Schindler’s List (1993) Sinhala Subtitles | ජීවිතයක වටිනාකම [සිංහල උපසිරැසි සමඟ]
නාසි කදවුරු තුල සිදුවු යුදෙව් සංහාරය… මිලියන 6 කට අධික යුදෙව් ජාතිකයන් මෙලොවින් තුරන් කලේ කෙසේද ? හිතන්න.. මිලියන 6 ක්? මේ අමානුෂික නාසි හමුදාවෙන් එක් යුදෙව්වෙක් හෝ බේරගන්න පුලුවන් වුනොත්? එතකොට 1200 බේරගන්න පුලුවන් වුනොත්..? මේ මහා පුණ්‍යකර්මය කරපු මිනිසා කවුද ? එය කලේ කොහොමද යන්න දැනගන්න මේ පට්ටම චිත්‍රපටිය බලන්න..
අතිවිශිෂ්ට නිර්මාණකරුවා Steven Spielberg අතින් නිමවුනු මේ නිමැවුම Imdb ratings 8.9/10 ලබාගන්නා අතර ලොව හොදම චිත්‍රපටි අතර 7 වන තැන උසුලයි. ඒවගේම ඔස්කාර් සම්මාන 7 ක් දිනාගෙන තියනවා. එම වසරේ හොදම චිත්‍රපටියට හිමි ඔස්කාර් සම්මානයත් ඒ අතර තියනවා..
Oskar Schindler යනු යුදෙව්වන්ගේ ශ්‍රමය මගින් ධනවතකු වු පුද්ගලයෙක්. ඇලුමිනියම් භාණ්ඩ නිශ්පාදනයෙන් පටන් ගන්නා මොහු උණ්ඩ නිශ්පාදනය දක්වා යයි… මේ අතර යුදෙව් සංහාරය ඇරෙබෙන අතර ඔහු තමා ඉපැයු මුදල් , තමන්ට ඇති ඉහල සබදතා මේ සියල්ල උපයෝගි කරගනිමින් තම යුදෙව් අයකැමි සමග එක්ව මිනිසුන් 1200 වෙනුවෙන් කරන මේ මෙහෙයුම.. මිනිසුන් බේරාගන්නා අයුරු.. ඔවුන්ට දක්වන මානුෂික දයාව… කිසිදු වැඩකට නැතැයි කියමින් මරණයට ගෙනයන අහිංසක දරුවන් බේරාගන්න අයුරු…අපූරුයි. මම කතාව කියන්නෙ නම් නෑ… මොකද ඒක රසවින්දනයට බාධාවක් වේවි…
නමුත් අවසන් භාගය ඇසට කදුලක් නංවනු නිසැකයි. රුසියාව නැවත ජර්මනිය ආක්රමනය කරන මොහොතේ Oskar පැනයන විට තමන්ගේ ජීවිතය බේරු තම ස්වාමියාට යුදෙව්වන් කෘතගුණ සලකන අයුරු…. Oskar තමන්ට තවත් ජීවිත බේරාගැනීමට තිබු අවස්ථා ගැන සිතමින් කම්පාවීම… ඇත්තටම විස්තර කල නොහැකි මොකක්දෝ හැගීමක් ඇතිවෙනවා…
ඇත්තටම මෙය මනුෂ්‍යත්වය හා අපි හැමෝම මිනිස්සු නේද ? කියා සිතීමට මිනිසා යොමු කරන අතිසාර්ථක නිර්මාණයක්.. කලු සුදු නිසා නොබල ඉන්න නම් හිතන්න එපා.. මොකද වර්ණ තාක්ෂණය තියන කාලෙක මේක කරලා තියෙන්නේ… කලු සුදු යොදාගැනීමෙත් විශේෂත්වයක් තියනවා… 100% ඇත්ත කතාවක් ඒ නිසා අනිවා බාගෙන බලන්න…
ඉල්ලීමයි : නිරුවත් දර්ශන බෙහෙවින් අඩංගු බැවින් පහත් ලිංගික ආශාවන් උදෙසා බාගන්න එපා..
ලිපිය – මනියා (මනීෂ කසුන් ගමගේ)
Due to copyright issues, we do not provide any torrent link.
මෙම ලබා දී ඇති උපසිරැසි HDTV පිටපත් සඳහා අදාළ වේ.
14567 downloads
Subtitle Contributor Rank
NEW MEMBER
JOINING DATE – 2010/01/04
උපසිරසියට බොහෝම ස්තුති
720 Bluray ekt sub ek dennko nttn HD copya download kragnn wdya kynnko
Sub ekata Thanks..jaya!
HD copy ek download krnn mkend
Thanx
manushyathwaya gana kiyana pttama film ekk . sub ekt thank you!!!!
BR rip akata st wenwada sub aka nathnm update akk denna barid
සිංහල උපසිරැසියට බොහොම ස්තුතියි සහෝ❤️
Thanks, sub ekta
Tnx ma brother keep it up
”pahath ligika ashawan udesa baganna epa” kiyana ekanam maru macho..tnx sub ekata
පට්ට bro
thank you very much……!!!!!!!!!!
thanks bro gmmh
thanks for the sub
Thanks bro
Elama bokka.api wge english beri ewun wenuwen krna me udawwat godaaam thnx..sinhala sub eka nethnm apit me film eka balanna wenne na..me wede magin nawattanna epa.digatama krpan ❤
බොහොම ස්තූතියි සහෝ උපසිරැසි ගැන්වීමට! ජය!
zuuuper
ela
සුපිරි සිනමාපටයක් වගේ… අනිවා එහෙනම් බලමු.. බොහෝම ස්තූතියි උපසරැසියට
pttma kathawk jiwithee blpu…jaywewa,,
Thank u macho sub ekata
awasaneta english walin damana tikatath sub dunnanam
godak watinawa.
jaya wewa…!!!
bohoma sthuthiyi saho
මෙවන් විශිෂ්ඨ චිත්‍රපට අපට ලබා දෙන ඔබලාට පිං. බයිස්කෝප් අඩවියට ජය වේවා.
Thank you bro….
Me wage film hoya hoya unath balanna watinawa…
Godak pin oyata….
සුපිරිම ෆිල්ම් තමා මේවා.සිංහල උපසිරැසි වලට බොහොම ස්තූතියි
බොහොම ස්තුති යාලුවා සබ් එකට.දිගටම යමු.ජය වේවා
Thank you brother..
ඔව් රොයිලි අනිවාර්යයෙන් ම. නිකන්ම නිකන් ජීවත් වෙලා මැරිලා යනවට වඩා මොනාහරි දෙයක් මම අනිකෙක් වෙනුවෙන් කරන්න ඕනා නේද? – කෙතරම් සත්‍යයක්ද?
මම බලපු සංවේදීම චිත්‍රපටය. බොහොම ස්තුතියි උපසිරැස දීම පිළිබඳව.
කවුරුහරි මගෙන් ඇහුවොත් මගේ මතය අනුව ලෝකේ බිහිවුණු හොඳම අධ්යක්ෂවරයා කවුද කියලා, මං කියනවා ඒ ස්ටීවන් ස්පීල්බර්ග් කියලා. Schindler’s List බැලුවට පස්සේ ඒක තවත් ස්ථීර වුණා. මේවා තමයි ලෝකයේ එදාමෙදා තුර බිහිවුණ, කවදාවත් කාලයේ වැලි තලාවට යට නොවෙන heart breaking masterpieces වෙන්නේ. යුදෙව් ජාතීන්ට වුණ අහේනිය අමු අමුවෙම පෙන්වපු එකම චිත්‍රපටය මේකයි. ස්පිල්බර්ග් ඇවිල්ලත් යුදෙව් ජාතිකයෙක් නිසා එයාගේ හිත ඇතුලේ සෑහෙන්න මේ අහේනිය කකියන්න ඇති. ඒ කොහොම වුණත් මෙවැන්නක් මේ වගේ සිනමාවට නඟන්නට නම් එසේ මෙසේ හැකියාවක් නෙවෙයි තියෙන්න ඕනි. මේ අසහාය නිර්මාණකරුවා ඒ හැකියාව පෙන්නුවේ 1993දී. හැමෝම මේ චිත්‍රපටය අනිවා බලන්න.
සඳුන් ප්‍රියංකර සහෝ, ඔබට බොහොමත්ම පිං මේ උපසිරැසිය ලබා දුන්නට. ජය වේවා!!!
Thank U Sandun & Maniya.
Thank you very much saho…:)
මේ වගේ ෆිල්ම් බලන්නත් වාසනාව තියෙන්න ඕනේ.මොකද මේක කතාව අවසානයේ අපිට හිතන්න දෙයක් ඉතිරි කරන පට්ටම කතාවක්.මේක නොබල ඉන්නනම් එපා.හැමෝම බාගෙන බලන්න…මේක ස්පිල්බර්ග්ගේ ෆිල්ම් වලින් මම බලමු හොදම එකක්.උපසිරැසියට බොහොම ස්තූතියි මිත්‍රයා
නියමයි…….
කදිම සලරුවකටනේ උපසිරැසි ලබාදුන්නේ……. 🙂
ජයවේවා….
උපසිරැසියට තුති……. 🙂 🙂
Thanx bro
thank you saho.
මම බලපු හොදම film අතරට මේකත් එකතු උනා, බොහොම ස්තුතියි මේවගේ වටින කියන film වලට සිංහල උපසිරැසි දෙනවට
superb machan
thanx me wage film 1k dunata
Wow! This site is amazing. How did you make it look this good !
thank’s , i like that.
tnanks sub walata,
Please don’t put the sinhala subtitles. you people are dragging the nation backward. let them to learn English. help them. instead of dragging them backward. write the reviews in simple English if you want.
කුවේට් එකට දැන් වෙලාව පාන්දර 2.30. දැන් තමයි බලලා ඉවර වුනේ.හිතට වදින හොඳම චිත්‍රපටියක්.දායක වුන හැමෝටම ස්තූතියි..
thanks.balala dannam tawa ekak
මේක බාන්න බෑනේ
ඇත්තටම හොද film එකක්.මං බලපු හොදම film ගොඩට තවත් එකක් එකතු වුනා.ඇත්තටම අන්තිම හරියේදි මට ඇඩුනා.මේ වගේම තව film set එකන්ම මං බලපු.the stoning of soraya,reader,yellow river.hachiko godakk thzzzzzzz sub walatya
patta patta…..
I have already(many times) watch this film.. But first of all i need to thank Biscope.lk team for preparing subtitles for this great film. I think everybody should watch this film.. It will definitely gives a strong message about the different of the values of money and humanity. Finally i need to say, if this film came with color, we unable to feel the greatness of the colorful world..
මිනිසත්කම ගැන හිතන්න පොළඹවන ඉතා අගනා නිර්මාණයක්. බොහොම ස්තූතීයි සිංහල සබ් එක්කම අපට ලබාදුන්නාට.
ඉතාමත් සංවේදී අති විශිෂ්ට නිර්මාණයක්…!
NIYAMI THANKS.
Idi amin, musloni hitler wage minissu me loketa karapu winashaya godak dharunui.minisunne hithwala wairya krodhaya boo karala thawth minihekwa maranna pelabewwa. dhas ganak minissunge jiiwitha winasa karala laksha ganak minissu anatha kala. me wage chithrapatiyakin a atheethaya apita pennwa. potha pathin ahla thibuna hitlerge kruurathwaya as dheken dhekala thibune nh.a krurathyawa dekala mage as walatath kadulu awa.aththatama sthuuthiy sahoo me wage uss nirmanayak genawata.
thanks!
Maxxxxa bro…
patta film eka,,, Sub ekath elakiri.
thanx…
Spielberg අංකල්ගේ තවත් සුපිරි නිර්මාණයක් සිංහල සබ් එක්කම….. 😀
puluwannam me film 1tath ikamanatama sub denawada
A Very Long Engagement (2004)
bala baluwa niyamai,sthuthi
menna film..
yep really like what youve done here
එළ එළ… 8)
සිoහල සබ් වලට බොහොමත්ම ස්තූතියි මචන්.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට සිoහල සබ් දාන්න.. 😀
ජයවේවා කිවුවා හැමෝටම..! [thumbsup]
thanx macho..
මම මේ ෆිල්ම් එක කලින් බලලා තිබුනත් ආයි පාරක් බලනවා .
මොකද මම බලලා තියෙන කතා අතරින් ගොඩක්ම හිතට කතා කරන ෆිල්ම් එකක් තමයි මේ Schindler’s List (1993) කියන ෆිල්ම් එක.
ඉතින් අපේ බයිස්කෝප් හැමෝටම පින් දෙන ගමන් මම ආයිමත් ෆිල්ම් එක බලනවා………
හුඟක්ම සංවේදී බයිස්කෝප් එකක්. සිංහල සබ් එක්ක ආයෙම බලන්න අවස්තාවක් දීපු එකට සඳුන් සහෝට බොහොම පිං
Oskar තමන්ට තවත් ජීවිත බේරාගැනීමට තිබු අවස්ථා me mama asama seen ekak
ඉස්තූතියි සහෝ……
පට්ටම ෆිල්ම් එකක් සදුන් සහෝට බොහොම පින් මේ කරනා සත් කාර්යයට තවත් සබ් දෙන්න ලැබේවා!!!!!!
සුපිරි වැඩක්
නියමයි සහෝ. නියමයි.
සඳුන් මල්ලිට බොහොම පිං මෙවන් ගණයේ බයිස්කෝප් එකකට උප සිරැසි දැමීම පිළිබඳව. මම මේ පරණ බයිස්කෝප් එච්චර බලන කෙනෙක් නොවෙයි. ඒත් මේ විස්තර දැක්කහම මට මේ ලැයිස්තුවම බලන්න වෙලා තියෙන්නේ. ඔන්න මම බලා ඉවර වෙලා තව කොමෙන්ටුවක් දාන්නම් කෝ. තව තවත් උප සිරැසි දැමුමට දිරිය විරිය සවිය ලැබේවා.
මේකට ඉතින් 2010 කමෙන්ට් කරලා . 🙂
අයෙම උපසිරසත් එක්කම බලමුනේ කොච්චර බැලුවත් එපා වෙන්නේ නෑ නේ
ඉස්තූතියි
ජයෙන් ජය~!
සුපිරිම ෆිල්ම් එකක් බොහොම ඉස්තූතියි 🙂
බොහොම ස්තූතියි….
jaya wewa
ලිපිය ගැනනම් මම කලින් කමෙන්ට් කරල තියෙන නිසා සඳුන් සහෝට ස්තූතිවන්ත වෙනවා වැඩ අතපසු කරගෙන උපසිරැසිය නිම කිරීම ගැන. බොහොමත්ම ස්තූතියි. 😛
පට්ටම ෆිල්ම් එකක් ලොවෙත් නෑ ඉතින්
බයිස්කෝප් සයිට් එකත් එක්ක හැප්පේන්න බෑ කාටවත්…..
සිරා කොල්ලෝ නියම ෆිල්ම් එකක් ඉස්තූතියි
මැක්සම මැක්සා ෆිල්ම් එකක් සබ් දීපු එක ලොවෙත් නෑ ජය
ඉස්තූතියි පට්ටම ෆිල්ම් එකක් 🙂
ඉංග්‍රීසි එක්ක එක වතාවක් මං මේක බැලුවා. දැන් ආයෙ වතාවක් සඳුන් සහෝගේ සිංහල සබ් එක්ක බලන්න ඕනෙ. මේ වැඩේට බොහොම ස්තූතියි සහෝ………
@kelum gunasekara:hikiz aththa machooo…albetical order 1kata balapan 😉 btw patta thankz upasirasiyata aniwa mekath tikak kal gihilla hari aniwa balanawa
අනේ, කාට හරි කියන්න පුලුවන් ද මං ඉස්සෙල්ල බාන්න ඕන මොකද්ද කියලා?
සඳුන් සහෝ මේකට සබ් එක සකස් කරන්න බොහොම මහන්සි වුණා. වෙනත් වැඩකටයුතු මැද්දේ රෑ දාවල් නොබලා නිදි වරාගෙන විවේකයත් පස්සට දමලා, මේ වෙනුවෙන්ම කැප වුණා අපේ මේ වැඩේ හරියාකාරව සාර්ථක කරගන්න. ඔහු අපට දුන් සහය ලොකු හයියක්. ඒ වගේම මේ වගේ සිනමා පටයකට සබ් කරන්න සඳුන් සහෝ හිතුවේත් අපේ මේ අදහස පහළ වෙන්නත් පෙරදී. අතීශය කාර්ය බහුලත්වයක් මැද්දේ ටික ටික කරගෙන ආවත් අන්තිමේදි ඔහු ලොකු වීරියක් කරලා තමයි මේක මේ මොහොත වෙනකොට අපට ලබා දෙන්න කටයුතු කළේ. ඔයාගෙ ශක්තිය බොහොම අගය කරනවා සහෝ…
ඒක අපට හැමදාටම අවශ්‍යයි. මේ වැඩේ තව දුරටත් සාර්ථකව කරගෙන යන්න!
ජය!
මගෙන් සුභ පැතුම්!!!!!!!!!!!
නියමයි නියමයි!! ජය!
fun is good.
මේක මම බලපු හොඳම Film එකක්. ආයේ කතා දෙකක් නැහැ.බයිස්කෝප් එකෙන් ගොඩාක් Film ඩවුන්ලෝඩ් කරාට අද තමයි comment එකක් දැම්මේ. මේ වැඩේට මහන්සි උන හැමෝටම Thanks”””
mekata sinhala sub hadhala dhanna baridha??
so theres been like 3 different people that we hear proclaiming that jordans are played out and old.. personally, i dont think so.. i still prefer to rock ma “J’s” lol.. where i stay (LA) everybody wears um.. however i do wear different kind o’ shoes.. like dunks, heels,sandals,and that..
අය්යෝ ආසාවෙන් බලන්න පෙරුම් පුර පුර හිටිය film එකත් 18+. :'( මොනවා කරන්නද? හෑබෑ ඉතින් මේ film හදපු අයත් දෑන ගන්න ඕනේ මේ වගේ සුපිරි film හදනවා වගේම ඔය වගේ දර්ශන ඉවත් කරන්න 🙁
Mama balapu hodama film ekak…
mama kalin balala tiyanawa.. bt meka balala iwara wela asawata tawa 2parak 3n parak balauwa.. man hitanne meke kalu sudu widihata film karala tiyenne theme 1k hatiyata.. cuz meke yanne udeuwo ganane.. e ayage tibba aduru kale tama meken kiyawenne kiyala tamai mama nam hitanne.. anika music.. maxxxa… balana patan gatta 1min 1ke idala antima 1min 1ka wenakam kammali natauwa balanna puluwan….
Thank you
hoda film 1 dunnata thanks meeta kalin mama meka gana ahala thibune ne.
maxa film ekaka kiyala wadak na.puluwan nam hotel ruwanda,last king of scotland denna.
mamath balanawa..
me film eka ela
ayya mona hari aulak downld karanna be!! tikak balanna…
thank you for sharing good films with us.keep up the good work.all the best
mama hoya hoya hitiya film ekak. thanks…
හරිම සංවේදී කථාවක් බොහොම ස්තූතියි.හැකිනම් වියට් නාමයෙ යුද්ධය ගැන එන ෆිල්ම් එකකට සිංහල සබ් දාල දෙන්න.
me name akenma pothakuth thiyenawa…menna bevaaaaaa….thanks ……..good effort….
onna banna damma.mat hithnawa adena kathawak kiyala meka.maxa
balama balanam ko ok.aiya thwa hoda horror films tikka dannako apita ballanna……………….jaya wewa/
මෙන්න බාන්න දැමිමෝ……….
අයියෝ, උඹලා දෙන්නා මාව ආයිත් මේ ෆිලිම් ඒක බලන්න පෙළඹව්වා නේද? නොදකින්! 😉 දැන් ඔන්න ආයිත් සති මාස ගාණක් මට නිකං නිකං මොකද්ද වෙයි අන්තිමට! 😀
මේක කියවන්න මිතුරණි,
http://chamithar.blogspot.com/2009/05/schindlers-list.html
කට්ටියම එකම පාරවල් වල ඇවිදපු අය නෙද ඔක්කොම.. මගෙ චිත්‍රපට එකතුවෙ .. උඩින්ම තියන චිත්‍රපටයක් තමයි මෙක.. තව The Boy In The Striped Pajamas තවත් ලස්සන කතාවක් දෙවන ලොක යුද්ධය පසුබිම් කරගත්.. මෙ මිනිස්සු පුදුමාකාර දක්ෂ මිනිස්සු ටිකක්… හරිම ලස්සනට මෙ කතාව ගලා ගෙන යනවා..
ස්තුති ඉදිරිපත් කරපු යහලුවට..මනීශට.. අනිත් මිනිස්සු අතර මෙ දෙ බෙදාගත්තට…
මේ ෆිල්ම් එක ගැනනං ඉතිං කතාකරන්න වචන දෙකක් නෑනෙ. පට්ටම පට්ටම පට්ට. ගොඩාක් කාලෙකට කලින් මේක බැළුවා…
මේ හා සමානවම මාව සසල කරපු තව ෆිල්ම් එකක් තමා Savior. Similar theme එකක් තියෙන්නෙ නමුත් Bosnian conflict එක ගැන. පුළුවන්නම් හොයලා දාන්න…
මන් මේ හෝ ගාල ජනෙල් 7 බානවනේ.මේක බාන්ඩ වෙන්නේ හෙට තමා…
අනිව බානව මේක 😀
Thank you very much for biscope team
මම ෆිල්ම් එක දැන් Download වෙන්න දැම්මා,ඒක බලලා ෆිල්ම් එක ගැන කියන්නම්.
thanks machan
bamuko ehenam.
ඉදිරියටත් සුපිරි ෆිල්ම් ටිකක් දෙනවා.. බලාගෙන ඉන්නකෝ….
another great pic of SS 🙂
http://www.imdb.com/title/tt0088939/
පිස්සු හැදෙයි,, අනිවා බලනවා,, තැන්කිව් වේවා.. කලින් දීපු Saints And Soldiers එකත් කියල වැඩක් නෑ,, මැක්සා,,,,,,
හප්පා නියමයි නියමයි. මමත් බලපු හොඳම චිත්‍රපටි වලින් එකක් තමයි. මනීෂයි රොයිලියි අනිත් කට්ටියයි හොඳටම කියල තියෙනවාමේ ගැන. මේකේ අන්තිමට අර මිනිස්සු සේරම එකතු වෙන තැනදි චිත්‍රපටිය වර්ණවත් වෙනවා. ඒක මුළු චිත්‍රපටියෙම අර්ථය එක තැනකට ගේනවා වගේ නේද?
රොයිලි මල්ලියේ… මේක බලා තිබුණු නිසා උඹේ කමෙන්ට් එක හරියට හිතට වැදුනා… මටත් උඹ කිව් ඒ කාරණා ඒ විදිහටම හිතට වැදුණා…අපේ හිත් බොහොම සමාණයි මට හිතෙන්නේ… අන්තිම කාරණය තමා වැදගත්ම දේ උඹ කිව් සහ මම අදහන… ලොකුවට එපා පොඩියට හරි දෙයක්… ලෝකෙටම එපා ලඟම ඉන්න කෙනාටවත්… උඹට ජයවේවා… දෙව් මැණියෝ උඹ සමගයි….
පෑය 3ක් බලන එකනෙ අවුල නින්ද යනව 😀
mi yooo loku wadine matath meka balanna oone nadda 700mb akak
ඔන්න බාන්ඩ දැම්මා.
@ සෑම්
royly [at] baiscopelk [dot] com 😛
Seems to be lyk an epic movie from the extraordinary talented film veteran Steven Spielberg n also seems to be lyk a movie which will remain in your mind for a long time..
should watch this definitly and my pleasure goes for the Baiscoop team for sharing such a film wit us
Thanx
@ roili aiyya mama gurata wenna athi mail eka yawanna atthe…thama rep na…….oyata ewanna oyae mail eka denwada…..?
thank uu very much brother..
thanx machan
ජීවිතේ සැබෑ අර්ථය ගැන, සංවේදී මනුස්සයෙකුට සිය දහස් වාරයක් හිතන්න පොලඹවන ලෝකයේ මෙතෙක් බිහිවූ අතිවිශිෂ්ඨතම නිර්මාණයක්, විචාරකයින්ට අනුව මේ නිර්මාණය ස්පිල්බර්ග් මහත්තයගේ නිර්මාණ ජීවිතයේ ලබපු උසස්ම ජයග්‍රහනය…..මේ නිර්මාණය කාට හරි රස විඳින්න බැරි නම්, කරුනාකරලා බයිස්කොප් බැලීම ජීවිතෙන් අත්හැරලා දාන්න…..මේවගේ තවත් නිර්මාණ සොයාගැනීමට බයිස්කෝප් කාර්යමණ්ඩලයට හැකිවේවා, “මනීෂ” සහ “රොයිලි” සහොදරවරුන්ට මේ විශිෂ්ඨ නිර්මාණයේ අගය කියාපෑම පිලිබඳ මාගේ ප්‍රණාමය…..තව පොඩි දෙයක්, අනේ තරහා ගන්ට එපා මේක බලපු නැති අය, මොකද…නොකියා ඉන්න බැරිම තැන තමයි මේ කියන්නෙ….”අර රෝස පාට ජැකට් එකක් ඇඟේ දවටගෙන ඉන්න පුංචි පැටික්කිව අයෙත් ඔහුට දකින්න ලැබෙන තැන, ඒ තැනට එන්න සිද්දවෙන්නෙ ඇයි? අහසින් වැටෙන්නෙ හිම කියලා හිතුවට ඇත්තටම ඒ හිම ද?”….මේ තැන් ඔයලා හොඳට බලන්න……ඊට පස්සෙ මුලු මනුෂ්‍ය සංහතියටම ආදරය කරන්න පටන් ගන්න……ජයවේවා
මෙ film එක මම download කලෙ මීට අවුරුද්දකටත් කලින්.. මගෙ අවාසනාවකට මට බලන්න ලැබුනෙ නෑ.. දැන් නම් බලන එක බලනවම තමා… මනියට ස්තුතියි..!!!
Steven Spielberg kiwwama nobala kohomada………. MAXXA…………….
Thanks….. Hoda film ekak… Mamat banawa…..
film එක maxxa නම් නොබලා කොහොමද මාත් බාන්න දැම්මා
බොහොම ස්තූතී.
එල…එල… ඔච්චරම හොදයි කියනවා නම් නොබලා කොහොමද…කොහොමත් හැදාම දෙන්නේ හොදම එවානේ…ඔන්න මමත් බානාවා…
maxxa film eka.meka ma laga thiyanawa.
@ සෑම්,
මචෝ කොයි ලිපිනයටද මේල් එක දැම්මෙ. මට නම් තාම ඇවිල්ල නැහැනේ. ගුරාටද් එහෙම දැම්මෙ?
math banawa, balla comment 1k dannam.
හිතුවාට වඩා ප්‍රතිචාර හොදයි..
ඔව් හැමෝම බලන්න….
බලලම කමෙන්ට් එකක් දාන්නම්…
බොහොම ස්තූතියි වැඩේට..
මමත් මෙතුවක් බලපු චිත්‍රපටි වලින් හොඳම කියන්න පුලුවන් වර්ගයේ චිත්‍රපටියක් මේක . . .
රොයිලි කියපු තැන තමයි මටත් මේ ෆිල්ම් එකේ සංවේදීම තැන . . .
හැබැයි මම නම් මේ ෆිල්ම් එක එක දිගට බැලුවේ නෑ . . .
ටික වෙලාවක් බලනකොට පපුව හිරවෙනවා වගේ දැනෙනවා . . ඒක නිසා ටික වෙලාවක් අඬලා කෑ ගහලා ස්ට්‍රෙස් එක රිලීස් වුනාට පස්සේ තමයි ඉතුරු ටික බැලුවේ . . .
ඇත්තෙන්ම මට දවස් දෙකක් ගියා මේ ෆිල්ම් එක බලන්න . . . හැමෝම බලන්න . ..
එල මචන් මැක්සා මුවි එකක්. අනිවා බලන්න.
රොයිලි අයියා මම ලිපියක් එව්වා..ඊමෙල් එකට හොදද බලන්න..
“නිකන්ම නිකන් ජීවත් වෙලා මැරිලා යනවට වඩා මොනාහරි දෙයක් මම අනිකෙක් වෙනුවෙන් කරන්න ඕනා නේද?” රොයිලි haho math ekata ekagi. ela ela මනීෂ saho onna thanks kiuwa.. 😀
balama balannmko roili aiyye…..
හිට්ලර්ගේ අවධියේ යුදෙව් සංහාරය අපි දන්නා කාලෙක මේ පොලොවේ සිදුවූ බිහිසුනුම අපරාධ වලින් එකක් විදිහට දකින්න පුලුවන් එම සිදුවීම් අලලා නිශ්පාදනය කරපු චිත්‍රපටි එකක් නෑර බලන්නේ මිනිසුන් ට මිනිසුන් විසින් දුන් කුරිරු වද හිංසා සංවේදී සිදුවීම් දකින්න වෙනත් ක්‍රමයක් නැති හින්දයි අනිවාර්යයයෙන්ම බලන්න ඔනෑ
onna dwn wenna damma…patta akak wagey…balama balamu…
මම බලපු හොඳම චිත්‍රපටය. අනිවාර්යයෙන්ම බැලිය යුතු එකක්.
Thanx! baanawa apith onne ehenam………
මෙවන් විශිෂ්ඨ චිත්‍රපට අපට ලබා දෙන ඔබලාට පිං. බයිස්කෝප් අඩවියට ජය වේවා.
අනිවාර්යයෙන්ම බලනවා. හොය හොයා හිටියේ. ස්තූතියි මිත්‍රයා
මේක සෑහෙන ගති ෆිල්ම් එකක්. ඇත්ත කතාවක් පසුබිම් කරගෙන හදපු එකක්. හැබැයි කළු සුදු. ටික වෙලාවක් බලනකොට පාට මැවිලා පෙනේවි.
ඉතාම සාර්ථක චිත්‍රපටයක් කියන්න පුලුවන්.
ස්පිල්බර්ග් මාම හැදූවොත් ඉතින් හොඳ එකක්නේ…. 😀
අනිවාර්යෙන්ම….
මේ චිත්‍රපටිය එච්චර ගතියක් නෑ කියලා හිතෙනවනම් චිත්‍රපටි බලන එක අදම නවත්තන එක තමා හොඳම වැඩේ…. 😀
මොකද නියම චිත්‍රපටියක් ඒ කෙනාට රසවිඳින්න බෑ කියලයි මට හිතෙන්නේ…මේක ගොඩාක් අය බලලත් ඇති…නොබලපු අය අපි කියනවට බලන්න…නිසැකවම අවසානයේ, ඔබෙ හදවතත් හඩා වැටෙනවා…
නැවත නැවතත් කියන්නනේ අනිවාර්යෙනම බලන්න
ඔන්න මම බානවා… ස්තූති වේවා!
මම මීට කලින් ප්‍රතිචාර දැම්මෙ නැති නිසා කස්ටියට මම අළුත්!
බාලම බලන්නන්කො
මෙන්න මම කාලයක් ලියන්න හිතන් හිටපු ඒත් අතපසු වෙච්ච චිත්‍රපටිය. මනීෂ් සොහොයුරාට පිං මේ ලිපිය ලිවීම ගැන. මම මේකට පොඩි ඌණ පූර්ණයක් එකතු කරන්නම්.
මේ චිත්‍රපටිය මම බලලා තියෙන සංවේදීම චිත්‍රපට වලින් හොඳම එක. පොඩ්ඩක් හිතලා බලන්න තමුන්ගෙම මිනිස්සු වෙන ජාතියක් පහත් කොට සලකලා ඔවුන්ට හිරිහැර කරනකොට, ඒකට මුකුත් නොකියන විට ඔවුන් වෙනුවෙන් හිත උණුවෙලා තම මුළු ධනයම ඔවුන් වැය කරන එක ලේසි වෙන්න ඇති කියලා හිතනවද? විශේෂයෙන් ම තම වර්ගයාගෙන්ම මේකට අහුවුනොත් ලැබෙන අපවාදයත් එක්ක ගත්තහම. කොහෙත්ම ලේසි වෙන්නෙ නෑ. ඔහුට මේ සඳහා අධික මිලක් ගෙවන්නට සිදු වෙනවා. ඒ වගේම ඔහුගේ බුද්ධියත් කතාබහත් උදව්වක් කර ගන්නවා.
මට මේකේ තියෙන සංවේදීම තැන තමයි “මේ බලන්න මේ මගෙ මුද්දමේක විකුණුවනම් තව යුදෙව්වො දෙදෙනෙක් නිදහස් කර ගන්න තිබ්බා. මේ මගෙ වාහනේ විකුණුව නම් මට තව මිනිස්සු දහයක් බේරගන්න තිබ්බා….” කියමින් තමන් ඉදිරියේ ඉන්න පිරිසත් එක්ක කෑගහල අඬන කොටස. නමුත් ඒ වෙනකොටත් ඔහු මිනිසුන් 1200ක් බේරගෙන අවසන්..
තව විශේෂ දෙයක්. මේ චිත්‍රපටය කළු සුදු වුනාට, ඔහුට මෙම අනුකම්පාදායක හැඟීම වැඩි පුරම දැකපු සිද්ධිය වර්ණ සමඟ තියෙනවා. ඒ තමා රතු කබායක් හැඳ ගත් කුඩා ගැහැණු දරුවෙක් ගෙදරකට දිව ගොස් සැඟවීම. බලන්න ඒ තැන අඳුන ගන්න පුළුවන්ද කියලා.
මේ චිත්‍රපටයෙන් පස්සෙ මට එකම එක සිතුවිල්ලක් තදබල ලෙස දැනුනා. නිකන්ම නිකන් ජීවත් වෙලා මැරිලා යනවට වඩා මොනාහරි දෙයක් මම අනිකෙක් වෙනුවෙන් කරන්න ඕනා නේද?
හැමෝටම බාගෙන බලන්න කියලා කියනවා. 🙂 කමෙන්ට් එකකුත් දාලා යන්න අමතක කරන්න එපා.