spartacus 4

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ සිව්වන කතාංගය. හිතුවට වඩා ඉක්මනට කොටස් දෙන්න ලැබීම ගැන යාලුවෝ හැමෝටම සතුටු ඇති. බලමු වැඩ රාජකාරි හිර නොවුනොත් මේ වේගෙන්ම යන්න හැකියාව ලැබේවි. එහෙම වේවා කියලා ප්‍රර්ථනා කරනවා.

එහෙනම් කතාව දෙසට හැරෙමු. තුන්වැනි කොටස බලපු අපේ යාලුවෝ දන්නවා “ස්පාටකස්” කබලෙන් ලිපට වැටුනා කියලා. මොකද තමන්ගේ යාළුවා “වාරෝ” සමඟ සටන් කිරීමට ඇති අකමැත්ත නිසා “ස්පාටකස්ට” සිද්ධ උනා විකල්ප මාර්ගයක් හොයා ගන්න එයත් බේරිලා යාලුවත් බේරා ගන්න. විකල්පය තමා “කැපුවා” හි වීරයා වන “ක්‍රික්සස්” සමඟ “වුල්කනේලියා” සටන් තරඟ බිමට පිවිසෙන්න. එහිදී දරුණු ලෙස පරාජයට පත්වෙන “ස්පාටකස්” තමන් කවදාවත්ම කරන්න අකමැති දෙයක් තමන් සහ බිරිඳ වෙනුවෙන් කරන්න පෙළඹෙනවා. ඒ මල්ලව පිටියේදී දහස් ගණන් සෙනග මැද ප්‍රතිවාදියාට යටත් වීම. එහෙම කරන එකෙන් වෙන්නේ තමන්ගේ කීර්තිය බිංදුව දක්වා පහල දමා ගැනීමක්. තවත් විදිහකට කියනවා නම් සටන් කරලා උපයන මුදල අඩු කර ගැනීමක්. ඒ වගේම සටන් පාසලේ තම තත්වය අවසානය දක්වා පහත දමා ගැනීමක්. කොහොම හරි “ස්පාටකස්ට” අකමැත්තෙන් හරි ඒ තත්වෙට තුන්වන කතාංගය අවසානයේදී වැටෙන්න සිද්ධ වෙනවා.

එතනින් තමා සිව්වන කොටස අරඹන්නේ, ආර්ථික ලෙස උපරිමේට පිරිහුණ “බැටියාටස්” හට “ස්පාටකස්” ගේ තරඟ පරාජයත් හමුවේ තවත් අසරණ තත්වයකට වැටෙනවා. ඉතින් “බැටියාටස්” තියෙන ණය බරෙන් මිදෙන්න කරන්න පුළුවන් අන්තිම දේත් කරන්න පෙළඹෙනවා. ඒ කියන්නේ පාතාලයේ වල කියන ස්ථානයේ පවත්වන නීතියක් නැති මරණින් කෙලවර වන ඔට්ටු මත පවත්වන සටන් වලට යොමු වීම. මේකට තෝරා ගන්නේ බිංදුවටම වැටුන “ස්පාටකස්” සහ “කර්සා” කියන දෙන්නා. මේ තැන විවිධාකාර මිනිස්සු ගැවසෙන මිනිස්සු මෘගයෝ බවට හරවන තැනක්. මෙතනදී අපේ කතා නායක “ස්පාටකස්” හට නැති වුන කීර්තිය ආපහු ලබා ගන්න අවස්තාවක් ලැබෙනවා. ඒ තමන්ගේ ජීවිතය තම බිරිඳගේ නිදහස වෙනුවෙන් ඔට්ටු තියපු මොහොතක. මොකද වෙන්නේ කියලා ඔයාලම බලන්න. අදින් පස්සේ තමා “ස්පාටකස්ට” තමන්ගේ සටන් ජිවිතයේ කීර්තිය ගලා ගෙන එන්න පටන් ගන්නේ.

අදින් පස්සේ ඇරඹෙන දීර්ඝ සටනට දිගටම එකතු වෙන්න කියලා ආරාධනා කරන ගමන් නැවත ඉක්මණටම හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!

 

 

 

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “හසන්ත වික්‍රමරත්න” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                                                                                    Next Episode >>

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


62 Responses to “Spartacus: Blood and Sand [S01 - E04] (18+) | වල තුල වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]”

  1. මැක්සා නේ මෙහෙම දිගටම ඕනේ ජය

  2. ජයම වේවා කොල්ලා

  3. Thanks

  4. thnxxxxxxxxxxxxx

  5. wow… maru :)

  6. ela ela ela ela ela ela ela ela ela ela ela ela ela ela

  7. නියමයි. තෑන්ක්ස්…

  8. mihin ලංකා says:

    පට්ටම පතුරු කතාවක් මේක නම් ඉක්මනට දෙන්න හොදේ මේ වගේ නැත්තම් ඉවසන්න අමාරු ඊගාව එක එනකම්

    බොහොම පින්

  9. නියමයි හසන්ත වෙඩි වගේ ගේමට බැහැලා තියෙන්නේ… පට්ට

  10. maru machan

  11. maxxxxa macho

  12. ඔන්න අපිත් ගන්නවා..ඉක්මනට දෙන එක නම් වටිනවා මචෝ

  13. එළනේ සහෝ

  14. thanks

  15. jeewantha says:

    onna niyamai mehema denawa nam pattaa neh :D

  16. පට්ට නේ මේක නම් එලම කතාවක් තමා

  17. thanks yalu

  18. සුපිරිම කතාවක් නේ මේක බැලුවහමයි තේරුනේ, අනිවා ඉක්මනට දෙන එක හොදා ඉවසිල්ලක් නෑ ඊගාව එක ලැබෙන කම්

  19. බොහොම ස්තුතියි……

  20. g-a-n-d-u says:

    තැන්ක්ස් වේවා

  21. පට්ට නේ ඔහොම යන්

  22. rasta boy says:

    patta niyamai oya ikmanata sub denawane

  23. එරංග says:

    ජය වේවා

  24. චරිත පොල්ගස්දෙණිය says:

    pissu hadeyi kiwwalu…… :)
    hasantha kiyanne sub den machine ekak ne
    math me kathawata dan abbahi wela………. :D
    ela ela digatama sub demu…….
    ~jayawewa~

  25. අසංක says:

    මැක්සා මේ වැඩේ නම් දිගටම කරන්න ශක්තිය ලැබෙන්න ඕනේ

  26. rusuru | රුසිරු says:

    තැන්ක්ස්

  27. games of t s 2 aketh aney kohoma hari denna saho

    meykata thnxxx

  28. පට්ටම පට්ටම පට්ටම පට්ටම කතාවක්නේ බොල මේක… :)

  29. පිස්සු පීකුදු
    හසන්ත පට්ට මචන්
    අනිත් එවත් ඉක්මනට දාන්න කියලා ප්‍රාර්තනා කරනවා
    ඉස්තුදි බන් උබ මෙ වෙන මහන්සියට :)

  30. thankz kiuwa…ela…

  31. සහෝ ඊළඟ කෑල්ලත් පළ කරලා
    මට බලන්න විදියක් නෑ අම්මා වටේ කැරකෙනවා :’(
    එළ එළ අවුලක් නෑ පස්සේ හිමීට බලන්නම් :D
    වැඩෙයි කථාවයි නම් ගින්දර.

  32. ඉක්මනට සබ් දාලා අපිට බලන්න දෙනවට බොක්කෙන්ම ජය වෙවා කිව්වා ඔන්න

  33. aney anikawath mey speed akatama denna dan nam meykata pissu hadila inne..

  34. malperera says:

    වෙඩේ නැගලායනවා ජය වේවා

  35. thawa tikak podi size ekak denda berida…? 200Mb wage.., anika meka download wendath wedi time 1k yanawane…

  36. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    අනේ කො දෙයියෝ එකසිය ගානේ mb ෆයිල් එක, අපි වගේ අසරනයෝන්ට ඒක නේ හරි යන්නේ, 500 mb ෆයිල් ඒක ගත්තොත් හෙම කොටස් දෙක තුනක් බාද්දී ලිමිට් එක ඉවරයිනේ, අනික 500 mb ෆයිල් එකේ සබ් ඒක එකසිය ගණන් mb ෆයිල් එකට මැච් වෙන්නෙත් නැ, මොනා හරි කරලා මචෝ අඩු සයිස් ෆයිල් එකටත් ගැලපෙන විදියට සබ් ඒක දෙන්නකෝ, අසරණ අපිනේ, මුළු සීසන් එකම තියෙන ටොරන්ට් එකත් දෙනවනම් පට්ටම අනගි ක්‍රියාවක් වෙයි ඒක, පොඩ්ඩක් හිතල බලන්න හොදේ මේ ගැනත්, එල කිරි ජය වේවා හසන්ත බ්‍රදර්, එල කොල්ලෙක්.

  37. “චූටී මල්ලි” says:

    elazzzzz
    thankzzzzzz
    suprbzzzzzzzzzzzzzz

  38. නියමය් .මේක නැතිව පිස්සුවෙන් වගේ හිටියේ ඊයේ .හසන්ත උබට පින් මචන්.ඔය ඇතුළු ඇඩ්මින් සෙට් එකටම ජය wewa

  39. Maduranga says:

    හොඳ වැඩක් ….මගෙන් සුබපැතුම් ……..මීට වැඩිය දරිතාවයෙන් අඩු ටොරන්ට් දෙන්නත් පුළුවන් නම් එක ලොකු දෙයක්….

  40. thanxxx

  41. බෝම පින්.. පින් පින් පින්…………

  42. thanks

  43. mudiya / මුදියා says:

    නියමයි හසන්ත සහෝ.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!

  44. Machn tawama meka kiyewwe wath na.comment karalama yanna hithuna.digatama oni…ela machn wish u all da best

  45. රාම් රාජ් says:

    ස්තූතියි.

  46. රොහාන් says:

    ස්තුතියි මචං සබ් වලට. දෙවැනි වතාවට මේ කථාව බලන්නේ සිංහල නිසා හොඳට රසවිඳින්න පුලුවන්. දිගටම කරගෙන යන්න ශක්තිය ලැබේවා!
    GOD BLESS YOU.

  47. Maxxxa Saho….Niyamai. Oyage subtitle niyamai ..pahadiliwa thiyenawa..Good luck

  48. බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. ඔක්කොම ටික දෙනකම් ඉඳලම බලන්න පටන් ගන්නම්. :P :P

  49. බොහොම ස්තුතියි…….

  50. Chathura madusanka says:

    Patta pata pata maru a digatama denda hakiyawa lebewa

  51. පොඩ්ඩා says:

    නියමයි !!!

  52. maxxza vadak kollo….. thnxz a lot…..

  53. සුබ පතපු හැමෝටම ස්තුතියි !!!

  54. Gayab Wilkinson says:

    superi kathawa elazzzz sub tika ekmanata dennakooooooo…..

  55. THAX Machan…….

  56. බොහොම ස්තූතියි සිංහල උපසිරැසියට .. තව උදවිවක් ඔන. රේලික්හන්ටර් එකටය් රොස්වෙල් එකටසි සිංහල සබි දාන්නකෝ..

  57. Episodes දෙනවා නේ දැන් හිටු කියලා…… :D

  58. puluwan nam mb gaan adu copy ekak dnena ..jayen jaya

  59. me sub eka WIN rar eken open karala video file eka tiyena tanata copy karanna ba.error ekak enawa (S01 – E03 th mehemai)

  60. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]

  61. achintha sameera says:

    thanks yaluwa sub ekata …

Trackbacks/Pingbacks