Monday , September 28 2020
Breaking News

Monthly Archives: May 2012

Act of Valor (2012) with Sinhala Subtitles | ජීවිතය පරදුවට… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආයෙත් සුපිරිම සුපිරි බයිස්කෝප් එකක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා මේක ගැන ආයේ කථා දෙකක් නෑ එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන්. මොකද මමත් ඒ තරම් යුධ කථා බලන්න ආස නෑ.. ඒත් මේක බැලුවම තේරුනා කොයි තරම් ආස හිතෙන කථාවක් ද කියල.ඒ වගේම බයිස්කෝප් රසිකයන් හුග දෙනෙක් මේකට උපසිරස යොදන්න …

Read More »

Transit (2012) with Sinhala Subtitles | රජකම් කලත් කලකම් පලදේ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න දෙවනි උපසිරැසි නිර්මාණය කරලා බයිස්කෝප් එකට මේල් එකත් දැම්මා. දාපු දවසට පහුවදා ඉදලා ම කරේ නෙට් ආවගමන් බයිස්කෝප් ගිහින් බලපු එක. මගේ සබ දාලද කියලා. අනේ, බලපු හැම දවසකම නෑ. ඔන්න එක දවසක් යන කොට මගේ සබ දාලා. අම්මෝ … තියන සංතෝසේ :D. ඊට පහුවදා මට FB Request එකක් …

Read More »

The Secret (2006) with Sinhala Subtitles | ජය මාවත් සොයා ..[සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් එකේ පළවන වාර්තාමය චිත්‍රපටය වෙනුවෙන් සිංහල උපසිරසක් සෑදීමට හැකිවීම ගැන ගොඩාක් සතුටු වෙනවා මම. මේක බැලුවට පස්සේ තේරුනේ මේක මම වෙනුවෙන්ම හදපු එකක් කියල,  මොකද මේ දේවල් සහ මගේ ජීවිතය එක්ක සම්බන්ධයක් තිබ්බ හින්දා. ඒක මගේ විතරක් නෙවයි ඔයාලගේ ජීවිතත් එක්කත් ලොකු සම්බන්ධයක් තියෙනවා කියල මේක බැලුවාම තේරෙයි. ඉතින් …

Read More »

Mirrors 2 (2010) with Sinhala Subtitles | අද්භූත අබිරහස.. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. මම ලබා දුන්න පළවෙනි උපසිරැසි ගැන්විම මතක ඇතිනේ Repo Man එක. එදා මම කිව්වා Horror film එකක් අරන් එන්නම් කියලා. හැබැයි මේක ටිකක් පරණ එකක්. මේකේ පළවෙනි චිත්‍රපටිය බයිස්කොප් අඩවියෙන්ම සිංහල එක්ක ගන්න පුලුවන්. හැබැයි පළවෙනි එකයි මේ කතාවෙයි සම්බන්ධයක් නම් නෑ. කතාවේ නමෙන්ම තේරෙනවනේ හොල්මන් ඉන්නේ කොහේද …

Read More »

Rudy (1993) | අධිශ්ඨානශීලී ක්‍රීඩකයා…

මේ මගේ දෙවන ලිපිය.කාලේක ඉදල බාලා තිබුනට ලගදී තමා මේක බලුවේ.පරණ ඒවා දිලා ගුටි කන්න වෙයිද දන්නේත් නෑ .කථාව පරණ උනාට මේකේ අදහස නම් පොඩ්ඩක්වත් පරණ නෑ.හැදෙන එකට මේකත් ඇති හැදෙනවා නම්. කථාව පොඩ්ඩක් කියනවා නම් මේක සත්‍ය සිදුවීමක් ඇසුරෙන් තමා හදලා තියෙන්නේ.එක් අධිශ්ඨානශීලී තරුණයෙක් වටා තමා කතාවම ගෙතිල තියෙන්නේ. …

Read More »

Real Steel (2011) with Sinhala Subtitles | යකඩ ගැටුම.. [සිංහල උපසිරසි සමඟ]

බයිස්කෝප් වාසී හැමෝටමම ආයුබෝවන්. පළමු කොටම හැමෝටම මෙය ලබා දීමට පමා වීම ගැන සමාව වෙන්න ඕනේ. මේකට උපසිරැසි දාන්න පටන් ගත්තාට පස්සේ බයිස්කෝප් දෙකකට මම උපසිරැසි දැම්මා මතක ඇති. පමා වුනේ උපසිරැසි තරඟයක් තියෙන නිසා. ඒ කිව්වේ, මම මේකට උපසිරැසි අඩක් දමා තිබිය දී වෙන විබ පලකින් එහි සිංහල උපසිරැසි …

Read More »

Red Eye (2005) with Sinhala Subtitles | භීතියේ හෝරාව.. [සිංහල උපසිරසි සමඟ]

මේ ලොකේ බිහිවුන ගොඩක් චිත්‍රපටිවල කතාවෙ වැඩ කාරයා එහෙමත් නැතිනම් හැමෝගෙම ආකර්ශනය දිනාගන්න පුද්ගලයා පිරිමියෙක් කිව්වොත් ඔය ගොල්ලො මගෙත් එක්ක එකග වෙනවද? මේ චිත්‍රපටිය එහෙම බලපුවාහම වෙනස් ජාතියෙ එකක්. මේ චිත්‍රපටිය පදනම් වෙලා තියෙන්නෙ දිරිය ගැහනියෙක්ගෙ ජිවිතෙ සිදුවන එක් භයානක සිදුවීමක් ගැන.. ඇය නමින් ‘ලීසා’ ඇයගේ චරිතය පන පොවන්නේ Rachel …

Read More »

Journey 2: The Mysterious Island (2012) with Sinhala Subtitles | කවුද කැමති විරු සැරියකට?[සිංහල උපසිරසි සමඟ]

හ්ම්හ්! ජුල්ස් වර්න් කිව්වහම නොදන්න කවුරුහරි ඉන්නවද? මං හිතන්නෙනම් නැතුව ඇති. මොකෝ ජුල්ස් වර්න් ගේ පොත් කියවපු නැති අය හොයනව කියන්නේ ටිකක් අමාරු කාරියක්. හැබැයි වර්න් ගේ පොත් කියවපු අය අතරෙත් ඉන්නවා ටිකක් වෙනස් විශේෂ පිරිසක්. කවුද ඒ? ඒ තමා වර්නියන්ලා. මොකද්ද වෙනස? වෙනස තමා වර්න් මේ ලියල තියෙන ඒවා …

Read More »

Tere Naam (2003) with Sinhala Subtitles | ඔබේ නමින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මම මගේ දෙවනි උපසිරැසි නිර්මාණය තමයි අද දෙන්නේ. මුලින්ම මගේ පළවෙනි උපසිරැසි නිර්මාණයත් සමග චිත්‍රපටිය බලලා අදහස් පලකරපු හැම කෙනෙක්ටම මගේ ස්තුතිය පුදන්න කැමතියි. මේක තනිකරම ආදර කතාවක්.මේ චිත්‍රපටිය 2003 තමයි නිකුත් කරලා තියෙන්නේ. “අපෝ … හද්ද පරණයි නේ?”. එහෙම කියලා අතාරි‍න්න එපා. මොකද ආදරේට අලුත් පරණ කියලා …

Read More »

Marley & Me (2008) with Sinhala Subtitles | ඇහැට කදුලක්… [සිංහල උපසිරසි සමඟ]

මේක මමයි මගේ ප්‍රියාවියි දෙන්නම එකතු වෙලා හදපු මුල්ම සබ් පික්චැර් එක… පට්ට විදිහට වැරදි තියෙනවා.. එත් මම හිතනවා එක අවුලක් වෙන්නේ නැති වෙයි කියලා, එක හින්දා වැරදි හම්බ වුනාම සමාවෙන්න හොදේ… අපි දෙන්නා ඉංග්‍රිසි ඉගෙන ගන්න ඕන හින්දා තමයි මේකට සබ් දැම්මේ.. එක හින්දා කවුරැ කොපි කරලා ගත්තාට අපේ …

Read More »

Agent Vinod (2012) with Sinhala Subtitles | කාටත් යටත් නොවන මා… [සිංහල උපසිරසි සමඟ]

වැඩි දවසක් නෙයවා තවත් චිත්‍රපටයක් උපසිරැසි එක්ක අරගෙන ආවා බයිස්කෝප් යාළුවන් හැමෝටම.. කලින් දීපු Paan Singh Tomar (2010) බලන්න ඇති කියල හිතනවා. මේ දවස් වල නිවාඩුවක් ලැබුන නිසා ඉක්මනින් නිම කරන්න පුළුවන් වුනා. ඉතින් ඒවා මොකටද නේද. හරි හරි…. මේක මේ මෑතකදි පිටවුන ලොකු වියදමක් දරලා නිපදවූ හින්දි චිත්‍රපටයක්. මුල …

Read More »

100% Love (2011) with Sinhala Subtitles | ආදරයද මේ… [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ දෙවෙනි උපසිරැසි ගැන්වීම. තිබුණ කාර්‍යබහුලත්වයත් එක්ක වැඩේ ටිකක් ප්‍රමාද වුණා. චිත්‍රපටියේ නමින්ම තේරෙනවානෙ මොනවගේ කථාංගයක්ද කියලා. මේක තෙලිඟු චිත්‍රපටියක්. ප්‍රධාන චරිත නිරූපණය කරන්නේ නාගා චයිටාන්යා හා තමන්නා භාටියා. ආදර, ප්‍රහසන, නාට්‍ය යන වර්ගීකරණ යටතෙ වර්ගීකරණය වෙලා තිබෙන මෙය IMDB රේටින්ග්ස් 7.0 ක අගයක් ලබාගෙන තිබෙනවා. ඒ කියන්නේ හොඳ …

Read More »

Letters from Iwo Jima (2006) with Sinhala Subtitles | ඔව්හු යුධ වැදුනේ මව්බිම වෙනුවෙනි.. [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම හැමෝගෙන්ම සමාව ඉල්ලන්න ඕනි (විශේෂයෙන්ම බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලෙන්) මේ ෆිල්ම් එක දෙන්න මෙච්චර පරක්කු වුනාට. මාස තුනකට කිට්ටු කාලයක් ලිස්ට් එකේ පල කරන්න වේවි කියල ඇත්තටම මමවත් හිතුවේ නෑ. ඒත් මගේ රැකියාවේ සිදුවුණු වෙනස්කම් එක්ක තරමක් කාර්යබහුල වෙන්න වුන නිසා උපසිරැස ගන්වන වැඩේ හොඳටම ප්‍රමාද වුනා. හරි අපි බලමු …

Read More »

Repo Men (2010) with Sinhala Subtitles | ජීවිතය ණයට [සිංහල උපසිරසි සමඟ]

හැමදාම ෆිල්ම් එකක උපසිරැසි අරන් කමෙන්ට් එකක් දාලා යනවා විතරක් නිසා මම හිතුවා මගේ මහන්සියත් මේ සයිට් එකට දැක්වුවොත් හොදයි කියලා. ඉතින් ඔන්න මම උපසිරැසියක් අරන් ආවා. මේක 2010 වසරේ නිකුත් උන චිත්‍රපටියක්. මේක IMDB හි ප්‍රතිචාර 6.3ක් ලැබිලා තියනවා. රේටින් නම් නරක නෑ වගේ නේද? කතාව පොඩ්ඩක් මම කියන්නම්. …

Read More »

In the Womb (2005) with Sinhala Subtitles | මේ ඔබගේ සංසේචනයේ සිට උපත දක්වා වූ කතාවයි. [සිංහල උපසිරසි සමඟ]

මේ ඔබගේ ජීවිත ගමනේ ආරම්භයයි. මව් කුසේ පිළිසිඳ ගැනීමේ පටන් මෙලොව එලිය දැකීම දක්වා ඔබ රැදී සිටි, පළමු හුස්ම පොදින් තම ශරීරය තමුන්ම ජීවත්කර ගැනිමට සූදානම් වන තෙක් ඔබව පෝෂණය කොට රැක බලාගත් ගර්භාෂය තුල ඔබ ගතකල අභිරහස් ජීවිතය නවීන තාක්ෂණයේ උපකාරයෙන් ඔබ දෑස් ඉදිරියට මෙම චිත්‍රපටය තුලින් ගෙන ඒවි. …

Read More »

The Woman in Black (2012) with Sinhala Subtitles | ඔබ හොල්මන් විශ්වාස කරනවද? [සිංහල උපසිරසි සමඟ]

හලෝ යාලුවනේ,මම අද කියන්න යන්නේ මම මේ අවුරුද්දේ බලපු සුපිරි “හොල්මන්”ගණයට වැටෙන චිත්‍රපටයක් ගැනයි. මම හිතන්නේ ඔයගොල්ලන්ට Harry Potter චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතය රග පෑ Daniel Radcliffeව අමතක නැතිව ඇති. Harry Potter කථා මාලාවෙන් අනතුරුව Daniel Radcliff වෙනත් වැඩකට අත ගැසුවා.ඒ ගැන තමයි අද මම කියන්න යන්නේ. කවුරුත් හිතුවේ ඔහු …

Read More »

Chronicle (2012) with Sinhala Subtitles | සුපිරි වීරයන්ගේ පුරාවෘත්තය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් යාලුවනේ ඔන්න මම අපේ තිසර ප්‍රමුදිත සහෝ එක්ක එකතු වෙලා ඔයාලගේ රස වින්දනයට තවත් රසවත් බයිස්කෝප් එකක් අරන් ආවා. ඉතින් සහෝදරවරුනි මේ දවස් වල මට වැඩ කටයුතු අධිකයි. තිසර මේකේ එයාට දුන්න ලයින් ටික එක දවසින් දැම්මා. තිසර සහෝට බොහොමත්ම ස්තුතියි මාත් එක්ක එක්ව උපසිරසියක් නිර්මාණය කිරීම ගැන. ඉතින් …

Read More »

Paan Singh Tomar (2010) with Sinhala Subtitles | අයුක්තියට එරෙහිව… [සිංහල උපසිරසි සමඟ]

දීර්ඝ කාලයක පසුව බයිස්කෝප් වෙත උපසිරැසි ඉදිරිපත් කරන්නෙ. සයිට් එකේ ඉස්සර ඉඳලා හිටපු අයටනම් සමහර විට මාව මතක ඇති. MARTYRS කිව්වම මතක් වේවි මං හිතන්නෙ.මේ මගේ 5 වන උපසිරැසි නිර්මාණය. මෙවරනම් ලබා දෙන්න යන්නෙ පුරුදු පරිදි හොරර් එකක් නෙමේ. මෙය කාලෙකට පස්සෙ බලපු ඉතාම වටිනා චිත්‍රපටයක්. මෙම බයිස්කෝප් එක ඔයාලට …

Read More »

The Amityville Horror (2005) with Sinhala Subtitles | අලුත් නිවසක් බියකරු ආරම්භයක්… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම අද ආවේ මගේ පළවෙනි උපසිරැසි යෙදීමත් එක්කයි. මම බයිස්කෝප් එකට දැන්ට ලිපි 7 විතර ලියලා තියෙනවා. හැබැයි එකකටවත් subs දාන්න නම් බැරි උනා. මගේ මේ ආරම්භය සුපිරි ආරම්භයක් කියලයි මම හිතන්නේ. මොකද කියනවනම් මම මේකට් තනි දවසින් subs දාලා ඉවර කලා. කිසිම් කම්මැලි කමක් තිබ්බේ නෑ. පුදුම …

Read More »

Eden Lake (2008) | අවාසනාවක මහත…….

ජීවිතයේ සුන්දරතම දේවල් ගැන අපි කොයි තරම් බලාපොරොත්තු තියාගෙන ඉන්නවද. ඒ ඒ දේවල් විඳ ගැනීමේ බලාපොරොත්තුවෙනුයි. හැබැයි ඒ සුන්දරත්වය පසුපස මහා අවාසනාවක් ‍රැඳිල තියේ නම් කවදාවත් අපි ඒ සුන්දරත්වය පතයිද ? නැහැ, කවදාවත්ම නැහැ. ජෙනී සහ ස්ටීව් දෙන්නත් එදා එකම වාහනයේ නැඟල ඒ තරම් දුර පළාතකට ගියේ ඔවුන්ගේම ලෝකයක තනි …

Read More »
error: Alert: Content is protected !!