Friday , December 4 2020
Breaking News

Monthly Archives: July 2010

Chance Pe Dance (2010) | නළුවෙක් වෙන්න නිකම්ම බෑ…

මේ තමයි මම බයිස්කෝප් එකට ලියන මුල්ම ලිපිය. මුල්ම ලිපිය වුනා කියලා නිකම්ම ෆිල්ම් එක විතරක් දීලා හරියන්නෙත් නැති නිසා ඔන්න මම සිංහල උපසිරැසි එක්කම දෙන්න කල්පනා කරා. මේක මම සිංහල උපසිරැසි කරපු මුල්ම ෆිල්ම් එක හින්දා වැරදි එහෙමත් ඇති, ඒකට මට සමාවෙලා පොඩ්ඩක් පෙන්නල දීලා යන්න. මේකෙ ප්‍රධාන චරිත රඟපාන්නෙ ශෂීඩ් කපූර්(Shahid …

Read More »

Død snø (2009) | මැරිලාත් තන්හාව…

කට්ටියට ටික දවසකින් Horror ‍ෆිල්ම් එකක් දෙන්න වුන් නැති නිසා මෙ ‍ෆිල්ම් එක දෙන්න හිතුනා. මිනිතිතු 90 පුරා දිවයන මෙම චිත්‍රපටිය IMDB 6.5 ලබා ඇති අතර 2009 ජනවාරි මස නොර්වේ රාජයෙන් නිශ්පාදනයක් ලෙස නිකුත් කරනු ලැබිය. ආදායම් වර්තා හො චිත්‍රපටියෙ නළු නිලි වර්නනා හො වැඩි වැඩ දාන්න අවස්ථාවක් හො ඉඩක් …

Read More »

Formosa Betrayed (2009) | වැලි තලාවෙන් වැසීයාමට පෙර

සත්‍ය සිදූවීම් අනුව නිපදවුනු චිත්‍රපටිවලට තියෙන කැමැත්ත නිසාම ඒ වගේ චිත්‍රපටයක් හොය හොය ඉන්නකොට තමයි වැඩි ප්‍රසිද්ධියක් නොතිබූ සිද්ධියක් අලලා තැනුණූ මේ චිත්‍රපටිය මට හම්බ වුනේ. ඉතින් ආයේ දෙපාරක් හිතන්නේ නැතිව මම හිතුවා මේ චිත්‍රපටය ඕගොල්ලෝ එක්ක බෙදාගන්න මෙහි සත්‍ය සිදූවීම් දෙක තමා 1981 දී Carnegie Mellon විශ්ව විද්‍යාලයේ සිටි …

Read More »

The Road to El Dorado (2000) with Sinhala Subtitles | රංවිමන් සොයා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න සිංහල උපසිරැසිත් එක්කමදෙන්න හිතුවා කාටුන් බයිස්කෝප් එකක්.සමහරවිට කට්ටිය මේක බලලත් ඇති.ටිකක් පරණ එකක්නේ.ඒත් ලස්සණම චිත්‍රපටියක්. ඒකයි උපසිරැසි එක්කම දෙන්න හිතුවේ.මුලින්ම කියන්න ඕනා මේකේ ලස්සණ සිංදු ටිකක් එහෙම තියනවා.කවුද දන්නවද ඒවා ගයන්නේ කියලා. Elton John සහ Tim Rice. ආයේ මුකුත් කියන්න ඕනේ නෑනේද ඒ ගැන…. කතාව ගැන පොඩියක් කියන්නම්.තරුණයෝ දෙන්නෙක් …

Read More »

Bridget Jones’s Diary (2001) | පිරිමි දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්!

Bridget Jones’s Diary විත්‍රපටියට මගේ අවධානය යොමු වුණේ මම ආස කරන සුන්දර නිලියක් වෙන Renée Zellweger ගැන මහා ජංජාල චිත්‍රපටි දත්ත සමුදායෙ හොයද්දියි. මම ආස කරන නළුවෙක් වෙන Hugh Grant ඉන්න බව දැනගත්තම වහාම බාන්න ඕන වුණා. මේක ආදරණීය චිත්‍රපටියක්. රෙනී සෙල්වෙගර්ගේ අතිශයම සුන්දර රංගනයක් මේකෙදි බලාගන්න පුළුවන්. බ්‍රිජට් කියන්නෙ …

Read More »

How to Train Your Dragon (2010) with Sinhala Subtitles | ඔබේ මකරාව පුහුණු කරගන්න…[සිංහල උපසිරැසි සමඟ]

මේ කියන්න යන්නෙ මෑතකදි නිකුත් වුණ ත්‍රිමාණ පරිගණක සජීවීකරණ වලින් නිර්මාණය වුණ හොඳම චිත්‍රපටිය ගැනයි. මේක ලෝකෙ බොහොම දෙනෙක්ට හොඳ වෙලා තියෙන බව තේරෙන්නෙ IMDb හොඳම චිත්‍රපට ලැයිස්තුවේ 177 වෙනි තැනට 2010 මාර්තු 10 වෙනිදා ඉඳන් අද දක්වා කෙටි කාලය ඇතුලත පත්වෙලා තියෙන නිසයි. කතාව ඇරඹෙන්නෙ Hiccup කියන නව යොවුන් …

Read More »

Cop Out (2010) | මෙන්න ගේම…

ඔන්න අද මම කට්ටියට අරගෙන එන්නෙ හොඳට හිනා වෙන්න පුළුවන් කියාදාම චිත්‍රපටියක්. චිත්‍රපටියේ සිටින නළුවන් ගැන යමක් කියනවනම්, ප්‍රධාන චරිත දෙකට පණ පොවන්නෙ Bruce Willis හා Tracy Morgan. Bruce Willis අපි දැකල තියෙන්නේ ටිකක් බරපතල නළුවෙක් විදියටනෙ. Armageddon, Sin City වැනි චිත්‍රපටි තුලින් හේ අප අතරට ආවා.  Tracy Morgan නම් …

Read More »

Brooklyn’s Finest (2009) | සුපිරි නලුවන් 4 දෙනෙකු පණපොවන සුපිරි චිත්‍රපටයක්…

ඔන්න අදත් සුපිරි ගනයේ චිත්‍රපටයක් උනු උනුවෙම දෙන්නයි හදන්නෙ. සුපිරි අධ්‍යක්ෂක වරයෙකුගේ සුපිරි නලු පිරිසක් රංගන චිත්‍රපටයක්. චිත්‍රපටයේ ප්‍රධාන රංගනයෙන් දායක වෙන්නෙ පරම්පරා තුනක් යාකරන දැනට හොලිවුඩය තුල ඉතිරිවී සිටින සම්පත් නලුවෙකු වන ” Richard Gere ” විසිනි. ඊට අමතරව, තවත් සුපිරිම නලුවන් තිදෙනෙකු වන “Wesley Snipes, Don Cheadle, Ethan …

Read More »

Clash of the Titans (2010) with Sinhala Subtitles | දෙවියන් හා මිනිසුන් අතර සටන ඇරඹුණා. .[සිංහල උපසිරසි සමඟ]

ගොඩක් අය එනකම් බලන් හිටපු චිත්‍රපටියක් ඔන්න උණු උණුවෙම සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. තාම කොපිය නිකුත් වෙලා දවස් පොඩි ගණනක් වුණත් මහන්සි නොබලා කට්ට කාගෙන සබ් දැම්මා. හැමෝම බාගෙන රසවිඳියි කියලා හිතනවා. Avatar  චිත්‍රපටයේ ජේක් සුලීට රඟපෑ Sam Worthington මෙම චිත්‍රපටයේත් ප්‍රධාන චරිතය රඟපානු ලබනවා. කතාව කෙටියෙන්ම කියන්නම්. මොකද …

Read More »

Clash of the Titans (1981) | මිනිසුන් රජුන් හා දෙවියන්…

ගෝලයා ලියයි: එන සඳුඳා (12 වැනිදා) Clash of the Titans (2010) චිත්‍රපටිය ඔයාලට රැගෙන එනවා. නිකං නෙවෙයි රොයිලි සහෝගේ සිංහල උපසිරැසි එක්ක. එහෙන් මෙහෙන් බාගෙන අල වෙන්න එපා හොඳේ.. 🙂 ඉතිං කොහොමද සහොදරවරුනි. විභාග ඉවර වුන ගමන් ඉතින්  බයිස්කොප් 1ක් අරං ආවා. Clash of the Titans බයිස්කෝප් 1කේ මුල් කෘතිය  බලන්න කැමති …

Read More »

Gabriel (2007) | අදුරෙන් එළියට…

ඉදිරියෙදි ලෝකය අදුරු වෙයිද? අපිට මොකක් වෙයිද? අපිට ජිවය ගෙන එන්නෙ කවුද? යන ප්‍රශ්න කිපයක් සමගම නිකුත් වුනු Gabriel  චිත්‍රපටිය,  චිත්‍රපටි වසර ලෙස හැදින්වු 2007 වසරෙදි නිකුත් විය. මෙම චිත්‍රපටිය හොද නරක අතර ඇති වන සටනක් මුලික කථා තේමාව කර ගෙන ඇත. මෙහි දෙවන කොටස මෙම (2010) වසරෙ මුල බාගයේදි Legion නමින් නිකුත් කරනු ලැබින. ගොඩක් දෙනෙකුට මග හැරි ඇතැයි …

Read More »

De Dana Dan (2009) with Sinhala Subtitles | මුදලට යටවූ ලෝකයක් [සිංහල උපසිරසි සමඟ]

2009 නොවැම්බර් 27 දින තිරගත වීම ඇරඹූ මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ ප්‍රියදර්ශන් විසින්. මේක හදල තියෙන්නෙ 2004 අවුරුද්දෙ තිරගත වුන Veetam කියන මලයාලම් ච්‍ත්‍රපටය අනුසාරයෙන්. මේකෙ ප්‍රධාන චරිත රගපාන්නෙ අක්ශේ කුමාර්, සුනිල් සෙට්ටි, කතිරිනා කායිෆ්, පරේෂ් රාවල්, නෙහා ඩුප්පායි , සමීර් රෙඩ්ඩි සහ තවත් හුගක් අය. මේක සම්පුර්ණයෙන්ම රෑගත …

Read More »

Swing Vote (2008) | පාවෙන ඡන්දයෙන් රටේ අනාගතය…

ඔන්න හා පූරා කියලා මමත් ලිපියක් ලිව්වා. රොයිලි සහෝදරයාගේ ආරාධනයෙන්. මම මේ කියන්න යන චිත්‍රපටිය දේශපාලනයට හා සම්බන්ධ චිත්‍රපටියක්. මම එහෙම කිවූවට මේක විනෝදකාමීත්වය පිරි අපේ රටේ දේශපාලකයන්ට උනත් ගොඩාක් දේවල් ඉගෙන ගන්න පුලූවන් එකක්. මෙහි ප්‍රධාන චරිත දෙක වන Bud Johnson (Kevin Costner) සහ ඔහුගේ එකම දියණිය වන පාසලේ …

Read More »
error: Alert: Content is protected !!