Avatar The Last Airbender  (15)

දැන් කට්ටිය බා-සිං-සේ නගරයට යන්ඩ ළඟටම ඇවිදින්. නගරයට ඇතුළුවීමේ වරපත් කවුළුව ගාව ඉන්නෙ. අවතාර් ඇතුළු පිරිස විතරක් නෙමෙයි සූකෝ සහ මහප්පාත් නගරෙට යන්ඩයි හදන්නෙ. නගරෙට ඇතුළු වෙන්ඩ වතුරෙන් යන්ඩ තියෙනවා. මෙතනදි අවතාර්ට හරි ඇබැද්දියක් තමා වෙන්නෙ. අවතාර්ල මහ ගොඩයි. ඒ ප්‍රශ්නෙටත් විසඳුමක් ටෆ් දුන්නනෙ. මහප්පගෙ හැකියාවට පින්සිද්ධ වෙන්ඩ සූකෝලටත් ප්‍රශ්නයක් නෑ.

දැන් යන්ඩයි තියෙන්නෙ. ඒත් හැමෝටම මේ ඉඩ ලැබෙන්නෙ නෑ. යන්ඩ අතක් නැතුව ‍රැකවරණයත් පිළිසරණයත් පතාගෙන් එන එක අනාථ පවුලකට ඒ වරම හිමි නෑ. නමුත් ඒ කාන්තාව ගැබිණි මවක්. ඇයට වහාම කාගෙ හරි හව්හරණක් වුවමනයි. ඒ වුණත් ඒ දේවල් ගැන මෙහේදී තුට්‍ටුවකට මායිම් කරන්නෙ නෑ. මේ කට්ටියට පිහිටට එන්නෙ අවතාර් සහ පිරිස. යන්ඩ තියෙන අනිත් එකම මග තමයි ‘සර්පයාගේ මග’ මේක බොහොම අවදානම් ගමනක්. කට්ටියට මේ ගමනට පරණ යාළුවෙකුගෙනුත් උදව් ලැබෙනවා. සුකෝට කැමති කෙනෙක්! ;) හහ් ඉතිං මේ මාරක ගමන පණපිටිං ඉවර කළොත් කෙළින්ම බා-සිං-සේ නගරයට.

ටොරන්ට් එක තුල සියලුම කොටස් ඇතුලත් වෙනවා. එයින් අවැසි කොටස පමණක් ඔබට බාගත කරගන්න පුළුවන්. එයට උපදෙස් සිංහලෙන්ම මෙතන තියනවා.

4569ddbc22a261f6969600fdaae1544c56e0329c

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද  “පුබුදු සුපුන්”  සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය… 

<< Previous Episode                                                                                Next Episode >>

 

Related Posts Plugin for WordPress, Blogger...

ඔබේ අදහස්...

Your email address will not be published. Required fields are marked *

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>


25 Responses to “Avatar: The Last Airbender [S02 : E12] | බා-සිං-සේ [සිංහල උපසිරැසි සමඟ]”

  1. patta patta

  2. thankssss

  3. thanks

  4. meka denakam hitiye.. thank..

  5. දේශන් says:

    කොල්ලත් අතාරින්නෙම නෑ නේ වැඩේ… ඔහොම යන් ඔහොම යන් කොල්ලෝ.. අපි ඉන්නවා බාන්න.

  6. patta sahao difatama denada pata pata gala sub ekata thankz

  7. තුශී says:

    මරු කතාව අයියා. මම ආසාවෙන් බන්නේ මේක.

  8. Thnx machan.. mama mecharakal meka DL kalata ubata Comment ekak damme na. Eth ada Dannnama one kiyala Hithuna. Niyamai Machan ela wadak :D

  9. Thanks machan. menna banawa.

  10. බොහොම ස්තූතියි සුපුන් සහෝ.. ජයවේවා!

  11. රාම් රාජ් says:

    ස්තූතියි.

  12. තෑන්ක්ස්. නියමයි.

  13. thanks……

  14. ai mehhata late macho… kamak na wena wadath athine.. kohoma unath ela ha..niyamai..

  15. “චූටී මල්ලි” says:

    pastane ban

  16. Dragons Riders of Berk | TV series ekata Sinhala Sub dennako

  17. බොහොම ස්තූතියි පුබුදු සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  18. niyamai…tnx……

  19. thanx wenna ona saho.api dannawa sinhala sub hadana eka echchara lesi nathi bawa.api wenuwen e de kalata thanx..digatama sub denna.

  20. THARAKA says:

    thanks brother………

  21. thaaannnkksss machoo

  22. hasithadn says:

    thankz…………

  23. කාටූන්…. :)

  24. mudiya / මුදියා says:

    නියමයි නියමයි පුබුදු.ජයවේවා.බොහෝ………………….ම ස්තූතියි…!

  25. එළ එළ.. 8)
    සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. :)
    දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න.. :D
    ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]