අපගේ නිල ඩවුන්ලෝඩ් වෙබ් අඩවිය තවදුරටත් baiscopedownloads.co නොවේ. කරුණාකර අපගේ උපසිරසි සඳහා ගැලපෙන ලින්ක් බාගත කරගැනීමට https://baiscopedownloads.link/ හෝ https://baiscopedownloads.xyz/ වෙත පිවිසෙන්න.

MENU

Special ID (2013) | Ip Man නැවත කරළියට… [සිංහල උපසිරැසි සමඟ]

Rating: 4.4/10. From 5 votes.
Please wait...

special id

ඔන්න මම කාලෙකට පස්සේ ඔයාලට හොඳ ඇක්ෂන් ෆිල්ම් එකක් අරන් එන්නයි හදන්නේ,ඔයාලා ඔක්කොම වගේ බලලා ඇතිනේ ip man ඉන්න ෆිල්ම්.Donnie Yen තමයි එයාගේ නම.එහෙනම් ඉතිං කියන්න දෙයක් නැහැනේ,නේද? හැමදාම වගේ අපේ විකියා සහෝ තමයි මට මේක කරමු පට්ට භාණ්ඩයක් කියලා කිව්වේ ඕන්. මේක නිකුත් වෙලා තියෙන්නේ ඔක්තෝම්බර් 18 වැනිදා චීනයේදී, Action | Crime | Thriller ෆිල්ම් එකක්.නමුත් ඔයාලගේ අතට මේ නිර්මාණය පත් කරන්න ටිකක් කල් ගන්න උණා,ඒකට එක හේතුවක් තමයි මේකට තවමත් ඉංග්‍රීසි උපසිරැසියක් නිකුත් වෙලා නැති කම. ඉතිං ෆිල්ම් එකේ යන එකම පරිවර්තය කරන්න උණා.ටයිම් ලයින් හදාගෙන කරනකොට වෙනටද වැඩිය දෙගුණයක් විතර කාලය යනවා නොවැ.

හරි කතාව ගැනත් පොඩි සඳහනක් කරන්නම්.සිලොන්ග් චෙන් කියන්නේ ඇත්තම කලින් හිටිය පොලිසිකාරයෙක්, නමුත් දැන් මෙයා රහස් ඔත්තු සේවයේ තමයි වැඩ කරන්නේ, ඒ ඔහු කල වැරදි වැඩක් නිසා අයින් කරලා.මෙයාගේ එකම හීනය තමයි නැවත පොලිසිකාරයෙක් වෙන එක.මෙයා ඒ වෙනුවෙන් වැඩ කරනවා.දැන් සිලොන්ග් රහස් නියෝජිතයෙක් නිසා මෙයා නගරයේ අපරාධ කල්ලි වලට සම්බන්ධ වෙනවා හරියට අපරාධකාරයෙක් වගේම. මෙයාගේ මෙහෙයුම වෙන්නේ සිවෙයි ලූ නැත්නම් සනී කියන අපරාධකරු අල්ලන එක තමයි.සිලොන්ග් චෙන් කැප්ටන් ලී යටතේ තමයි වැඩ කරන්නේ.ඒ වගේම ජින්ග් ෆන්ග් කියලා මෙයාගේ සහයට කාන්තා නිලධාරිනියකුත් ඉන්නවා ඔන්න. සනී කියන්නේ සිලොන්ග් චෙන් කලින් යාළුවෙක් වෙලා ඉදලා පස්සේ ඇමෙරිකාවේ පදිංචි වෙලා ඉදලා නැවත ව්‍යාපාර සඳහා ඇවිල්ලා ඉන්න කෙනෙක්,එයා ආපු ගමන්ම කුන් කියන කෙනාව ඝාතනය කරලා හොංකොං වල කෝටිපතියෙක් පැහැර ගන්නවා.

පාතාලේ ලොක්කා තමයි චංග්මසියෝන්ග් කියන්නේ,ඔහුටත් ඕනේ වෙලා තියෙන්නේ සනීව ඉවරයක් කරන්න, ඒකට ඔහු ඩියෝෆෙන්ග් කියන අයෙකුට බාරදෙනවා.කොහොම හරි සිලොන්ග් මේ දෙගොල්ලෝ වෙනුවෙන්ම වැඩ කරනවා, පොලිසියට තමයි ඇත්තටම වැඩ කරන්නේ,නමුත් සනී අවසාන වෙනකොට දැන ගන්නවා සිලොන්ග් පොලිසියේ කෙනෙක් කියලා. චංග්මසියෝන්ග් නම් කලින් ඉදලම දැනගෙන තියෙනවා.නමුත් ඔහු එක පාවිච්චි කරලා සිලොන්ග්ගෙන් වැඩ ගන්න තමයි හිතන්නේ,දැන් ඇති නේද කිව්වා? සිලොන්ග්ට නැවත පත්වීම ලබා ගන්න නම් සෑහෙන දෙයක් කරන්න වෙනවා.සුපිරි ෆයිට් ටිකක් තියනවා කියලා බය නැතුවම කියන්න ඇහැකි. එහෙනම් බලන්න.තව එකක් අරන් එනකම් සමු ගන්නම්, හැමෝටම ජය පතනවා.!!!

Special ID (2013) on IMDb

 

 

4C6F254359DCFB180D9D4A0554B261B9AE76B893
208977D390E7D6C9D2E658BEBAC2C60468BA1F3A

කුඩා ටොරෙන්ට් ගොනු නොමැති නිසා DIRECT DOWNLOAD 650MB

ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට යටින් ඇති හෑෂ්  (hash) එක google හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගන්න.

මේ ලබා දී ඇති සිංහල උපසිරැසි පිළිබද “සමීර චතුරංග” සොහොයුරාට අප සැමගේ ස්තූතිය හිමි විය යුතු අතර උපුටාගැනීම් සියල්ලම ඔහුගේ අවසරය මතම සිදුවිය යුතුය.

82 thoughts on “Special ID (2013) | Ip Man නැවත කරළියට… [සිංහල උපසිරැසි සමඟ]

  • thanks sameera chathuranga sub ekata jayawewa

    Reply
  • Bluray akata sub denna

    Reply
  • Thanx for the sub saho…

    Reply
  • thank you wewa sub ekata

    Reply
  • mcn bluray 720p ekata sub eka venas karanwada. hriyaa yanne naaaa

    Reply
  • Me wage films apita balanna dana ekata godak thanks.

    Reply
  • Brrip එකට ගැලපෙන්නෙ නැ බන්
    අප්ඩේට් කරහන්කො සහෝ
    සබට තුති
    ඔබට ජය……………

    Reply
  • Subtitle link එක වැඩ නැ බන්

    Reply
    • දැන් වැඩ එල

      Reply
  • එළ එළ.. :coOL:
    සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්‍රයා.. 🙂
    දිගටම උපසිරැසි දාන්න.. 😀
    ජයවේවා හැමෝටම.! [thumbsup]

    Reply
  • Man Asama Film akak Saho.. thanks

    Reply
  • සමීර චතුරංග බොහෝම ස්තුතියී සබ් එකට.පට්ට ඉතිං මෙයගේ ෆිල්ම්නම් ආයි කියන්න දෙයක් නෑ…

    Reply
  • එල එල සමීරයෝ.
    අනිව බෑමක්.
    අයිපී මෑන් ඉන්නව නම් නොබල කොහොමද.
    ඩිරෙක්ට් එකට තැන්කූ හොඳේ.
    ජයවේවා.බොහෝ…………………………………………………………………………………….ම ස්තූතියි…!

    Reply
  • uba widuli wegen ne sub danne 😀 patta
    Direct ekatai subatai Thanks

    Reply
  • හොඳ වැඩක් දිගටම කරගෙන යන්න ශක්තිය ”’

    Reply
  • Good Post Friend, Thanks!

    Reply
  • බොහොමත්ම ස්තූතියි සිංහල උපසිරැසට

    Reply
  • බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. ජය෴෴ 😛 😛

    Reply
  • budu ammo oya baya kalane sub denne ne kiyala onna mamanam comment danawa maru thankxxx pattay..

    Reply
  • බොහොම ස්තුතියි සහෝ,තව ගොඩක් ෆිල්ම් තියෙනවා collection එකේ චිත්‍රපට මාලාවන් සම්පුර්ණ නොකළ කැමති ඒවා තිබේනම් බයිස්කෝප් කට්ටිය දැනුවත් කර කරන්න, බොහොම වටිනා වැඩක් වේවි,ජයවේවා.

    Reply
  • thanks saho..thanks very much for sinhala sub…
    http://yify-torrents.com/browse-movie
    site eke parana films thiyanawa sub nodapu.
    aluth evata wada parana films hondai neda.
    english sub ekka thiyena nisa sinhala danna puluwan ne.
    salaka balanna.me karana sevaya godak uthm deyak.
    jayawewaa……wasanaweewa…..pinsiduweewa…

    Reply
  • මාර කට්ටක් නොව කාලා තියෙන්නේ සමීර සහෝ
    සබට බොහොම ස්තුතියි කොල්ලෝ
    තවත් අසා ලියන්නෙක් එකතු උනා එහෙනම් එහෙනම් 😉

    Reply
  • Well done Brother. Nice
    Booby

    Reply
  • ස්තුතියි සමීරයො :p :p ජය

    Reply
  • ela ela sameera saho..thank u machan

    Reply
  • එල

    Reply
  • thanks machan ,,,ela kire…

    Reply
  • thanks thanks saho…

    Reply
  • මේක IP Man එකේ කොටසක් නෙවේ නේද….?? බෑවා බලන්න….. 🙂

    Reply
  • එළ වැඩක්
    මරු ෆිල්ම් එකක් වගෙ
    දිගටම සබ් දෙන්න

    Reply
  • එල එල
    සබට තුති
    ඔබට ජය….

    Reply
  • පට්ටයි මචන්. බොහොම බොහොම බොහෝම ස්තුතියි මචෝ සබ් එකට

    Reply
  • patta thanks mahansi wela sub dapu Sameerata (y) .Donnie Yen nam ithin supiri thama a.

    Reply
  • Niyama bhandayak vagee sahooo…danmaa bagannavaa ehenammm….hamboo time line hadala ghnva kynne henama gemak nee..thankss sahoo api venuven karana me kapakirimataa…

    Reply
  • pattai wage………..martial art nm patta….thnx bro

    Reply
  • නියමයි ආසම නළුවෙක් අනිවා බලනවා

    Reply
  • තෑන්ක්ස් වේවා!

    Reply
  • aniwa adama balanwa bohoma pin

    Reply
  • ජයම වේවා සහෝට!

    Reply
  • එල මචෝ..තැන්ක්ස් සබ් එකට

    Reply
  • supirima naluwek ne aniwa maru athi

    Reply
  • ජයම වේවා සහෝට !

    Reply
  • බොහොම පින් අනිවා බලනවා

    Reply
  • patta film eka enakam unne …thanks hode.

    Reply
  • සමියා එල ……………..කාලෙකින් සුපිරි ෆිල්ම් එකක්

    Reply
  • මේක නම් පට්ටම ෆිල්ම් එක ලොවෙත් නෑ

    Reply
    • 🙂 😛 😀 :S 🙁

      Reply
  • Supiriiiiiiii…..Thanksssssssss…

    Reply
  • maxama ne machan asama naluwek

    Reply

Leave a Reply

Your email address will not be published. Required fields are marked *