Wednesday , September 30 2020
Breaking News

Monthly Archives: June 2011

Ultraviolet (2006) with Sinhala Subtitles | ලේ යුද්ධය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ආයෙත් හොද බයිස්කෝප් එකක් අරගෙන ආවා. මගේ කලින් Jimanji බයිස්කෝප් එකට හොද ප්‍රතිචාර හමුවෙලා තිබුනා (උණුසුම් ප්‍රතිචාර). මම මේක සිංහල උපසි‍රැස නැතුව දෙන්න හැදුවත් පස්සේ හිතුනා උපසි‍රැස දැම්මොත් හොදයි කියලා. මම දැන් මේ බයිස්කෝප් එක ගැන විස්තර ටිකක් කියන්නම්. මේක මුලින්ම තිරගත කරලා තියෙන්නේ 2006 මාර්තු 3 වනදා …

Read More »

Force of Five (2009) aka Power Kids | බොක්සිං දරුවෝ

යාළුවනේ හැමදාම අපි ඇමෙරිකාවෙ හදාපු ළමා චිත්‍රපට ඕනෙතරම් දෙනවා. ඕනෙතරම් බලනවා. එහෙව් එකේ මට හිතුණා වෙනත් රටක හදාපු ළමා චිත්‍රපටයක් අපේ යාළුවන්ට හඳුන්වලා දෙන්න. රට තායිලන්තය. තායිලන්තය කියාපු හැටියේ මතක් වෙන්නේ මොනවද? තායි බොක්සිං! හ: හා! මතකනේ “ටෝනි ජා”ගේ වැඩ කිඩ. කොහොම අමතක වෙන්නද නේද? ඒ මාරාත්මක පහර පිට පහරවල්! …

Read More »

TRON: Legacy (2010) with Sinhala Subtitles | වර්චුවල් ලෝකය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ තුන්වන උපසිරැස යෙදිම… දැනටමත් ගොඩක් කට්ටිය මේ චිත්‍රපටිය බලලා ඇති… මුලින්ම සමාවෙන්න ඔන මෙම චිත්‍රපටයේ උපසිරැස යොදන්න පරක්කු වීම ගැන. චිත්‍රපටය ගැන කියනවා නම්, ‘virtual world‘ නිර්මාණ කරුවෙකුගේ පුතෙක්ට තම පියා සොයා යන ගමනේදි තම පියා නිර්මාණය කරමින් සිටින Digital ලෝකය තුලදි විවිධ ක්‍රියාවන්ට මූණපෑමට සිදුවෙයි. එහිදි ඔහුට …

Read More »

A Beautiful Mind (2001) with Sinhala Subtitles | ලස්සන මනසක් [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් වෙබ් අඩවියෙන් ගොඩක් සිංහල උපසිරැසි ලබා ගත්ත හින්ද මමත් හිතුවා චිත්‍රපටයකට සිංහල උපසිරැසි දාන්න. ඒ කියන්නේ මේක මගේ පළවෙනි පෝස්ට් එක. චිත්‍රපට වලට සිංහල උපසිරැසි ලබා දීමෙන් මේ වෙබ් අඩවිය කරන්නේ ලොකු සේවයක්. ඒකට ගොඩක් ස්තූතියි! මේ චිත්‍රපටය මට යාලුවෙකුගෙන් හම්බවුණු එකක්. ටිකක් වෙනස් විදිහක චිත්‍රපටයක්. නමුත් ලොකු අර්ථයක් …

Read More »

Furry Vengeance (2010) with Sinhala Subtitles | වන්දිය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ දෙවෙනි උපසිරැස යෙදිම… Roger Kumble අධ්‍යක්ෂණය කල මෙය 2010 නිකුත් වු විකට චිත්‍රපටයක්. Brendan fraser,Matt Prokop සහ Brooke Shields වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන කියනවා නම්, කෝටි පතියෙක් වන Neal Lyman තමා මිලදි ගත් රක්ෂිත වනාන්තරය සංවර්ධනය කිරිමට Dan Sanders ට පවරන අතර එම සංවර්ධනකාරිය …

Read More »

Lemony Snicket’s A Series of Unfortunate Events (2004) | අමුතු ළමයි ගැන අමුතු කතාවක්

හ්ම්… මම කලින් වතාවක් ඔබට කිව්වා මතකද “Jim Carrey” ඉන්න වෙනස් විදිහේ චිත්‍රපටයක් ගැන. ‘The Number 23‘. ඒ චිත්‍රපටයේදී ජිම් නිරූපණය කරන්නේ ඔහු වෙතින් නිතර දෙවේලේ දැක පුරුදු චරිතයක් නොවෙයිනේ. ඕන්න මට තව එකක් හම්බවුණා. මේකෙත් “Jim Carrey” ඉන්නවා වුණත් අප ඔහු වෙතින් දැක පුරුදු චරිතයක් නෙමෙයි මෙහිත් කරන්නේ. පෙර …

Read More »

Fearless (2006) with Sinhala Subtitles | සටන්කාමියෙකුගේ කථාවක්…[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි උපසිරැස යෙදිම… වැඩේ ටිකක් පුරුදු නැති නිසා වාසල සහෝගේ උපදෙස් සමග ටිකක් කල් අරගෙන වැඩේ කරා.. කතාව ගැන කියනවා නම් චීන භාෂාවෙන් හුවෙන්ජා ලෙසද ඇමරිකා එක්සත් ජනපදයේ හා එක්සත් රජධානියේ jetli’s fearless ලෙසද හඳුන්වන මෙය Ronny yuඅධ්‍යක්ෂණය කල, ප්‍රධාන චරිතය jetli විසින් රඟපාන, චීන හොංකොං යුද්ධ කාලයේ …

Read More »

The Red Baron (2008) | පළවෙනි ලෝක යුද්ධයේ හිටපු දක්ෂතම ගුවන් නියමුවා

මේ මගේ පළවෙනි පොස්ට් එක. ගොඩ කාලයක ඉඳන් පොස්ට් එකක් දාන්ට හිතුවත් විශ්ව විදාලයේ වැඩත් එක්ක ඒක මග හැරුන. ඉතින් පළවෙනි ලෝක යුද්ධය ගැන හදපු ෆිල්ම් බලන්ට කැමති අයට ගැලපෙන ෆිල්ම් එකක් තමා මම දෙන්ට යන්නෙ. මේ ෆිල්ම් එක ගැන නම් කියල වැඩක් නෑ, පට්ටම ෆිල්ම් එකක්. Matthias Schweighöfer (the …

Read More »

The Polar Express (2004) with Sinhala Subtitles | ප්‍රාතිහාර්යය විශ්වාස කරන්න..[සිංහල උපසිරැසි සමඟ]

අද මම ගේන්නේ මේ නත්තල් සමයේ පවුලේ සැමට එක්ව රස විඳිය හැකි ලස්සන චිත්‍රපටියක්. කාලෙකින් ඇනිමේෂන් චිත්‍රපටියක් ගේන්නත් බැරි වුනානේ. ඒත් මේක live action ඇනිමේෂන් චිත්‍රපටියක්. ඒ කියන්නේ මෙහි සිටින චරිත වලට පණ පොවන්නේ ඇත්ත නළු නිළියන්. මෙහි සිටින චරිත පහකට පණ පොවන්නේ සුපිරි නළු Tom Hanks. කතාව මෙහෙමයි. Steven …

Read More »

Jumanji (1995) with Sinhala Subtitles | මැජික් දාදූ [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි මගේ පලමු පොස්ට් එක. ඉතින් මට හිතා ගන්න බැ මොනවද කියන්න ඕනේ කියලා. මම මුලින්ම කියන්න ඕනේ මගේ සිංහල උපසි‍රැසි වල හරි පොස්ට් එකේ හර මොනයම් වැ‍රැද්දක් තියනවා නම් සමාවෙන්න. වැඩි අනම්මනම් කතා නැතිව කෙලින්ම කතාවට බහිමු. මම දන්නවා මේ බයිස්කෝප් එක අනිවා ඩෙෆා ඔයාල ගොඩ දෙනෙක් බලල …

Read More »

Knockout (2011) | අරමුණ ජයග්‍රහනයේ මාවතයි.

මේ අවුරුද්දේ ආපු තවත් අලුත් බයිස්කෝප් එකක් මෙන්න මම ඔයාලට ගෙනාවා. මම බලපු බයිස්කෝප් වලින් පට්ටම පහරක් මේක.මේකෙ ප්‍රධාන චරිතයත් දෙන්නෙක් අතර බෙදිල යනවා. ඉන් එකක් කරන්නේ ඔයාලා දන්න හොදම මල්ලව පොර ශුරයෙක්. ඒ තමයි Steve Austin. නම කියනකොටත් වෙව්ලනව නේද? අනිත් චරිතයේ අයිතිකරුවා වන්නේ Daniel Magder. ඔහු Matthew Miller …

Read More »

The Lord of the Rings: The Fellowship of the Ring (2001) Sinhala Subtitles | මුද්දේ බලයට එරෙහිවූ මිත්‍ර සංධානය [සිංහල උපසිරැසි සමඟ]

  බයිස්කෝප් අඩවියට මම දෙන පළවෙනි ෆිල්ම් එක මේක. මම මෙච්චර කාලෙකට බලපු ෆිල්ම් වලින් කැමතිම එක මේක කියල කිව්වට වරදක් නෑ. ෆිල්ම් එක ගැන විස්තරයක් කියනවනං J. R. R. Tolkien ලියපු The Lord of the Rings කියන තුන් ඈදුතු කෘතිය මුල් කරගන 2001 වසරේදී එහි පළමු කොටස විදියට නිර්මාණය …

Read More »

The Frankenstein Experiment (2010) | පණ දෙන්නයි යන්නේ

පළමුවෙන්ම කණගාටු වෙනවා මේ චිත්‍රපටයට සිංහල උපසිරැසි එක්ක දෙන්න බැරි උනාට. මේක ටිකක් අමුතු කථාවක්. IMDb Ratings වලත් තරමක ඉහල ස්ථානයක් හිමි වෙලා තියෙනවා. The Death Factory Bloodletting හා SEE RANK Death of a Ghost Hunter වැනි Horror ෆිල්ම් නිර්මාණය කල Sean Tretta නැමති අධ්‍යක්ෂක වරයා මෙය අධ්‍යක්ෂණය කර තිබෙන්නේ. …

Read More »

The Way Back (2010) with Sinhala Subtitles | නැවත ආ යුත්තේ ඇයි ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකින් ආපහු සිංහල උප සිරැසියක් එක්ක බයිස්කෝප් එකක් ගෙනවා. මෙය මහා වීරක්‍රියා, සුන්දර භූමි දසුන් වලට කැමති අයවළුන් සඳහාම වූ චලන පින්තූරයකි. මේක මට ලැබුනේ මගේ යාළුවෙක් දිගින් දිගටම සොයා බලපු නිසා. මේක 1956 රොනල්ඩ් ඩොව්නිනග් නැමැත්තෙකු විසින් ලියන ලද The Long Walk නැමැති පොත ඇසුරෙන් නිපැදවූවකි. මෙය ලියැවුනේ …

Read More »
error: Alert: Content is protected !!