Breaking News
Home / Tag Archives: Phoebe Tonkin

Tag Archives: Phoebe Tonkin

The Originals [S04 : E13] with Sinhala Subtitles | සැමවිටම හා සදහටම’හී අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

හෝප්ගේ ඇගට ආවේශ වෙච්චි හොලොව් එයාව හුගක් දුරටම අල්ලගෙන තිබුණේ. නමුත් කිසිම කෙනෙක්ට දැනුනේ නෑ එයාට එහෙම දෙයක් වෙලයි කියලා. ඒත් වින්සන්ට් අර පොත පාවිච්චි කරලා හොලොව් නොහොත් ඉනාඩුගේ අම්මට ලගාවෙලා එයා කලින් හොලොව්ව විනාශ කරන්න පාවිච්චි කරපු මන්තරේ දැනෙගන ඒක පාවිච්චි කරලා එයාව විනාශ කරන්නයි වින්සන්ට්ගේ සැලසුම වෙලා තිබුණේ. …

Read More »

The Originals [S04 : E12] with Sinhala Subtitles | හෝප් තමයි සදාකාලික හොලොව් [සිංහල උපසිරැසි සමඟ]

එලයිජාව අර පෙන්ඩන්ට් එක අතුඅට දාගෙන හිටියට ඒක වැඩිවෙලා කරන්න ලැබුනේ නැහැ මොකද ඒ පෙන්ඩන්ට් එක පිපිරෙන්න ගත්තා. ඒ නිසා එදා රෑම හොලොව්ව මරලා එයාගේ බලය සම්බන්ධ කරගෙන එලයිජාව නැවත ජීවයට ගෙන්නයි හැදුවේ. මේ අතරේ හොලොව් කෝල්වත් අල්ලගෙන තියෙන්නේ ඩවීනාව නැවත ජීවයට ගෙනාපු නිසා. ඒ කියන්නේ එයා වැඩ කරන්නේ හොලොව්ට. …

Read More »

The Originals [S04 : E11] with Sinhala Subtitles | ආදරේ වෙනුවෙන් තවත් අවස්ථාවක් ලැබුණොත්!? [සිංහල උපසිරැසි සමඟ]

එලයිජාව නැති උනා කියලා හිතුවට හෝප්ගේ උදව්වෙන් දැනගත්තා එලයිජා ජීවතුන් අතර ඉන්නවා කියලා. මේකට ඉතින් ෆ්‍රේයට සිද්දවුනා එලයිජාගේ මතකයන් අතරට යන්න. නමුත් එයා ගියාට එයාට ලේසියෙන් වැඩේ කරන්න ලැබුනේ නම් නෑ. මොකද අවුරුදු දහස් ගානක මතකයන් තමයි එයාගේ ඇතුලේ තියෙන්නේ. එලයිජගේ හොදම මතකය එහාට හමුවෙලා එක මොහොතකින් ක්ෂණිකවම නැති වෙලා …

Read More »

The Originals [S04 : E10] with Sinhala Subtitles | දහසකුත් මතකයන් අතරින් [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකට පස්සේ ඔන්න අපි ආවා ආයේ. දවල් වෙලා සබ ඇවිත් තිබ්බ නිසා හවස හයාමාර වගේ වෙද්දී ඔක්කොම ඉවරයක්කරගත්තා. හොලොව් එලයිජාව අල්ලගත්තනෙ. අල්ලගත්තා විතරක් නෙවෙයි මාසෙල්ගේ ලේ වලින් හදපු රෝස කටු අත්තෙන් ඇන්නා. මේ රෝස කටු අත්තක තියෙන එක කටුවකින් පුලුවන් මයිකල්සන් කෙනෙක්ව මරලා දාන්න. එලයිජා මැරෙන ගමන් ඉන්නෙත්. හොලොව් …

Read More »

The Originals [S04 : E09] with Sinhala Subtitles | ඔහුගේ මරණය හා ඇයගේ නැවත පැමිණීම [සිංහල උපසිරැසි සමඟ]

මුතුන්මිත්තන් හෝප්ට කතා කරලා කිව්වා ශාන්ත ඇන් පල්ලියට හෙයිලිව එවන්නයි කියලා. පස්සේ ඉතින් හෙයිලිට කරන්න දෙයක් නැති නිසා ක්ලවුස් එක්ක එයා ශාන්ත ඈන් පල්ලියට ගියා. හත්වෙනි කොටසේදී කිව්වා මතක ඇතිනේ අර ඉතිරි ඇටකටුවක් ගැන ටයිලර් ලොක්වුඩ් එක්ක සම්බන්ධයක් ගෙන හැර පෙන්නුවා. එලයිජා හිතුවේ ඒවා තියෙන්නේ මිස්ටික් ෆෝල්ස්වල කියලා. වැම්පයර් ඩයරීස් …

Read More »

The Originals [S04 : E08] with Sinhala Subtitles | අද දවසේ නම් කිසිම කෙනෙක් මැරෙන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

ෂෝ එක නම් මං හිතුව විදිහටමයි ගලාගෙන යන්නේ. ඩොමිනික්ව මරලා දැම්මට එයා නැවත ඉපදුනා. මේ මනුස්සයා කොහොම හරි අර කිනිස්සත් හොරකම් කරගෙන තිබුනා. ඒවගේම එයාට ඕන උනේ මයිකල්සන් පවුල පිටින්ම මරලා දාන්න. නමුත් මේකට එයාට මයික්ල්සන් අංගනයට යන්න ලැබුනේ නෑ මොකද ෆ්‍රේයා ආරක්ෂක සිමා මන්තරයක් දාලා කොටු කරපු නිසා. ඒකෙන් …

Read More »

The Originals [S04 : E07] with Sinhala Subtitles | පරණ හතුරන් නැවත මිතුරන් කරගනියි.. [සිංහල උපසිරැසි සමඟ]

මාසෙල්ව ඇදිරිගේ හිර කරගෙන මයිකල්සන්ලා සාදයක් තිබ්බා. ඒත් සොෆියා මේ ගැන කොහොම කොහොමින් හරි ජෝෂ්ගේ මාර්ගෙන් දැනගන්න ජෝෂ්ව යොදවනවා. ඒත් සොෆියා  මේ වෙද්දී අර ඩොමිනික් එක්ක ගණුදෙනු ගහලා එයාලා එක්ක වැඩ කරනවා. මොකද එයාට ඕන මයික්ල්සන්ව විනාශ කරලා දාන්න. ඒකටත් එයාගේ කියලා සාධාරණ හේතුවක් තිබුණා. ඒ මොකද කියලා සොෆියා හොදාකාරව …

Read More »

The Originals [S04 : E06] with Sinhala Subtitles | සාදය.. [සිංහල උපසිරැසි සමඟ]

සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම හරි හොලොව් දිහා බලලා වැඩ වරද්දගෙන. මේ දෙන්නටත් මේක ආසාදනය වෙලා. මේ දෙන්නාගේ පරම හතුරෝ දෙන්නා මවා පෑමක් කරලා හොලොව් …

Read More »

The Originals [S04 : E05] with Sinhala Subtitles | හොලොව්හි බලපෑම.. [සිංහල උපසිරැසි සමඟ]

පුද්ගලිකවම ගිය සතියේ කොටස තමයි මගේ කැමතිම කොටස වුණේ. මොකද මෙ පෝස්ටරේ තිබුණු දේ හැබෑවක් උනා. හෝප්ව හොද කරන්න නිව් ඔර්ලින්ස් වලට ගෙනාවත් වැඩි යමක් කරන්න වුණේ නෑ. මොකද වින්සන්ට් හොද කරලා මේ ක්ෂණික ආයේ තත්වේ බරපතල උනා. වින්සන්ට් මේ නපුරු ආත්මය හැදින්වුවේ “හොලොව්” කියලා. කට්ටියම කොහොම හරි හැම ළමයෙක්වම …

Read More »

The Originals [S04 : E04] with Sinhala Subtitles | හොලොව්.. [සිංහල උපසිරැසි සමඟ]

දැන් නම් මටත් වඩා මෙහ් සීරිස් එකේ ෆෑන් කෙනෙක් වෙච්ච හේවා කියන්න වාගේ මේකේ සිද්දීන් හරි ඉක්මනට සිද්ද වීගෙන යනවා නෙහ්. මොකද ඉතින් මේ පාර කොටස් 23 ක් නම් නැහැ. මේ පාර තියෙන්නේ කොටස් 13ක් විතරයි. එහෙම ඉක්මනින්ම කතාව ගලාගෙන යන එකට පුදුම වෙන්න දෙයක් නෑ ඉතින්. අනික තමයි කලින් …

Read More »

The Originals [S04 : E03] with Sinhala Subtitles | නපුරක් අත ළග.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කිව්වා වගේම කලින්ටත් වඩා මේ කොටසේ උපසිරැසිය හුගක් ප්‍රමාද වෙලා ආවා වගේම මේකේ පිටපතත් ප්‍රමාද වෙලා ඇවිත් තියෙන්නේ. දවාලේ ඉදන් සබ් පේජ් රිෆෙච් කර කර බැලුවා ඒත් සබ් එක අද ඇවිල්ලා තියෙන්නේ හවස හයත් පහුවෙලා. කොහොම හරි අදම රෑ දොළහ වෙද්දී ඉවරයක් කලා. බයවෙන්න එපා ඉස්සරහට තව ප්‍රමාද …

Read More »

The Secret Circle [S01 : E22] with Sinhala Subtitles | නික්මයෑමට අවසරයි [සිංහල උපසිරසි සමඟ]

දිල්ෂාන් සචින්තගේ ලිපිය ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 22වෙනි  කොටස එහෙමත් නැත්තම් කතාමාලවේ අවසාන කොටස තමයි අද මේ අරන් ඇවිල්ලා තියෙන්නේ. ඇත්තටම කතාව ගැන කියන්න කලින් පොඩි දේවල් ටිකක් තියනවා මතක් කරන්න. ඇත්තටම කිව්වොත් මේ කතාමාලාව මම උපසිරසි ගන්වන්න කියලා පහුගිය අවුරැදු දෙක තිස්සෙම හිතාගෙන හිටියා ඒත් වැඩේ වුනේ …

Read More »

The Originals [S04 : E02] with Sinhala Subtitles | මුදවාගැනීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං කියපු දේම සිද්දවුණා. මං කිව්වනේ මේ සීරිස් එකේ සබ් එන්නේ ප්‍රමාද වෙලා කියලා. පළමු කොටසට විතරයි ඉංග්‍රීසි උපසිරැසි ඉක්මණින්ම එන්නේ. තවත් සමහර මේකේ සබ් එක ඉල්ලලා පලවෙනි එපියට ඊයේ කමෙන්ට් කරලා තිබ්බා. අනේමන්දා ඉතින්. නොදැනුවත් කෙනෙක් ඉන්නවනම් කියන්නම්, මේක විකාශය වෙන්නේ සිකුරාදා දිනයේ. අන්තර්ජාලයට පිටපත් නිකුත් වෙන්නේ සෙනසුරාදා …

Read More »

The Secret Circle [S01 : E21] with Sinhala Subtitles | අවසන් පළිගුවේ හෙළිදරව්ව [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 21 වෙනි කොටස තමයි මේ අරගෙන ආවේ හරියටම කියනවනම් තව එක කොටසකින් හැම දෙයක්ම අවසන් වෙනවා. කලින් කොටසේ වුන දේවල් මතක ඇතිනේ. කලින් කොටසෙදි එබන් මායා බලයන් පාවිච්චි කරන නිසා කට්ටිය දැනගන්නවනේ එබන්ට කවුරැහරි ද්‍රෝහි මායාකාරයෙක් මයා බලයන් දීලා කියලා. ඒ වගේම එබන් …

Read More »

The Secret Circle [S01 : E20] with Sinhala Subtitles | නියම ද්‍රෝහියා සොයා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 20 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි  එබන් මොකක්ද කරන්න හදන්නේ කියලා හරියටම දැනගන්න පුළුවන් වෙනවනේ. ඒ වගේම ළමයි පළිගු හිස්කබල හදන්න ඔනි කරන පළිගු වලින් 4ක් හොයාගන්නවනේ. ඒ අතර කැසී දැනගන්නවනේ ඩයනා තමයි කවයේ ඉන්න අනිත් බ්ලැක්වෙල් කියලා. නැත්තම් ඩයනා …

Read More »

The Secret Circle [S01 : E19] with Sinhala Subtitles | බැල්කන් පරම්පරාවේ බ්ලැක්වෙල් සොහොයුරියෝ [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ 19 වෙනි කොටස. අද කතාදි පළිගු හිස්කබල හදන්න ඕන ඉතිරි පළිගු ටික හොයාගන්න කට්ටිය මහන්සි වෙනවා.ජේක් යනවා එයාගේ සියාගේ ගාවටෙ පළිගුව හොයාගන්න. ඒ අතරේ ජේක්ගේ සියා කැසිටයි එයත් එක්ක යන අනිත් අයටයි බ්ලැක්වෙල් ගැන හැම ඇත්තක්ම කියනවා. ඒඅතර කැසි එයාගේ අනිත් සහෝදරිය කවුද කියලා අද කොටසෙදි හොයාගන්නවා, ඒ …

Read More »

The Secret Circle [S01 : E18] with Sinhala Subtitles | බිලි පූජාව [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 18 වෙනි කොටසත් අරගෙන ආවා. ගිය සතියේ එපියේ මතක ඇතිනේ කැසීගෙයි ඇඩම්ගෙයි සම්බන්ධයෙන් ශාපයක් පටන්ගත්තා. ඒක ඉවරයක් වුණේ දෙන්නා අමෘතයක් බීලා. හැබැයි ඉතින් ඒක වැඩකරන්නේ ඇඩම්ට විතරයි, අද කතාවට සැමුවෙලුත් සම්බන්ධ වෙනවා. මොකද සැමුවෙල්ව මායාකාර දඩයක්කාරයන් මරන්න එනවා. ඒ මොකද ඒබන් එයාව බිල්ලක් …

Read More »

The Secret Circle [S01 : E17] with Sinhala Subtitles | අමෘත්තය [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 17 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි ඊතන් කැසීගේ තාත්තව මරන්න හදනවනේ. ඉතින් ඒත් කැසීගේ අදුරැ මායාවන් නිසා ඒ ඊතන් කියලා හොයාගන්න පුළුවන් වෙනවානේ.ඒ ඊවාටත් මායා බලයන් ලැබෙනවනේ. එයා ඒවා පාවිච්චි කරලා ලීගේ සාරය අරගන්නවනේ. කලින් කතාව ආවසන වෙනකොට කැසීයි ඇඩමුයි …

Read More »

The Secret Circle [S01 : E16] with Sinhala Subtitles | ද්‍රෝහියා [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් මම The Secret Circle කතාමාලාවේ 16 වෙනි කොටසත් අරගෙන ආවා.කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි කැසීගේ තාත්තා නගරෙට එනවනේ. ඉතින් හැමෝම හිතන් ඉන්නේ එයා නරක කෙනෙක් කියලනේ.ඒත් එයාට දැන් කිසිම මායා බලයක් නැහැ. එයා නිකන්ම මනුස්සයෙක් විතරයි.ඉතින් කට්ටියට මතක ඇතිනේ කලින් කොටසෙදි එබන් මැජික් පාවිච්චි කරනවා. මායා දඩයක් කාරයෙක් …

Read More »

The Secret Circle [S01 : E15] with Sinhala Subtitles | අදුරැ මායා කරැගේ නැවත පැමිනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් The Secret Circle කතාමාලාවේ 15වෙනි කොටසත් අරන් ආවා…ගිය සතියේ කොටස ඉතින් මතක ඇතිනේ .මෙලිසයි ඩයනයි දෙන්නා යක්ෂයාගේ ආත්මය එහෙමත් නැත්තම් කුඩු ගහලා පිස්සු නටනවනේ. ඒ අතරේ කැසී පස්සේ මුද්‍රාව නිසා බලයන් අහිමිවුන අමනුස්සයෝ එනවනේ. එයාලා ඇඩම්ට ආවේස වුනාට පස්සේ ඇඩම්ව බේර ගන්න ඔනි නිසා කැසී මුද්‍රාව එයාලට දෙනවනේ. …

Read More »