Friday , September 18 2020
Breaking News

Monthly Archives: January 2012

The Entitled (2011) | සෙල්ලමක් නෙවේ…

කවදමහරි කාටමහරි හිතුණොත් මේ සමාජ ක්‍රමය මහා අසාධාරණයි කියලා; ඒ කෙනා මොනවනම් කරන්නද? විප්ලවයක් කරන්න, රොබින්හුඩ් වගේ පෝසතුන්ගෙන් අරන් දුප්පතුන්ට දෙන්න, අඟේ ඉඳන් කන කන්න. මේ වගේ විකල්ප අවස්ථා රාශියකින් තම ‍තෝරාගැනීම කුමක්ද කියන එක ගැන තීරණය කරන්නේ කොහොමද? එක එක්කෙනා තම තමන්ගේ තීරණය ගැන නිගමනයට එන්නේ එකම හේතු සාධක …

Read More »

The Twilight Saga Breaking Dawn Part 1 (2011) with Sinhala Subtitles | අමනු‍ෂ්‍ය ආදරයක අතුරුඵල… [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සෙ ආපහු සිංහල උපසිරැසි චිත්‍රපටියක් අරගෙන ආවා. ඒත් කෙටියෙන්ම කියනවනම් මේ කතා මාලාවේ මුලින් තිබ්බ ගතිය නම් දැන් එන්න එන්න අඩුවෙනවා කියලා මට හිතෙනවා. ඒත් ඉතින් කලින් වෙච්ච පොරොන්දු ඉටුකරන්න ඕනනේ. ඒ නිසා අධික කාර්යය බහුලත්වය එක්ක වුනත් සිංහල උපසිරැසි යොදලා ඔයාලා වෙනුවෙන් මේක අරගෙන ආවා. මේ කතා මාලාවෙ …

Read More »

Encino Man (1992) | ඒ මිනිසා…??? මේ මිනිසා…???

හහ්..! මම මේ ළඟදී ලිපියක් කියෙව්වා. ඒකේ තිබුණේ, නියැන්ඩතාල්(හෝමෝ නියැන්ඩතාලෙන්සිස්) මානවයා ගැන. තිබුණ දේවල් මෙහෙමයි. මුලින්ම නියැන්ඩතාල් කෙනෙකුගේ ඇටසැකිල්ලක් එකලස් කළ අවස්ථාවේ ඒක කළේ එකම කෙනෙකුගේ ඇටසැකිල්ලකින් නොවෙයිලු. කිහිප දෙනෙකුගේ ඇට සැකිලි කොටස් එකට පුරුද්දලා ඒ අනුරුව හැදුව පුද්ගලයා පෙන්වා දීලා තිබුණේ නියැන්ඩර්තාල් කියන්නේ අර්ධ-වඳුරු, අර්ධ මිනිස් ස්වරූපයේ ජීවියෙක් බව. …

Read More »

In Time (2011) with Sinhala Subtitles | කාලය රන් හා වටියි [සිංහල උපසිරැසි සමඟ]

කාලය කොතරම් අපුරු නිර්මාණයක්ද? අපිට ලොකයේ උත්තර නැති ප්‍රශ්න වලට කොතෙකුත් උත්තර සෙවිමට අපි උත්සහා කොට ඇද්ද? නමුත් ලැබුනු උත්තරයක් නම් නැති තරම්ය. කාලයත් එක උත්තරයක් නැති ප්‍රශ්නයකි. මිතුරනෙ, මේක කාලය අලලා නිමවුනු බොහොම හොඳ නිර්මාණයකි. ජර්ස්ටින් ටිම්බලෙක් (justin timberlake) තමයි මෙකෙ ප්‍රධාන චරිතයට පණපොවන්නෙ. මේ වසරේ ඔහු රංගනයෙන් දායකවුනු …

Read More »

The Sorcerer and the White Snake (2011) with Sinhala Subtitles | ග්ලැඩියේටර් ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ නැවත බයිස්කෝප් එක්ක ඉන්න කට්ටියට චීන චිත්‍රපටියක් දෙන්න හිතුනා. මේ මගේ හතරවෙනි සිංහල සබ් වැඩේ. ආයේ චීන චිත්‍රපටියක් කියනකොටම කට්ටියට මතක් වෙන්නේ කුන්ග්ෆු සටන් කලාවනේ. මේකෙත් ඒ වගේම හිතාගන්න බැරි විදිහේ සටන් දර්ශන රාශියක් තියෙන ෆිල්ම් එකක්. මේ ෆිල්ම් එක මම බලපු ෆිල්ම් වලින් පට්ටම ලස්සන ලව් …

Read More »

Wrong Turn (2003) with Sinhala Subtitles | භයානකයි, නොදන්නා පාරක්! [සිංහල උපසිරැසි සමඟ]

මේ බයිස්කෝප් එක ගැන කියනවානම් යාලුවනේ මම දන්නවා ගොඩක් කට්ටිය මේක බලලා තියෙනවා. මේ මූවී එක ලංකාවේ හොරර් රසිකයන් අතර අතිශයෙන්ම ජනප්‍රිය වෙච්ච මූවී එකක්. සමහරවිට මේ බයිස්කෝප් අඩවියට එන අයගෙන් 80% ත් වඩා මේ මූවී එක බලලා ඇති. ඉතින් එහෙම තියෙද්දිත් මේ මූවී එකට සිංහල සබ් එක්ක මොන එහෙකටද …

Read More »

Dhobi Ghat (2010) with Sinhala Subtitles | මුම්බායි දින සටහන් [සිංහල උපසිරැසි සමඟ]

හින්දි දුන්නට කට්ටියගෙන් සැලකිය යුතු තරමේ කමෙන්ට්ස් ගාණක් වැටෙන්නේ නැහැ කියල දන්නව වුණත් මේක බැලුවට පස්සෙ මේකට සබ් දැම්මොත් හොඳයි කියල හිතුණ. සම්ප්‍රදායික රාමුවෙන් පිට පැනල හැදුණ මේ චිත්‍රපටයේ තිබුණු අමුතු ගතියම තමයි මාව ඒ සඳහා පෙළඹෙව්වේ. Dhobi Ghat චිත්‍රපටය අමීර්ඛාන්ගේ සහ ඔහුගේ බිරිඳ කිරන් රාඕගේ නිෂ්පාදනයක්. මෙහි අධ්‍යක්ෂවරිය වගේම …

Read More »

The Perfect Storm (2000) with Sinhala Subtitles | බියකරු සුළි කුණාටුව [සිංහල උපසිරැසි සමඟ]

හෙලෝ යාලුවනෙ…..මේ මගේ දෙවන ලිපිය. මගේ පලමු ලිපිය The Sixth Sense (1999). මම ඒකෙදි පොරොන්දු වුනා දෙවන ලිපියේදි සිංහල sub එකකුත් එක්ක දෙවන ලිපිය ගේනවා කියලා. මේක මගේ පලමු sub එක. ටිකක් අමාරු වුනා වැඩෙනම්. මේ movie එක ගැන කියනවානම් මේකේ අන්තර්ගතයනම් අපිට බොහොම සමීප මාතෘකාවක්. මම මේ ලිපිය ලියන …

Read More »

Siruthai (2011) with Sinhala Subtitles | පළමුව රාජකාරිය, දෙවනුව ජීවිතය [සිංහල උපසිරැසි සමඟ]

2011 ජනවාරි මාසයේ තිරගතවීම ඇරඹු මෙම චිත්‍රපටය දෙමළ ගීත දර්ශකයේ ඉහලම ඇති ගීත කීපයක්ද ඇතුලත්ව ඇති සොදුරු සිනමා සිත්තමකි. කර්තික් මෙහි ප්‍රධාන චරිත 2 කට පණ පොවන අතර සුරෑපී නිලි තමන්නා බාති ඇතුලු සුපිරි නලු නිලි පිරිසක් රංගනයෙන් දායක වෙයි.. මෙහි අධ්‍යක්ෂණය සුපිරි සිනමා කතාකරු සිවාගෙනි. කතා තේමාව… රොකට් රජා …

Read More »

Black Swan (2010) with Sinhala Subtitles | පිරිපුන් වනු වස් [සිංහල උපසිරැසි සමඟ]

දිගින් දිගටම හින්දි දුන්න හින්ද වෙනසකටත් එක්ක ආයෙත් සැරයක් පටන් ගත්ත තැනට එන්න හිතුවා. ඒ කියන්නේ ආයෙත් ඔන්න ඉංග්‍රීසි චිත්‍රපටයක් දෙන්නයි මේ හදන්නේ. මීට කලින් මේකට සබ් දෙන්න බාර අරන් තිබ්බ කියල පොඩි මතකයකුත් තියෙනවා. ඒ කොහොම වෙතත් දැන් ඔන්න මම ම දෙන්නයි මේ හදන්නේ. හරි දැන් එහෙනම් වෙන කතා …

Read More »

Conan the Barbarian (2011) with Sinhala Subtitles | පළිගැනීමේ ලුහුබැඳිම [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියගෙන්ම මම මුළින්ම සමාව ඉල්ලනවා. මේ ෆිල්ම් එක මාස දෙකක් වගේ කාලයක් ලිස්ට් එකේ තියලා තිබ්බට. මගේ විභාග අස්සේ සබ් දාන වැඩේ ටිකක් කල් ගියා. මේක මම සබ් එක්ක ගේන තුන්වෙනි ෆිල්ම් එක. කලින් වතාවන්වල හින්දි ෆිල්ම් ගෙනාව නිසා මේපාර ඉංග්‍රීසි ෆිල්ම් එකක් ගෙනාවා. නම තමා Conan the Barbarian (2011). …

Read More »

7 Khoon Maaf (2011) with Sinhala Subtitles | ඇගේ කථාව [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලනවා මේ බයිස්කෝප් එක දෙන්න පරක්කු වුන එක ගැන..වැඩත් එක්ක ගොඩදා ගන්න අමාරු වුනා..ඒකයි පරක්කු වුනේ…ඒ..කතා වලින් වැඩක් නැහැ අපි බයිස්කෝප් එක දිහාවට හැරෙමු.. ඔයාල හුග දෙනෙක් හිංදි බයිස්කෝප් බලලා ඇති ඒත් මේ වගේ එකක් බලන පලවෙනි වතාව කියලා මගේ විශ්වාසයයි..ඒ මොකද කියලා ඔයාලට බැලුවාම තේරේවි..මේ බයිස්කෝප් …

Read More »
error: Alert: Content is protected !!