අද දෙන්න යන මේ අලුත් සලරුවත් ඒ වගේ කතාවක් පදනම් කරගෙන් නිපදවුන එකක්. මෙහි එන කතාව අර මම කියපු මුල් වාක්‍යය මගින් හොඳට තේරුම් ගන්න පුළුවන්. මේ සලරුව මීට කලින් 1984 දී මේ නමින්ම නිෂ්පාදනය වෙලා තිටෙනවා. එහි නැවත නිෂ්පාදනයක් විදිහට තමයි Red Dawn (2012) අද අපිට දකින්න ලැබෙන්නේ. 2012 නොවැම්බර් 21 ඇමෙරිකාවේ තිරගත කිරීම් ආරම්භ කල මේ කතාව Dan Bradley ගේ අධ්‍යක්ෂණය යටතේ සහ Chris Hemsworth, John Hutcherson සහ Jefrey Dean Morgan කියන දැකලා පුරුදු රංගන ශිල්පීන් ගේ රංගන දායකත්වයෙන් හැඩ වෙලා තියෙනවා. Chris Hemsworth ඔයාලට මතක ඇති Thor(2011), Cabin in the Woods(2011), Snow White and Huntsman(2012) සහ Avengers (2012) යන සලරූ වල ප්‍රධාන චරිත නිරූපණය කළා. John Hutcherson මෑතකදී දකින්න ලැබුනා The Hunger Games (2012) චිත්‍රපටයේදී. එහෙනම් කතාව ටිකක් විතර කියන්නම්, මේක ඇමෙරිකාවට උතුරු කොරියාව සහ රුසියාව එකතු වෙලා කරන ආක්‍රමණයක් ගැන කියන්නේ. මෙහෙම කිව්වට ඇත්තටම නම් ඒක කරන්න පුළුවන් පහසු දෙයක් නෙමේ. ඉතින් ආරම්භයේදී පෙන්වන්නේ මව මිය ගිය පවුලක පිරිමි ළමයි දෙන්නෙක් ඉන්නවා එක්කෙනෙක් ඇමෙරිකානු නාවික හමුදා සෙබලෙක්. මල්ලි තවමත් පාසල් යන වයසේ ඉන්න ඇමෙරිකානු පාපන්දු ක්‍රීඩකයෙක්. මෙයාලගේ පියා පොලිස් නිලධාරියෙක්. ඉතින් මේ නාවික සෙබලා තමන්ගේ නිවාඩුවට ගෙදර එනවා. ඇවිත් මල්ලිගේ තරඟයක් එහෙමත් බලලා ගෙදර එන අතර තුර මුළු ප්‍රදේශය පුරාම විදුලි විසන්ඳි වීමක් වෙනවා. පසුව මෙයාලගේ පියා ඒ රාජකාරී වලට යනවා පුත්තු දෙන්නව නිවසේ රඳවලා. ඊට පසුදා උදේ බලන කොට අර රෑ නිදා ගන්න කොට තිබුණ රට නෙමේ තියෙන්නේ, රට ආක්‍රමණයකට ලක් වෙනවා. ඉතින් මෙයාල මේ අතරතුර කෙසේ හෝ ගැලවිලා තැනින් තැන සැඟවෙලා ඉන්න ගමන් අර ආක්‍රමණය කල උතුරු කොරියා කපිතාන් කෙනෙක් ගේ අතින් පියා මරුමුවට පත් වෙන්නේ දෑස් ඉදිරිපිටමයි. එතනින් තමා මෙයාල සටන් අරඹන්නේ. අර බාල සහෝදරයාගේ පෙම්වතිය සතුරු හමුදාවේ හිරකාරියක් බවටත් පත් වෙනවා. මෙයාල තමන්ගේ රට රැක ගන්න, තමන්ගේ පවුල් රැක ගන්න, ඉන්න තැන රැක ගන්න කරන්නේ මොනවද කියලා බලලම දැන් ගනිමු. මේ චිත්‍රපටයේ DVD කොපිය අන්තර්ජාලයට නිකුත් උනේ ඊයේ උදේ දවසකින් වැඩේ අහවර කර ගන්න හැකි වුනා. මොකද අපේ යාලුවෝ අපේ සබ් එකක් එනකන් බලන් ඉන්නවා මේ වගේ ඒවා බලන්න. ඔන්න එහෙනම් බලන්න තමා තියෙන්නේ, යන එන ගමන් ගුණ දොස් කියල යන්නත් අමතක කරන්න එපා. එහෙනම් නැවතත් මේ වගේ නවතම චිත්‍රපටි උපසිරසියක් සමඟ මුණ ගැසෙන තුරු ඔබ සැමට ජයෙන් ජය !!!
ඔබේ අදහස්...
83 Responses to “Red Dawn (2012) | දේශප්‍රේමියෝ [සිංහල උපසිරැසි සමඟ]”






























patta patta macho
thanks
එලම කිරි මම ආසම නළුවෙක් ඉන්නේ තෝර්
ලොවෙත් නෑ මේක නම් එනකම් බලාගෙන උන්නු පට්ට ෆිල්ම් එකක්
බොහොම ස්තුතියි…..
jayama weywa…thxz
elakiri ne hasanatha,,,,, sub aka ela
thnxxxxxxxxxxxxxx
ජයම වේවා ඔන්න බාන්න දැම්ම
Thanks
පට්ට පට පට….. අනිවා බලනවා ජය
niyamai … ela
සුපිරි වැඩක්
හසන්ත ඔයාගේ සබ් නියමයි./.. හොදට වැඩේ කරනවා..දිගටම උපසිරස දෙන්න ශක්තිය ලැබේවා !
oya thiyenne aluthma baduwak.
thanks machan.
baiscope.lk ma thama
මරු ෆිල්ම් එකක් නේ පට්ට
බාන්න දැම්ම
wow… maru
නියමයි මචං
ඔහොම යන්’
වැඩේ මල් 7 යි
ජය වේවා සහෝලට
maxxxaa
මේක එනකම් මග බලාන උන්නේ ආව ගමන් දුන්න එකට පින්
baanna damma thx
thnx saho oya nam niyamai
mamath asama actor kenek.
ඔන්න පින්තුරේ දැක්ක ගමන්ම බාන්න දැම්ම. ජය
Thanks lot
elakiri hasanatha all the best
ලොවෙත් නෑ නේ , මේක එලම කතාවක් නේ , ජයවේවා බය්සිකොප් සහ හසන්තට
JAYA WEWA!
සුපිරි
නියම පහරක් පට්ට නළුවෝ කිහිප පොළක්ම ඉන්නවා නේ
ela ela…..gr8 work…
movie eka download kara vitarai sinhalath dala patta pata pata tnx macho
අම්මො එලම කිරි බන්
මේ වගෙ පට්ට පතුරු එවා දිගටම දෙන්න කොල්ලො
thnks
කියලා වැඩක් නැ හසන්ත සහෝ..
මේක එනකම් උන්නේ.. අනිවා සිංහල එක්ක බලන්නමයි
හිටියේ..
ස්තුතියි වේවා ඔං බා ගාත්තා
ජය වේවා…
එල
පට්ටම ෆිල්ම් එකක් මේක.. ජය
Thanks Bro
maxxa macho thawath susb denna
elaz thnxz
හසන්ත දුන්නොත් පට්ට එකක් තමා
නියමයි හසන්ත සහෝ.අපි දන්නව ඔයා මාරම ඉක්මනට සබ් දෙනව කියල.කොහොමත් ඉතිං ඔයාගෙන් සතියට සබ් 5ක් වත් දෙනකං බලන් ඉන්නෙ.මේ ෆිල්ම් එක නම් මරු ඇති.දැන්ම බාන්න දැම්ම.ජයවේවා.බොහෝ………………………ම ස්තූතියි…!
ජය වේවා හසන්ත ඔයා සබ් එලට දානවා
maxxa sub nam baiscope.lk
thanks ayya
බොහෝම ස්තුතියි හසන්ත සහෝ ඉක්මණට මේ මුවි එකට සබ් දුන්නට….මේකට සබ් දෙනකන් තමයි බලාගෙන හිටියේ….
bamu baamu
රුසියාව කෙසේ වෙතත්ත් උතුරු කොරියාව නං ඇමරිකාව ආක්‍රමනය කරන්න ප්ලෑන් ගහන්න ගත්තු ගමං ඇමරිකාවෙන් ගේම දීල ඉවරයි ලොල්
නියමයිග.මේක දානකන් බලන් හිටියේ…..maxxaaaaa
Cloud Atlas 2012 වලට උපසිරසි දාන්නකෝ. ඔයාල මේ කරන වැඩේ නම් මරු. ඔයාලට ආශිර්වාද කරනවා. ජය වේවා……. උදව්වක් ඕන නං ඉල්ලන්න…
nyamai macho ……..!!!!!!!!!!!!!!!!
හසන්ත තේරුවොත් ඉතින් ආයේ වැඩියෙ හොයන්න බලන්න ඕනා නෑ. අනිවා බාන්න තමා තියෙන්නේ. හැමදාම එකම වගේ නැතුව විවිධත්වය රැගත් නිර්මාණ තෝරගන්න එකටනම් බොහොම ස්තූතියි. මෙන්න බාන්න දානවා.
elakiri film akak wage machooo aniwa balanawa…. thanx hasantha shahooooooo
mata sub bagddi awl wenawa mokadda karanna ona
thanx machoo
අමුතුම ෆිල්ම් එකක් වගේ.. බලන ලිස්ට් එක දාගත්තා.. ජය වේවා.. දිගටම සබ් දාන්න හසන්ත අයියේ…
Thnx soooo much…
thanks mekata sab dunnata mama meka enakam balagena hitiye
jayaveevaa baiscope
මෙයා නම් මාර බඩ්ඩක් නේ,පට්ට ෆිල්ම් නේ දෙන්නේ, නිකන් මග ඇරලා දාන්න පුළුවන් සයිස් එකේ එව්වා දෙන්නෙම නැ නේ, මේ වැඩේ හරි යන්නේ නැ හොදද. දැන් ඉතින් තව 300ක් ගෙවල ඩයලොග් ඒකෙන් තව 1 ජි බි ඉල්ලා ගනින්කෝ….විනාසයි…ඔයත් එක්ක නම් බැ හොදද හසෝ….
elama thamai
thnx..
මේකේ කියල තියන විදියට වැඩ අරගෙන හරිබලන්න වෙනවා….නියමි හසන්ත
Thanks
thanks
menna patta katawak sub ekkama dilane…
bohoma stuti saho… .
thanks
Downloading……… thank you yaluwa sub walata
ස්තූතියි.
සිංහල සබ් වලට ස්තූති……
බාලා බලලම ගුණ දොස් කියන්නම්……
tnxxxxxxxxxx
ela thx
Great job…!
Thnxs macn ………..
bohoma tnx
thanks mchan
ela movie 1k wage balama balanawa
thank u very much…..
මේක එනකම් මග බලාන උන්නේ.ජයවේවා……
බොහොම ස්තුතියි සහෝ,ජයවේවා.
mage adahasanam meka melo rahak nethi film ekak kiyalai. sub danna wechcha mahansiya apathe
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
දැන් තමයි මේක බලාගන්න ඇහැක් වුනේ මොනව කරන්නද ඉතින් අපිට විවේකය බොහොම අඩුනෙ…. ඇත්තටම බොහෝම පට්ට බයිස්කෝප් එකක්… උපසිරැස එක්ක ඒක අපි අතරට ගෙනාවට බොහොම තුතී…!
thankzzzzzz