නවමු තතු

Collection

මෙතෙක් චිත්‍රපට මාලාවන් ලෙස නිකුත් වූ සිනමාපට අප මෙසේ පෙළ ගස්වා ඇති අතර එහි බොහොමයක් උපසිරස ගන්වා නිකුත් කර ඇත. එහෙත් ඒ අතර තිබෙන තවමත් උපසිරස ගන්වා නොමැති චිත්‍රපට උපසිරස ගැන්වීමට ඔබටද අවස්ථාවක් ඇත. ඔබ මේ අතරින් උපසිරස ගැන්වීමට කැමති නිර්මාණයක් වෙතොත් [email protected] විද්‍යුත් ලිපිනයට දන්වා එවන්න.

ආතර් හා යහළුවන්

 

සූර පප්පා

 

මැක්වින් ගේ වැඩකිඩ

 

13 වැනි සිකුරාදා භීෂණය

 

යක්ෂ ආත්මය

 

අද්භූත අබිරහස

 

පෘතුවියේ ආරක්ෂාවට

 

ලෝකය බේරා ගැනීම උදෙසා

 

නැතිවුන අනන්‍යතාවය සොයා

 

සෑම දෙයක්ම සර්ව සාධාරණද

 

දෙවියන් හා මිනිසුන් අතර සටන ඇරඹුණා

 

සටනට හේතුව

          • Batman (1989)
          • Batman Returns (1992) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Batman: Mask of the Phantasm (1993) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Batman Forever (1995) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Batman & Robin (1997) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Batman & Mr. Freeze: SubZero (1998) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Batman: Mystery of the Batwoman (2003) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • The Batman vs. Dracula (2005) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Batman Begins (2005)
          • Batman: Gotham Knight (2008) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • The Dark Knight (2008)
          • Superman/Batman: Public Enemies (2009) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Superman/Batman: Apocalypse (2010) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Batman Under The Red Hood (2010)
          • Batman: Year One (2011) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Batman The Dark Knight Returns Part 1 (2012)
          • The Dark Knight Rises (2012)
          • Batman: The Dark Knight Returns, Part 2 (2013) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • LEGO Batman: The Movie (2013)
          • Son of Batman (2014)
          • Batman: Assault on Arkham (2014)

 

බෲස් ලී ඔහොම නම් එයාගේ ගුරා කොහොමට ඇද්ද

 

දෙවියන්ට පමණක් දෙවැනි

 

 

භීතියේ මාවත

 

රැඩිකල් වීරයා

 

මුහුදු මංකොල්ලකාරයෝ

 

ජීවිතය වෙනුවෙන් සටන් කරන්න

 

සැගවුන අභිරහස් සොයා

 

 

ඒලියන්ස්ලා

 

ඩයරි ඔෆ් විම්පි කිඩ්ස්

 

අතීතයේ සිටි දැවැන්තයෝ

 

මමී සොයා

 

ජාතියේ නිධානය

 

හූනියම්

 

සාන්තුවරයෝ සහ සොල්දාදුවෝ

 

මකුළු මිනිසාගේ වික්‍රමයන්

 

කෙළවර කරන්නා

 

උපරිම වේගෙන්

 

තුන්කොන් ආදර කතාව

Twilight

 

ටොම් රයිඩර්

tom rider

 

Taken

taken

 

රම්බෝ

rambo

 

හිම යුගය

ice age

 

හර්බි

Herbie

 

සුපිරි වීරයෝ

expendables

 

එකතු කරන්නා

collector

 

පිස්සු යහළුවන්

 

ලෙසටම හිනා වෙන්න

 

සටනට අවතීර්ණ වන්න

 

ආදරණීය ගුරුතුමනි

 

ගෝනුසු රජ

 

18 + පැන්නහම

 

වාසෙයිපූර් මැර සේනා

Gangs of Wasseypur

 

ජී.අයි. ජෝ

 width=

 

සොහොන් මුණගැසෙන්නෝ

Grave Encounters

 

පළිගැනීම

I Spit On Your Grave

 

මිස්ටර් බීන්

Johnny English

 

අරුම පුදුම වීරයා

KICK-ASS

 

පැන්ඩාගෙ වික්‍රම

Kung Fu Panda

          • Kung Fu Panda (2008)
          • Kung Fu Panda: Secrets of the Furious Five (2008) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Kung Fu Panda 2 (2011)
          • Kung Fu Panda Holiday (2010)
          • Kung Fu Panda: Secrets of the Masters (2011) – සිංහල උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

 

රකුසු සමාගම

Monsters, Inc

 

වාර්තා වැඩසටහන් (Documentary)

NATIONAL GEOGRAPHIC

 

තායි රණකාමියා

Ong Bak

 

භීතිකාව

Phobia

 

වැඩබැරි නම් වැඩක් නෑ

Red

 

උමතු ආදරය

Aashiqui

 

මාරක තරඟය

Death Race

 

අධමයා මමයි

Despicable Me

 

මායාකාරියන් දඩයම

Hansal and Gretel

 

විලෝපියා

Predator

 

මරණිය රහස්

 

අති බිහිසුණු වෛරසය

Resident-Evil

 

ස්කූබි ඩූ

Scooby Doo

 

ෂර්ලොක් හෝම්ස්

Sherlock Holmes

 

නිශ්ශබ්ද භෙල

Silent Hill

 

සිංහයා

Singham

 

තරු ගණදුර

Star Trek

          • Star Trek: The Motion Picture (1979) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek II: The Wrath of Khan (1982) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek III: The Search for Spock (1984) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek IV: The Voyage Home (1986) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek V: The Final Frontier (1989) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek VI: The Undiscovered Country (1991) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek: Generations (1994) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek: First Contact (1996) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek: Insurrection (1998) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek: Nemesis (2002) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Star Trek (2009)
          • Star Trek Into Darkness (2013)

 

අතීතයට

 

පිස්සෝ ටික

 

අපට නොපෙනෙන හොඳ නරක

 

සිංහ රජු

 

මැරීන් සෙබලා

 

ටින්කර් බෙල්

 

ටොම් සහ ජෙරී

 

විශ්වීය සොල්දාදුවෝ

 

වැරදි හැරවුම

 

විපරිතයන්

 

යකඩයා

 

නිල් බලකාය

 

පිටසක්වලින් බලයක්

 

මකරෝ

 

රොබෝ පොලිස් භටයා

Robocop

 

සටනක ඇරඹුම

 

සූට් බූට් පූසා

 

අරුම පුදුම සංචාරයන්

 

දෙලොවක් අතර

 

ජේම්ස් බොන්ඩ් (007)

 

සෙල්ලම් බඩු

 

සුපිරි සොරකම්

 

අහිමි වූ උරුමය සොයා

 

අර්ධලෝහිත

 

මළවුන්ගෙ ලෝකය

 

සුපිරි කෑම යන්ත්‍රය

 

හිනා හිනා වෙන්න හිනා

 

මාරක සටන

 

අතිවිශිෂ්ට දුම්රිය කොල්ලය

 

දඩයම

 

හිනා වෙන්න

 

දුර සැඟවී වෙඩිතබන්නා

          • Sniper (1993)
          • Sniper – 02 (2002) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Sniper – 03 (2004) – උපසිරසි ගැන්වීමට ඔබට අවස්ථාවක්
          • Sniper: Reloaded (2011)

 

ඇතුන් රකින්නා

 

මරණයේ ක්‍රීඩාව

 

එන්න නටන්න

 

සදාතනික විප්ලවවාදියා – චේ

 

සුපරි බලැති මිටිය දරන්නා

 

නින්ජා

 

චුල් බුල් පාන්ඩේ

 

කෞතුකාගාරය

 

රාක්ෂයින් සහ පිටසක්වලයින්

 

සදාකොගේ ශාපය

 

කළනොහැකි මෙහෙයුම්

 

තරුලොවෙන් එහා

 

සජීවී රංගනය

 

බ්රූස් ලී

 

සුපිරි මිනිසා

          • Superman (1978) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Superman II (1980) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Superman III (1983) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Superman IV: The Quest for Peace (1987) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Superman Returns (2006)
          • Man of Steel (2013)

 

අවසන් ගමනාන්තය

 

මහල් නිවාසයේ සිදු වූ භීෂණය

 

ග්‍රීසියේ වීරයෝ

 

ශාපලත් නිවස

 

නාකියා නරකයා

 

පිස්සෝ සෙට් එකක්

 

වානර ආක්‍රමණය

 

පරීක්ෂක ඩී

 

පුංචි මගෝඩියෝ

 

සතුරු සීමාවට මෙපිටින්

 

යුධ කලාව

 

අල්මාරිය තුල ලෝකය

 

ආදරයේ, විවාහයේ අතුරු-ඵලයන්

 

පාළු ගෙදර යක්දෙස්සිය

 

සුපිරි බලැති හතර

 

සයිබර්ට්‍රෝන් පිටසක්වලයන්

 

ජීවිතය උදෙසා මියයාම

          • Saw (2004)
          • Saw II (2005)
          • Saw III (2006)
          • Saw IV (2007) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Saw V (2008) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Saw VI (2009) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

 

තාරුකා සංග්‍රාමයන්

          • Star Wars: Episode IV – A New Hope (1977) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Star Wars: Episode V – The Empire Strikes Back (1980)
          • Star Wars: Episode VI – Return of the Jedi (1983) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Star Wars: Episode I – The Phantom Menace (1999)
          • Star Wars: Episode II – Attack of the Clones (2002) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Star Wars: Episode III – Revenge of the Sith (2005) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Star Wars: The Clone Wars (2008) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Lego Star Wars: The Padawan Menace (2011)
          • LEGO Star Wars: The Empire Strikes Out (2012)

 

නුඹ කල දේ මා දනිමි

 

නවාතැන

 

නැවතත් අනාගතයට

 

අද්භූත නිවස

 

පොඩ්ඩක් කෑගහමුද?

          • Scream (1996)
          • Scream 2 (1997)
          • Scream 3 (2000) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Scream 4 (2011) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

 

අපායෙන් ආ ආරක්ෂකයා

 

මිනීමැරුම

          • Murder (2004)
          • Murder 2 (2011) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Murder 3 (2013)

 

Nicholas Sparks ගේ ආදරකතා

 

ඇමෙරිකානු කපිතාන්

 

දෙවියන්ට පිස්සු වෙන්ට ඕනෑ

 

ආශාවේ අඳුරු පැතිකඩ

 

පියාඹා යමු නිදහසේ

 

මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස

 

අතිශයින්ම නටන අයට පමණයි!

 

ක්‍රි‍යා‍දා‍ම,ක්‍රි‍යා‍දා‍ම, ‍ඉ‍ව‍ර‍යක්‍ ‍නැ‍ති ක්‍රි‍යා‍දා‍ම

 

වීථි සටන්

 

අභීතව අරමුණ කරා

 

චාලිගේ සුරදූතියෝ

 

අමුතු සහෝදරයා

 

ශ්‍රේක්

          • Shrek (2001) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Shrek in the Swamp Karaoke Dance Party (2001)
          • Shrek 4-D (2003)
          • Shrek 2 (2004) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Shrek the Third (2007) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Shrek the Halls (2007)
          • Shrek Forever After (2010)
          • Scared Shrekless (2010) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Shreks Thrilling Tales (2012)
          • Shrek the Musical (2013) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

 

මිස්ට ඇටකටුවා

 

මැරුන හිම

 

ශාපලත් බෝනික්කා

          • Child’s Play (1988) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Child’s Play 2 (1990) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Child’s Play 3 (1991) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Bride of Chucky (1998)
          • Seed of Chucky (2004) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Curse of Chucky (2013)

 

රට වෙනුවෙන්, රජුට එරෙහිව

 

ලොලිටා

 

හර්කියුලිස්

 

අපි දැන් බයවෙමු!

 

හල්ක්

          • The Death of the Incredible Hulk (1990) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Hulk (2003)
          • The Incredible Hulk (2008)
          • Planet Hulk (2010) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.

 

වෙස් බැඳී අසරුවා ”සෝරෝ”

 

මෙන්න නියම වැඩ්ඩො දෙන්නෙක්

 

කාටවත් නොකී රහසක්…

          • The Ring (2002) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • The Ring Two (2005)

 

මිනීමරු මත්සයා ”පිරන්හා”

          • Piranha (1978) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Piranha 3D (2010) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Mega Piranha (2010) - සිංහල උපසිරැසි ගැන්වීමට ඔබට අවස්ථාවක්.
          • Piranha 3DD (2012)

 

වහලෙක්, ම්ලේච්ඡයෙක් හා රණශූරයෙක්

විශේෂ ස්තූතිය: දිමුතු තරංග ඉලුක්කුඹුර

304 comments

  1. මේක නම් එල වැඩක්…!!! මේ වගේ හැම චිත්‍රපට මාලාවකටම උපසිරැසි වැටෙනවානම් ඉතින් කාටවත් ඒව හොයහොය ඉන්න දෙයක් නැහැ. කෙලින්ම මෙතනින් ඕන කරන ෆිල්ම් එක සබ් එක්කම බා ගන්න පුලුවන්. මේ උපසිරැසි ලබා නොදුන් නිර්මාණවලට ඉක්මනින්ම උපසිරැසි ගැන්වීමට හැකිවේවා කියල ප්‍රාර්තනා කරනවා!

    ~ ජය! ~

  2. පට්ටම පට්ට ඇත්තටම හුගක් ලේසි මෙහෙම දාපු එක අනික සබ් දෙන්න හිතං ඉන්න කට්ටියටත් ලේසි මේ වැඩේ නිසා සබ් ගන්න අපිටත් ලේසි…

    සුපිරි වැඩක්… :)

  3. එල එල නියමයි හොද අයිඩියා එකක්. ඔවු මේක නම් ඇත්තටම වටිනා දෙයක් මේ වගේ කතා මාලාවටම සබ් දෙන එක .
    මග අරුන අනිත් ඒවාටත් ඉක්මනින් සබ් දෙන්න ලැබේවා!! කියලා පතනවා

  4. කැළුම්

    අගනා වැඩක්.
    මේකේ ඉතුරු උන ඒවා වගේම තවත් ඒවා අලුතින් යොදන්න ශක්තිය අපේ බයිස්කෝප්
    සගයන්ට ලැබේවා!!!!!!

  5. සුපිරි වැඩක්! දැනට කරන 3 ඉවර වුණාම තමා මම එකකට අත ගහන්නෙ

  6. niyami . Jaya Sri… Baiscope..

  7. maxxa wedak

  8. සුපිරි වැඩක්. ස්තූතියි!

  9. පට්ටය ,හැම චිත්තරපටියම බැවට කොමෙන්ට් දාන්න වෙලාවක් නැති උනත් මේකට කොමන්ටුවක් නොදාම බැරිය.ස්තුතිය

  10. ~විකියා සහෝට හද පිරි ස්තුතිය මේ වැඩේ ගැන හිත යොමු කළ එක ගැන~

    මේකනම් දැන් දැන් මේ අඩවියට අවශ්‍යම වෙලා තියෙන දෙයක්. මොකද එන්න එන්න සබ් ලැබෙනවා සහ නිකුත් කරනවා වැඩි වෙද්දී මෙහෙව් ක්‍රමවේදයක් නොතිබුණොත් ඒක සයිට් එකට එන යන අයව අපහසුතාවට ලක්කරන්න හේතු විය හැකි නිසා මේ විදිහට පැහැදිලිව, පිළිවෙළට, එකම තැනකින් ඒ විස්තර බලාකියාගන්න ඉඩ සැලැස්වීම සයිට් එකට, සබ් කරන අයට වගේම මේ වගේ සිනමා පෙළකට සබ් හොයාගෙන මෙතනට එන අයටත් බොහොමත්ම ප්‍රයෝජනවත් වෙන බවට කතා දෙකක් නෑ.

    සයිට් එක වෙනුවෙන් මහන්සි වෙන හැම කෙනෙකුටම මේක පහසුවක් සහ සැහැල්ලුවක් වෙන බව නම් ඉස්තිරයි. මෙතන දැනට අඩංගු කරල තියෙන්නේ සිනමා පෙළවල් කිහිපයක් විතරනේ… තව කොයි තරම්නම් තියේද? ඉතිං ඒ ඔක්කොටමත් සබ් ලබාදෙන්න අපේ මේ සයිට් එකට සහය දෙන්න අපේ සබ් කරන කොල්ලො කෙල්ලන්ට හැකි වේවා කියල පතමු අපි හැමෝම!
    ඒක අපටමයි වටින්නේ…

  11. කේ. යූ. ජී. උදාර

    හුඟක් වටින වැඩක්………

  12. Gr8 work broo….

  13. එලම වැඩක් … සාර්ථකව කරගෙන යන්න සුභ පතනවා !!!!!

  14. macxama wadak…jaya wewa!

  15. මේක නම් හරිම වටින වැඩක්… පැහැදිලියි.. පිලිවෙලයි.. නියමයි..

  16. පට්ට වැඩක්………………………. :)

  17. rusuru | රුසිරු

    පට්ට වැඩක් ලේසි සෑහෙන්න :)

  18. me vidiyata tiyema eka koi taram deyakda, patta pata pata. bauscope eka dan patta. jaya wewaaaaaaa

  19. පිස්සු කොර ලස්සනටම වැඩේ කරලා තියෙනවා..ඇත්තටම පට්ට හොදේ

  20. එල මචං බොහොම පින්… :)

  21. එල ආ තැන්ක්ස් :) !!

  22. අඩේ මං මේක දැක්කේ දැන්නේ. පට්ට වැඩක් ආහ්. සිරාව පට්ට ලේසි ෆිල්ම් හොයන්න ගියාම. මං හිතාගෙන හිටියේ Pirate of the caribbean 2 එකට තාම සබ් දාලා නැහැ කියලා. දැන් ඉතිං ඒක බාගෙන ආයේ බලන්නත් එපැයි.

    පට්ට අයිඩියා එක මේක නම්.
    ජය වේවා.
    අහිංසක හිත්නේ.

  23. චරිත පොල්ගස්දෙණිය

    වැඩේ පිළිවෙලට සුපිරියටම යනවා ……… :D
    නියමයි …..!!!
    ~ ජයවේවා ~

  24. maxxa wadak jaya

  25. පට්ට වැඩක් මේක දිගටම කරන් යන්න ඔයාලට ධෛර්ය ශක්තිය ලැබේවා.මමත් ආසයි ඔයාලට උදව් කරන්න.උපසිරස හදන්නෙ කොහොමද?

  26. rusuru | රුසිරු

    ජය :)

  27. WADANM NIYAMI

  28. එලකිරි වැඩේ ඈ……

  29. niyama wadak.
    jayen jayama wewa!!!!!!!!!…………….

  30. Patta aaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa

  31. maxxa……………………….!

  32. meka suparima supari wadak!jaya wewa!

  33. B 13 film 2kema upa sirasi one

  34. prasad madusanka

    maxxxxxa web site….

  35. search bar ekak thibuna nam hoday neda?????????

  36. aththatama meka nam supiri wadak ha.. ela ela

  37. මේක නම් ඇත්තටම නියම වැඩක් අපේ සබ් දෙන යාලුවෝ සෙට් එකටම ජයවේවා…!!! දිගටම වැඩේ කරගෙන යන්න ශක්තිය ලැබෙවා..!!

  38. Maru!!!!!!!!!!!!!!!!!!

  39. me wade nm hodai ela kiri mn hama 1kata ma wage sub gannawa eth men in black 1 tiyanawa 2 na eth 3 thiyanwa ai e 2 walatath sub gahann koo anika puluwan nm haryy potter okkomatama sub gahanna mn suba pathanawa jaya sriiiiiiiiiiiiiiiiiii !!!!!!!!!1

  40. Wow…….නියම වැඩක්නේ
    Thank you all of
    Good luck friends.

  41. නියමයි යලු එකෙන්ම…………….

  42. ෂෙවින්

    Twilight series එක මෙතන නෑනේ විකිය ඒකත් එකතුකරානම් හරි නේද තව දෙයක් දැන් සෑහෙන්න පරණ ෆිල්ම්ස් දෙනවා පෙළක් ඒවා ට්වී එකෙත් පෙන්නපු ඒවා මම කියන්නෑ ඒවා වැඩක් නෑ කියල මොකද අපිට‍ ෆිල්ම් එකක් බලන්න ඕනේ උනාම ඒක ට්වී එකේ පෙන්නනකන් ඉන්න බෑනේ ඒත් ට්වී එකේ පෙන්නපු නැති ඒවාට ප්‍රමුකත්වයක් දුන්නොත් නේද හොද විකිය සහෝ මේක ගැනත් පොඩ්ඩක් බලපන් මචං තාම Pirates of the Caribbean: At World’s End දුන්නේ නෑ එක බාරගත්ත සහෝ ඇයි මේක මෙච්චර පරක්කු දෙන්න

  43. Thank u Very much !!This is Amazing!!!!!!!!!!!

  44. This is very good job,,, bec any one can sea what films did they watch and did not watch,,,,,,,,,,,,,,,,,,

  45. නිශාන්

    Pirates of the Caribbean: At World’s End එකට සබ් දෙනව කියල දැන් කොච්චර කල්ද? ඔය ෆිල්ම් එක හදන්නවත් ඔච්චර කාලයක් යන්නැතුව ඇති. lolz

  46. good very good

  47. ela kiri tanx……

  48. Please king Arthur film eka sub dannako.
    sanath

  49. ඇයි මචන් හැරී පොටර් සීරියස් එක තාම නැත්තෙ.දැන් කොච්චර කල්ද?

  50. Ela … Ela … BAISCOPE …. Puluwannam mekata ikmanata sub denna balanna

  51. නියමය්‍ පටිටයි

  52. Meaka supirima wadak.Film Balana Apita Godaaaaak Watinawa.

  53. machanlaaa Pirates of the Caribbean: At World’s End (2007) ekata sub thaama na ne!!!!!!okkoma hira wela inne eka balanna nethuwa

  54. ෂෙවින්

    මෙතැන තමන්ගේ අදහස් දක්වන්න හොද තැනක් නමුත් ඒ අදහස් වලට කිසිම ප්‍රතිචාරයක් නොදක්වන එක තමා කණගාටුව ඇඩ්මින් වරුන්ට පුලුවන්නම් මෙම අදහස් වලට ප්‍රතිචාර දක්වන්න ඒක හුගක් වටින දෙයක් වේවි ඒකෙන් සයිට් එකටත් හොදක් වෙවී මොකද එවිට සයිට් එක වටා එකතු වී සිටින සහෝලට අවශ්‍ය දේවල් සහ සයිට් එකට අලුතින් එකතු විය යුතු දේවල් පවා දක්වන්න පුළුවන් වෙවී

  55. max………….a…………….. wadak. maru

  56. ඒල කිරි වැඩක් thz සියලුම ෙදනාට

  57. good work…..

  58. thava hoda awa godak thienawane awath sub karanna

  59. ane mata therennehene kohomada balanne kiyala ayyoooooooo.

  60. පට්ට වැඩක් ….

  61. The Vanquisher DualAudio , Rites.of.Passage.2012, Universal Soldier Day Of Reckoning 2012, Immortals.2011, Fire with Fire[2012], Dungeons.And.Dragons.The.Book.Of.Vile.Darkness.2012
    menna me film wala sub titles dendooooooooo………

  62. good work…

  63. නිශාන්ත

    ඇත්තටම හොද වැඩක් ..

  64. ප්‍රදිප්

    නියම වැඩක් ඔයාල කරන්නෙ…ෆිල්ම් එකකට සබ් දාන විදිය කියල පොස්ට් එකක් දැම්මනම් තවත් අය සබ් දාන්න සහයොගය දෙවි මම හිතන්නෙ…

  65. Harry Potter and the Half-Blood Prince (2009) movie eke sub weda nehene . puluwannan mail karanna sub . thankx

  66. Jaya jaya weeee

  67. woooooooooooooooooow elazzzzzzzzzzzzzz maxxa wadak thnx ah……………..සුපිරි වැඩක්… ඇත්තටම මම සුභ පතනවා

  68. Hobbit movie eke subtitle ekka 30 wenakota denna puluhnda??????????????????

  69. ela wadak.movie ekak download karanne kohomada?download karama full movie eka download wenne nahane.good luck to baiscope team…………………

  70. පට්ට නියමයි. දිගටම යමු….. සුහ පතනවා හැමොටම.

  71. වැඩේ හොදයි …………….

  72. download wenne mara heminne????

  73. Diary of a Wimpy Kid 2 Rodrick Rules eke sinhala sub dennakooooo

  74. niyama vadak,jayaweva.budusaranayi

  75. makanm maru wadak. api hamadam oyalat akka thaz

  76. this site is best……….. thank for you.i wont new films thaligu. please help me

  77. ඇත්තටම මරු වැඩක් මේක නම් මරු කියන එකට වඩා හොඳම වචනය තමයි

    “සුපිරිම සුපිරි වැඩක්”

  78. නියමයි!
    දිගටම කරගෙන යන්න!!!

  79. මචං උඹලගේ වැඩේනම් පට්ට පටපට
    කියන්න වචන නෑ මස්සිනාලා
    දිගටම කරගෙන පලයල්ලා
    උඹලාගේ හැම ඇක්ෂන් ෆිල්ම් එකම මම බානවා
    ‍ඕන හෙල්ප් එකක් දෙන්න බොක්කෙන්ම ලැස්තියි

  80. akenma real wadak superb………..

  81. Aththatama godak watina deyak Jayaw wewa..

  82. i want to download sinhala subtitle for Main Hoon Na hindi film . can u upload

  83. සහෝ The Legend is Born IP man (2010) ටොරන්ටි එක වැඩ කරන්නෙ නැහැ කරුණා කර මට නැවත ඒක දෙන්න පුළුවන්ද

  84. WOW Awesome. thanks.will u give us robin in the Sherwood old tv series.plz

  85. pawithra madusanka

    suppa,elakiri api gana hithana apema ewun innawa kiyala hithenawa.keep it up.thank you BAISCOPE

  86. ane puluwannam meke fast furious wala 5i 6 th denna

  87. niyama wedak

  88. thamange hekiyawen anunge sith sathutukaranno jaya laddo wethi…

  89. oyalage me wedenam ela
    (Thilalangadi 2010 tamil move eke sub danawada?)

  90. have a mi2 sinhala subtitle

  91. meka niyamama site ekak,

  92. maka nam niyama wadak,The Twilight Saga Breaking Dawn Part 2 (2012) makatath ekmanata sub dannako.godak pin,ma waga tawath film series danakan api blan innawa.

  93. maxxxxxxa buddy.. weldone.

  94. මේකනං මැක්සා වැඩක්…. ජයවේවා බයිස්කෝප් team

  95. මේක නම් ඇත්තටම මරු වැඩක්.. ෆිල්ම්ස් වල parts ටික ඔක්කොම මෙතැනින්ම ගන්න පුළුවන්.. thanx bro.. good luck.

  96. ayye Goalmaal Collection ekath dennakoooooooooo. plzzzzzz

  97. Biscope eke inne maxa Kollo tikak !

  98. elama ela wadak.me site aka dakkahama mata harima satutui.meka pawatthagena yana hamotama godak sthuti.mata punci yojanawak karanne thiyenawa.puluwanam tv series akata walking dead kata malawath akathu karaganne.
    jayen jaya wewaaa

  99. niyamai.niyama movie ekak

  100. me page eka update karanne nadda?

  101. mata kiyala dennako sub title upasirasa ganna widiha aneee plzzz

  102. එළ වෑඩක්.දිගටම කරන් යන්න සුබ පතනවා!!!!!!!!

  103. niyama wadak supiriy

  104. denna hitenawa umma ekak ,,,, patta ahhhh

  105. zero dark tharty sub karaLA DENNA FREDA

  106. මචන් පුලුවන්නම් NARUTO අප්ලොඅඩ් කරන්න පටන ගන්න. සිරම ට්ව් සීරීස් එක.

  107. This is a GREAT work..! i wish you all the best BAISCOPELK.COM..!

  108. me wada nam niyamai punchi illimak tiyenawa The Lord of the Rings: The Two Towers (2002) sinhala upasirasi nati nisa a film ekai eke 3 weni film ekai balanna bariwa inne a nisa please The Lord of the Rings: The Two Towers (2002) ekata sinhala upasirasa danna kiyala man illanawa

  109. super………….sub nodun filmswalatath ikmaninma sub deematahakiwewai prarthana karanawa

  110. පුළුවන් නම් Twilight කතාවේ The Twilight Saga Breaking Dawn Part 2 (2012) කොටසත් උපසිරැසි සහිතව ලබාදෙන්න… සතූතියි ඔබට.

    ~~ Best Of Luck ~~~

  111. mehema dapu eka lesiy thanks

  112. චමිඳු සඳකැලුම් (චමියා)

    නියමයි කොල්ලනේ!!!

  113. සිදංහල උපසිරස ගන්වන වැඩෙනං නියමයියියියි…

  114. 300mb විතර ෆිල්මි දෙන්න බැරිද

  115. sajith madushanka

    එල එල නියමයි හොද අයිඩියා එකක්. ඔවු මේක නම් ඇත්තටම වටිනා දෙයක්

  116. සුපිරි වැඩක් , මේ උපසිරැසි ලබා නොදුන් නිර්මාණවලට ඉක්මනින්ම උපසිරැසි ගැන්වීමට හැකිවේවා කියල ප්‍රාර්තනා කරනවා!

  117. Niyamai. Ela kiri. Apata Thawa Thawat gindara Film samaga Sub Deemata Obata Deergayusha Labewa…..!!!!

  118. හැන්කොක්, සුපර් මෑන්, ‍ෆැන්ටාස්ටික් ෆෝ, රෂ් අවර් 1 2 3, බෙන් 10, ටෙක්සුඩෝ ෆිල්ම් ටික සබ් එක්ක දානවනම් වටිනවා මචං…. තව ටිකක් පරණ (පරණම නෙවෙයි) හින්දි ෆිල්ම් ටිකකත් දැම්මොත් නියමෙට තියෙයි. කොහොමත් දැන් මේ වැඩේ නම් මරේ මරැ. නියමයි. සුපිරි. *********

  119. niyamai.films walata subtitle danna kastiya badawa ganne nadda.oyalatat lesi weine.thawat wade diyunu wei~

  120. අයියා Scooby Doo Get a clue උපසිරස දෙන්න පුලුවන්ද? එක නියම කතාවක්.

  121. Wade Anargai, Ea wagema piliwelai. Harima watinawa. Obalage Watina Sramayata Mage Upaharaya.

  122. sirama wedak meka!!!!!thanks bro..

  123. Pattama patta…. good job (Y)

  124. බලන්න වේලාවක් නැති උනත් ඩවුන්ලෝඩ් කරල තියනවා ඉඩ තියන වෙලාවක බලන්න. මෙහෙම සුචිගත කිරීම ඉතා පහසුයි ඕනැම කෙනෙක්ට පහසුවෙන් හොයාගන්න.

    මගේත් උණුසුම් සුබ පැතුම් !

  125. Sara Yohani Epa

    thank u very much…film eka godak lassanai wage…

  126. එල මචන්! ලස්සනට පිලිවෙලට තියනවා. ජය වේවා.

  127. පිස්සු හැදිල ආයිත් පිස්සු හැදෙයි.. අනේ අම්මො.. බලපු නැති ඒවත් මේ අස්සෙ තියෙනවා…

  128. Gayan Video Center

    patta.thanks..

  129. හොඳම හොඳ වැඩක්……….

  130. නියම වැඩක්…………………

  131. plz underworld colection eaka sinhala sub eakka dennako plz plz plz plz eai oyalata ea film tika maga earune

  132. aravinda rangana

    athatama mewage web akak atthatama watinawa mama me web aka digu kalayak pawathinna one

  133. Topma top ! kohenwath me age clear ekata sinhala subtitles ganda naaaa , maxxaaaa :)

  134. එල කිරි වැඩක් ඔහොම යමු කොල්ලනේ,,,,:D

  135. Samahara film wala Sinhala Subtitles wada naaa ( like ZINDA )

  136. අඩේ watermargin 2011 tv series එකත් ඇවිල්ලා .පුලුවන්නම් දෙන්නකෝ ඒක

  137. Ela Kiyala wadak na, Thank you,
    Rabne banadi jodi eke subtitle eka nadda?

  138. janaka sampath

    aluth mukuth nedda

  139. transformers movie set eka denna

  140. Oyala Krapude supiri kiyala wadak nha ekl ekl

  141. Great Job

  142. 2013 films wala sub danna ok

  143. I would like that webpage very well

  144. Ranil Rathnayaka

    පට්ට වැඩක් මේක දිගටම කරන් යන්න ඔයාලට ධෛර්ය ශක්තිය ලැබේවා.

  145. Aiya pluwannam saw flme collection eka sub eka dennako

  146. පට්ට පට පට..

  147. viraj hasantha

    taru ***** wadak

  148. 33 kotiyak dewi dewathawan obalawa araksha karathwa,,, boho pin me karana samaja mehawarata,,

  149. මම අද, ඒ කියන්නේ 2013 ජූනි 27 වෙනිදයි මෙම වෙබ් අඞවියට ආවේ. ඇත්තටම ඔයාලගේ වැඞ නම් හරිම හොදයි. මේ වගේ හොද උපසිරැසි සහිත කොලිටි චිත්‍රපට මම මීට කලින් දැතලා නැහැ.ඇත්තටම වැඞේ හොදයි. ඔයාල Shrek වැනි කාටුන් චිත්‍රපටත් මේ වෙබි අඞවියට ඇතුල් තරනවද?. I wish you GOOD LUCK. Reply එකක් දාන්න

  150. ගයාන් වීඩියෝ සෙන්ටර් - කන්තලේ

    සුපිරි වැඩක්.

  151. vadenam hodai film balana vidiya online kohomada

  152. sub nam baiscop ma ta ma elz

  153. එලකිරි තමය්. සුපිරිම වැඩක්.

  154. අය්යා, එළකිරි

  155. elaaaaaas,best work !!!

  156. Lalith Samarakoon

    Very nice films. Actually I like specially English movies. Do you have 3d movies with Sinhala subtitle ?? Pls post even without subtitle.

  157. Fast and the furious 6 ekath danna.eka niyamai

  158. ඇත්තටම පට්ට වැඩක්.මේ වගේ ඉංග්‍රීසි චිත්‍රපටිවලට
    සබ් දාන එක ලොකු දෙයක්.වෙන විදිහකට චිත්‍රපටි
    ඩවුන්ලෝඩ් කෙරුවොත් ඉතින් මෙලොව දෙයක්
    තේරෙන්නේ නෑ.ජය වේවා!!!

  159. maru kiyanne kiyala wedak ne niyamai…

  160. mama dekapu elama wedak

  161. niyama wadak

  162. P@සත්‍යජිත්

    elama thma ithn aye monwa kiynwada :D

  163. 337654 726279OK initial take a great look at your self. What do you like what do you not like so a lot. Work on that which you do not like. But do not listen to other individuals their opinions do not matter only yours does. Work on having the attitude that this is who you

  164. nice
    patta

  165. Macho james bond collection eke sinhala sub tika dapanko… :D

  166. Hamotama sthuthi. Wade Ela kiri

  167. mekanam patta set ekama ekathu karaganna puluwan hodama collection tika danna

  168. patta wadak thaz puluwannam Transformers set akatama sinhala sub dannakoooo

  169. good work all my brothers…keep it up,

  170. supiri wadak,baiscop team ekata magen unusum suba pathume

  171. maxxa machan supiri awsome aaaaaaaaaaaa

  172. supiti wadak machan.

  173. merlin subtitles danne nada

  174. aththatama maxxa wadak meke wada karana set ekatama tnxxx karanna one

  175. Marlin Katha Set Eka, X men Film Set Ekata Sinhala Sub Dala Denna Puluwannam Niyamai.

  176. tawath aluth aluth film collation denna.danata baiscopelk eke tiyena seerama collations mama baluwa

  177. Pulwannam me collection tika danda ?

    Anacondaz collection
    Final destination

  178. එල එල නියමයි හොද අයිඩියා එකක්

  179. ♥බුද්ධිල යසස් me 2ath sub dila iwara karannaaaaaa
    ♦ American Pie 7 – The Book of Love (2009)
    ♦ American Pie 8 – Hole In One (2010)

    ♥විකියා / ♥චමි.දේ.වා / ♥රොයිලි ප්‍රනාන්දු oya 3nagen 1nek hari mekata sub dennakooo

    ♦The Legend is Born IP man (2010)

  180. meka maru. supiri site ekak.film eke namin subtitle search karanna puluwan kramayak hadanna puluwannam ela. meka tawat hodata karanna shaktiya labewa. jaya wewa

  181. නියම වැඩක් සහෝ!

  182. Make subtitals for “Independance Day” , “The Day After Tomorrow” & 2012 movies

  183. Suppa supiri wedak ..great work superb…

  184. Jaya wewa

  185. patta harima hodai thawa thawath idiriyata yanna labewa

  186. නියමයි ! සුපිරි වැඩක්.

  187. machanla x-man collection ekath dammanam goda

  188. niyama wadak. piliwelata lassanata thiyena site ekak. Lankawe hodama Entertainment website eka una eka pudumayak nam nemei. Thanks

  189. Film ekakata baiscope ekak hadagnne kohomada?

  190. elama wedak meka, bohoma sthuti, balapu nethi film hugak beluwa, subtitle dala tiyena hinda thawath lesi, supiri wedak meka

  191. Rakitha Ranathunga

    Patta Patta

  192. tinker bill series 1th danna

  193. සුපිරි වැඩක්… :)

  194. නියම වැඩක් මචංලා සුපිරි

  195. මේක නම් නියමයි මම දැන් වතුරට දාපු ඉබ්බා වගේ

    • ඩී.වී.ඩී ප්ලේයර් එකේ දැම්මාම සබ්ටයිටල් කහපාටට බොද වෙලා පේන්නෙ මොකක්ද හේතව කාටහරි කියන්න පුලුවන්ද?

  196. meke kungfu panda natha!

  197. ඇත්තටම ඉතා හොඳ දෙයක්.ඔබලගෙ මෙම ප්‍රයත්නයතට මම සුභ පතනව​.
    නමුත්‍ මම කැමති පොඩි අදහසක් එක්කරන්න​.Web site එකෙ Collection list එකට එන්න ඕන තව Film තියෙනව කියලයි මට හිතෙන්නෙ.
    Eg: James Bond collection,Sherlock Holmes 1,2….,Butterfly effect 1,2,3….,Aashiqui,1,2…,Charlie Chaplin collection…etc.
    තව Collection ගනයට අයත් නොවන​ individual films, release year wise ගන්න පුලුවන්නම් users ලට ගොඩක් පහසුවෙවි කියල මම හිතනව.
    ඉතින් මෙය ඔබලාව දිරිමත් කිරිමට එක් කරන ලද තවත් අදහසක් ලෙස සලකන මෙන් ඉල්ලා සිට්නව​.

  198. niyama wadak mamath film balanna patan gatte umbala hinda kiyala wadak ne niyamai

  199. mekanan pattama patta wedak…elama thamayi…jaya wewa

  200. sri lanka 1 st wap site ilove you baiscope

  201. james bond film set ekath mekata dammanam gindaramA thamai…ela wadak mekanam.. ohomayan digatama best of luck..

  202. ගොඩක් ස්තුතියි

  203. මේක එල එල එල එල එලම වැඩක්…!!!

  204. super wadak… oyala me karana wade godak watinawa.. thanks for all subs and films jaya vewa!

  205. Collections thawath danda :D

  206. machan apita doom 3 ikmanata denna

  207. Arrambam (2013) [Lotus DVDRip XviD 1CDRip 700MB - Tamil]

    mekata upasirisi dannako fill eka gaththa eka maru eth melodeyak therenne puluwannam oyalage set eke kata harikiyala dala denawa upasisari

  208. Suresh Pusppakumara

    අනගි වැඩක් 5S නියමයි,Film බැවට කොමෙන්ට් දාන්න බැරිවෙනවා උනත් මේකට කොමන්ටුවක් නොදාම බැරිඋනා දැක්කම,
    මේකේ ඉතුරු උන ඒවා වගේම තවත් ඒවා අලුතින් එක් කරන්න ශක්තිය,ධෛර්ය,වාසනාව අපේ බයිස්කෝප් සගයන්ට ලැබේවා කියා සුභ පතනවා……!!!
    ජයෙන් ජය ……!!!

  209. Jaya wewa Jaya wewa Jaya wewa Oba tumanlata godak pin

  210. Darr (1993), Bazigar (1993) , Deewangee(2002) , Zinda (2006) Final destination 1 to 5 Sinhala sub danda puluwanda ?

  211. I think there is another film need to be added between
    “Pitch Black(2000)” and “Riddik(2013)”.

    “The Chronicles of Riddick (2004)”

  212. this website is very use full

  213. brother mata subtiteles tikak one,1st the hunger games 2012 nd 2013 mvies wala… e wagema underworlds collection eke subs tikao=i one..

  214. ඔයාලගේ සයිට් එක නියමයි.. මම හුගක් ෆිල්ම් බලන්නේ ඔයාලගේ සබ් අරගෙන. කලෙක්ෂන් අනුව කැටගරයිස් කරපු එක නම් නියමයි. මම හිතන්නේ ප්‍රධාන නළුවා අනුවත් තෝරන්න පුළුවන් නම් තවත් නියමයි. එතකොට අපිට ආස නළුවාගේ නිළියගේ ෆිල්ම් වුනත් ලේසියෙන් තෝරාගෙන බලන්න පුළුවන්. ඔයාලට එහෙම පුළුවන් නම් ඉදිරියේදී එහෙම කරන්න කියල ඉල්ලනවා. ඔයාලට මගෙන් සුබ පැතුම්.දිගටම කරගෙන යන්න.

  215. මේක නම් එල වැඩක්…!!!thank

  216. mission impossible set akata sub dannakoooooooo thaz….good job

  217. kawuru hari me filam ekata sub eka denna puluwanda
    ‘the wolf of wall street’ based on true story

    anith eka james bond non official film tikath denna puluwannam hondai

  218. james bond list eke film 2k miss wela
    the man with the golden gun and octopussy…

  219. patta vedak…

  220. nice
    nice
    ………..

  221. mama kamathi ape baiscope kandaayama dirimath karanna podi adahasak denna…api godak welawata karanna aluthena ena film balanna purudu wela inna eka ne..oya athara parana film remake wela ena ewath thiyenawa….A wage welawata api godakma karanne ara aluthen apu film eka balala niyama film ekak kiyala kiyana eka..namuth api aththatama hithala baluwoth wela thiyenne parana film eka nisa aluth eka honda wela wage siddiyak.eda thiba technology ekath ekka ada ewa compare karanna bari welawal enawa thamai namuth A original im eke thibba dewal nisame minissunta ayeth A naminma film remake hadanne..anika mama godka welawata balala thiyena deka thamia mokak hari reake film ekaka IMDB ratings godak welawata ara Original film ekata wada adui.udaharanayak widiyata “pink panther” 1960-1980 withara wenakan film series ekak awith thiyenawa ethakota “My Bloody Valentine” 1981 filme ekak awith thiyenawa..”Carrie” 1976 filme eka awith thiyenawa ,thawa oyawage godak thiyenawa..mehama ekakama wage IMDB raiting aluth ekata wada prana eke wadi..ithn oyalata hithaganna puluwanneda..aluth eka ochchara hondanam parana film eka kohoma thiyenne onada kiyala…….eka nisa mama ape baiscope sagayange bohoma kaarunikawa illa sitinne remake film ekata smagaameewa ho ita kalin original film ekata sub denna kiyala ethakota eka “Collection list ekatath athulath karanna puluwan wei” ……………bohoma isthuthi

  222. mata denna komodo kiyana filme aka hebei aka paranay

  223. Pasan gajanayaka

    Maru.If u can,direct links ehemath denna puluwan nam hondai.
    Ethakota thawa godak movies tv series ehema ganna puluwan.

  224. තනිකම හුදකලාව ජීවිතයම වෙලාගෙන……
    …පුරුදු පාලුවෙන් පෙරමග බලාගන ……..
    …සොම්නස් සතුට ජීවිතයම එකලු කල
    …බයිස්කොප් ඔබ වෙ අපෙ මිනි කිරුල………………..
    …

  225. Athi wishishta wadak,theruwan saraning shakthiya , dairyaya labawaaa

  226. puluwan nam camelot TV serious ekath patan ganna….ekath maru…

  227. waiting for subs

  228. බයිස්කෝප් එකේ සුපිරි ෆිල්ම්ස් ටික ෆට්ට ලස්සනයිනේ

  229. Pubudu C Harischandra.

    Most of the time I use this site for get highest rating films. Sorry for didn’t submit my comments for each times. But I wish you all the best for all. And try to keep this ahead. මම මගේ මුලු හද වතින්ම ඔබ සෑමට සුබ පතනවා!!!

  230. gud work buddy..weldone

  231. karana wade hugak wedagath sahola okkoma
    blade film set ekatath denna puluwannam
    pinsidda wenawa // jayawewa!!!

  232. Ayodya Umayanga

    pls add rocky movie collection,

  233. this is a max work dude… keep it up, wish u luck n success……

  234. Saketha pulasthi

    ලොවෙත් නෑ ලොවි ගහෙත් නෑ !!!!!!!!!!!!!!!!!!!!!!!!!

  235. නියමයි ආ….

  236. supiri wadak ahhhhhhhhhhhhhhhhh……………..api oyala ekka

  237. මගේ විනෝදාංශය ඉංග්‍රීසි චිත්‍රපටි බලන 1… හැබැයි ඉතින් සබ් නැති වුනොත් නම් වැඩක් නැහැ. (කාටද ඉතින් සරබර ගාලා කියන එව්වා තේරෙන්නේ ) බයිස්කෝප් එකේ සබ් හදන හැමෝටම, විෂේශයෙන්ම විකි සහෝ ට ගොඩක් ස්තුතියි…

    මං දැක්කා කමෙන්ටුවක් ප්‍රධාන නලුවගෙ නමින් චිත්‍රපටි හොයන්න බැහැ කියල…. ඒත් මං නම් මගේ කැමතිම නලුවගෙ නම ටයිප් කරාම සබ් දාපු චිත්‍රපටි ගොඩක් ආවා…

    ස්තුතියි…. තව වැඩි වැඩියෙන් සබ් හදන්න… නියමයි….

  238. නියමයි නියමයි එළ කිරි
    සුබ පැතුම්. දිගටම කරගෙන යන්න. ජය වේවා!

  239. ubalanam kiyala wadak na…..great work….

  240. Niyama Wadak Kollane…………….

  241. kuru hari aiye need for speed dala upasirasa ganwannako

  242. World No 1 subtitle website cheers (y)

  243. puluwnnam double dhamaal sub danna kawru hari

  244. මමත් කියන්න හිටියේ පුලුවනනම් මේ වගේ දෙයක් කරන්න කියලා… නියමයි

  245. පුළුවන්නං මේ film එකටත් sub දාන්න….. “Legend of The Guardians “

  246. kavindu dilshan

    upasirasi ewanne kohomada

  247. hi,, subs daana widiha saha oyalata ewana widiha danaganna puluwanda?? :*

  248. Very nice movie collection with Sinhala Subs. Appreciate on your effort. Through your site, I have learnt many new things, especially “How to download Torrent files”.
    Thank you again to you and your other subtitle translators, spending your valuable time to give us, the very good translated movies.
    My Sinhala input tools didn’t work with this comment window. Sorry on that.
    JAYAWEWA……..

  249. හමුවන්න එන්නම් සිහිනෙන් රෑයේ..

    හමුවි අපේ දෙනෙත්
    ගුවන් තොටුපලේ ඒදා…
    ඔබ කි බොහො දේ
    නෑ අසුනෙ කාටවත්..

    අරාධනා ඔබෙන් නතුවද ප්‍රියේ..
    හමුවන්න එන්නම් සිහිනෙන් රෑයේ..

    රත්මල් දෙතොල් ගුවනේ
    නොපෙනි ගියා රෑයේ..
    සුන්වු මගේ පෑතුමන්
    ඉකිබිද හඩා වටේ…

    අරාධනා…………………..එල කිරිම තම..මම හසින්ඩු

  250. පට්ට වැඩක් ආහ්හ්.. සුභ පතනවා!! :D :D

  251. Ela ela….

  252. niyamai

  253. niyamai. subtites walata thanks………………! wish you all the best……………..!

  254. maru mekanam niyama wadak… Sub download karanne harima Simple tnx mehema Films tika Pela gassuwata.

  255. Amila Jayasena

    මේ වැඩේ නම් නියමයි. අපිට සින්හලෙන් තේරැන් අරන් බලන්න දැන් නියම චාන්ස් එකක්….

  256. Thanks saho

  257. baiscopelk nam ithin supiri. kiyanna wadan netha. super mchn. digatama karanna

  258. meka niyama wadak

  259. ගින්දර වැඩක්. සුබ පැතුම්

  260. Dilshan Pathirana

    aththama kiuwoth mama dan baiscope 1ta addict wela….. :-D

  261. kattiya godak mahansi wenawa me wedeta….. godak sthuthi hemotama…….

  262. බයිස්කොප් ලෝකයයි අම්මෝ!! සුපර් හොදේ….

  263. FATTAMA WADAK

    මේකේ ඉතුරු උන ඒවා වගේම තවත් ඒවා අලුතින් යොදන්න ශක්තිය අපේ බයිස්කෝප්
    සගයන්ට ලැබේවා!!!!!!

  264. mahabharat tv series 2013 sinhala sub eka denna puluwande????? plzzz

  265. machanla fantastic four sinhala sub dunnoth mokada paranai eth lassanai

  266. good work matchan, keep going.

  267. නියමයි, එල කිරි…

  268. man me comment ek danne oyalagen podi illemak karanna…..

    “shaolin popey” kiyala hong kong movies 2k thiyena wa kunfu but comedy movie series ekak….eke thiyena ewa dakkama unath hina wewi inna puluwan..puluwanna kawuru hari saho kenek me series ekata sinhala sub dei kiyala hothanawa…….oyalata lesi wenna man hoyagatta links tikak meke dannam…

    http://www.imdb.com/title/tt0111765/
    http://www.imdb.com/title/tt0111766/
    http://hkmdb.com/db/movies/view.mhtml?id=8050&display_set=eng
    http://hkmdb.com/db/movies/view.mhtml?id=10766&display_set=eng
    https://www.youtube.com/watch?v=wsR16KU2Wt8

  269. wadehodai thawa sinhala hda kawapu enadda dann barid? aluth wadak wei karanna labewa sada jaya

  270. Pattama patta supirima wadk…… Balala thibune nathi godk film baluwa………… supiri………… Suba Pathum…..

  271. supiri…

  272. sirawatama elama wadak thama..
    first part eke iadan balanna puluwan..

  273. කරන වැඩේට මල් තියල වදින්න ඕනෙ.

  274. wadenam maru

  275. superb vadak meka.thanks

  276. ela ela kollo ohomama karagana yamu kollane

  277. macho siravata meka superrrrrrrrrrrrrrr vedak
    thanx bn

  278. niama wadak ela ……….ela……..

  279. Well Done….!

  280. machanla ubala me karana sathkarayata ubalata pin…..issarahatath apita mehema subtitle akkama aluth film laba denda…ubalata yoda bala yoda shakthiya labewa kiyala prarthana karanawa…….Jayen Jaya….

  281. yaluvane me sub valta pin, e vagema 1080p brrip file ekama danavanam tavat vatinava

  282. meka nam niyamai. supiri wadak. digatama karagena yanna wasanawa labenna kiyala prarthana karanawa. meka update kara nam niyamai yaluwane. lagadi update karala na wage. Jaya wewa……..

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

*

You may use these HTML tags and attributes: <a href="" title=""> <abbr title=""> <acronym title=""> <b> <blockquote cite=""> <cite> <code> <del datetime=""> <em> <i> <q cite=""> <strike> <strong>