Monday , September 21 2020
Breaking News

Monthly Archives: December 2011

The Crimson Wing: Mystery of the Flamingos (2008) with Sinhala Subtitles | ෆීනික්ස්ගේ දරු පරපුර… “ෆ්ලැමින්ගෝ!” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං කියපු විදිහටම මේ නිවාඩු කාලෙදී දෙනව කිව්ව අර වාර්තා චිත්‍රපටි අතුරින් තවත් එකක් අරන් ආව, සිංහලත් එක්කම. මේ කතාව නැතිනම් විස්තරය කියමුකෝ; කුරුලු වර්ගයක් ගැන. මේ මිහිතලය මත වෙසෙන එක්තරා සුවිශේෂී කුරුලු විශේෂයක් ගැන ගොඩනැගුණු එකක්. මොවුන් ඉන්නේ අප්‍රිකාවේ විතරමයි. ඉන්නේ කීවට උපදින්නේ අප්‍රිකාවේ විතරමයි. හේතුව මොවුන්ගේ අනන්‍ය …

Read More »

Dream House (2011) | පෙනෙන නොපෙනෙන ඇත්ත

හොරර් රසිකයන්ට එන්න එන්නම මේ කාලය හොඳ වේගෙන එන හැඩයි. මේ සිනමා කෘතිය නරඹා අවසන් වෙද්දි මට චිත්‍රපටි කිපයක් මතකෙට නැගුනා. මිට ඉහතදි මා විසින් ඔබ හමුවට ගෙනා The Haunting in Connecticut චිත්‍රපටිය ඉන් එකක්. මෙකත් ඊට සමාන නිර්මාණයක්. නමුත් වෙනස්කම් රාශියක් මෙහි තිබෙනවා. මේ සිනමා කෘතියට 2008 වසරෙ වැඩිම …

Read More »

Asterix and Obelix Meet Cleopatra (2002) aka Astérix & Obélix: Mission Cléopâtre with Sinhala Subtitles | සූර පප්පා සහ ක්ලියෝපැට්ට්‍රා [සිංහල උපසිරැසි සමඟ]

“බයිස්කෝප් සිංහලෙන්” හිතවතුන් වෙත, මේක තමයි මගේ පළවෙනි පරිවර්තනය. මෙච්චර දවසක් “බයිස්කෝප්” වෙබ් අඩවියෙ තියෙන නිර්මාණ රසවින්ද. පස්සෙ මටත් හිතුන පරිවර්තනයක් කරන්න ඕන කියල. මම තෝරගත්ත චිත්‍රපටය ප්‍රංශ චිත්‍රපටයක් උනත් මේ කතාව අපිට ඉතා හුරු පුරුදුයි. අපි පොඩි කාලෙ (සමහරු නම් ලොකු කාලෙ) ඉතා ආසාවෙන් රසවිඳපු “සූරපප්පා” කාටුන් කතාමාලාව හැමෝටම …

Read More »

Hop (2011) with Sinhala Subtitles | පිම්ම…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්ඩ හැමෝටම, බයිස්කෝපය එක දෙන්න පමා විම ගැන පළමුවෙන් සමාව අයැදිමි. මේ බයිස්කෝප් ගැන පිස්සුව මට ඇත්තටම බෝ කළේ අපේ අපුච්චා නොවැ. අපේ තාත්තා බයිස්කෝප් වලට කියන්නේ පින්තූර කියලා. “අද හවස පින්තූරයක් බලන්න යන්න ඕනේ නම් දවල්ට නිදා ගන්න ඕනේ” එහෙමයි අපිට පොඩි කාලෙදී කියන්නේ. ඔන්න ඊට පස්සේ තමයි හැන්දෑවට …

Read More »

නත්තල් තෑගී… [The Nativity Story (2006) & Ice Age: A Mammoth Christmas (2011)]

ඔබ සැමට සුබ නත්තලක් වේවා!!! ඔන්න බයිස්කෝප් සිංහලෙන් වෙතින් මේවර නත්තල් දිනයටත් සිංහල උපසිරැස සහිත චිත්‍රපට දෙකක්ම ගෙනාවා… පළමුවන එක ජේසු තුමන්ගේ උපත ගැන කියවෙන අගනා චිත්‍රපටයක්. අනික් චිත්‍රපටය අයිස් ඒජ් ඇනිමේශන් චිත්‍රපටය වටා ගෙතුන, ඔයාලගෙ නංගිල මල්ලිලා එක්ක එකතු වෙලා බලන්න වටින ලස්සන නිර්මාණයක්… The Nativity Story (2006) | …

Read More »

Oceans (2009) with Sinhala Subtitles | ඇයට ආදරය කරන්න! ඇයව ආරක්ෂා කරන්න! [සිංහල උපසිරැසි සමඟ]

මේ පාසල් නිවාඩු කාලෙනේ! අපේ නංගිල මල්ලිල; දූල පුතාල හුඟ දෙනෙකුට පාසල් වැඩවලින් ඈත්වෙලා තරමක විවේකයක් ලැබෙන කාලය. අමතර පන්ති තිබුණා වුණත් පාසල නිවාඩු නිසා වෙනදාට වඩා ටිකක් විනෝදෙටත් ඉඩ කඩක් තියෙනවා ඇති. ඉතිං එහෙව් එකේ ඒ අයටත් රසවිඳින්න හැකියාවක් ලැබෙන සිනමා නිර්මාණ කිහිපයක් සිංහල සමග තිලිණ කරන්නට මම තීරණය …

Read More »

A Simple Plan (1998) | සරල සැලැස්මක්

අද මම ආවෙ ටිකක් Drama පැත්තට බර ෆිල්ම් එකක් අරගෙන. එහෙම කිව්වට Drama ෆිල්ම්ස් එච්චර බලන්නෙ නැති අයට උනත් බලන්න වටින කතාවක්. ටිකක් පරණයි තමයි ඒත් imdb එකේ දැනට 7.6ක හොඳ රේටින් එකක් තියනව. මේ ෆිල්ම් එක ඔස්කාර් සම්මාන දෙකකට නොමිනේට් වෙලා තියනව. වෙනත් සම්මාන දාහතරක් දිනාගෙනත් තියනව. Bill Paxton, …

Read More »

The Naked Gun: From the Files of Police Squad! (1988) with Sinhala Subtitles | වැඩ බැරි ටාසන්! [සිංහල උපසිරැසි සමඟ]

යාලුවනේ, මේ මගේ පළමු උපසිරැසි ගැන්වීමයි. මේ චිත්‍රපටිය ගැන කියනවනම්, මේක හුඟක් පරණ චිත්‍රපටියක්. මේක චිත්‍රපටි තුන් කට්ටුවක (Trilogy) පළමුවෙනි එක වන අතර 1988 වසරේදී නිකුත් වී තිබෙනවා. මේක වර්ගීකරණය කර තිබෙන්නේ ක්‍රියාදාම හා කොමඩි ලෙසයි. මෙහි ඇති විශේෂත්වය වන්නේ සීරියස් කතාවක් යන අතරේ හාස්‍යජනක ජවනිකා හා ඇනුම්පද එල්ල කර …

Read More »

AVP: Alien vs. Predator (2004) with Sinhala Subtitles | මානව ශිෂ්ඨාචාරයේ සැඟවුනු අභිරහස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැන්දෙ මාමේ අයියේ අක්කේ නංගියේ මල්ලියේ මං උපසිරසි දාපු පළවෙනි චිත්‍රපටය මේ තියෙන්නෙ. ඉස්සල්ලාම කියන්න ඕනී මගේ ඉල්ලීම පිළිඅරගෙන මගේ උපසිරැසි බාර ගත්ත බයිස්කෝප් කණ්ඩායමට ගොඩක් ස්තූතියි, ඒ වගේම පිං. මොකද මං ගොඩක් ආසාවෙන් හිටියා මගේම කියල සබක් බයිස්කෝප් වෙබ් අඩවියට ලබා දෙන්න. ඉතින් දැන් ඒ හීනෙ හැබෑ උනා. …

Read More »

Ironclad (2011) with Sinhala Subtitles | රට වෙනුවෙන්, රජුට එරෙහිව…[සිංහල උපසිරැසි සමඟ]

මධ්‍යතන යුගය ගැන අත්දැකීම් ඇති කවුරුත් ඉන්නවද? කොහොම ඉන්නද; නේද? අපට ආපහු අතීතයට යන්න විදිහක් නෑනේ ඒ කාලේ ගැන අත්දැකීම් ලබන්න. ඒ වුණත් ‘Strong Hold’ සෙල්ලම් කෙරුවනම් චුට්ටක් හරි අදහසක් ඇති, ඒ කාලේ බටහිර ලෝකයේ ස්වරූපය ගැන. ගැ‍ටුම්, විනෝදය, ත්‍රාසය, භීතිය, කෲරත්වය, වීරත්වය, සටන් කෙළවරක් නෑ! ඔන්න අද ඔබ මස්-මරන්නෙක්, …

Read More »

Aarakshan (2011) with Sinhala Subtitles | වෙන් කිරීම [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මං බයිස්කෝප් සයිට් එකට දාන පළමුවෙනි ලිපිය. මෙච්චර දවසක් කමෙන්ට්ස් දැම්ම මිසක් ‍ෆිල්ම් එකක් දෙන්න අදහසක් තිබුණේ නැහැ. ඒ වගේම කවදාහරි ෆිල්ම් එකකට සිංහල සබ් දාන්න ඕනේ කියල හිතන් හිටියත් මම සබ් දාන්නේ කොහොමද කියලා දැනගෙන හිටියෙත් නැහැ. ඔය අතරේ තමයි අහම්බෙන් වගේ උදාර සහෝගේ පෝස්ට් එකකට දාපු …

Read More »

Rang De Basanti (2006) with Sinhala Subtitles | මිනිසුන් වර්ග කරන්නේ කෙසේද…? [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඕගොල්ලන්ට අරගෙන ආවේ ඉන්දීය සිනමාවේ මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම චිත්‍රපටයක් ලෙස අවිවාදයෙන් පිළිගන්න ඒවගේම සම්මාන රාශියකට පාත්‍රවුනු සුපිරිම චිත්‍රපටයක්. සමහර සහෝදරවරු මට දොස් කියන්න පුලුවන් ඇයි මේ පරණ චිත්‍රපටිවලට සබ් දාන්නේ කියලා. මගේ අරමුණ තමා ඕගොල්ලන්ට අනිවාර්යයෙන්ම බැලිය යුතු විශිෂ්ට නිර්මාණ සිංහල සබ් එක්කම රස විදින්න ඉඩ ලබා දෙන …

Read More »

Drive (2011) with Sinhala Subtitles | ධාවකයා… [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ තුන්වෙනි ලිපිය. දෙවෙනි උපසිරසි ගැන්වීම. මේකෙ R5 එක ඇවිල්ල ටිකක් කල් තමයි. ටිකක් පරක්කු උනාට සමාවෙන්න. ඒව කොහොම උනත් මේක නම් මම බලපු සුපිරිම ෆිල්ම් එකක්. imdb එකේ දැනට 8.2ක රේටින් එකක් අරන් හොඳම චිත්‍රපටි 250 න් 160 වන ස්ථානයේ මේ වෙනකොට මේක තියනව. ඒ වගේම මේ ෆිල්ම් …

Read More »

Trust (2010) with Sinhala Subtitles | නෙතු කඳුළු වලින් බොරු නොකර ඉඳින් [සිංහල උපසිරැසි සමඟ]

ඔබට කවුරුන් විශ්වාසද? ඇය ඔහු කෙරේ තැබූ විශ්වාසයට කුමක් සිදුවිනිද?. ඔහු ඇයට පැවසූයේ කුමක් ද? වරදෙහි බැඳීමේ ළඳුන්ගේ සහජ දුර්වලතාවය දඩමීමා කරගත් ඔහු නිදැල්ලේ තවමත් ගොදුරු සොයයි. අසරණ ඇයට සත්‍ය වැටහෙන විට ඇය ප්‍රමාදය. ඇය මේ විඳින්නේ දෙමාපිය වැඩිහිටියන්ට සවන් නොදීමේ විපාකද?. නොඑසේ නම් මේ ඇගේ දෛවයද? වඩාත් නිවැරදිව කියන්නේ …

Read More »

Colombiana (2011) with Sinhala Subtitles | වැඩකිඩ දාන්න ඉඩකඩ තියෙන්න ඔනෙද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගෙ දෙවෙනි උපසිරැසියෙන් දෙන්නෙ පිස්සු පීකුදු ඇක්ශන් ෆිල්ම් එකක්. මේක හදලා තියෙන්නෙ taken, transporter හදපු කට්ටියයි. ප්‍රධාන චරිතය ඇවටාර් ෆිල්ම් එකෙ රගපාපු Zoe Saldana තමයි රඟපාන්නේ. IMDb 6.1 ක් වැනි මධ්‍යස්ත අගයක් තමයි ලබාගෙන තියෙන්නෙ. මම නම් හිතන්නෙ ඒක ඊට වඩා වැඩි විය යුතුයි කියලයි. ඔයාලත් බලලම කියන්න මගෙ …

Read More »

Last Night (2010) | සමුගනිමු මේ රාත්‍රියේ

ඔන්න කාලෙකට පස්සේ බයිස්කෝප් එකට ආයිත් ලිපියක් ලියන්නේ. මේක මගේ දෙවැනි ලිපිය. පලවෙනි එකත් බලන්න ඇතිනේ Leap Year (2010) අද කියන්න යන්නෙත් ගිය සැරේ වගේම ආදරය තේමා කරගත්ත කතාවක් ගැන තමයි. සමහරු මේ වගේ ෆිල්ම්ස් බලන්නේ නෑ. මම නම් කියන්නේ මේ වගේ ෆිල්ම්සුත් ඉඳල හිටලා හරි බලන්න කියලා. මොකද ආදරය …

Read More »
error: Alert: Content is protected !!