දැන් ඈන්ගෙ කලණ මිතුරා වගේම යානය වෙලා හිටි අප්පා නෑ. බොරදියේ මාළු බානවා වගේ ඇතිවෙලා තියෙන තත්ත්වෙ ප්‍රයෝජනේට අරගෙන අර මංපහරන්නෝ ටික කරපු වැඩක හැටි. ඒකෙන් මේකෙන් අවතාර් ඇතුළු කට්ටිය දැන් කාන්තාරෙ අතරමං වෙලා. උඩින් ගිහින් යන අතක් හොයාගන්ඩ මේක විශාල වැඩියි. ඉමක් තෙරක් නෑ. බිමින් බලල හොයාගන්ඩ කොහොමත්ම බෑ. දැන් කට්ටියම අලි අමාරුවක වැටිල ඉන්නෙ. ඒ මදිවට මේ දැනගත්තු තොරතුර ළඟම තියෙන භූමි රාජධානියේ අග නගරය වන බා-සිං-සේ වලට අරගෙන නොගියොත් සූර්යග්‍රහණයේ වාසිය කිසි විදිහකින් ප්‍රයෝජනයට ගන්ඩ බැරුව යනවට සිකුරුයි. ඒ අස්සෙ අප්පාව හොයාගන්නකම් හිතට මහා බරක්. මේක දැන් කාලයට භාර ප්‍රශ්නයක් වෙයි වගේ.
ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.
<< Previous Episode Next Episode >>
ඔබේ අදහස්...
23 Responses to “Avatar: The Last Airbender [S02 : E11] | සූර්යග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]”






























thnxxxx patttaaa
thanks
mey wagey cartoon akak nam balalama na
best of the best
wow….maru
පට්ට හොදේ මචෝ
maru cartoon akak
Thanks
ela ela niyamai machan….thanx sub walata.digatama ohomama yamu….
thnxxxxxxxxxxxxxxxxxxxx
පට්ට සහෝ……
DIGATAMA SUB TIKA DENTOOOO
MAXXAAAAAAAA
පට්ට පට පටනෙ බන්
THANKS BROTHER……….
thanks a lot
නියමයි නියමයි පුබුදු.ජයවේවා.බොහෝ……………………ම ස්තූතියි…!
Elazzzzzzzzzzzzzz !!!!!
thankz………….
ohma yan ohomaya
adath ekak danawadoooo
බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴
ස්තූතියි
සබ් සමගින් කාටූන්…..
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]