මතක ඇති නේද අන්තිම කථාව ඉවර වෙද්දී ප්‍රාකාරයේ පාලකයා Jeor Mormont හා ඔහුගේ සෙබළු ටික ප්‍රාකාරයෙන් එපිට සිට්න Craster ගේ නවාතැනට යනවා, පහුගිය කාලයේ වෙච්ච ම්ලේච්චයන්ගේ පහර දීම් ගැන මොකක් හරි තොරතුරක් දැනගන්න කියලා. මේ ගමනේදී අළුතෙන්ම මේ ගමනට එක්වුන අලුත් සෙබළුන්ට එන ප්‍රශ්නය තමයි Craster ගේ නවාතැනේ ඔහු ඇරුනම ගැහැණු ළමයි විතරක් ඉන්න එක. ඒ මොකද කියලා ඔයාලට කතාව බලලම උත්තරේ ගන්න පුළුවන්.
මේ අතර දකුණේ King’s Landing අගනගරයේ අළුත් රජතුමා (Joffrey Baratheon) විසින් තම පදවි ප්‍රාප්තිය සැමරීමට උත්සවයක් සංවිධානය කරලා ඔහු විනෝද වෙනවා. නමුත් ඔහුට නොතේරෙන යථාර්තය තමා ඔහු නාමික රජු කෙනෙක් විතරක් බව කියලා. මොකද ඔහුගේ මව (Cersei Lannister) තමා ඇමති මණ්ඩලය මෙහෙය වන්නේ ඇයට ඕනි විදිහට. මෙන්න මෙතැනදී තමා අළුත්ම ආරවුල පටන්ගන්නේ. ඇය (Cersei Lannister) රට පාලනය කරන්න හිටියට හදිස්සියේම මෙතනට අමුත්තෙක් එනවා, රජුගේ සීයාගෙන් විශේෂ අවසරයක් ලබාගෙන. ඒක නිසා Cersei Lannister ගේ රට පාලනය කිරීමේ සිහිනය බොඳ වෙලා යනවා. කවුද මේ එන්නේ ? ඔහුට කොහොමද මෙච්චර බලයක් ? උතුරේ කුමාරය කොහොමද අගනුවර ආක්‍රමණයට සැරසෙන්නේ ? කියලා බලන්න ඔයගොල්ලන්ට මේක බලන්නම වෙනවා.
ඔබේ අදහස්...
76 Responses to “Game of Thrones [Season 02: Episode 01] | උතුරේ මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]”


සුපිරි සහෝ ගොඩක් ස්තුතියි…
අද මමයි පළවෙනියා….
patta machan
wow…. maru
jaya wewaa kiyala onna bawa thanQ charitha saho
This is Freaking awesome machan!! Best Tv series ever!! All the best!! Lets Finish this 10 Epis..
ලොවෙත් නෑ මචං . . . සුපිරි
thanks
lassana story akak
සුපරි ආයේ 2 වෙනි එකත් දෙන්න ගත්ත එකට පින්.මේකත් ඉක්මනට ඕනේ ඔන්න
Thanks
සුපිරි ඔන්න මාත් බානවා මේක දෙනකම් උන්නේ
thaanks weywa yaluwe
jayama wewa!!!!!
Thanks
බොහොම ස්තුතියි…
meka nam mama balapu pattama TV s aka,thxz
ammatasiri so 2 dialane mama tharindu aiyata kiuava messara ikamanata dei kiyala hithuve na bohoma thanz ……
මේක නම් එලම කිරි කතාවක් සබ් දෙන එකට කොහොම ස්තූතී කරන්නද මන්දා
elama kathawa
no 1 tv s akak
පට්ට පට පට මේ තියෙන්නේ ගින්දර වගේ
elaz thnxz
niyami
macho
ela saho
මරු මචං
patta patta patta patta
නියමා……….යි
අ,යි bro මෙච්චර පරක්කු වුනෙ,කොච්චර කල් බලන් හිටියද ඔඔඔං එහෙනම් මාත් බානවො
thnxxxxxxxxxxxxxxxxx
වා …… ව්
ජය
වේවා!
එල සහෝ
supiri machan…
balan hitiya godak kal………………
adoooooooo.patta ban
maxxa
anith ekath ikmanata diyan putha…jayawewaaa !!!
ela
මේ මොකද්ද මේ වෙන්න යන්නේ…
පොලා අයෙත් වැඩේ පටන් අරගෙන වගේ
එල එල අපේ පොලා වැඩකට අත ගැහුවා කියන්නේ ඉතින් දිගටම වෙඩි වගේ දෙයි
තැන්ක්ස්
නියමායි. මේක එනකල් ගොඩක් බලාගෙන හිටිය. ගොඩක් ස්තූතියි සබ් වලට.
කාලෙකට පස්සෙ නේද? යාලුවා ආපු ගමන් වැඩේ පටන් අරන්.. බොහොම සතුටුයි දිගටම එකතු වෙලා ඉන්න එක ගැන. ජය වේවා෴
අනෙ සත්තරනෙ,,,,,මේක දෙන්න පටන් අරන්නෙ
එල එල ඔක්කොම දෙන්න
දැන්නම් TV කතා ගොඩා……………යි
ela ela… digatama karagena yanna nawathanna nam epa magadi
meka denakam hitiye iwasillak nathiwa
meka denakan balaaaaagena hitiye
එළ එළ ජයවේවා!
niyamai machan ai meke sub denna patan gathta eka.ohoma yan aaa……
patta mahan…
AMMOOOOOOOOOOOOOOOO athi yantham……elaaaaaaaaaaaaaaaaa
niyamai meka down karala godak kal.thanks machan
thanks for sin sub. ewasanna bari nisa english walinma baluwa. dan ethin apahu hodata sinhalen balanna puluwan.
අසාවෙන් හිටියේ බලන්ඩ බොහොම ස්තුතියි
හුරේ මරුනෙ.මෙන්න මේක දෙනවෝ.නියමයි චරිත සහෝ.පරක්කු වුනත් කොහොම හරි දෙනව කියල දැනගෙන උන්න.දිගටම දෙන්න හොඳේ.ජයවේවා.බොහෝ…………………………..ම ස්තූතියි…!
NIYAMAY BRO. THANKS TO YOU
ලොවෙත් නෑ මචං . . . සුපිරි
Season 02 enakan balagena hitye
එල එල. s2 එකේ සින්හල සබ් ඔක්කොම ටික එකපර දෙන්නකො
Ela Ela Machan,,,,,,,,,
Good Work,,,,,,,,,,,,,,,,
ela ela tnx mchn…
බොහොම ස්තූතියි චරිත සහෝ කාලෙකට පස්සේ මේ කතා මාලාව ආපහු සිංහල උපසිරැසි එක්කම පටන් ගත්තට. අනිවා බානවා. ජය෴෴
දෙනකල් මග බලන් හිටියෙ.තැන්කූ
නියමයි නියමයි මේක එනකංම තමයි බලං හිටියේ තෑන්ක්ස්
ස්තූතියි.
ඉතුරු කොටස් ටිකත් ඉක්මනට දෙන්න..ජය වේවා!
අපි වෙනුවෙන් නැවත වැඩෙට අතගපු එකට සතුටුයි නියමයි දැන් නවතින් නැතුව ඹමයං ජයවේවා!
kalinnan umba gahannamai hithe thibbe saho.meka denna late unata.ath dannam umbata ummma akak denda hithenawa.thnx .elaz.
Episode පිටින් දීගෙන දීගෙන යන්නේ ආ…… එල එල…..
tnxxxxxxxxxxx
imanata anith ekath dannooooooo
Meke sub denakan thama bala bala hitiye…..ikmanatama Episode eragema sub denna balanna….great work…gd luck..
මුල ඉදන්ම බලන්න ඕනේ මේ කතාව. දිගටම කරගෙන යමු සහෝදරයා. ස්තුතියි සබ් එකට.
dawasganak giya nahane tawamath
අසාවෙන් බාලාන්ඉන්නෙ දෙවන කොටසත් එනකල්
aiye ikmanata sub tiaka dala dena koo mara series ekake meka…..
dapan puthe Episode2 sub ikmanata
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
Thanks
machan subs waradine bn …