Sunday , September 20 2020
Breaking News

Monthly Archives: July 2012

The Descent (2005) Sinhala Subtitles | භීතියේ මාවත…[සිංහල උපසිරැසි සමඟ]

ආ..කොහොමද යාලුවනේ? බයිස්කෝප් අඩවිය වෙනුවෙන් මම නිර්මාණය කරපු මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම අරගෙන තමයි මම අද ආවේ. මේක පොඩ්ඩක් විතර පරණ ෆිල්ම් එකක්, නමුත් පරණයි කිවුවට පරණමත් නෑ. (වැඩිම වුනොත් අවුරුදු 6 ක් විතර) මොකද නිකුත් වෙලා තියෙන්නේ 2006 අවුරුද්දේ. Adventure සහ Horror කියන කාණ්ඩ යටතේ වර්ග කරලා තියෙන මෙම …

Read More »

The Lorax (2012) Sinhala Subtitles | ගහක් කොළක් මලක් ඇත්තෙම නැද්ද මේ රටේ?..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අපේ යාළුවන්ට මේ පාර ගෙනාවේ ටිකක් අලුත් කතාවක්! මම ඉතිං කවදත් ආසනේ සජීවීකරණ නිර්මාණ වලට. ඒක නිසා මේක මමත් දෙන්න ඕනේ කියලා මට හිතුණා. අනිත් අයගේ වැඩ අපට මොකටද නේද? ඒක නිසා මම හිතුවා මමත් මේක දෙනවා කියලා. හැබැයි දෙන්න පහු කළේ හිතාමතාමයි. ඒකටත් හේතුවක් තියෙනවා. ඒක එක්කෙනෙක් …

Read More »

Rowdy Rathore (2012) Sinhala Subtitles | මෙන්න වැඩ කරනවා නම්… [සිංහල උපසිරැසි සමඟ]

ගොඩක් අය බලන් හිටපු සුපිරි හින්දි චිත්‍රපටයක් දැන් දවස් දෙක තුනකට උඩදි නිකුත් වුනා. මේකේ ඩීවීඩී එකක් එන්න ගොඩ දවසක් ගියා. කොහොමහරි ඉතින් ඔන්න දැන් හැමෝටම බලන්න පුළුවන් විදියට සිංහල උපසිරැසි එක්කම අරගෙන ආවා. මේක ගොඩක් හිතට වදින කථාවක්. සිනහව, ආදරය, ත්‍රාසය, සටන් හැම දේම මේ චිත්‍රපටයේ තියෙනවා. ඒවා ඔක්කොම …

Read More »

Game of Thrones [S01E01] with Sinhala Subtitles (18+) | භීෂණයේ හිම වැස්ස…[සිංහල උපසිරැසි සමඟ]

ලෝකයේ වැඩිම වියදමක් දරාපු රූපවාහිනි කථා මාලාවක් තමා මේ පාර හාපුරා කියලා බයිස්කෝප් සෙට් එක ඔයාලට දෙන්න යන්නේ. කොටින්ම මේකේ පළවෙනි කථා මාලාවට ඇමෙරිකානු ඩොලර් මිලියන 60 ක් වැයවෙලා තියෙනවා. මේක IMDB රේටින් වල 9.4/10 වගේ ඉතාම ඉහළ අගයක් ලැබුන කතා මාලවක්. මෙම කථා මාලාවේ ඩිවිඩි පිටපත එලියට ආවෙත් 2012 …

Read More »

Sleeping Beauty (2011) Sinhala Subtitles | අවාසනාවට ඇත්ත කතාවක්…[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ පළවෙනි නිර්මාණය. හැමදාම බයිස්කොප් එකෙන් චිත්‍රපටි බානවා විතරනෙ. ඉතින් මාත් හිතුවා සබ් එකක් හදන්න. මේක 2011 දි ආපු සත්‍යය සිදුවීම් පෙළක් ඇසුරෙන් නිර්මානය වුන චිත්‍රපටියක්. IMDb අගය 5.3 ක් වෙන මේක ඕස්ට්‍රේලියන් චිත්‍රපටියක්. මේක තමයි කෑන්ස් ච්ත්‍රපට උළෙල නියෝජනය කරපු මුල්ම ඕස්ට්‍රේලියනු චිත්‍රපටිය. කෑන්ස් චිත්‍රපටි උළෙලේ ජූරි මණ්ඩලෙ …

Read More »

Bbuddah Hoga Terra Baap (2011) Sinhala Subtitles | බොලයි අප්පච්චි වෙන්න ඇති නාකියා..[සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ මුල්ම වැඩේ , මම මුලින්ම කැමතියි “ලෙස්ලි ප්‍රේමසිරි” සහෝදරයට ස්තුති කරන්න. මොකද එයා නොහිටින්න මම මේ වැඩේ කරන්නේ නැ . මේ ෆිල්ම් එකනම් හින්දි එකක්,කවුරුත් දන්නා බච්චන් අයියා තමයි ඉන්නේ. මම නම ඔය රේටින් ගැන නම දන්නේ නැ කොහොම උනත් මැක්ස ෆිල්ම් එක… ඒ සී පි කරන් පොරොන්දු …

Read More »

The Forbidden Kingdom (2008) Sinhala Subtitles | තහනම් රාජධානිය…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ හයවෙනි උපසිරැසි නිර්මාණය. හැබැයි මුලින්ම කියන්න ඕනි මේ සබ් ෆයිල් එක හැදුනේ තනිකරම විකියා අයියගේ උනන්දුව නිසා කියලා. සබ් දාන්න ගත්ත දවසෙ ඉඳන් විකියා අයියා වැඩේ උනන්දු කරපු නිසා තමා ඉක්මනට ෆිල්ම් එක දෙන්න පුළුවන් වුනේ. කට්ටිය බනියිද දන්නේ නෑ මම හැම දාම එකම ජාතියේ ඉංග්‍රීසි ෆිල්ම් බයිස්කෝප් …

Read More »

Get the Gringo (2012) Sinhala Subtitles | වාසියක්ද අවාසියක්ද…. [සිංහල උපසිරැසි සමඟ]

ග්‍රින්ගෝ කියන්නෙ ස්පාඤ්ඤ භාෂාවෙන් ග්‍රාම්‍ය විදියටත් පෘතුග්‍රීසි භාෂාවෙන් සාමාන්‍ය විදියටත් පිටරැටියා කියන තේරුම තියෙන වචනයක්. අනික සාමාන්‍යයෙන් ඒක වැඩි පුරම යෙදෙන්නේ එක්සත් ජනපද ජාතිකයින්ව හඳුන්වන්න. මොකද විශේෂයෙන් දකුණු ඇමරිකානු මහද්වීපයේ රටවල ඉන්න ජනතාව ඇමරිකානුවන්ට ඇමෙරිකානුවන් කියන්න කැමති නැහැලු. මොකද එයාලත් ඉන්නෙ ඇමෙරිකනු මහද්වීපයේම නම් එක්සත් ජනපදයේ අයට විතරයි ඇමරිකානුවන් කියන්නෙ …

Read More »

Pirates of the Caribbean: The Curse of the Black Pearl (2003) Sinhala Subtitles | අනිවා බලන්න! [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලට ඉදිරි දින කිහිපය ඇතුලත ලබාදෙන්න හිතුන සුපිරිම චිත්‍රපට මාලවක්..මේක බලල නැති කට්ටිය අපිත් එක්කම පිලිවෙලට බලමු.. 🙂 අද කියන්න යන්නෙ Pirates of the Caribbean චිත්‍රපට මාලාවේ පළමුවෙනි ෆිල්ම් එක ගැන..ඒ තමයි The Curse of the Black Pearl..IMDB රේටින්ග්ස් වල 8.0/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටය ක්‍රියාදාම චිත්‍රපටි ප්‍රිය කරන අයගෙ …

Read More »

Friday the 13th Part III (1982) Sinhala Subtitles | භීෂණයේ තෙවන පියවර…[සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ !!!! ඔන්න එහෙනම් මම මගේ තෙවැනි උපසිරැසියත් අරගෙන ඉක්මනටම ආවා. ඒ Friday the 13th part III.පෙර නිකුත් කල පළමු කොටසට සහ දෙවන කොටසට ලබාදී තිබූ ප්‍රතිචාරවලට බොහොම ස්තූතියි. සමහර අය උපසිරැසි ඉල්ලා චිත්‍රපට වගයක් නම් කරලත් තිබුණා. ඉතිං ඔයාලට ඕනේ එවැනි විවිධ වර්ගයේ චිත්‍රපටවලට උපසිරැසිද ? නැත්නම් මෙම …

Read More »

The Core (2003) Sinhala Subtitles | අවසානය අභියස…[සිංහල උපසිරැසි සමඟ]

විද්‍යා ප්‍රබන්ධ චිත්‍රපටි කොතෙක් නරඹා තිබුනත් , මා නැරඹු අති විශිෂ්ඨ ගණයේ චිත්‍රපටයක් තමයි මේක. විද්‍යා ප්‍රබන්ධයක් උනත් , නියම විද්‍යාත්ම කරණු යොදාගෙන , සිදුවීමට ඉතාමත් ඉඩ ඇති සිද්ධියක් පදනම් කරගෙන 2003 වසරේදී Jon Amiel විසින් අධ්‍යක්ෂණය කල මිනිත්තු 135 පුරා දිවෙන The Core තමයි අද අපේ කථාව. The Dark …

Read More »

Indiana Jones and the Temple of Doom (1984) Sinhala Subtitles | කාළි මෑණියගේ මරණයේ දෙවොල [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මිතුරනේ, බයිස්කෝප් අඩවියට ලබා දෙන තුන්වැනි නිර්මාණයයි මේ. ඒ වගේම මේ මගේ පළමු සිංහල උපසිරැසි ගැන්වීමයි. චිත්‍රපටය මීට දශක දෙකකට පමණ ඉහතදී අතිශය ජනප්‍රිය වූ ඉන්ඩියානා ජෝන්ස් චිත්‍රපට මාලාවේ එක සන්ධිස්ථානයක්. මෙය අධ්‍යකෂණය කොට තිබෙන්නේ ප්‍රවීණ චිත්‍රපට අධ්‍යකෂක ස්ටීවන් ස්පිල්බර්ග්. මේ චිත්‍රපටය තවත් එක බටහිර සිනමා සිත්තමක් පමණක් නම් …

Read More »

Arjun: The Warrior Prince (2012) Sinhala Subtitles | අයුක්තිය ජය ගන්නට ආ රණශූරයා [සිංහල උපසිරැසි සමඟ]

හායි !! කොහොමද කස්ටිය.. සෑහෙන කාලෙකින් බයිස්කෝප් අඩවිය එක්ක සෙට් උනේ. කස්ටියට මාව අමතක වෙලත් ඇති නේද දැන්. හිනිස් මතක තියාගන්නම මිනිහා.. 😀 ඒ කතා වැඩක් නැහැ. මේ පාර දැම්මේ කාටූන් හින්දි බයිස්කෝප් එකකට. මේක මේ අවුරුද්දේ රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. විනාඩි 96ක් පුරා දිවෙන මේ කතාව IMDB පිටුවේ 7.4 …

Read More »

Point Blank (2010) with Sinhala Subtitles | භීතියේ ආගමනය..[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 1 වෙනි උපසිරැසි ගැන්වීම. බයිස්කෝප් අඩවියේ ප්‍රංශ චිත්‍රපට වැඩිපුර මට දකින්න නොලැබුන නිසා තමයි ආරම්භයේ ඉදන් අවසානය තෙක් කුතුහලය පිරි මේ චිත්‍රපටියට මම සිංහල උපසිරැසි යොදන්න හිතුවේ. අභිරහස්/ත්‍රාසය/කුතුහලය වගේම ක්‍රියාදාම ගණයටත් මේ චිත්‍රපටිය දාන්න පුළුවන්. IMDB 6.9 අගයක් ලබා තිබෙන මේම චිත්‍රපටිය, දිවයන්නේ රෝහලක සේවය කරන සැමුවෙල් නම් …

Read More »

The Flowers of War (2011) aka Jin ling shi san chai Sinhala Subtitles | යුධ බිමක පිපි කුසුම්..[සිංහල උපසිරැසි සමඟ]

මෙච්චර කල් ඉංග්‍රීසි සහ හින්දි කියන දෙක අතරෙ මාරු වෙමින් සබ් දුන්න මං ඔන්න පළමු වතාවට ඒ පාරෙන් පිට පනිනවා. මේ සැරේ මං ඔයාලට ගෙනාවේ චීන සිනමා පටයක්. ගිය අවුරුද්දේ එළි දැක්වුණු මේ චිත්‍රපටය මෑත කාලීනව මං බලපු චිත්‍රපට අතුරින් ඉතා විශිෂ්ට සිනමා කෘතියක් කියල බය නැතුව කියන්න පුළුවන්. මේ …

Read More »

Ladies vs. Ricky Bahl (2011) Sinhala Subtitles | අයියෝ සල්ලි…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මමත් අන්තිමේදී සබ් එකක් ගෙනාවා. මේක මගේ පළමුවෙනි උපසිරැසි ගැන්වීම. වැරදි තිබුනොත් සමාවෙන්න කියලත් හැමෝගෙන්ම ඉල්ලනවා. මං දෙන්න යන්නේ හින්දි චිත්‍රපටයක්. මේක ටිකක් විතර පරණයි.පරණයි කිව්වට 2011,ඒ කියන්නේ ගිය අවුරුද්දේ නොවැම්බර් මාසේ රිලීස් වෙච්ච එකක්. මේ ෆිල්ම් ඒකට IMDB 6/10 ක් ලැබී තිබෙනවා. මේ ෆිල්ම් එක අධ්‍යක්‍ෂණය කරලා …

Read More »

Cleanskin (2012) Sinhala Subtitles | රහස් පරීක්ෂණයක්…[සිංහල උපසිරැසි සමඟ]

පළමුවෙන්ම විකියා සොයුරාට ස්තූති කරනවා. ඔහු තමා මට පහුගිය බ්‍රහස්පතින්දා මේ බයිස්කෝප් එක ගැන කිව්වෙ. මේක ඉතින් මම අරගෙන බැලුවා, බලද්දිම තේරුණා මේකට නම් අනිවාර්යෙන් උපසිරැසි දාන්න ඕන කියල.මොකද මේ කථාව අද කාලෙ වෙන සිද්ධි වලට ගොඩක් සම්බන්ධයි. අපේ රටටනම් ඒ තරම් නෑ…තරමක් විතර සංකීර්ණ කථාවක්. ජාත්‍යන්තර චිත්‍රපට දර්ශකයේ රේටින් …

Read More »

Lockout (2012) Sinhala Subtitles | නිදහස උදෙසා සටන… [සිංහල උපසිරැසි සමඟ]

මේ වර්ෂ 2079. තාක්ෂණය අතින් ඇමරිකා එක්සත් ජනපදය ලෝකයේ අනෙකුත් රටවල් පරදා පෙරමුණටම පැමිණෙමින් සිටින යුගයක්.මේ කාලය වන විට මිනිසුන් තේරුම් අරන් ඉවරයි සිරකරුවන් මිහිමත බන්ධනාගාර තුල ගාල් කර තැබීම කල නොහැක්කක් බව.ඉතින් ඒ වෙනුවට ඔවුන් තෝරා ගන්නවා අහස. අහසේ එක්තරා ස්ථානයක හදපු බන්ධනාගාරයකයි සිරකරුවන් සිරකර තබන්නේ.තාක්ෂණයෙන් පිරුණ තැනක්. මේ …

Read More »

Udaan (2010) Sinhala Subtitles | ගැටුම…[සිංහල උපසිරැසි සමඟ]

මේක මගේ 3 වෙනි උපසිරැසි ගැන්වීම. තිබුණ අධික කාර්යබහුලත්වත් එක්ක වැඩේ ටිකක් නෙමෙයි ගොඩාක් ප්‍රමද වුණා. කල් අරගෙන හරි මේ වගේ හොඳ චිත්‍රපටියකට උපසිරැසි යොදන්න ලැබීම සතුටක්. හරි, අපි එහෙනම් බලමු මේ චිත්‍රපටිය මොන වගේද කියලා. මිනිත්තු 134 ක් පුරා දිවෙනමෙම චිත්‍රපටය IMDB 10/8.1 ක ඉහළ අගයක් ලබාගෙන තිබෙන අතර …

Read More »

Department (2012) Sinhala Subtitles | මැරයන්ට අලුත් බෙහෙතක් [සිංහල උපසිරැසි සමඟ]

ගොඩකාලෙකින් තමයි ඔන්න ෆිල්ම් එකකට සබ් දැම්මේ. ඒත් ගොඩාක් වැඩ රාජකාරී අතරේ. අපේ විකියා සොහොයුරා සහ උදා සොහොයුරා පෞද්ගලිකවම මාව උනන්දු කරා අලුතෙන් සබ් එකක් දාන්න. ඇත්තටම කලින් ලඟ ලඟ සබ් දැම්මට මේ දවස් වල තියෙන කාර්ය බහුල කම නිසා බයිස්කෝප් එක පැත්තේ එන්නවත් බැරි උනා. නැතුව වෙන මොනවත් ප්‍රශ්නයක් …

Read More »
error: Alert: Content is protected !!