සිව්වන කතාව මඟින් අපේ යාළුවො දකින්න ඇති “ස්පාටකස්ට” අවසානයේ සිද්ය් වුයේ කුමක්ද කියලා. මැරෙන්න කියලා හිත හදාගෙන වලතුල මාරාන්තික සටනකට ඇතුළු වුනේ ඔහුට විරුද්ධව “බැටියාටස්ට” ඔට්ටු අල්ලන්න කියලා. එත් ඒකටවත් නිදහසක් ලැබෙන්නේ නැහැ. කව්රුත් නොහිතපු විදිහට සටන අතර තුරේදී “බැටියාටස්ට” ප්‍රහාරයක් දියත් වෙනවා නාඳුනන වහල්ලු දෙන්නෙක්ගෙන්. එහිදී පරදින්න හිතපු සටන, පැත්තකට දාල “ස්පාටකස්ට” සිද්ධ වුණා ඔහුගේ ස්වාමියා වන “බැටියාටස්ව” බේරා ගන්න. “වුල්කනේලියා” සටන් තරඟ නිසා පසු බැහැපු “ස්පාටකස්ට” මෙතෙක් කල් ගෙවපු පාතාල ලෝකේ ජිවිතයට තිත තියන්න මේ සමඟ හැකි වෙනවා. අවසානයේ අපි දැක්කේ “ස්පාටකස්ට” නැවතත් කඩු මල්ලවයෙක් විදිහට පුහුණු වීම් ආරම්භ කරන්නත්, ඔහුගේ බිරිඳව සෙවීම් කටයුතු කරගෙන යන බවටත් “බැටියාටස්” දුන්න පොරොන්දුව.
පස්වන කොටසේ ආරම්භය එතැන සිටන්,
දේවල් මෙහෙම් සිද්ධ උනාට, “බැටියාටස්ට” එයාගේ ප්‍රශ්ණ තවමත් එහෙම්මමයි. මොකද අවසානයේ දාපු ඔට්ටුවත් මරණ තැත නිසා පරාද උන් නිසා. ඊට අමතරව මේ කාලේ “කැපුවා” වලට තිබෙන ඉඩෝරය, බොන්න ජලය පවා හිඟ වෙලා ඒ සඳහා අමතර වියදමක් දරන්නත් වෙලා තියෙන්නේ. ඒ මදිවට ණය හිමියෝ දෙන වදය. තව “බැටියාටස්” තමන්ව මරන්න හැදුවේ කව්ද කියලා හොයන්න රහස් මෙහෙයුමකුත් දියත් කරනවා. මේ අතරතුරදී “කැපුවා” වල නඩුකාරවරයා තීරණය කරනවා සටන් තරඟ පවත්වා දෙවියන් සතුටු කර වැස්ස ලබා ගන්න. මේකට මුලික වෙලා කටයුතු කරන්නේ “සොලොනියස්” ඒ කියන්නේ “බැටියාටස්ගේ” විරුද්ධවාදියා. එහිදී තීරණයක් ගන්නවා “කැපුවා” හි වීරයා සහ “ස්පාටකස්” සමඟ “සොලොනියස්ගේ” හොඳම සටන්කරුවා සමඟ සටන් කර වන්න. මේ හොඳම සටන් කරුවා එසේ මෙසේ කෙනෙක් නෙමෙයි. එයා ජිවත් වන පුරාවෘත්තයක්. මේ කොටසින් “ක්‍රික්සස්” සහ “ස්පාටකස්” එකතු වේවිද, මේ පුරාවෘත්තය ඉතිහාසයෙන් මකලා දමන්න මේ සංයෝගයට හැකි වේවිද කියලත්. “බැටියාටස්ට” මරණ තර්ජන එන්නේ කාගෙන්ද කියන එකත් අපි බලමු.
කලින් කොටසින් කිව්වා වගේ අදින් තමා “ස්පාටකස්ගේ” යුගය ආරම්භ වෙන්නේ, සටන ඇරඹුනා එහෙනම් දැන් බලමු මොකද වෙන්නේ කියලා.ඉක්මණටම නැවත හමුවෙන තුරාවට සියලු දෙනාටම ජයෙන් ජය !!!
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ් (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
54 Responses to “Spartacus: Blood and Sand [S01 - E05] (18+) |මරණයේ සෙවණැල්ල [සිංහල උපසිරැසි සමඟ]”


පට්ට මචං
ලොවෙත් නෑ
එල කිරි මචෝ දෙනකම් උන්නේ
Thanks
ලොවෙත් නෑ මචං නියමයි
patttta MACHAN
THANKSSSSS MACHOOOO
අනේ රත්තරන් හසන්ත මචෝ, අඩු mb ෆයිල් එකටත්සබ් දෙන්නකෝ, 500 mb ඒක ගන්න තරම් අපිට වත් කමක් නැ නේ, මොනා හරි කරන්න, ලොකු දෙයක්….
maxxama maxxxxxa kathawak macho sub dena akata pin
ලොවෙත් නෑ බන් මේක නම් පට්ට කතාව
thnxxxxxxxxxxxxxx
wow..maru
පට්ට ලොවෙත් නැත
thnxz yaluwa
ela kiri machan…next sub ekath ikmanatama denna….THAX…
elakiri wadak digatama dena akata pin
නියමයි කොල්ලා මේක දෙනකම් උන්නේ..අත ඉක්මන් කරලා සබ් දාලා ඉක්මනට ගෙන එන එකට පින් අත්වේවා!!!!
නියමයි ලොක්කා
ela ela thxxxx
බොහොම ස්තුතියි…
maru macho
patta patta patta
thnxz
meyka enakam unne jaya
jaya wewa..!!!!!!
වැඩේ ඉස්තරම් මචෝ
දිගටම කරගෙන යමු
මගබලාගනමයි හිටියේ තවතවත් ඉක්මනින් දෙන්න පුලුවන්නම් හොදයි ජය වේව .
elazzzz
good work bro….keep going..
මචන් හසන්ත මේක නිකම් ගංජා ගහනවා වගේ වෙඩක්.මේක දානකම් පිස්සුවෙන් වගේ හිටියේ මචන්.කමක් නැහැ උබටත් වැඩ ඇතිනේ.පට්ට වෙඩක් මචන් උබ කරන්නේ.ජය වේවා
සුපිරි කතා සෙට් එකක් වගෙයි. වෙලාවක් ලැබුනම අනිවා බලනව.. බොහොම ස්තූතියි..ජය වේවා..
★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★★
මේ ලින්ක් එකෙන් download වුනේ හතර වෙනි කොටස නේ
thanx machooo puluwannam dawasa gane sub eka diyanko ban…jaya wewa !!!
500 mb eke enne 4 weni kotasamai
thanks
මචන් සුපිරි
තව දාපන් කොල්ලො ඉක්මනටම
සබ් ටයිප් කරන අත් දෙකට මහන්සි දැනෙන්න එපා කියලා තමා කියන්න තියෙන්නෙ
ස්පාටකස් පට්ට.. හසන්ත අය්යා ඊට වඩා පට්ට..
patta patta want more…thanks (s,korea)
niyamai machan..thanks…
බොහොම ස්තූතියි හසන්ත සහෝ සිංහල උපසිරැසියට. මෙන්න ගත්තා.
thanx machan.. jayawewa..!!!
එළ… එළ… සබ් එකට ගොඩක් ස්තූතියි! ජයම වේවා!
මගබලාගනමයි හිටියේ……….
බොහොම ස්තුතියි…
නියමයි හසන්ත.දිගටම දෙන්න.ජයවේවා.බොහෝ……………………..ම ස්තූතියි…!
මේ දවස්වල අසාවෙන් බලන ටිවි සිරිස් එකක්.. ස්තුති කොටස් ටික ඉක්මනිම දෙනවනේ. කැපකරන කාලයවෙනුවෙන් ගොඩක් ස්තුති..
I love this series!! Thanks!!
Thanks ….
හැමෝටම අදහස් වලට ස්තුතියි !!!
වැඩේ දිගටම ඇදන් යනවා නේද.ස්තූතියි.
pattaiiiii
maru hode jaya!!!!!!!!!!!!!!
pattai sahooo thank you……:D
Thanks
THANX BRO
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
thnks yaluwe…