Saturday , September 19 2020
Breaking News

Monthly Archives: September 2011

True Grit (2010) with Sinhala Subtitles | කල කම් පලදේ… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි ලිපිය. දෙන මුල්ම බයිස්කෝප් එක උපසිරසිත් එක්කම දෙන්න හිතුව. ‍වැඩ ටිකක් වැඩි උන හින්දයි උපසිරැසි දෙන්න ටිකක් පරක්කු උනේ. ඒකට කට්ටියගෙන් සමාව ඉල්ලනව. මේ කතාවෙ තියෙන්නෙ අවුරුදු දාහතරක ගෑනු ළමයෙක් තමන්ගෙ තාත්තව මරපු මනුස්සය හොයාගෙන යන කතාවක්. එයාව අල්ලන්න මේ ළමය දැනට ඉන්න හොඳම මාෂල්ව කුලියට ගන්නව. …

Read More »

Ghost Rider (2007) with Sinhala Subtitles | ආත්මය යක්ෂයාට…[සිංහල උපසිරැසි සමඟ]

හරි මම ඔන්න තවත් චිත්‍රපටියක් අරන් ආවා සිංහළ උපසිරසි සමග.ඉතින් මේ චිත්‍රපටියට උපසිරසි දාන්න මට විශේෂ හේතුවක් තිබුනා. ඒ තමයි මේකේ ප්‍රධාන චරිතය නිරූපනය කරන Nicolas Cage මගේ ප්‍රියතම නළුවා වීම. මම දැනට චිත්‍රපටි කීපයක්ම ඔයාලගේ රසවින්ඳනය සදහා ලබා දීලා තිබුනත් මගේ ප්‍රියතම නළුවා ඉන්න එකක් දෙන්න බැරි වුණ එක …

Read More »

Rango (2011) with Sinhala Subtitles | වැඩ කාරයා…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපේ බයිස්කෝප් පිටුවට මගෙන් එවන පලවෙනි ෆිල්මි එක. මම බලල තියෙන ඇනිමේෂන් කොමඩි වලින් හොඳ එකක් මේක. මේක රිලීස් උනේ 2011 මාර්තු වල, දැනට ඉන්න හොඳම කොමඩි නලුවෙක් ‍වෙන Johnny Depp තමයි මේකෙ රැන්ගොට හඬ කවන්නේ. තව මේකට Isla Fisher, Bill Nighty, Ned Beatty, Stephen Root වගේ දක්ෂ හඬ …

Read More »

Chak De India! (2007) with Sinhala Subtitles | චක් දේ ඉන්දියා [සිංහල උපසිරැසි සමඟ]

මෙය ඉන්දියානු හොකී ක්‍රීඩාව අලලා නිර්මාණය වුන චිත්‍රපටයක්. නමුත් මින් ඉන්දියානු ජනතාවගේ මානසිකත්වය පිලිබදව පිලිඹිබු කෙරෙනවා. සුපිරි නළු ෂාරුක් ඛාන් තම සුපුරුදු ආදර රංගනයෙන් බැහැරව හොකී පුහුණුකරුවකු ලෙස වෙනස්ම වූ මානයක් ඔස්සේ සිය රංගන හැකියාව විදහා දක්වනවා. මෙම රංගනය ඔහුට 2007වසරේ හොඳම නළුවා සම්මානය හිමි කර දීමට සමත් වෙනවා. ෆිල්ම් …

Read More »

Spring, Summer, Fall, Winter… and Spring (2003) with Sinhala Subtitles | ජීවිත අරුත සොයා…[සිංහල උපසිරැසි සමඟ]

කොරියන් ෆිල්ම්වලට කැමති ගොඩක් කට්ටිය මේ වෙනකොට baiscope අඩවිය නිසා බිහිවෙලා ඇති. ඒ වගේම මේ ෆිල්ම් එක බෞද්ධ චිත්‍රපටයක් කියල කිව්වත් වරදක් නැහැ. කොහොමත් පට්ට අදහසක් කියන්න උත්සහ කරන ඉහල ගණයේ ෆිල්ම් එකක්. ඒ නිසාම වෙන්න ඇති IMDB ratings වල 8.1 ක අගයක් වාර්තා වෙලා තියෙන්නෙ. කතාව ගැන කිව්වොත්, හුදකලා …

Read More »

Thor (2011) Sinhala Subtitles | අහසින් වැටුණ මිනිසා [සිංහල උපසිරැසි සමඟ]

හොදයි යාළුවනේ ඔන්න මම ඔයාලට තවත් චිත්‍රපටයක් අරගන ආවා සිංහළ උපසිරසි එක්ක. ඉතින් මම ඔයාලට දෙන්න හිටියේ Rise of the planet of the Apes චිත්‍රපටය. ඒත් ඔයාලා දන්නවනේ ඒකේ තාම හොඳ කොපියක් නෑ. ඉතින් ගොඩාක් ජනප්‍රිය වුණ මේ චිත්‍රපටිය මම ඔයාලට සිංහළ උපසිරසි එක්ක දෙන්න හිතුවා. ඊලගට Rise of the …

Read More »

The Island (2005) with Sinhala Subtitles | අලි බොරුවක් ! [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකින් බයිස්කෝප් එකට ඇවිත් කමෙන්ටුවක් වත් බයිස්කෝප් විස්තරයක් වත් දෙන්න මට බැරිවුනා.. ඒ වුනාට පුළු පුළුවන් වෙලාවට ඇවිත් බයිස්කෝප් එකට දාලා තියෙන ඒවා මොනවද කියලා හොයලා බලනවා… ඔන්න ඉතින් මං දැන් අවුරුද්දකට විතර කලින් බලපු නියම බයිස්කෝප් එකක් ගැන කියන්න හිතුනා… මේ තමයි The Island… 2005 අවුරුද්දේ තිරගත වුන මේ …

Read More »

1920 (2008) with Sinhala Subtitles | අඳුරු මැදුරක ‍රැඳුණු රහසක් [සිංහල උපසිරැසි සමඟ]

Vikram Bhatt ගේ Raaz ​ෆිල්ම් එක මතක ඈතිනේ. කෙනෙකුට ෆිල්ම් එක මග ඇරුණත් ඒකේ සිංදු ටික නම් අනිවා කනේ ඈති. එහෙම නේද … ? හොදයි, අද මං මගේ දෙවැනි සිංහල උපසිරැසි ෆිල්ම් එක විදිහට අරගෙන ආවෙත් Vikram Bhatt ගේම නිර්මාණයක්. ඈත්තටම කිව්වොත් මට මේක හම්බවුණේ බොහොම අහම්බෙන්. කොහොම වුණත් බලල …

Read More »

The Scorpion King: Rise of a Warrior (2008) with Sinhala Subtitles| යුධ විරුවන්ගේ පිබිදීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දැන් මම ඔයාලට වුන පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නේ. මම මේ චිත්‍රපටයේ පළවෙනි කොටස ඔයාලට ලබා දුන්නා මතක ඇති. ඉතින් ඒ කොටස රසවිඳපු ගොඩාක් දෙනෙක් මගෙන් දෙවනි කොටසත් ඉල්ලලා තිබුනා. ඉතින් මම දැන් ඔයාලගේ ඉල්ලීම ඉටු කරනවා. ඒ වගේම මාව ධෛර්යමත් කරන මම උපසිරසි යොදපු චිත්‍රපටි ගැන අදහස් පළකරන …

Read More »

The Devil’s Backbone (2001) | ළමා අනාථාගාරයේ හොල්මන!

බලමුද ලොකේ තියෙන හොදම horror ෆිල්ම් එකක්. මගේ පළවෙනි ලිපියත් මේ වගේම horror ෆිල්ම් එකක් තමයි. හැබැයි ඉතින් මේක මගේ හතර වැනි ලිපිය. අනිත් ලිපි දෙකම කොමඩි. කොහොම උනත් මට හිතාගන්නත් බැරි උනා මේක imdb වල අරගෙන තියෙන රේටින්ග්ස් දැක්කහම. ෆිල්ම් එක සුපිරිම නිසා මම imdb එක පැත්තේ ගිහින් මේකේ …

Read More »

Arthur and the Revenge of Maltazard (2009) with Sinhala Subtitles | දුෂ්ට ‘M’ගේ පුනරාගමනය [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලාම සමාවෙන්න ඕනේ! මේක ලබාදෙන්න මේ තරම් කාලයක් ගතවුණු එක ගැන! පහුගිය දවස්වල ඔළුව උස්සගන්න තියා, හුස්මගන්නවත් ඉඩ නැති තරමට වැඩ කන්දරාවක් එක්ක ඔට්ටු වෙන්න සිද්ධ වෙලා තිබුණු නිසා මේ ගැන ඇහැක් ඇරල බලන්නවත් වෙලාවක් තිබුණේ නෑ. ඕන්න කොහොමින් හරි ඉඩ ලැබෙන ලැබෙන විදිහට ටික ටික ඉවර කරගෙන ඇවිල්ලා, මේක …

Read More »

Seven Years in Tibet (1997) | සැබෑ මිත්‍රත්වය….

සත්‍ය කතාවකින් හදපු සිරාම මූවී එකක් ගැන මම කියන්න හදන්නේ. කඳු නැගීම, දේශ ගවේෂණය, රට රටවල සංචාරය, අභියෝග ගැන තියෙන ෆිල්ම්වලට කැමති අයට මේක සිරාම ෆිල්ම් එකක්. ඒ වගේම ටිබෙට් රට සහ එහි ආගමික පසුබිම, දලයි ලාමා ගැනත් මේකෙ පෙන්නනව. Heinrich Harrer (Brad Pitt), ජර්මන් ජාතික කඳු නගින්නෙක්. ඔහු 1944 …

Read More »

The Tattooist (2007) | තීන්ත යකා

මුලින්ම බයිස්‍‍‍‍කෝප් වලට ඡයවේවා කියා ගෙනම වැඩේ පටාන් ගන්නම්. මේක මගෙ පළමු ලිපිය. ඒකනිසා සිංහල සබ් දාගන්න බැරි වුනා. ඒකට සමාවෙන්න වෙන්න ඕන. මේක 2007 නවසිලන්තයේ හදපු එකක්. මේක අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Peter Berger. එයා එහෙ ජනප්‍රිය රූපවාහිනී නාට්‍ය අධ්‍යක්ශඛවරයෙක්. කතාව ලියල තියෙන්නෙ Matthew grainger & Jonathan king කියන අයයි. …

Read More »

Break Ke Baad (2010) with Sinhala Subtitles | ඈත් වීමද ආදරය වැඩිකරවයි…[සිංහල උපසිරැසි සමඟ]

මගේ පළවෙනි සිංහල උපසිරැසි වැඩේ තමා මේ. පොඩි පොඩි අඩු පඩු ඇති, ඒ ගැන කෙලින්ම කමෙන්ට් කරන්න කිසි අවුලක් නෑ. ඊළඟ එකේදි වැරදි හදාගන්නම්. මම මේ කියන්න යන්නේ එළකිරි කථාවක්, මේක පට්ට ලව් ස්ටෝරියක්. බයිස්කෝප් එක්ක ඉන්න හැමෝටමත් විශේෂයෙන් අපේ ආදරය කරන කොල්ලන්ට කෙල්ලන්ට පට්ටම ස්ටෝරියක්. මේකේ ප්‍රධාන චරිත දෙකක් …

Read More »
error: Alert: Content is protected !!