzzzzzzzz… seson ekema sub tika eka para dapanko machoo puluwannam loku udawak…
විනාඩි 13න් පස්සේ සබ් වැඩ නෑ ඇයි ඒ….?
Episodes …..
Mb GANA ADU COPY ekak dunnata thuthi..line eka limited ne,jayen jaykma weeewa,ituru tikath ikamnta denna sahooo,,,
Thanks
S01E03 sub eka awlak thiyanawa
download unata extract wenne na
Sinhala sub title zip file eka IDM download kalama extract wenne ne. IDM open karala option-File type gihin ethana thiyana file type list eken ZIP type eka delete karanna..sub title eka download wenawa ethakota normal widihata..ethakota extract wenawa..passe ayth ZIP kiyala thibuna thenama ayth type karanna…
thnks machooo sub ekatai oyatai