Tuesday , November 24 2020
Breaking News

Monthly Archives: July 2009

Stop-Loss (2008) | යුද මානසිකත්වය!

මම හිතන්නෙ නෑ මේ චිත්‍රපටිය ගොඩක් අය බලල ඇති කියල..ඒත් යුද්ධ කතා ප්‍රිය කරන හැමෝම බැලිය යුතු එකක්..මොකද මේකෙ පෙන්වන්නෙ අවුරුදු ගානක් යුද්ධ කළ හමුදා නිලධාරීන් නැවතත් තම නිවාස වෙත පැමිණියාට පසු ඔවුන්ගේ මානස ක්‍රියාත්මක වෙන හැටි ගැනයි..අහ්..එහෙම කිව්වට ක්‍රියාදාම වලිනුත් අඩුවක් නෑ මේ ෆිල්ම් එකේ.. 😀 මෙන්න මෙහෙමයි මුල …

Read More »

The Boondock Saints (1999) | සහෝදරයන්,මිණීමරුවන් හා මුනිවරු!

හොඳ ,අමුතු ,ඇක්ශන් කතාවක් බලන්න කැමති කට්ටිය මේක බලන්න,නිකම්ම කතාවක් නෙවෙයි IMDB රේටින්ග්ස් වල 7.9/10 ක් ලබාගත් ෆිල්ම් එකක්.. සාමාන්ය ඇක්ශන් කතාවකට වඩා මේක ගොඩක් වෙනස්. එක්තරා සහෝදරවරු දෙන්නෙක් අසාධාරනයට සහ පාතාලයට විරුද්ධව කරන සටනක් තමා මේකෙන් දැක් වෙන්නෙ. මොවුන් දෙන්නා මුලදී එතරම් දක්ශයෝ නොව්නත් අන්තිමට හිට්මෑන්ලා දෙදෙනෙක් වෙන තරමටම …

Read More »

Horsemen (2009) | ගොදුරු 4ක්,ඛේදනීය රහස් 4ක්!

මේ කියන්න යන්නෙ මෙ අවුරුද්දේ තිරගත උන අමුතු චිත්‍රපටියක් ගැන..අපරාධ,නාට්‍යමය,අභිරහස්,ත්‍රාසජනක වගේ වර්ග ගොඩකට ඇතුලත් වෙන මේ චිත්‍රපටය ලබාදෙන රසවින්දයත් ඉහළයි..ඒත් මම හිතන්නෙ නෑ මේ වගේ චිත්‍රපටි හැමෝටම අල්ලල යයි කියල,මම මේ කියන කතාව අනුව තීරණය කරන්න බලනවද නැද්ද කියල.. නිතර හිමෙන් වැසී තිබෙන නගරයක එක් පුද්ගලයෙක් දර කපන්න යනව..ටික වෙලාවකින් …

Read More »

Bart Got a Room (2009) | කෙල්ලෙක් තෝරගන්න තියෙන අමාරුව!

මේ කියන්න යන්නෙ හොදට හිනා වෙන්න පුලුවන් චිත්‍රපටියක් ගැන..Death at a Funeral චිත්‍රපටියට ආස උන හැමෝම මේකටත් ආස වෙයි කියල මට හිතෙනව..මේ චිත්‍රපටිය යන්නෙ එක සිදුවීමක් වටා..එනම් තරුණයෙක් පාසලේ ප්‍රොම් රාත්‍රියට සහභාගී වෙන්න ලෑස්ති වෙන අයුරුත්,ඒ ආශ්‍රිත සිදුවීම්ත් වටා තමයි මේ කතාව ගෙහිල තියෙන්නෙ.. කතාවෙ මුල් ටික කිව්වොත් මෙහෙමයි..එක්තරා ගම්මානයක …

Read More »

WarGames: The Dead Code (2008) | සෙල්ලම් කරමුද?

මේ ෆිල්ම් එක නම් ගොඩක් අය බලල ඇති කියල හිතන්න අමාරුයි..Eagle Eye ,I’Robot වගේ චිත්‍රපටි වලට ආස අයට මේක අල්ලල යයි..වෙනස්ම විදියක ෆිල්ම් එකක් කියන්න නම් අමාරුයි..මොකද මේ ආකෘතියේ චිත්‍රපට ගොඩක් එකදිගට ආව..කොහොම උනත් මෙන්න මේකයි මේ චිත්‍රපටයේ කතාව.. ඇමරිකානු ආරක්ශක අංශ හදනව අලුත් ක්‍රමයකින් ත්‍රස්තවාදීන් හා අනාගතයෙදි ඇමරිකානු ආරක්ශාවට …

Read More »

Jumper (2008) with Sinhala Subtitles | ඕනම තැනක් සුලු දෙයක්! [සිංහල උපසිරැසි සමගින්]

ඔන්න එහෙනම් Dewage සහෝදරයාට පොරොන්දු වුනු විධියටම මම මේ පාර ඇඩ්වෙන්චර් මූවි එකකට උපසිරැසි දාන්න හිතුවා.. හැමදාම පරණ ඒවලට උපසිරැසි දානවා කියල කස්ටිය බර බරේ දාන නිසා මේ පාර පහුගිය අවුරුද්දේ තිරගත උනු ෆිල්ම් එකකටම උපසිරැසි දැම්මා. මේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂක Mr & Mrs Smith අධ්‍යක්ෂනය කල Doug Limen ගෙන්. …

Read More »

Death at a Funeral (2007) | මළගෙදර අවමගුල!

මේ කියන්න යන්නෙ IMDB රේටින්ග්ස් වල 7.3/10 ක් ලබාගත් වෙනස්ම වෙනස් චිත්‍රපටියක් ගැන..මීට සමාන චිත්‍රපටියක් ගැන මගෙ මතකයට එන්නෙත් නෑ..මේ චිත්‍රපටිය යන්නෙ එක්තරා සිදුවීමක් වටා පුද්ගලයක් හැසිරෙන ආකාරය දක්වමින්..පැය කිහිපයක වෙන සිදුවීම් තමයි අපිට පෙන්වන්නෙ..හැබැයි හොදට හිනා යනව.. මෙන්න මෙහෙමයි කතාව..එක්තරා පුද්ගලයෙක්ගේ පියා මැරිල..ඔහුගේ මලගෙදර වටා තමයි මේ කතාවම යන්නෙ..මුලින්ම …

Read More »

Land of the Lost (2009) | අමුතුම ලෝකයක්!

මේ කියන්න යන චිත්‍රපටිය ගොඩ කාලයක් තිස්සේ සිනමාලෝලීන් හොය හොය හිටපු චිත්‍රපටියක් ගැන..හැබැයි බලාපොරොත්තු උන තරම් රසවින්දනයක් මෙයින් ලබාදුන්නාද කියල එක ප්‍රශ්ණයක්.. නමුත් කොමඩි ෆිල්ම් එකක් හැටියට අසාර්ථකයි කියන්නත් බෑ..කොහොම උනත් මම මේ කියන විස්තර අනුව තීරණය කරන්න මේක බලනවද නැද්ද කියල.. එක්තරා විද්යාඥයෙක් ඉන්නව කාලය හරහා වෙනත් තලයන් වලට …

Read More »

Duplicity (2009) | දෙපිටකාට්ටුකම!

ඔන්න බොහොම පැටලිලි සහගත චිත්‍රපටියක් බැලුව කාලෙකට පස්සෙ..සතියකට කලින් තමයි මේ චිත්‍රපටියේ හොද කොපියක් ආවෙ..ඒ වගේම මේ දින වල වැඩියෙන්ම බාන ටොරන්ට් අතරින් එකක් තමයි මේක! ඔස්කාර් සම්මානලාභී නිළි ජූලියා රොබට්ස් හා ජනප්‍රිය නළු Clive Owen තමයි මෙහි ප්‍රදාන චරිත නිරූපණය කරන්නෙ..ටිකක් Mr. & Mrs. Smith (2005) වගේ චිත්‍රපටියක්..නමුත් ඊට …

Read More »

Ocean’s Eleven (2001) Sinhala Subtitles | මෙන්න හොරු! [සිංහල උපසිරැසි සමග]

ඔන්න මේ පාර මම ටිකක් කොමඩි පැත්තට බර ෆිල්ම් එකකට සිංහල උපසිරැසි දාන්න හිතුවා. මේ ෆිල්ම් එක ඇත්තටම ගොඩක්ම ආදායම් අතින් සාර්ථක උනු ෆිල්ම් එකක්. ඒක නිසාම ocean’s twelve සහ ocean’s thirteen නමින් එකකට එකක් ඈඳුනු විධියට තව ෆිල්ම් දෙකකුත් හැදුවා. මෙය තිරගතවූ අවුරුද්දේ එනම් 2001 හයවෙනියට වැඩිම ආදායම් ලැබූ …

Read More »

I Am Legend (2007) with Sinhala Subtitles | ඝනඳුර ආලෝකමත් කරන්න! [සිංහල උපසිරැසි සමගින්]

මෙන්න මගෙන් උපසිරැසි එක්ක එන තෙවෙනි ෆිල්ම් එක. ගොඩක් දෙනෙක් මේක ගැන දන්නවා ඇති. බලලත් ඇති.  ප්‍රධාන නළුවා විල් ස්මිත්. ඒත් මට ඇහිලා තියෙනවා එයාට සමහරු සිංහලෙන් කියන්නේ විල් සුමිත් කියලලු 😀 මේ ෆිල්ම් එකේ කතාව වෙන්නේ ලෝකයේ පැතිර යන භයානක වෛරසයක් ගැනයි. මුලින්ම  පිළිකා නිට්ටාවටම සුව කිරීමට සොයා ගනු …

Read More »

Take The Lead (2006) | බාධක මැදින් අරමුණ කරා!

මේ කතාව නම් ඇත්තටම නාට්‍යමය පැත්තට බරයි. මේක බලද්දි හිතෙන්නේ හරිම අභව්‍ය සිදුවීමක්  කියලා. නමුත් මේක සත්‍ය කතාවක්. ඇමෙරිකාවේ අදටත් මොහු මේ පටන් ගත් දෙය ක්‍රියාත්මක  වෙනවා. කතා නායකයා නමින් පියර්රේ ඩුලෙයින්. ඔහු ටැන්ගෝ සල්සා වැනි සාමාන්‍යයෙන් ඉහල  පවුල්වල අය හදාරන නැටුම් උගන්වන ගුරුවරයෙක්. මොහු දිනක් දකිනවා පාසලක ප්‍රධානියාගේ වාහනයට …

Read More »
error: Alert: Content is protected !!