+1 (2013) | ඔයා වගේම තවත් කෙනෙක් හම්බුනොත්..(18+).[සිංහල උපසිරැසි සමඟ]
ඔන්න යාලුවනේ මං මේපාරත් සුපිරිම භාන්ඩයක් අරගෙන ආවා.මං නෙට් එකේ අලුත් ෆිල්ම්ස් ගැන බල බල ඉන්නකොට තමයි මේක හම්බුනේ.මේ වගේ එකක් මං නම් කලින් බලලා නැහැ.මං හිතන්නේ නැහැ ඔයාලත් බලල ඇති කියලා..බැලු බැල්මට නම් පෙන්නේ ආදර කතාවක් කියලා.මේක ආදර කතාවක්ම නෙමේ..මේක නම් හරිම අත්භූත ෆිල්ම් එකක්.. Sci-Fi | Thriller කියන වර්ගීකරණයට තමයි දාල තියෙන්නේ.ඒ වගේම මේකේ හොද කොපියක් ඇවිත් තවම වැඩි දවසක් නැහැ.පොඩ්ඩක් හිතන්න ඔයාවම ඔයාගේ මුණ ඉස්සරහට ආවොත් මොකද වෙන්නේ කියලා.මොකද කරන්න ඕනේ කියලා හිතා ගන්නවත් බැහැ නේද?
ජිල් (Ashley Hinshaw) සහ ඩේවිඩ් (Rhys Wakefield) තමයි මේකේ ආදරවන්තයෝ දෙන්න..එයාල ගොඩක් ආදරෙන් ඉන්නවා.නමුත් ඩේවිඩ් වැඩේ වන කර ගන්නවා. හදිස්සියේ වෙන කෙල්ලෙකුට කිස් එකක් දෙන්න ගිහින්.කොහොමහරි මේක ජිල් දැකලා තරහ වෙනවා.ඩේවිඩ් ගේ අතිජාත මිත්රයා තමයි ටෙඩි(Logan Miller)කියන්නේ…පස්සේ කට්ටියම පාටි එකකට සෙට් වෙනවා.එතැනදී තම මේ අරුම පුදුම වැඩේ වෙන්න පටන් ගන්නේ.මං මුලින්ම කිව්වනේ ජිල් සහ ඩේවිඩ් තරහ වෙනවා කියලා.ඉතින් දැන් ඩේවිඩ් ට ඕනේ ආයෙත් ජිල් වල යාලු කර ගන්න..පාටි ඒක යන අතරේ කොහොම හරි ඩේවිඩ් ජිල් ව කාමරේකට එක්කන් ගිහින් මේ ගැන කතා කරනවා..එත් වැඩේ හරි යන්නෙම නැහැ..ජිල්ටත් ඕනේ වෙලා තියෙන්නේ ඩේවිඩ් ගෙන් වෙන්වෙන්න.මොකද ඩේවිඩ් හරිම ඒකාකාරී නිසා..
මේ දෙන්න කාමරේ ඉන්න අතරේ ලයිට් යනවා..ලයිට් එනකොට ජිල් එතන නැහැ..මොකද දන්නවද වෙලා තියෙන්නේ..යම් කාල පරතරයක් ඇතුව හැමකෙනාගේම පිටපතක් ඇතිවෙලා..කොහොමද දැන් වැඩේ..මේ අලුතෙන් හැදුනු පිටපත් නියම කට්ටිය කරපු ඒවම නැවත කරනවා..එහෙම නැත්නම් කාලය හරහා පස්සට ගිහිල්ලා කිව්වොත් හරි..දැන් මොකද වෙන්නේ?මේක මුලින්ම දැන ගන්නේ කිහිප දෙනෙක් විතරයි..මේකේ අවධානම අනිත් අයට කිව්වට ගණන් ගන්නෙම නැහැ..මොකද මේක පාටි එකක්නේ..ඔක්කොම හොදට බිලා ඉන්නේ…මේ අතරේ ඩේවිඩ් මේ අවස්ථාවෙන් ප්රයෝජන අරගෙන ජිල් ව යාලු කර ගන්න හදනවා..මොකද එයා දැන් ජිල් ගැන දන්නවනේ…
ඔයාල මොකද හිතන්නේ අන්තිමට මොකද වෙන්නේ කියලා? ඒක ඔයාලට ෆිල්ම් එකේ අන්තිම විනාඩි කිහිපය වෙනකන්ම දැනගන්න ලැබෙන්නේ නැහැ….අන්තිමට කවූරු ඉතුරු වෙයිද? ජිල්ට සහ ඩේවිඩ් ට මොකද වෙන්නේ? පිටපත් ටික මොනවා වෙයිද? අනේ මන්ද නේද..පිස්සු වගේද? නැහැ එහෙම වෙන්නේ නැහැ නේ ෆිල්ම් ඒක අවසාන වෙනකම් ඒක හුස්මට බැලුවොත් එහෙම…මං කියෙව්වා පොඩ්ඩක් වැඩි වගේ..එහෙනම් මං කැපුනා..හැමෝටම ජය………
4099 downloads
Sameera, onna +1 film eka beluwa. thanks very much. oya subs dun films deka thunakma bagena thiyenawa, balala comments dannam.103k subs deepu oyata nam commentswala agayakuth nethiwa athi samaharawita. eth ape yuthukamane mehemawath selakillak karana eka. thanks again.
thanks
එළ එළ.. :coOL:
සිංහල උපසිරැසි වලට බොහොමත්ම ස්තූතියි මිත්රයා.. 🙂
දිගටම ෆිල්ම්ස් වලට උපසිරැසි දාන්න.. 😀
ජයවේවා හැමෝටම.! [thumbsup]
බොහොම ස්තුතියි සමීර සහෝ..
Thank U Sameera.
බොහොම ස්තුතියි
baluwo………thnzzzz
පට්ට පාරක් වගෙයි සබ් එකට ගොඩක් ස්තූතියි සහෝ
බොහොම ස්තූතියි සමීර සහෝ සිංහල උපසිරැසියට. බලමු එහෙනම් අන්තිම විනාඩිය වෙනකම්ම. ජය෴෴ 😛 😛
+1.යකෝ මේක නම බැලුවමම පිස්සු හැදෙනවෙන.18+ වෙච්චි එකේ ඉතිං බැලුව කියල පාඩුවකුත් නෑනෙ.නියමයි සමීරෝ.ජයවේවා.බොහෝ……………………………………………………………….ම ස්තූතියි…!
thnq
මේකනං බලන්ඩම වටින එකක් වගේ
හොඳ භාණ්ඩයක් වගේ
අරන් බලමු..
අන්තිම වෙනකන් බලන්න පුලුවන් නම් එච්චරයි.
ස්තුතීයි සමීර
පට්ටට තියෙයි නේ … ස්තුතියි සහෝ සබ් වලට
ඔන්න එහෙනම් ගන්නවා,+ ඒවා තිබුනට කතාව කියෙව්වම නොබලා බෑ වගේ,thanks සහෝ
ස්තුතියි සහෝ උපසිරසියට,ජයවේවා.
aththatama oyage subtitle walata godak thanks.eth mage computer player eke kotu watenne subtitle ekata,
VLC එකෙන් ප්ලේ කරන්න එපා සහෝ..කලින් සිංහල සබ් දිව්වද?
clic to khttp://adf.ly/WiWa8……………niyama movi akak.
සබ් බාන්න දෙන් නැනෙ..බාගෙතා ඇවිත් එර එකක් එනවන්!!!!!මොනා උනත් පත්ත ෆිල්ම් එක!!1
සහෝ වැඩේ හරි ගියේ නැද්ද? IDM එකෙන් නැතුව බාගන්න..
4n eken ba gatha bro..
ෆිල්ම් එකත් බලන්නේ ෆෝන් එකෙන්මද? කෝම්පුටර් එකින් අරන් බලන්නකෝ සහෝ .
nah yalu film blanne com 1n thamai..subtitle 4n eken dwnlod kragatha..e sub com 1ta dala flm blanawa com 1n..300mb 1th patta.man ehen mehen baluwa.ada balanawa okkoma..tnkz bro…patta flm1ka..
බොහොම ස්තූතියි සහෝ. වෙනස් ආරක කතාවක් වගේ
ඔන්න මාත් බෑවා! ජය වේවා!
thanks
Thanks
තවත් අලුත් එකක් බස්සලා නොවේ.
එල ඈ…
තවත් 13ක් බස්සමු.
ජයවේවා!
එල එල
අනිවා මේක බලන්න ඔනි
එසේම
සබටත් තුති
ඔබට ජය……….
niyamai thank u wewaaa…
jaya wewa…
පට්ට මචෝ…
මැක්සා එකක් වගේ..
මගෙත් කැමතිම ටයිප් එක…
ට්රේඅල්රේ බැලුවම තව ටිකක් ආසා හිතුනා//
දැන් ම බානවා..
300 ගානේ එක හොද ඇති නේද…
ජය වේවා..
කොල්ලා දියුණු වෙලානෙ පට්ට විදිහට
සබ් දෙනවා හිටුකියලා
ජයවේවා සහො
jayen jaya!!!
loweth balanna one dan
ela ela ela ela
තැන්ක්ස් වේවා!!!
එල මචං බාන්න දැම්ම එහෙනම්
18+ ne apita awulak na shape 😛
elazz thxzzzz
අමුතු කතාවක් වගේ හෙට බානවා ජය!
mamath balanne one wenasma kathwak wage meyka nam thx
bohoma pin
sub walata thxz oyath dan elakiri wage denawane speed
thanks
අහ නියමයි වගේ බලන්න ඕනේ
නියමයි සමිර අළුත්ම එකක් වගේ
ජය වේවා