Friday , September 18 2020
Breaking News

Monthly Archives: March 2009

සමාවෙන්න ඕන මෙහෙම ලියනවට…..

ෆිල්ම් ගැන ලියන තැනක මෙහෙම ලියන එක හොදද මන්ද..මම දන්නෙ නෑ මේ බ්ලොග් එක හැමෝටම ප්‍රයෝජනවත්ද කියල..කමෙන්ට්ස් අඩු වෙනව එන්න එන්නම..ඒකයි මට මෙහෙම ලියන්න හිතුනෙ..ඔයාල නිකමටවත් මේ බ්ලොග් එකෙන් ප්‍රයෝජනයක් ගත්තොත් පුලුවන් නම් කමෙන්ට් එකක් දාල යන්න හොදේ..මොකද මට මේ බ්ලොග් කෙරුවාවෙන් තියන එකම සතුට ඔයාලගෙ කමෙන්ට්ස් බලන එකත්,ඔයාල මේ …

Read More »

Bedtime Stories (2008)

ඔන්න මට කාලෙකට පස්සෙ හම්බුනා නයිට් ඇට් ද මියුසියම් හා ජුමන්ජි වගේ තවත් කතාවක්. මේක ළමා කතාවක් කියලත් කියන්න පුලුවන්. ඒ වගේම පුංචි ආදර කතාවකුත් මේකෙ තියනව. ඔන්න මම දැන් කතාව කියන්නයි යන්නෙ. දග කරන්නෙ නැතුව අහන් ඉන්න. හික් හික්… එක්තරා සුපිරි හෝටලයක වැඩ කරන පුද්ගලයෙකුට තම සහෝදරියගේ දරුවන් බලාගන්න …

Read More »

Thick as Thieves (2009)

මේක නම් මම දැන් බැලුවෙ. නියම ෆිල්ම් එකක්. මම කෙලින්ම කියන්නෙ මේක නම් කොහොම හරි බලන්න කියල. මොකද මේකෙ කථාව හරිම ලස්සනට වෙනස් වෙනව අපි නොහිතන විදියට. ඒ නිසා අමුතුම ගතියක් ලැබිල තියනව ෆිල්ම් එකට. ආහ්.. මට දැන් දැනගන්න ලැබුන මේක 1998 දිත් හදපු කතාවක් කියල. ඒකෙන්ම තෙරෙනවනෙ මේක දෙවන …

Read More »

Role Models (2008)

හ්ම්ම්. මේ ෆිල්ම් එක ගැන විශේෂයක් නැති උනත් ඒක ගැන කියන එක හොදයි කියල මට හිතුනා, මොකද මේ ෆිල්ම් එක ටිකක් වෙනස් එකක්. මේක බාගෙට කොමඩියක් වගේ තමයි මට නම් හිතෙන්නෙ. කොහොම උනත් මම ආස පොරක් රගපානව මේකෙ. මම බොහොම කෙටියෙන් කියන්නම්කො කතාව ඔයාලට. මෙහෙමයි, යාලුවො දෙන්නෙක් ඉන්නව එකම තැන …

Read More »

Pride and Glory (2008)

හ්ම්ම්ම්. කාලෙකට පස්සෙ තමයි ටිකක් විතර සංකීර්ණ කතාවක් බැලුවේ. අප්පා… කොහොම කියන්නද මේක ගැන. හ්ම්ම්ම්. බලමු ෆිල්ම් එක ගැන විස්තරයක් කියන්න. මෙහෙමයි. මේක පොලිස්සිය ගැන කතාවක් වගේම පවුලක කතාවක. කතාව නම් කියන්න යන්නේ නෑ මම. ඒ උනාට පොඩි විස්තරයක් දෙන්නම්. පොලිසියක් තුල ඝාතන 4ක් සිද්ද වෙනව. මේ ගැන හොයන්න එක් …

Read More »

Behind Enemy Lines: Colombia (2009)

මේක නම් ක්‍රියාදාම චිත්‍රපටයක්. ඔත්තු බැලීමේ මෙහෙයුමකට යන දක්ශ හමුදා නිලධාරින් පිරිසකට කොලොම්බියාවෙදී මුහුණ දෙන්න වෙන ප්‍රශ්ණ රාශියක් ගැන තමයි මෙහි කියවෙන්නේ. අනික් චිත්‍රපට වගෙ නෙවෙයි මම මේකෙ කතාව වැඩිය කිව්වොත් ගතිය නැති වෙන්න පුලුවන්. ක්‍රියාදාම ෆිල්ම් වලට කැමති අය බලන්න. අනික් අයට නම් කම්මලි හිතෙන්නත් පුලුවන්. කොහොම උනත් හැම …

Read More »

Screamers: The Hunting (2009)

හ්ම්ම්… මේක විද්‍යා ප්‍රබන්ධයක්. නමුත් වෙනස්ම විදියක කතාවක්. මේක හැමෝටම අල්ලල යන එකක් නම් නෑ මම හිතන්නෙ. කොහොම උනත් කතාව මේකයි. අගහ‍රු ලොවෙන් පෘතුවියට පණිවිඩයක් ලැබෙනව ස්ක්‍රීමර්ස් කියන යන්ත්‍ර වලින් අපිව බේරගන්න එන්න කියල. මෙතන ඉදල තමයි කතාව ඇත්තටම පටන් ගන්නෙ. පෘතුවියෙන් ටීම් එකක් යවනව අගහරු ලොවට. එයාලට එහෙ ඉන්න …

Read More »

Wild Hogs (2007) Sinhala Subtitles | [සිංහල උපසිරැසි සමඟ]

බලමු මේ ෆිල්ම් එක දිහා. මේක නම් කොමඩියක්. මම නම් ආසයි මේකට. මේකෙ කතාව කියනව නම් මෙ යාලුවො 4 දෙනෙක් ජීවිතේ ඒකාකාරී බවෙන් මිදෙන්න බයික් වලින් ගමනාන්තයක් නොදැන ඉබාගාතෙ යනව. ඒ ගමනෙදි මෙයාල මුහුණ දෙන රසවත් අත්දැකීම් තමයි ෆිල්ම් එකේ කතාව බවට පත් වෙලා තියෙනෙ. හ‍රිම රසවත්. වෙනත් ගොන් කොමඩි …

Read More »

*මේක නම් අලුත් වැඩක් ළමයිනේ*

මම දැකල තියනව ඕන ත‍රම් ෆිල්ම් බාගන්න තැන් තියනව..ඒ උනාට කිසි තැනක් නෑ බාගන්න කලින් ඒ ෆිල්ම් එක බලන්න ත‍රම් වටින එකක්ද කියල දැනගන්න..ඉතින් අපිට හිටපු ගමන් චොර ෆිල්ම් බාගන්නත් වෙනව..ඒක තේරුමක් නෑ නේ..ඒ නිසා මම හිතුව මම බලන ෆිල්ම් වල තියන කතාව ඔයාලට කියන්න,මුලු කතාවම නෙවෙයි.ඔයාලට දල අදහසක් ගන්න …

Read More »
error: Alert: Content is protected !!