නවමු තතු

Falling Skies [S03 : E07] | අමුත්තෙක්… [සිංහල උපසිරැසි සමඟ]

Falling Skies 2

කොහොමද යාළුවනේ…

ඔන්න එහෙනම් මම හත්වෙනි කොටසත් අරගෙන ආවා. පසුගිය පහුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. මතක ඇතිනේ පසුගිය කොටසේදී ටොම් සහ එයාගේ පුතාලා තුන්දෙනත් එක්කෙ ඈන් සහ ලෙක්සිව හොයන්න යනවා. ඒ වගේම ඔයාලට මතක ඇති කියලා හිතනවා හැල් මේසන්ගේ ඔළුවේ රඳවලා තිබුන ප්‍රොබ් එක ඉවත් කලා. ඒක කලේ ලෝඩස් විසින්. දැන් ඈන් නැති නිසා ලෝඩස් තමයි ප්‍රධාන වෛද්‍යවරිය වශයෙන් වැඩකරන්නේ.

අද කතාවේදි මේසන් පවුලට ඈන්ව හොයාගෙන යද්දි මුහුන දෙන්න වෙන අකරතැබ්බයක් ගැන තමයි තියෙන්නේ. ඒ වගේම චාල්ස්ටන් වල හිටපු ඔත්තුකාරයාට මොකද උනේ කියලත් ඔයාලට දැනගන්න පුළුවන්වෙයි. ඒවගේම චාල්ස්ටන් වලට අමුත්තෙකුත් එනවා. ඒ අමුත්තා කවුද කියලා වගේම ටොම්ලට ඈන්ව හොයාගන්න පුළුවන් වෙනවද කියලත් බලන්නකෝ එහෙනම්.

8 වෙනි කොටසින් හමුවෙමු අපි.

Falling Skies (2011) on IMDb

 

 

628399f1d875039cd51a886c9ed537fc416e3943
d91d6e053feb03a723fe7b5f05b30e4af72d5460
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

 

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සුරේනි අතුරුගිරි” සොහොයුරියට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඇයගේ අවසරය මතම සිදුවිය යුතුය.

<< Previous Episode                            All Episodes                              Next Episode >>

31 comments

  1. Pattta macho

  2. thx sis

  3. ගොඩක් ස්තුතියි අක්කේ :D

  4. හර්ෂ ලහිරු

    බොහොම ස්තුතියි සුරේනි :P :P ජය

  5. එලම තමා

  6. අක්කා නම් පට්ට අහ්…
    ඉක්මනටම කතා මාලාව අවසන් කරන්න වගේ කල්පනාව…
    ජයෙන් ජය අක්කි….

  7. thanks akke oya natham ma wanakota ma wage lassana tv story ekkak apita mis wenawa, akke mama seson 3 episode serama download kara ate thawama baluwe na, mokada oya sub dunnoth thamai balnna wenne, a nisa pls akke ewara wenakamma sub denna.

  8. ඔයා නම් සුපිරි සේවයක් කරන්නෙ තමුන්ගෙ වටිනා කාලය කැප කරගෙන. ගොඩක්ම ස්තූතියි.

  9. mudiya / මුදියා

    නියමයි සුරේනි.
    කිසිම අවුලක් නැතිව ඔයා මේ ‍සබ් දෙන විදිහ නම් නියමයි.
    ජයවේවා.බොහෝ……………………………………………………………………………….ම ස්තූතියි…!

  10. “චූටී මල්ලි”

    එල අක්කේ
    සබට තුති
    ඔබට ජය……..

  11. එල එල සුරේනි.
    තව කොටස් කීයක් තියේද?
    එච්චර ගොඩක් තවනං නැතිව ඇති කියලා හිතනවා.
    දිගටම දෙමු කලිං දුන්නා වගේම.
    ජයවේවා!

  12. thanks sahodari..thanks very much for sinhala sub…

    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

  13. great work sureni. thanks for sub. superb

  14. supiri wadak

  15. patta supiryatama sub eka thiyenawa thanks

  16. Tnkz Bos ! Ilaga ekath ikmanatama denda…….

  17. බොහොම ස්තුතියි සහෝදරි

  18. බොහොම ස්තූතියි සුරේනි සිංහල උපසිරැසියට. ජය෴෴ :P :P

  19. සුරේනි අතුරුගිරි thanks sab ekata.anith ekath ikmanata denna

  20. Saman Prasad ( Black Cobra )

    thanks…

  21. සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි

  22. LAKSHANතැන්ක්ස් වේවා!

    තැන්ක්ස් වේවා!!!

  23. thanzzzzzzzzz machow

  24. එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි.. :)
    දිගටම උපසිරැසි දාන්න.. :D
    ජයවේවා හැමෝටම.! [thumbsup]

  25. bohoma stuti sahodari.. .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>