Monday , September 21 2020
Breaking News

Monthly Archives: November 2010

Toy Story 3 (2010) with Sinhala Subtitles | සෙල්ලම් බඩුත් ලේසිනෑ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දුවලා පුතාලා , නංගිලා මල්ලිලා එක්ක එකට ඉඳගෙන බලන්න පුළුවන්, 2010 වසරේ පොඩි හිටියන් වෙනුවෙන් නිපදවුණ ලස්සනම ලස්සන චිත්‍රපටයක් සිංහල උපසිරසිත් එක්කම තමයි අද දෙන්නෙ. මුලින්ම බයිස්කෝප් ප්‍රේක්ෂකයින්ගෙන් සමාව ඉල්ලනවා, මේ චිත්‍රපටිය ලබා දෙන්න ටිකක් විතර පරක්කු වුණාට. ඒකට හේතුව වුණේ මේ චිත්‍රපටයට උපසිරසි යොදන්න භාර අරගෙන තිබුණු චාමිකර …

Read More »

Out Of Time (2003) | දෙයියෝ සාක්ෂි!

මේ කියන්න යන්නේ මම ලගදී බැලුව පට්ට බයිස්කෝප් එකක්. මේ ‍ෆිල්ම් එක කූල් ඇක්ශන් ගණයට වර්ග කරන්න පුලුවන්. මේ කතාවේ අනිත් ඇක්ශන් ‍ෆිල්ම් වල වගේ සුපිරි වැඩ කාරයෝ නැහැ. සේරම තියෙන්නේ ඇත්ත විදියට. ඒ කියන්න ඇත්ත ජීවිතයේ වෙන දේවල්. මෙහි ප්‍රධාන චරිතයට පණ පොවන්නේ Deja Vu, The Book of Eli, …

Read More »

Inception (2010) Sinhala Subtitles | සිහින යනු…?????? [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම මම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේකට උපසිරැසි යෙදිම මුලින්ම බාර ගත්තු සහෝදරයා වෙනුවෙන් හා බයිස්කෝප් කණ්ඩායම වෙනුවෙන් මේක දෙන්න මෙච්චර කල් ගිය එකට. කාර්යබහුලත්වය නිසා බාරගත්තු සහෝදරයා නිම කිරීම ප්‍රමාද වන නිසා මම සබ් දැමීම බාර ගත්තා. දින 2ක් වගේ බොහොමත්ම කෙටි කාලයක් ඇතුලත වාසල සහෝදරයා මුලින් නිමකල පේලි 300 …

Read More »

Scott Pilgrim vs. the World (2010) | ඇගේ හද දිනීමට හතුරො හතක් පරාද කල යුතුයි.

ඔන්න අද දෙන්න යන්නෙ imdb එකේ 8.0/10 ක අගයක් අරගෙන තියෙන මැක්ෂම බයිස්කෝප් එකක්. මේ බයිස්කෝප් එකට ලිපිය ලියන්න හිටියෙ අපේ ගෝලයා සහෝයි. නමුත් ෆිල්ම් එක මට හොඳටම අල්ලලා ගිය නිසා, ඒ අවස්ථාව මට හිමිකර ගත්තා. මේ බයිස්කෝප් එක හරියට අපි පරිගණකයේ ඇතුළේ ඉඳලා පරිගණක ක්‍රීඩාවක නියෙලෙමින් බලනවා වගෙයි. මේ …

Read More »

A Walk in the Clouds (1995) with Sinhala Subtitles | එන්න…වලාකුළු අතර සැරිසරන්න! [සිංහල උපසිරසි සමඟ]

මේ චිත්‍රපටිය පශ්චාත් 2වෙනි ලෝක යුද්ධ කාලය පසුබිම් කරගෙන නිර්මාණය කෙරුණු චිත්‍රපටියක්. හැබැයි යුද්දේ ගැන හදපු එකක්නම් නෙවෙයි ඔන්න… මේකේ කතාව විහිදෙන්නේ යුද්ධය නිම කරලා ආපසු ගෙදර එන සොල්දාදුවෙකුට මුහුණදෙන්න වෙන සිදුවීම් පෙළක් වටායි. ඔහු තමන්ගේ ව්‍යාපාර කටයුතු සඳහා යන ගමනේදී සිද්ධවෙන බොහොම පුංචි සිද්ධියක් නිසා ඔහුගෙ අරමුණ වෙනස්වෙනවා. කොහොමින් …

Read More »

Neal ‘N’ Nikki (2005) | පිස්සු හැදෙන ආදරයක්…

ඔන්න ඉතින් හා හා පුරා කියල මාත් බයිස්කෝප් එකක් දෙන්නලු යන්නේ..හැමදාම බයිස්කෝප් බානව විතරයි ඔය කොල්ලන්ට මොකුත් දෙන්නේ නැද්ද කියල අපේ ගෙදරිනුත් බර බරේ දාන සංවේදී මොහොතක ලියන මේ කථාවේ අඩු පාඩු තියෙනවනම් හැමෝගෙන්ම සමාවත් ඉල්ලනවා හොඳේ.. මෙන්න මෙහෙමයි කතාව..ටිකක් කෙටියෙන් තමයි කියන්නේ මං.. මේ ඉන්න නීල් කියන හාදයා හරි …

Read More »

Undisputed II: Last Man Standing (2006) with Sinhala Subtitles | ජීවිතය වෙනුවෙන් සටන් කරන්න… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද දෙන්න යන්නේ පට්ට ඇක්ෂන් බයිස්කෝප් එකක් තමයි.. නිකං නෙමේ සිංහල උපසිරසත් එක්කම. මේ බයිස්කෝප් මාලාව කොටස් 3කින් සමන්විත එකක්. මෙහි පළමු කොටස නම් අසාර්ථක නිර්මාණයක්. ඒකටත් හරියන්න 2 වෙනි එකයි 3 වෙනි එකයි මැක්සිමම් විදියට හදලා තියෙනවා. 1වෙනි එක නොබැලුවයි කියලා පාඩුවක් වෙන්නේ නෑ. ඒ මොකද 1 වෙනි …

Read More »

Milenge Milenge (2010) with Sinhala Subtitles | ඔබ දෛවය විශ්වාස කරනවාද ? [සිංහල උපසිරසි සමඟ]

මේක මගෙ පළවෙනි සිංහල උපසිරැසි නිර්මාණය. මම හිතනවා ඔයාලා මේක බලලා මගේ අඩුපාඩු එහෙම තියෙනව නම් පෙන්නලා දෙයි කියලා. මීට කලින් සිංහල උපසිරැසි දාපු ෆිල්ම් ගොඩක් බලලා තිබුණත් උපසිරැසි දාන එක කොයිතරම් අමාරුද කියලා තේරුණේ මේකට උපසිරැසි දාන කොට තමයි. එහෙනම් අපි ෆිල්ම් එක ගැන පොඩි විස්තරයක් දැන ගමු නේද? …

Read More »

The Sorcerer’s Apprentice (2010) with Sinhala Subtitles | අපිටත් ඉන්ද්‍රජාල කරන්න පුලුවන්නම්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න Nicolas Cage ඉන්න මැක්ෂම මැක්ෂා බයිස්කෝප් එකක් තමයි අරගෙන ආවෙ. Nicolas Cage විතරක් නෙමෙයි මතකනෙ අපි ලබාදුන්න She’s Out of My League (2010) චිත්‍රපටියෙ හිටපු Jay Baruchel කොලුවා, තව ඉතින් Monica Bellucci වගේ අයත් ඉන්නවා. කතාවනම් Fantasy තමයි. මුල සිට අගටම හොඳින් රස විඳින්න පුළුවන්. Walt Disney ලගේ වැඩක් …

Read More »

Daisy (2006) with Sinhala Subtitles | හදවත් තුනක කතාවක්… [සිංහල උපසිරසි සමඟ]

පෙර දිනකදී පළකළ මෙම ලිපිය තාක්ෂණික දෝෂයක් හේතුවෙන් මැකී ගිය බැවින් බොහෝ දෙනෙකුගේ ඉල්ලීම පිට නැවත පළ කලා. ෆිල්ම් එක බලපු අය කමෙන්ට් එකක් දාලා හොඳ නරක කියමු නේ…. ඔන්න අදත් කට්ටියටම දෙන්න යන්නේ ලස්සන කොරියන් ෆිල්ම් එකක් සිංහල උපසිරැසිත් එක්කම.කට්ටිය දැන් මේ ෆිල්ම්වලට ගොඩාක් ආසයි වගේනේ… ෆිල්ම් එක කොරියන් …

Read More »

A Mighty Heart (2007) | සත්‍ය කතාවක්..!!

2002 වර්ෂයේ, පෙබරවාරි 21 දා “The Slaughter of the Spy-Journalist, the Jew Daniel Pearl” නමින් වීඩියෝ දර්ශනයක් නිකුත්වුණා. ඒ කියන්නේ “ඔත්තුකාර මාධ්‍යවේදී ඩැනියෙල් පර්ල්ගේ ඝාතනය” කියන තේරුම. අපේ බයිස්කෝප් යාළුවෝ කාටහරි මතකද මේ සිදුවීම. ඇත්තෙන්ම ඒ වෙනකොට ඔහු වැඩ කළේ Wallstreet journal ආයතනයේ දකුණු ආසියානු කලාපයේ ප්‍රධානියා ලෙසටයි. හැබෑවටම ඔහු …

Read More »

The American (2010) with Sinhala Subtitles | නිහඬ ඝාතකයෙකුගේ අවසන් මෙහෙයුම [සිංහල උපසිරසි සමඟ]

කට්ටියට මාව අමතකද මන්දා. කාලයක් යනකම් බොහොම නිහඬව උන්නනේ. ඔන්න ටික කාලෙකට පස්සෙ නිහඬතාවය බිඳිමින් තවත් සබ් එකක් අරගෙන ආවා. 1990 දී Martin Booth අතින් ලියැවුනු නවකතාවක් වන A Very Private Gentleman කියන නවකතාව අනුව තනපු මේ චිත්‍රපටය තිරගත වුනේ 2010 සැප්තැම්බර් මාසයේ. ජැක් කුලියට මිනිසුන් ඝාතනය කරන්නෙක්. තමාව ස්වීඩනයේදී …

Read More »

The Invention of Lying (2009) | බොරුවක් එහෙම නෙමේ!!

බොරුව කියන්නෙ මොකද්ද? බොරුවේ උපත කොහොම සිදුවෙන්න ඇද්ද? කවුරුවත් කාටවත් බොරුවක් කියන්නේ නැති ලෝකයක් ගැන මොනවද හිතාගන්න පුළුවන්? ඔව්, තමන් ඇත්තටම හිතන දේ, ඇත්තටම කරන දේ, ඇත්තටම දැනෙන දේ වහන්නෙ-හංගන්නෙ නැතුව කෙළින්ම කියනවා. හොඳ නරක ඕනි එකක්. ඉතිං එතකොට බොරුවක් කියන්නේ මොකද්ද? බොරුවක් කියන්නේ කොහොමද? කියලා දන්න කිසි කෙනෙක් නැති …

Read More »
error: Alert: Content is protected !!