මොවුන් හැම විටම තමන්ගේ ආක්‍රමණ ගෙන යමින් තිබුනේ නැගෙනහිර දේශයන්වලට. නමුත් විප්ලවීයව ඒ මග වෙනස් කරමින් බටහිරට යාත්‍රා කිරීම ආරම්භ කිරීමට මුලපුරපු “රැග්නා ලෝඩ්බ්‍රෝක්” කියන රණ ශූරයාගෙ එම ගමන ගැන ඇමරිකාවෙ History නාලිකාව නව රූපවාහිනී කතා මාලාවක් ආරම්භ කරා 2013 මාර්තු මස 03 වැනිදා. මේකෙ ඇක්ෂන් වලිනුත් කිසිම අඩුවක් නැති බව මුලින්ම ඔයාලට පෙනේවි. බයිස්කෝප් එකෙන් දැනටමත් ලබාදෙන Game of Thrones වගේ පට්ට කතාවක් වෙන ලකුණු මෙම නවතම ටෙලි කතා මාලාව ප්‍රථම කතාවෙන්ම පෙන්වා අවසානයි. ඒ IMDB දර්ශකයේ ලකුණු 8.6ක් වගේ ඉහල ප්‍රමාණයක් ලබාගෙන. හැමදාමත් හොඳම දේ ලබාදෙන බයිස්කෝප් අඩවිය ඔන්න කතා 9 කින් සමන්විත පළමු කතා මාලාවට උණු උණුවෙම අත ගැහුවා.
හරි දැන් කියෙව්ව ඇති, අපි කතාව පැත්තට හැරෙමු. අපේ කතාවෙ වීරය තමයි රැග්නා. මොහු ගොවියෙක් වගේම රණ ශූරයෙක්. මේ කාලයේ තිබුනෙ වැඩවසම් සමාජ ක්‍රමයක්. ඉතින් මෙයාල වැඩ කරන්නේ මෙයාගෙ ස්වාමියා වන එරල් කියන වංශාධිපතිය කියන විදිහට. එරල් හැම වතාවෙම තමන්ගේ ආක්‍රමණ දියත් කරන්නෙ නැගෙනහිර පැත්තට. ඉතින් දිගටම ආක්‍රමණවලට ගොදුරු වෙලා නැගෙනහිර පැත්ත ගොඩක් බංකොලොත් වෙලා තියෙන්නේ. ඔය අතර කටකතා පැතිර යනවා බටහිර ප්‍රදේශයේ තියනව කියන බොහොම පොහොසත් නගර ගැන. රැග්නා තමන්ගේ ස්වාමියාගෙන් ඒ ගැන විමසුවත් අන්තිමට ඔහුට ලැබෙන්නෙ තර්ජනයක් විතරයි. රැග්නාට සංචාරකයෙකුගෙන් ලැබිල තියනව මෙවලමක්. ඒක් වැඩ කරන්නෙ මාලිමාවක් වගේ… ඒ මොකද්ද කියල ඔයාලම බලාගන්න. රැග්නා තමන්ගේ සොහොයුරත් එකතු කරගෙන එරල්ට හොරෙන් බටහිරට යන්න ගමනක සූදානම් එනවා. ඒ ගමනට අවශ්‍යම දේ තමයි බෝට්ටුවක්. රැග්නා බෝට්ටුවක් හදවගන්නවා, ඒ කාට කියල ද? ඒ බෝට්ටුව සාර්ථක වේවි ද? මෙයාලට තව කරදර එල්ල වේවිද? මේ ගමනට වන සූදානම ගැන එරල් දැන ගනීද? කියල ඔයාලම බලාගන්න මිනිත්තු 45 ක් වැය කරල.
මට මේ කතා මාලාව ගැන දැනුම් දීපු අපේ විකියා සහෝට ස්තුතියි වන්ත වෙන ගමන්, ලබන සතියෙ කතාවෙන් හමුවෙන තුරු හැමෝටම ආයුබෝවන් කිව්වා. කමෙන්ට් එක්ක දාල යන්න අමතක කරන්න එපා.
ඔබේ අදහස්...
77 Responses to “Vikings [Season 01: Episode 01] | ඉසුරු සොයා බටහිරට..[සිංහල උපසිරැසි සමඟ]”































පට්ට වගේ සුපිරි
එලම තාමා පට්ට පතුරුව් වැඩක් වගේ
thanks
adey aluth tv s akaka neyda aran balannam thxxxxxxxx
maxxama maxxa wagey!
maxxaaaaa kollo digatama karamu..aniwa balanna ona…
ඔන්න අපිත් බලන්න පටන් ගන්නෝ………. දිගටම දෙන්න එහෙනම්
maxxama maxxa wadak loweth na aniwa balanwa
නියමයි. දිගටම දෙන්න. හැබැයි කලින්…:D
සුපිරි කතාවක් බව බැලු බැල්මට පේනවා . දිගටම එහෙනම් කරමු
එහෙනම් ඔන්න අපිත් පටන් ගන්නවා. දිගටම කරමු
ඔන්න තව TV කතා එකක් ගෙනල්ලා
එල එල
අනිවා නවත්තන්නෙ නැතිව දෙන්න හොදෙ
ලංකාවෙ තියෙන එලොවටත් නැති මෙලොවටත් නැති නාට්ටි බලනවා වෙනුවට මේකක් බලන එක ගොඩක් වටිනවා
dwn wenna damma balala kiyannam hoda naraka
Thanks
මෙන්න සුපිරි කතාවක් අරන් ඇවිත් අපේ කොල්ලා දිගටම දෙමු වැඩේ
maxxa kollo
නියමයි./. පට්ට පට්ට අපි බයිස්කෝප් එක්කයි හැමදාම
කවදත් වගේ සුපිරි වැඩක් නේ . සමීර කොල්ලා පට්ට නේ දිගටම කරමු මේ වැඩේ. අපි නම් ඔන්න බාන්න දැම්ම
ජය වේවා!
maXXXaaaa saho
නියමා..යි
ලොවෙත් නෑ
අපිත් ගන්නවා..
ජය…
niyamayi saho supiri storiyak wage digatama karagena yanna (y)
Thanks bro!!this gonna be a Hit for sure!!
මෙන්න පට්ට වැඩක් ආයෙත්., ඇඩෝව් දැන් දෙනවා නේ ඇටි හෙලෙන්න. මොකක් බලන්නද කියලා හිතා ගන්න බෑ.. 10 20 ගණන් කරලා තාමා බලන්න වෙන්නේ. එහෙනම් මේ පටන් ගත්ත වැඩේ ඉවරයික් වෙනකම් කරමු!
එලස්….. එලම වැඩක්
නියම පහරක් නේ මේ වගේ කතාවක් නම් ආසාවෙන් බලන්න හැකි.ඔන්න අපි ඊගාව එක දෙනකම් ඉන්නෝ. ජය !
ජය වේවා!!!!!
පට්ට පතුරු සමීර 007 එක වගේ මේකත් දිගටම කරමු.
එළ! එළ!!
විකි සහෝත් මැක්සාම පොරක් තමයි..
ස්තුතියි සමීර සහෝ..! මෙකට අත ගැහුවට
ජය වේවා
thnxxxxxxxxxxxxxxxxxxxxx
ලොවෙත් නැත පට්ට.. මෙන්න පහරක් දීලා මමත් එහෙනම් බාන්න දැම්ම. බලන්නම් කෝ…
අනිවා සමීර; ආයි දෙකක් නෑ Channel එක History නම්!
එහෙමනම් ඉතින් ලොවෙත් පට්ට කියන එක ආයෙ අමුතුවෙන් කියන්ඩ දෙයක් නෑ. නමෙන්ම කියවෙන්නා වගෙ ඒ චැනල් එකෙන් කරන්නෙම ඉතිහාසෙ සම්බන්ධ කරගෙන බොහොම ප්‍රසිද්ධ සිදුවීම් දිහා අමුතුම විදිහකට අපේ ඇස් ගස්සන එකනෙ.
මම ආශම කරන වැඩසටහන් කීපයක්ම තියෙනවා මෙයාල කරපු. මම නම් ඉහළම මනාප දෙන එකක් තමයි මේ අයගේ Ancient Alience මාලාව. පිස්සු හැදෙනවා ඒකත්. තවත් ඒවා තියෙනවා. ආශා වුණාට ඇතැම් ඒවා හොයාගන්ඩ බෑ…
ඒ නිසා සැක නෑ දන්නවා මේකත් උපරිමෙනුත් උපරිමයි කියලා. ඒ නිසා අනිවා බලනවා සහෝ. මොන දේ නැතත් අතීත ලෝකේ ගැන දැනගන්ඩ මේවයෙ තියෙන කාරණාවලින් සෑහෙන දේවල් තියේවිනේ… ඒ අතරෙ රසවින්දනේ…
මාත් වතාවක් හෙව්වා මේ අයම කරපු The Babarian කියන එක සබ් දෙන අදහසින්. ඒත් ඒකෙ ටොරන්ට් නෑනෙ සම්පූර්ණ එකම අරගන්ඩ. ඒ නිසා ඒක මගෑරිලා ගියා. ඒකෙ එන එක කට්ටියක් තමයි වයිකින්. ඉතිං මට දෙපාරක් කියන්ඩ ඕනි නෑ මේක බලන්ඩ. අනිවා බලනවා. රේටින්ග් මුල් එකට මෙහෙම ගන්නව කියන්නෙ හිත හිතා ඉන්ඩ නෑ…
එහෙමනම් ඔයා පටන් ගනිපු මේ වැඩේට මෙන්න මගෙන් 10/10කම රේටින් එකක්!
දිගටම දෙමු කෙළවරක් දකිනකම්! ජය! සුපිරි ආ….
සුපිරි වැඩක්
ELA ELA ELA ELA ELA ELA ELA ELA
Thanks SO much!
එල එල, මැක්සා වැඩකටනේ අත ගහලා තියෙන්නේ…..
ආයේ ඉතින් අපේ කොල්ලෙක් කළා කියන්නේ අහන්න දෙයක් නැ…. දිගටම කරන් හ=යන්න ශක්තිය ලැබේවා කියලා ප්‍රර්ථනා කරනවා…
ඔන්න එකසිය ගානේ එක බාන්න දැම්මා… කොලිටි එහෙම හොද ඇති නේද එකේ….
jaya wewa saho onna math onna gannawa
මම මේ ටි වී සීසන් එක දැක්ක. අඩේ දැන් සබ් එක්කම බලන්න හැකි නේ . අගනා වැඩක් තාමා
Niyamai saho
TnxQ
Ela machan
සුපිරි වැඩක්.කියන්න වචන නැ.සමීර ජයවේවා!
නියම වැඩක් සමීර මල්ලි. මමත් මේ ගැන විකියට විස්තර කිව්වා. ඔයා කරන බව දැන ගන්න ලැබුනා. නියම කතාව මම පලවෙනි කොටස බැලුවා. අනිවා හොඳ ජනප්‍රිය තවත් කතා මාලාවක් වෙනවා ඒකාන්තයි. එහෙනම් සතිපතා සමීරගෙන් තවත් අලුත් දෙයක් බලාගන්න පුළුවන්.
අනේ යලුවේ හැකි ඉක්මනට දිලා දාන්න ඔන්න ඔහේ.. හොදේ. බොහොම ස්තුති..
ela ela alut katawak neda….
bohoma stuti saho..
Pattana pattaamammamamaa wadak all the best
NIYAMA STORY AKA
@පිස්සු පුසා
සහෝ මේක තවම විකාශය වෙන ටෙලි නාට්‍යක් අන්තර් ජාලයට පිටපතක් ආපු ගමන් ඔයාලගෙ අතට උපසිරැස ලබාදෙනවා ඒක ගැන බය වෙන්න එපා.
Digatama denna patttta
Thanks BRO
ලොවෙත් නැත මේක නම් අනිවා බලනව,.බය්සිකොප් ඒකෙන දෙන සබ් කොහොමත් පට්ට
elakiri macho
niyamai unu unuweeee sub dunna ekata jaen jaya,,,digatama yamuuu…
tks
pattama patta
thanks. mama nam film athaharala kelinma tv series balata giya
siraa wagee…
නියමයි.. දිගටම කරගෙන යමු සමීර.. ජය!!!!
Ade patta patta.me dan banna dannam.labena ikmanata anit episodes nut dapan machoo
patta katha vak maru
niyamai
Ela Machan Niyamaiii,,,,
fatta…
අළුත් කතා මාලාවක් සිංහල උපසිරැසිත් එක්කම ගෙනාවට බොහොම ස්තූතියි සහෝ.. ජයවේවා!
ආ..මෙන්න ෆට්ට කතාවක් අරගෙන ඇවිත්.ඇත්තටහ මේ වයිකින් වරු ගැන මම සෑහෙන්න කිවවන්න පෙලබපු දෙයක් තමා 10000 කියලා ආපු ෆිලම් එක.අනික තමා අර පොඩ් මකරෙකුට පියාබන්න උගන්නන ෆිලම් එක.ඉතිං මේ වගේ කථාවක් දෙනකොට කොහොමද නොබලා ඉන්නේ.අනික ඉංග්‍රිසි කථා අර ඉන්දියන් ටෙලි ඩ්‍රාමා වගේ අදින්නේ නැතිව යන නිසා ආසාවෙන් බලන්න පුලුවන්.
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. පට්ටම කතා මාලාවක් තමා තෝරගෙන තියෙන්නේ. අනිවා බානවා.
bohoma sthuthi saho…:)
පහරක් වගේ
ඉක්මනටම කතාමාලාවම දීල ඉවරයක් කරගන්න ලැබේවා!
වෙලාවක් ලැබුන් ගමන් පසුවට අනිවා බාමි
ජයවේවා සහෝ
ස්තුතියි සහෝ, අලුත් ම කතාමාලාවකට උපසිරැසි ලබාදුන්නාට.
thanx machn
ලේලන්ඩ් වයිකින්ග් වගේම නැතෑ……
නියමයි. දිගටම දෙන්න.
මමත් ගොඩාක් අසයි මෙවගේ කතා බලන්න.තැන්ක්ස් සහෝ
මුලින්ම කරේ බාන්න දාපු එක.පස්සෙ බලද්දි කොමෙන්ටුව අමතක වෙලා.මේක නම් පට්ට කතාවක් වගේ.නියමයි සමීර සහෝ.දිගටම දෙන්න ඕනි හොඳේ.ජයවේවා.බොහෝ……………………………ම ස්තූතියි…!
niyamayi machan
එළ එළ.. 8)

සිංහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා..
දිගටම ෆිල්ම්ස් වලට සිංහල සබ් දාන්න..
ජයවේවා කිවුවා හැමෝටම.! [thumbsup]
ai meka subtitles wala akuru kotu kotu watenna??
patta machan thanx