Wednesday , November 25 2020
Breaking News

Monthly Archives: June 2012

Aayirathil Oruvan (2010) with Sinhala Subtitles | සැගවුනු අධිරාජ්‍යය සොයා…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ ! ඔන්න අපේ අමිල සහොදරයත් එක්ක එකතු වෙලා දමිල සිනමාවේ බිහිවුන සාම්ප්‍රදායික සිනමා කලාවෙන් එහාට ගිය Fantasy-Adventure වර්ගයේ සාර්ථක නිර්මානයක් ඔයාල වෙනුවෙන් අරගෙන ආවා.මේ අපි දෙන්නා එකතු වෙලා කරන දෙවන උපසිරැසි ගැන්වීම.2007 වසරේ ජූලි මාසයේ රූගත කිරීම ඇරබූ මෙම ච්ත්‍රපටය 2010 ජනවාරි 14 තයිපොන්ගල් දින තිරගත වීම ඇරබුනා.ච්ත්‍රපටය …

Read More »

Switch (2011) with Sinhala Subtitles | පටළැවිල්ල…[සිංහල උපසිරැසි සමඟ]

එකිනෙකා නොහඳුනන අමුත්තන් තිදෙනෙක්? ගෙවල් මාරුවක්? මිනීමැරුමක්? තම සොහොයුරා සහ සොහොයුරිය දඩයම් කරනා සොහොයුරියක්? කුමන්ත්‍රණයක්? වංචාවක්? සූක්ෂම සැලැස්මක්? පොලිසිය නොමග යැවීමක්? සැබෑවටම සිදු වූයේ කුමක්ද? ඇය හසුවන්නට යන්නේ කුමකටද? පොලිසියට විශ්වාසගන්නට සිදුවන්නේ කවුරුන්වද? ඇගේ අනන්‍යතාවය අතුරුදහන් වූයේ කෙසේද? මෙය විශ්වාස කළ හැකිද? සැබැවින්ම අපරාධකරු කවුද? සැබැවින්ම මේ පටළැවිල්ල කුමක්ද? කවුරුත් …

Read More »

Yanni Live! The Concert Event (2006) | සංගීතයේ සප්ත ස්වර ස්පර්ශ කරන්නට….

බයිස්කෝප් අඩවියේ මූලික අභිමතාර්ථ වලට පිටින් ගියත් යානි ගේ මේ සංගීත සංදර්ශනය ඔබ නැරඹිය යුතුම එකක් නිසායි මා මෙය ලබා දෙන්නට අදහස් කලේ. 1954 වසරේදී ග්‍රීසියේ කලමටා නුවර උපන් යානි සංගීත ලෝකය උඩු යටිකුරු කල පුද්ගලයෙක්. ඔහු තනු නිර්මාපකයෙක් (Composer) ඒවගේම විශිෂ්ට පියානෝ වාදකයෙක්. ඔහුගේ සංගීත කණ්ඩායම ටිකක් වෙනස්. එය …

Read More »

එක් තා ටයිගර් (2012) Sinhala Subtitles |රහස් මෙහෙයුම…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් පට්ට හිංදි බයිස්කොප් එකක් උණු උණුවෙම අරගෙන ආවා ඔයාලට සිංහල උපසිරැසි එක්කම. මේකේ හොඳ පිටපතක් නිකුත් වුනේ අද උදෑසන. මේ චිත්‍රපටියේ රංගනයෙන් දායක වෙන්නේ අපි කවුරුත් දන්න සුපිරි බොලිවුඩ් නළුවෙක් වන සල්මන් ඛාන් සහ සුරූපි නිළියක් වන කත්‍රිනා කායිෆ්. ඒ එක්කම මෙම චිත්‍රපටය සටන්, ආදර යන වර්ගීකරණයන්ට අදාල …

Read More »

Splinter (2008) with Sinhala Subtitles | යක්ෂයාගේ හෝරාව… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ? ඔන්න මේ පාර මං වෙනස් ම කතා තේමාවක් අරගෙන ආවා මගේ පස්වෙනි උපසිරැසි නිර්මාණය විදියට. මුලින් මගේ හැම නිර්මාණයකටම අදහස් දක්වලා මාව දිරිමත් කරපු හැම කෙනෙක්ට ම ස්තුති කරන්න කැමතියි. IMDB දර්ෂකයේ 6.2 ගත්ත මේ චිත්‍රපටයේ කතාව ගැන මං පොඩි විස්තරයක් කරන්නම්. චිත්‍රපටය බලන්න කලින් පොඩි අදහසක් ගන්න …

Read More »

Friday the 13th Part 2 (1981) with Sinhala Subtitles | භීෂණයේ දෙවන පියවර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ !!! ඔන්න මම පොරොන්දු වුන විදිහට “බොක්ස් ඔෆිස්” වාර්තා බිඳ හෙළු “Friday the 13th” (1981) දෙවෙනි කොටසත් අරගෙන ආවා. මගේ මුල්ම ‍උප සිරැසියට comment දාලා මාව උනන්දු කළ හැමෝටම ස්තූතියි. තුන්වන කොටසටත් දැනටම අතගහලා ඉවරයි. ඉතිං දෙවනි කොටස බලන්න ඉස්සෙල්ලා පළමු කොටස බලලා ඉන්නවා නම් හොඳයි කියලා මට …

Read More »

Ghost Recon Alpha & Tangled Ever After (2012) with Sinhala Subtitles | කෙටි චිත්‍රපට යුගලක්…[සිංහල උපසිරසි සමඟ]

නවින්ද ප්‍රමෝද් සහෝ Assassin’s Creed: Embers ෆිල්ම් එකට උපසිරසි දීල තිබුන නිසා මටත් හිතුනා මේ ලඟදි Ubisoft සමාගමම නිර්මාණය කරලා තිබුන Ghost Recon Alpha ෆිල්ම් එකට උපසිරසි දාන්න ඕනෙ කියලා. කියන්න ඕනෙ මේකත් කෙටි චිත්‍රපටයක්. ඒ වගේම ඉතාම හොඳ ක්‍රියාදාම හා යුධ චිත්‍රපටයක්. Ghost Recon ගේම් එක ප්ලේ කල කෙනෙක් …

Read More »

Intouchables (2011) with Sinhala Subtitles | කුලහීන මිත්‍රයා…. [සිංහල උපසිරැසි සමඟ]

IMDB වර්ගීකරණයේ 8.5 ක් ලබා එම අඩවියේ ලොව හොඳම චිත්‍රපටි 250 අතර 79 ස්ථානයේ රැදී තියෙන, වටිනාකම අතිනුත් හාස්‍යජනක බවෙනුත් සපිරුණ, සත්‍ය කතාවක් මත පදනම් ව නිර්මාණය වූ ප්‍රංශ සිනමා සිත්තමක් මේ පාර මම උපසිරැසි සමඟ රැගෙන ආවා. කතාව ගැන කෙටියෙන්ම කියනවනම් කතාව ගලාගෙන යන්නෙ හදිසි අනතුරක් නිසා අංශභාග තත්වයට …

Read More »

Kickboxer (1989) with Sinhala Subtitles | නොපසුබට සටන්කරු [සිංහල උපසිරැසි සමඟ]

මෙවර මම උපසිරැසි යෙදූවේ ටිකක් විතර පැරණි ඇක්ෂන් බයිස්කෝප් එකකට. මේක බොහෝ දෙනා බලලා ඇති කියල හිතනවා. ඒත් ආස හිතෙන චිත්‍රපටයක් නිසා උපසිරැසි යෙදුවා. මෙහි රඟපාන්නේ සුපිරි සටන් නළුවකු වන වෑන් ඩෑම්. එයාගෙ නම කිව්වම නොදන්න කෙනෙක් නෑනේ. ඒ නම තියෙන්නෙ කොහේද හොඳම සටන් ඇක්ෂන් එතන. සටන් නළුවන් අතරින් මම …

Read More »

The Secret World of Arrietty (2010) with Sinhala Subtitles | මනුස්සයන්ට පෙනෙන්න එන්න එපා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගෙන් ආයෙත් පොඩ්ඩන්ට බයිස්කෝප් එකක් සිංහල උප සිරැසිත් සමඟම. මේ ගැන ඔත්තුව සැපැයූයේ “උදා” මලයණ්ඩියි. ඇත්තටම මට ලැබුනු ඔත්තුව මෙහි ඉංගිරිසි පිටපත වුවද ඒ සඳහා නිවැරදි උප සිරැසි ගොනුවක් මට ලැබුණේ නැහැ. නමුත් වෙනදා වගේම පිහිටට ආවේ “විකියා” ම තමයි. ඔහු තමයි මෙහි ඇති ජපන් පිටපතෙහි ටොරන්ට ගොනුව …

Read More »

The Last Samurai (2003) with Sinhala Subtitles | යුද්ධය කොතරම් බිහිසුණුද..[සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මගේ 4 වන උපසිරැස යෙදිම Fearless (2006) / Furry Vengeance (2010) / TRON:Legacy (2010) සමඟ ඔයාලත් එක්ක එකතු උන මම අද ඔයලට ගෙනවේ Edward Zwick අධ්‍යක්ෂණය කල 2003 නිකුත් වු The Last Samurai චිත්‍රපටය. Tom Cruise, Ken Watanabe and Billy Connolly වන නළුවන් මෙහි ප්‍රධාන චරිත වෙනවා. චිත්‍රපටය ගැන …

Read More »

This Means War (2012) with Sinhala Subtitles | කෙල්ලෙක් නිසා යුද්ධයක්..[සිංහල උපසිරැසි සමඟ]

මම ඉස්සර වෙලාම කරපු සිංහල උපසිරැසි ගැන්වීම. තෝරගත්තේ අලුත්ම චිත්‍රපටියක්. මේ චිත්‍රපටිය IMDB රේටින් වල 6.4ක් තියෙන චිත්‍රපටියක්. චිත්‍රපටිය දෙබස් ටිකක් වැඩි එකක් නිසා වැඩේට වැඩිපුර කල් ගියා.. මේකේ ප්‍රධාන නලුවෝ දෙන්නෙක් ඉන්නවා. එකම කාර්යාලයේ තැන එක ළඟ මේස දෙකක වැඩ කරන හොඳම යාළුවෝ දෙන්නා. දෙන්නම එක වගේ දක්ෂ රහස් …

Read More »

Wrath of the Titans (2012) with Sinhala Subtitles | දෙවියන්ටත් නොහැකි වූ විට…[සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා අපේ බයිස්කෝප් සිංහලෙන් හා එක්-රොක් වී හිඳින සහෝලා කොයිකවුරුත් පර්ස්‍යිස්’ව දන්නවා ඇති කියලා. අමතක වෙන්න විදිහක් නෑ. Clash of the Titans හි මිනිසුන් බේරාගත් අර්ධ දෙවියා. ස්‍යූස්’ගේ පුත්‍රයා. ගියවර දෙවියන් හා මිනිසුන් අතර ඇති වූ සටනෙන් පසු සෑහෙන කලක් ගෙවිලා ගිහින්. පර්ස්‍යිස්’ට දැන් පුතෙකුත් ඉන්නවා. නමුත් ඔහු තවත් …

Read More »

The Unborn (2009) with Sinhala Subtitles | උපදින්නට වරම් නොලද්දෝ [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔන්න මමත් චිත්‍රපටියක් එක්ක අපේ සහෝලා හමු වෙන්න ආවා. ඉතින් පෙර පරිදි කාල වෙලාව නැති නිසා මේ වගේ පුළුවන් වුන වෙලාවට හොඳ නිර්මාණයක් එක්ක ඔයාලා හමුවට එනවා. ඉතින් අපේ විකියා සහෝ ගැනත් යමක් කිව්වේ නැත නම් අඩුවක්. විකියා සහෝ සබ් වැඩේ පටන් ගත්තු වෙලේ ඉඳලා අවසාන වෙන මොහොත …

Read More »

SeeFood (2011) aka Sea Level with Sinhala Subtitles | ගොඩ කරණම්..!!![සිංහල උපසිරැසි සමඟ]

අපේ සයිට් එකෙන් මෑතක, එක දිගට චිත්‍රපටි අරං ආව ඔයාලගේ රසවින්දය වෙනුවෙන් සිංහල උපසි‍රැසි සමගම. මේ ගෙනාපු කතා අතරෙ Adventure/ Horror/ Action/ Sci-Fi/ Comedy/ Fantasy කතා වලට වෙන් වූ ඉඩ වැඩියි. නමුත් Animation! එහෙම කතා දීලා තියෙන්නේ ඉතාම සුළු ගණනයි. සිංහල සමගින් ලබා දී තිබෙන ගණන ගැන කියන්නවත් ඕනි නෑනේ! …

Read More »

Taare Zameen Par (2007) Sinhala Subtitles | මිහිමත පෑයු පුංචි තරු සේය ළමුන්……[සිංහල උපසිරැසි සමඟ]

ඉතින් දැන් දිගටම අළුත්ම අළුත් චිත්‍රපට “බයිස්කෝප් සිංහලෙන්” වෙතින් ලබා දීපු නිසා ටිකක් විතර පරණ ලස්සන චිත්‍රපටයක් අරගෙන ආවෙ. මේකට උපසිරැසි යොදමු කියල යෝජනා කලේ මගේ මිතුරු සචිත්… එයා ගොඩක් ආස චිත්‍රපටයක් කියල, මටත් කිව්වා බලන්න කියලා. මම බැලුවට පස්සේ තේරුණේ මේක ගොඩක් හදවතට දැනෙන ආදර්ශමත් කථාවක් කියල. මේක රූපවාහිනියෙත් …

Read More »

Friday the 13th (1980) with Sinhala Subtitles | භීෂණයේ පළමු පියවර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! මේක මම බයිස්කෝප් වෙබ් අඩවියට දෙන ප්‍රථම චිත්‍රපටය වුනාට, මීට පෙර මම උප සිරැසි යෙදූ කෙටි චිත්‍රපට දෙකක් youtube වෙබ් අඩවියට ගේ කුරුල්ලා Ge kurulla සහ සොම්බීස් (Zombies with sinhala subtitles) යන නම් වලින් අප්ලෝඩ් කරලා තියෙනවා. නමුත් මෙම චිත්‍රපට‍යේ සිංහල උපසිරැසි යෙදවීම සඳහා අතහිත දී මා උනන්දු …

Read More »

The Three Musketeers (2011) with Sinhala Subtitles | වීර කතාවක නව ඇරඹුමක්..[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම, ඔන්න මේ වතාවේ උප සිරැසි සමඟ ගෙනාවේ ඇලෙක්සැන්ඩර් ඩූමාගේ “මස්කටියර් තුන්දෙනා” නැමැති නවකතාව පාදක වූ මස්කටියර් තුන්දෙනා නැමැති සලරුවයි. සාමාන්‍යයෙන් මම උප සිරැසි යොදනුයේ ඉංගිරිසි උප සිරැසි ගොනුව ගෙන චිත්‍රපටිය නොබලා එය අනුවර්තනය කොට පසුව එය සමඟ බලමින් රස විඳීමය. ඉන් පසු එහි වන යම් යම් තැන නිවැරදි …

Read More »

Blood Diamond (2006) with Sinhala Subtitles | අවර්ණ දියමන්තියේ නොපෙණෙන රත් පැහැය! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර නම් මම සිංහල උපසිරැසි අරගෙන ආවෙ ලොව මෙතෙක් බිහිවෙච්ච විශිෂ්ටතම සිනමා නිර්මාණයකටයි. මගේ කවදත් අරමුණ වුනේ සිනමාලෝලියකු හැටියට ඔබ නැරඹිය යුතුම සිනමා සිත්තම් සිංහල උපසිරැසි සමගම ඔබ වෙත රැගෙන ඒමයි. ඉතින් මේ නිර්මාණය ඔබේ සිනමා රසවින්දනය ඉහල තලයකට රැගෙනයාවි කියලත් මම විශ්වාස කරනවා. ඇත්තටම මම මෙතෙක් බලා …

Read More »

Safe (2012) with Sinhala Subtitles | මෙන්න වැඩකරු නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහෙමද යාලුවනේ? ඔන්න ගින්දර වගේ මගේ හතරවෙනි උපසිරැසි නිර්මාණයත් අද දෙන්න යන්නනේ. මේක 2012 වසරට ආපු සුපිරිම සුපිරි බයිස්කෝප් එකක්, ඔන්න පුළුවන් ඉක්මණට මේකට උපසිරසත් දාලා උණු උණුවෙම ඔන්න ගෙනාවා.. ඉතින් එහෙනම් අපි කතාව බලමුකෝ? ආ .. සුපිරි නලුවෙක් නේ ඉන්නේ.අපි කොයි කවුරුත් නමින් ම දන්න මෙයා සුප්‍රසිද්ධ Transporter චිත්‍රපට …

Read More »
error: Alert: Content is protected !!