Breaking News
Home / Tag Archives: Jared Padalecki

Tag Archives: Jared Padalecki

Supernatural [S12 : E18] with Sinhala Subtitles | බ්ලැක් බිල්…. [සිංහල උපසිරැසි සමඟ]

​කලින් කොටසේ මතක ඇතිනේ කෙලී ක්ලයින්ව හොයන් ගියපු ගමන. එතකොට මික් ඩේවිස් මේ ගත කරන ජිවිතේ ඉගෙන ගත්ත තැන. හොග්වෝ(ර්)ට්ස් වගේ තැන. එතන එයා ඉස්සරහට ඇවිත් තියෙන්නේ එයාගේ හොදම යාළුවාව මරලා දාලා. ඒ නිසාම තමයි එයා නිතරම නීති සංග්‍රහයක් මුලට ගන්නේ. මොකද එයත් සෑම් ඩීන් දෙන්නගේ විදිහට හැඩ ගැහීගෙන ආවා. නමුත් ...

Read More »

Supernatural [S12 : E17] with Sinhala Subtitles | බ්‍රිතාන්‍යයන්ගේ නීති.. [සිංහල උපසිරැසි සමඟ]

​ ගිය සතියේ මතකනේ මිනිස් වෘකයෙක්ගේ සිදුවීම් පෙළක් වුණා. ඇත්තටම ඒ වෙයවුල්ෆ්ට ඕනේ වෙලා තිබුණේ එයාගේ රැල නැති වෙලා සී සී කඩ වුනු නිසා කට්ටිය එකතු කරගෙන ආයෙමත් රැලක් ගොඩනගන්න. මේකට ක්ලෙයාර්වත් හවුල් වෙලා තව ටිකෙන් එයාවත් බේරගන්න බැරුව යනවා. ඔක්කොමත් හරි මික් එයාගේ විදිහට වැඩේ ඉවරයක් කරලා දලා අර ...

Read More »

Supernatural [S12 : E16] with Sinhala Subtitles | මිනිස් වෘකයා.. [සිංහල උපසිරැසි සමඟ]

​සති ගානක නිවාඩුවකට පස්සේ ඔන්න එහෙනම් ආයේ සුපර්නැචුරල් පටාන් ගත්තා. නමුත් මං ඇරෙන්න CW නාලිකාවේ වෙනත් කතාමාලා කරන සහෝදරයින්ට නම් මේ සතියේ තමයි ඒ නිවාඩුව ලැබුනේ. සුපර්නැචුරල් වගේම ඔරිජිනල්ස් කරන මට කිසිම නිවාඩුවක් නෑ. මොකද මේ සීරිස් දෙකම අප්‍රේල් මුල් සති කිහිපයේ විකාශය වෙනවා. ඔක්කොමත් හරි සුපර්නැචුරල්වල අවසන් කොටස් දෙක ...

Read More »

Supernatural [S12 : E15] with Sinhala Subtitles | යම බල්ලෝ….. [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් කතාව එන්න එන්නම පරණ කාලේ ගතිය එනවා නෙහ්?! අර බිලී කිව්වා වගේ විශ්ව තරලයේ ලොකු ලොකු දේවල් වැඩියෙන් වෙන්න අරන් වගේ. කලින් කොටසේ මතක ඇතිනේ සෑම්ව එයාගේ අම්මා එයාලා වැඩ කරන එක තැනකට එක්ක ගියා. ඒ තමයි බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ ඉන්න තැනට. එතන වැඩ නම් හොදට තිබුණු බවක් ...

Read More »

Supernatural [S12 : E14] with Sinhala Subtitles | හතුරු මිතුරු එකට එකතු වෙයි… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටස නම් හුගක් උණුසුම්කාරී කොටසක් වුනා. ඒ මොකද කිව්වත් මේරී සෑම්ටයි, ඩීන්ටයි ඇත්ත කිව්වා. ඒක හොදින් නම් සිද්ද වුනේ නෑනේ. මොකද බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ කියන නම ඇහුනත් මේ දෙන්නට ඇති කලින් වෙච්ච සිද්දිය මතක් කරවන්න.මේරී කියපු හුගක් දේවල් කලින් කොටසෙදි පෙන්නුවේ නෑනේ. ඒත් මේ කොටසදී සමහර කොටස් දැකගන්න පුළුවන්. ...

Read More »

Supernatural [S12 : E13] with Sinhala Subtitles | පවුලේ ආරවුල… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ගිය සතියේ කොටස හොදයිද? මට නම් නිකන් ආයේ කතාවේ මුල් හරියට ගියා වගේ අර ඩීමන් ආවට පස්සේ. මේ වෙච්ච සිද්දියෙන් පස්සේ කැස්ටියල් කෙලී ක්ලයින්ව හොයන්න ගිහින්. ඔව් ඔව් අද කොටසේ එයා ගැන විස්තර කිහිපයක් බලාගන්න පුළුවන්. මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයෝ එක්ක වැඩට ගිහින්. එයා වැඩේ හොදට කරන් යනවා. කෙච් ආතර් කාරායව ...

Read More »

Supernatural [S12 : E12] with Sinhala Subtitles | අපායේ කුමරු [සිංහල උපසිරැසි සමඟ]

බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන් එක්ක මේරී වැඩ කරන්න කැමති වුනාදෝ කියලා අපිට කලින් කොටසක දැකගන්න ලැබුනානේ. ඔව්, දැන් මේරී බ්‍රිතාන්‍ය ලේඛකයන්ගේ පුරුෂයන්ට වැඩ කරනවා. නමුත් මේ ගැන කිසිම දෙයක් සෑම්වත්, ඩීන්වත් දන්නේ නැහැ. මේ අය මේරීව දාන්නේ ලොකු අනතුරු දායක වැඩකට. නමුත් මේරී මේකෙදි සෑම් හා ඩීන්ගෙන් උදව් අරගන්නවා මේරීගේ වෙන ...

Read More »

Supernatural [S12 : E11] with Sinhala Subtitles | අහිමි වූ ඩීන්ගේ මතකය [සිංහල උපසිරැසි සමඟ]

හුගක් අකරතැබ්බ මත උපසිරැසිය කරන්න වුණේ. වෙනදා වගේ විස්තර කිරීමක් කරලා දීර්ඝ ලිපියක් ලියන්නේ නැහැ. වැඩකුත් නෑනේ ඉතින් එහෙම ලියලා නෙහ්. අඩුම තරමේ මේක ආපු දවසේවත් ඉවරයක් කරන්න ලැබුණු එකම මට ලොකු දෙයක්. කෙලින්ම කතාවට හැරෙමු එහෙනම්. පරණ මායාකාර පවුලක කට්ටියක් එකතු වෙලා ගිණුම්කරුවෙක්ව මරල දාලා. ඉතින් සුපුරුදු පරිදි සෑම් ...

Read More »

Supernatural [S12 : E10] with Sinhala Subtitles | ලිලී සන්ඩර්ගේ පරණ කෝන්තරය [සිංහල උපසිරැසි සමඟ]

සෑම්ව වගේම ඩීන්ව කුදලගෙන ගියා ජනාධිපතිව මරන්න තැත් කලා කියලා. අරගෙන ගියාට මේක කිසි කෙනෙක්ට කියලා හෙලිකලේ නැහැ මොකද කිහිප දෙනෙක් අතර විතරක් තිබුණු රහසක් වුණා. කොටින්ම  කියනවනම් මේක ගැන දන්නේ ජනාධිපතිගේ ආරක්ෂයෝ ටිකයි අපේ වින්චෙස්ටර් කොල්ලෝ දෙන්නව අරං ගිහින් හිර කරන් ඉන්න හිර ගෙදර ආරක්ෂයෝ ටික විතරයි. අඩුම තරමේ ...

Read More »

Supernatural [S12 : E09] with Sinhala Subtitles | ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

සීතල නත්තල් සමයේ කතාව ඉවර වුණේ මෙන්න මෙතනින්. ලූසි බිෂොප්ට වහලා එයාව ධාරකයාව කරගෙන පල්ලියේ හිටිය හැම පූජකයෙක්ව වගේම හැම සහෝදරියක්වම මරලා දැම්මා. ලූසි බිෂොප් වුණා කියලා හිතාගෙන හෝඩුවාවල් හොයාගෙන පල්ලියට එන අතරේ වෙන්න ඕනි හැමදේම වෙලා ඉවරයි. ඊටපස්සේ ලූසි තමන්ගේ ධාරකයා කරගන්නේ ඇමරිකානු එකසත් ජනපදයේ ජනාධිපතිව. වැඩේ නම් ලේසි ...

Read More »

Supernatural [S12 : E08] with Sinhala Subtitles | කරදර පිට කරදර… [සිංහල උපසිරැසි සමඟ]

රොවීනා කලින් කොටසක ලූසිෆර්ගේ අලුත් ධාරකයාව, ඒ කිව්වේ වින්ස් වින්සෙන්ටේව ස්ථිර කරනවා වෙනුවට ලූසිව මුහුදු පතුලට යැව්වා. නමුත් කොල්ලෝ දෙන්නෙක් ආතල් එකට මිත්‍යාවන් ගැන සදහන් වෙන ගලකින් ලූසිට අඩ ගහපු නිසා එක පාරටම ලූසී මතුවෙලා හිටපු කොල්ලෝ දෙන්නවත් මරලා දාලා එයාගේ සංගීත කණ්ඩායමට ගිහින් ආයේ වැඩ පටන්ගත්තා. පටන් ගත්තා කිව්වට ...

Read More »

Supernatural [S12 : E07] with Sinhala Subtitles | ලූසිෆර්ව සොයා… [සිංහල උපසිරැසි සමඟ]

මේරීට ඩීන්ව හම්බෙලා දඩයම් ජීවිතෙන් අයින් වෙලා ගත කරන කාලේ ඇය කාටත් හොරෙන් දඩයම් ජීවිතේ යෙදිලා තියෙනවා. එහෙම කෙනෙක් තමයි ඒසා ෆොක්ස් කියන්නේ. වර්වුල්ෆ් කෙනෙක් ඒසා කියන පුංචි පිරිමි දරුවා පස්සේ පන්නනකොට මේරී තමයි මැදිහත්වෙලා ඒ වර්වුල්ෆ්ගෙන් ඒසාව බේරගෙන තියෙන්නේ. එදායින් පස්සේ ඒසාට ආසා හිතිලා තියෙනවා මේ දඩයම් ජීවිතේට පය ...

Read More »

Supernatural [S12 : E06] with Sinhala Subtitles | ඒසා ෆොක්ස්… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මතක ඇතිනේ හිට්ලර් කාරයව ආයේ නැවත පනදෙන්න වැඩක් වුණා. හිට්ලර්ට අයිතිවෙලා තිබුණු ඔරලෝසුවක් සාමාන්‍ය මිනිස්සු අල්ලන්න ගියාම පිච්චිලා අළු වෙලා ගියා. මේකට පුද්ගල කණ්ඩායමක්ම හවුල් වුණා. හිට්ලර්ට පනදෙන්න හිට්ලර්ගේ ලේ නෑදෑ වෙන කෙනෙක්ව තමයි ඕනි වුණේ. ඒකට අසරණ වුණේ කොහෙවත් හිටිය කෙල්ලෙක්. හිට්ලර්ට පණදෙන්න හැකියාව ලැබුණා අර පොකට් ...

Read More »

Supernatural [S12 : E05] with Sinhala Subtitles | හිට්ලර්…] [සිංහල උපසිරැසි සමඟ]

අමුතුම විදිහේ ඇදහීමක් යුක්ත පවුලක් ගිය සතියේ කතාවෙන් හමුවුනා. මැග්ඩා කියලා ගෑණු ළමයෙක් ගැනයි කතාව වුනේ. එයාට ඇත්තටම මානසික හැකියාවන් තියෙනවා. නමුත් එයාගේ අම්මා, තාත්තා වගේම සහෝදරයා හිතාගෙන ඉන්නේ ඇයට යක්ෂයෙක් වැහිලා ඉන්නේ කියලා. වෛද්‍ය වාර්තා වලට අනුව නම් ඇය අවුරුදු කිහිපයකට කලින් නියුමෝනියාව හැදිලා මැරිලා තියෙනවා කියලයි සටහන් වුනේ. ...

Read More »

Supernatural [S12 : E04] with Sinhala Subtitles | තවත් මානසික හැකියාවක් ඇති අයෙක්…] [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ මේරී හොයාගත්ත කේස් එකකින් කට්ටිය ආයේ දඩයමේ ගියා. අඩන බබෙක්ගේ සිද්දියක්. පාළුගෙදරක අඩන බබෙක් ඇහෙන සද්දයට වැඩිහිටි අය බලන්න ගියාම එයාලගේ හදවත් ගල්වෙලා මැරිලා තිබුනා. ඔන්න ඕක බලන්න තමයි මේරී, සෑම් වගේම ඩීන් ගියේ. නමුත් මේරී හුග කාලයකින් මේ වැඩ නොකරපු නිසා මුල් හරියෙදි වැඩේ ටිකක් අනාගත්තා. ඇත්තටම ...

Read More »

Supernatural [S12 : E03] with Sinhala Subtitles | නැවතත් දඩයමේ..] [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන සිහිපත් කිරීමක් කලොත් කැස්ටියල් කරපු සෝදිසි කිරීම් වලදී හොයාගත්තා පරණ ගොවිපලක් ගැන. ඒක අතහැරලා දාපුඑකක්. නමුත් ඒකට කුලී ගෙවීමක් කරලා තියෙනවා. කැස්ටියල් මුලින් එතනට ගියාට එයාට ඇතුළටවත් යන්න බැරිවුණා මොකද එතනට ලොකු බලආරක්ෂාවක් යොදලා තිබුණු නිසා. මේ නිසා ඩීන් එයාගේ අම්මවත් එක්කගෙන එතනට යන්න ගියා. අමාරා කැස්ටියල්ට ...

Read More »

Supernatural [S12 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම…] [සිංහල උපසිරැසි සමඟ]

ඩීන් එයාගේ අම්මව හොයාගත්තට පස්සේ එයාට හැමදේම පැහැදිළි කරලා දීලා ගෙදර ආවා. නමුත් ඒ එද්දී සෑම් බංකරයේ හිටියේ නෑ. ලන්ඩන් චැප්ටර්හවුස් එකෙන් ආපු ටෝනි බෙවල් කියන ගෑණු කෙනා එයාව පැහැරගෙන ගිය නිසා. එයා සෑම්ට වෙඩිතිබ්බ නිසා අතරමග නවත්තලා පශුවෛද්‍යවරයෙක් ලවා තමයි සෑම්ට බෙහෙත් කරලා තිබුණේ. කැස්ව අහකට විසි කරලා තිබ්බ ...

Read More »

Supernatural [S12 : E01] with Sinhala Subtitles | සහෝදරයා වෙනුවෙන්..]. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කට්ටිය පුන පුනා බලාගෙන හිටිය තවත් කතාමාලාවක් අරගෙන ආවා. පහුගිය අවසානයත් එක්ක දොළොස්වැන්න එනකන් නැති ඉවසීමත් ප්‍රගුණ කරන්න ඇතිනේ. මොකද මට නම් ඔය වෙන කිසිම දේකට වඩා මේක එනකන් හිටියේ. අද මේ වෙලාවට දුන්නට, හැබැයි මෙහෙමයි කියලා හැමදාම මේ වෙලාවට උපසිරැසි බලාපොරොත්තු වෙන්න එපා. |මෙතෙක් ආ ගමන් මග| ...

Read More »

Supernatural [S11 : E23] with Sinhala Subtitles | අයියා නගෝ ගැටුමක අවසානය. [සිංහල උපසිරැසි සමඟ]

අමාරාට පහර දෙන්න හිතාගෙනයි හැමෝම ගියේ. ඒත් අන්තිමට වුණේ අමාරාට පහර දෙන්න ආපු හැමෝටම එයා පහර දුන්නා. ඒ විතරක්ද එයා දෙවියන්ට මැරෙන්න සිද්දවෙන්නම තදින්ම පහර දුන්නා. ඒකෙන් දැන් දෙවියන් මිය යමින් ඉන්නේ. මේ ආරංචිය හැම තැනකම පැතිරිලා හැමෝම කලබල වෙලා ඉන්නේ. ඒ මදිවට මේ නිසා ඉර ත් මිය යමින් ඉන්නේ. ...

Read More »

Supernatural [S11 : E22] with Sinhala Subtitles | දෙවියන් හා අන්ධකාරය අතර ගැටුම. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමහරි කරලා ලූසෆර්ව බේරගෙන ආවා. දෙවියන්ගේ උදව්වත් සෑම්, ඩීන්, මෙටට්‍රෝන්, ඩොනටෙලෝට ලැබුනා. නමුත් අවාසනාවට අමාරාගේ අතින් මෙටට්‍රෝන් මැරුණා. ඩීන් අමාරාට බොරු කලා කියලත් අහු උනා. දෙවියෝ අතරයි ලූසෆර් අතරයි එහෙම්ම ඇයි හොදැයි කමක් නෑ මේ දෙන්නව එකතු කරන්න සෑම් හා ඩීන් දෙන්නා ලොකු උත්සයක් දරනවා.මොකද දැන් මේ කට්ටිය මුල පුරලා ...

Read More »