Crouching Tiger, Hidden Dragon (2000)

ඔන්න කට්ටියට මන් මගෙ 10 වැනි සිංහල උපසිරැසි නිර්මාණය අරන් ආවා මේකනම් ඉතින් ආයෙ පට්ටම පට්ට කතාවක්, කියලා වැඩක් නෑ මේකෙ තියෙන්නෙ ආයි සුපිරිම ෆයිට් ටිකක් සැකනම් Trailor එක බලන්නකො ලංකාවෙත් මේක ඒ කාලෙ ප්‍රදර්ශනය උනා. සමහර අය මේක බලලත් ඇති මොකද මේක ලෝකයෙ ඉතාම ජනප්‍රිය සලරුවක්. IMDb මිටරෙ මේකට 8.0 සුපිරි අගයක් ලැබිලා තියෙන්නෙ ඒ නිසානෙ. මේකට පට්ට සම්මාන තොගෙකුත් හම්බවෙලා තියෙනවා. ඒ අතරේ ඔස්කාර 4 ක් දිනා ගන්නත් හැකි වෙලා.හම්බවෙන්න එපෑ ඉතින් මෙහෙම එකකට.අනික් දේ මේ ෆිල්ම් එකේ 2 වෙනි කතාව මේ දවස් වල හදාගෙන යනවා ඉතින් එකේ විස්තර දැන ගන්නත් මංසලට ගොඩ වෙන්න..

පොඩ්ඩක් බලමු මේකෙ කතාව මොකද්ද කියලා, මෙහෙමයි කඩුවක් වටා තමා මේකෙ කතාව දිවයන්නෙ. ඒක එසේ මෙසේ කඩුවක් නෙමෙ, සුපිරි කඩුවක්. ඒකට කිසිම හානියක් කරන්න බෑ මොනව කලත්, ඒ කිව්වෙ කැඩෙන්නෙ එහෙම නෑ ලේසියකට, අනික් ඒවා තමා කඩලා යන්නෙ. ඉතින් මේ කඩුව භාරව ඉන්නෙ ‘ලී මු බායි’ කියලා සුපිරි වැඩ්ඩෙක්, එයා මේක ‘ෂු ලින්’ කියන කෙනා අතෙ බිජින්ග් වලට යවනවා. එහෙදි මේක ගල් වෙනවා, ඒ කිව්වෙ මේ.. හොරකම් කරනවා. මේ හොරකමට ජේඩ් ෆොක්ස් කියන කෙනත් සම්බන්ධ වෙලා කියලා ලි දැනගන්නවා. ජේඩ් තමා ලිගෙ මාස්ටර්ව මරලා තියෙන්නෙ. ලීත් ඉන්නෙ පලිය ගන්න බලාගෙන. දැන්නම් වැඩෙ නැගලම යනව. මේක අස්සෙ ආදර කතාවකුත් තියෙනවා. තවනම් කියන්නෙ නෑ. එතකොට වැඩක් නෑනෙ. ඒක නිසා අරන්ම බලන්නකො.

ආ… තව දෙයක් කියන්න තියෙනවා. අපි මේවා හදන්නෙ කිසිම ආර්ථික ප්‍රතිලාභයකින් තොරවනෙ, අපි අපිට ෆිල්ම් එහෙම බලන්න තියෙන කාලය වැයකරලා තමා මේවා හදන්නෙ. ඉතින් අපෙ සතුට තමා ඔය ගොල්ලන්ගෙ අදහස් බලන එක. ඒකට ඉතින් ඔයගොල්ලො අදහස් දාන්න ඔනිනෙ, කමෙන්ට් 60, 70 වක් තියෙ නම් තව එකක් කරන්න ආස හිතෙනවා. මන් හිතන්වා ඔබ ඒ කාරුනික ඉල්ලීම අහක දාන එකක් නෑ කියලා.

c28a49b9dc65755153608724a63c937c8cfe3186
97f43b0c70881d4d2040f5f6933dcd67feed7738
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “චූටී මල්ලි” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


73 Responses to “Crouching Tiger, Hidden Dragon (2000) | විශ්මිත අසිපත [සිංහල උපසිරසි සමඟ]”

  1. patta pattaaaa

  2. පට්ට පට්ට මචං සුපිරිම එකක් නේ

  3. jaya wewa!!!! balala na ne aniwa balanwa

  4. thnxxxxxxxxxxxxxx

  5. පට්ටම පට්ට කතාවක් ආයේ ලොවෙත් නෑ

  6. එල එල එලම කිරි

  7. මේකට සබ් දුන්න එක නම් අනර්ගයි මචෝ

  8. wow…maru :)

  9. Madusanka says:

    Pattane. Thankz aaa.

  10. Madusanka says:

    Pattane. Thankz aaa. me film eka gana ahuweth ada. Aniva balanawa

  11. නියමම ෆිල්ම් එකක් බොහොම පින්

  12. ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ මැක්සා

  13. aniwa ballana one

  14. patta machan

  15. ela chuti malli

  16. elaz macho

  17. thx so much

  18. kalin balapu patta film1k… ait balanna one…
    Thanks bro..

  19. ස්තුතියි මලයා සබ එකට !!

  20. කියන්න හිටපු දෙයක් අමතක උනා. අද අපේ වෙබ් පිටුවේ පලවන 1400 වෙනි ලිපිය තමා මේ පල වෙන්නේ. එකටත් සුබ පතන්න ඕනේ. :D

  21. කැලුම් ගුණසේකර says:

    “ආ… තව දෙයක් කියන්න තියෙනවා. අපි මේවා හදන්නෙ කිසිම ආර්ථික ප්‍රතිලාභයකින් තොරවනෙ, අපි අපිට ෆිල්ම් එහෙම බලන්න තියෙන කාලය වැයකරලා තමා මේවා හදන්නෙ. ඉතින් අපෙ සතුට තමා ඔය ගොල්ලන්ගෙ අදහස් බලන එක. ඒකට ඉතින් ඔයගොල්ලො අදහස් දාන්න ඔනිනෙ, කමෙන්ට් 60, 70 වක් තියෙ නම් තව එකක් කරන්න ආස හිතෙනවා. මන් හිතන්වා ඔබ ඒ කාරුනික ඉල්ලීම අහක දාන එකක් නෑ කියලා.”

    මේ කතාව නම් ඇත්ත සහෝ. ඒත් දැන් ඒක 20ට විතර අඩුවෙලා. ඉස්සර නම් 150ත් පැනලා. මට හිතෙන්නේ ෆිල්ම් දෙන ප්‍රමාණය වැඩි නිසා වෙන්න ඇති. මේක මාත් බලලා නැහැ. ස්තුතියි සහෝ උපසිරැසි ගැන්වුවට.

  22. thanks………

  23. Thanks

  24. thnxxxxxxxx machoooooooo

  25. tahnku tanku chuti malliyoo sub ekata… :)

  26. එල එල බන්

  27. Lakmal Zoysa says:

    ela aaaaaaaa

  28. mudiya / මුදියා says:

    අඩේ මරු ෆිල්ම් එකක්නෙ.ගොඩක් කාලෙකට තලින් බැලුව.මෙලෝ දෙයක් තේරුනේ නෑ.දැන් බලන්නම් ඉතිං චූටි මල්ලිගෙ සබ් එකත් එක්ක ඇඬෙන්න.නියමයි චූටි මලයෝ.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!

  29. Sub Tikanam Ela චූටී මල්ලි, & film is a excellent , Thanks a lot.

  30. patta mama me kathawa kalin baluwa aurudu 10ta withara kalin aye balanawa thank u brother

  31. ela ela.. maxxa. mn meka kalin beluwa. sub eka aran ayeth beluwa

  32. THANKS MACHAN

  33. ela ela.

  34. ela ayyya thawa 1k dannama hithewa…..

  35. නලියා says:

    සුභ පැතුම් චුටි මල්ලියෝ.. 10 වන මැක්සා නිර්මාණයට..
    තව කරන්න ශක්තිය ලැබේවා.

    ජය වේවා…

  36. niyamai! tnx sahoo! math hena aaasai fighting films walata thanks!

  37. anuruddha says:

    thanks machan

  38. දිදුල Kd සිල්වා says:

    නියමයි යාලුවා. පට්ටම ෆිල්ම් එකක් වගෙයි.. අරගෙන බලමු.,. ජය වේවා෴

  39. කිපාරක්දො බැලුවා. ආයෙත් බලනවද කියල හිතාගන්න බැ. මොකො මේ පරන බයිස්කොප් පොලිමට එන්නේ. හොලිවුඩ් වල බයිස්කොප් හදන එක නවත්තලාද? කොහොම උනත් සබ් දෙන්න ගන්න උත්සහය අගේ කරනවා. ඉදිරියට ත් මේ වැඩේ කරගෙන යන්න හැමොටම ශක්තිය ලැබේවා! ස්තුති සහො.

  40. niymi bro…superb film 1t ne sub dila tiyne…thnx

  41. Thanksss machan meka mama hoya hoya hitapuma film ekak. Elakiri machan good luck

  42. ela machan

  43. thanks…

  44. ආසිරී ප්‍රියන්ත (හේවා ලුණුවිලගේ) says:

    pattaiiii

  45. godak hodi

    puluwannam “munna bhai mbbs” maka sabbaka gala dannako………
    maka godak lassana hindi film akak

  46. $..Creative EYE..$ says:

    ස්තුතියි යාලුවා

  47. tanx apita balanna mewa denawata

  48. supiri film eka

  49. බොහොම ස්තූතියි චූටි මළේ හල උපසිරැසියට. බලලා තියෙන පට්ටම චිත්‍රපටියක් වුනත් සබ් එක්ක ආපහු මෙන්න බානවා. :P :P

  50. supiri films eka.kalin balala tibuna.ayeth balanawa.

  51. lankawe niliyak ragapana “final judgement” film ekath sinhala sub danawada.lankawe kenek pitarata film ekaka pradana charithe ragapana film eka balanna asai

  52. mama 54. thanks

  53. katha kolla says:

    ela ela pattai hodeee :D

  54. dimuthu තරංග ඉලුක්කුඹුර says:

    එල එල සහෝ,ජයවේවා.නියමයි

  55. nice man well done

  56. wow bor

  57. thnx macho umbalata pin sidda wenna add noka apith films balanawa sinhala sub ekka….thnx …..

  58. Great work….wish u all the best

  59. Mahesh Silva says:

    පරන වුනත් මේ වගේ Film ම දෙනවා නම් baiscopelk එකේ පැලපදියං වෙනවනේ

  60. Navod Buddhika says:

    thanks a lot bro

  61. ela wage. meka thiyagena hitiya man den awurudu 2,3ka indan. kammeli kiyala hithuwe. den nam sinhala subuth thiyena eke balanawa. thnx sahoo!!! cmnt thiyenawa baya nethuwa thawa thawath sab daapan… jaya wewa!

  62. patta pathuuru wge..elaz

  63. elzzzz maxxxa work machan
    keep it up

  64. රාම් රාජ් says:

    ස්තූතියි.මේ ෆිලම් වල උඩින් ඉගිලෙන බොරු ෂෝ තමා අල්ලන්නේ නැත්තේ.ඊට පස්සේ එක ස්ටයිල් එකක් වගේ පස්සේ ආපු හැම එකක්ම කොපි කරන්න ගත්තා.ඒකෙන් කුන්ෆු ෆිලම් එපාම උනා.

  65. mare maruuuuuuuu

  66. මේක කලින් බැලුවා….. :) පට්ට….. දැන් නම් සීන් එක මතකත් නැති එකේ, සිංහල සබ් එක්ක ආයෙත් බලන්න ඕනා…… :D

  67. malli chuti unata wada hoday mama bagaththa thanks

  68. patta pata pata
    me bana gaman

    tawa oneeeeeeeeeeeeeeeeeeeeeeeeee

  69. macha comment adu unata duk wenna epa.
    digatama karagena palayan
    sinhala api okkoma enne metanta tama
    meka sinhala ape thena

    ubalata jaya jaya wewa

  70. niranji says:

    thanx malli sub walata…

  71. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]