Tuesday , September 29 2020
Breaking News

Monthly Archives: February 2013

Silver Linings Playbook (2012) Sinhala Subtitles | සදා ජයග්‍රහනය වෙතට…[සිංහල උපසිරැසි සමඟ]

2012 දෙසැම්බර මාසෙ 25 වැනිදා ඇමරිකාවේදී ප්‍රදර්ශනය ආරම්භ කරපු මේ බයිස්කෝප් Matthew Quick ගේ “Silver Linings Playbook” නව කථාව පාදක කරගෙන David O. Russell විසින් නිර්මාණය කරන ලද්දක්. ඒ වගේම 85 වැනි වරට පැවැත්වුන ඔස්කාර් සම්මන උළෙලේදී සම්මාන 8ක් සඳහා නාමයෝජනා ලබා ගැනීමට සමත් වුනා, ඉන් 2012 වසරේ හොඳම නිළියට …

Read More »

Back to 1942 (2012) Sinhala Subtitles | විනාශයේ සාගතය (සත්‍ය සිදුවීමකි) [සිංහල උපසිරැසි සමඟ]

මේ මගේ හයවෙනි උපසිරැසියයි. මම ඉංග්‍රීසි හැර වෙනත් භාෂවකින් පළකරන පළමු වෙනි එක. මේ චිත්‍රපටිය චීන අධ්‍යක්‍ෂ Feng Xiaogang විසින් Liu Zhenyunගේ නවකතාවක් ඇසුරින් අධ්‍යක්‍ෂණය කරපු එකක්. මේ වගේ film එකකට උපසිරැසි දෙන්න කියලා ඉල්ලුවේ විකි අයියා. ඔන්න එයාගේ ආසවත් ඉටුවෙන්න කියලා මම මේක ඉවර කරා. Back to 1942 කියන්නේ …

Read More »

Elementary [S01 : E11] Sinhala Subtitles | මළසිරුර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම අලුත් කොටසක් අරගෙන ආවා. මේකතාවනම් රුසියානු ඔත්තු සේවයන් ගැන තමයි කතාව දිව යන්නේ. එත් ඉතින් ඔයගොල්ලන්ට කතාව බලද්දී තේරෙයි මෙය ගොඩක් සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිපලයක් කියලා. කතාව පටන් ගන්නේ ටෙරී පර්සවෙල් කියන කාන්තාවගේ මළ සිරුර හෝටල් ඇඳුම් සේදීමේ යන්ත්‍රයක් තුලින් හමුවීමෙන්. මේ කාන්තාව තමයි මේ …

Read More »

Avatar: The Last Airbender [S02 : E06] Sinhala Subtitles | අන්ධ කෙල්ල [සිංහල උපසිරැසි සමඟ]

හහ් 😀 හා…! පහුගිය කොටස බැලුවනම් දකින්ඩ ඇති මම කිව්වෙ බොරුද කියලා. අවතාර්තුමා පිස්සු මිනිස්සු වගේකට මැදි වෙලා ආත්ම ගාණකට ඉස්සර කළා කියල හිතාගෙන හිටි වැ‍රැද්දකට දඬුවම් විඳින්ඩ ගිය වෙලාවෙ කලින් කියල තියල වගේ, කල් වෙලා බලලා අග්නි ජාතික ලුහුබඳින්නන් පිරිසක් කඩන් පැනපු එක දෙයියො දුන්න වගේ ඉහේ කඩන් වැ‍ටුණ …

Read More »

Amélie (2001) Sinhala Subtitles | විස්මිත දිවිය [සිංහල උපසිරැසි සමඟ]

මේක ඇවිල්ලා සුපිරි ගනයේ චිත්‍රපට ලොවට දායාද කරන ප්‍රංශයේ බයිස්කෝප් පටයක්! මේ බයිස්කෝප් පටයේ ප්‍රංශ නම “Le Fabuleux Destin d’Amélie Poulain”, ඉංගිරීසියෙන් කියනවනම් The Fabulous Destiny of Amelie Poulain [ඇමෙලි පව්ලේන්ගේ විස්මිත දිවිය]. කෙටියෙන් කියනව ”Amélie” කියල. මේක 2001 නිෂ්පාදනයක් වුණාට torrent ජාලයට එකතුවෙලා තියෙන්නෙ 2011 අගෝස්තු 18 වෙනිදයි. මේ …

Read More »

The Reincarnation of Peter Proud (1975) Sinhala Subtitles | සිහිනයක රැදී රහසක් [සිංහල උපසිරැසි සමඟ]

මේක කාලෙකින් දකින්න ලැබෙන හරිම අමුතු, ඒ වගේම බොහොම කුතුහලය දනවන බයිස්කෝප්එක්ක, මම මේ චිත්‍ර පටියට අදාල පොතේ සිංහල පරිවරතනය කියවල තිබුනට චිත්‍රපටය බලල තිබුනෙ නැහැ. කොහොම නමුත් අපේ උදා සහෝගේ ලිපිය කියවල ඒකෙනම් චිත්‍රපටය බාගත්ත. මම මේක් බලල ඉවර උනාම මේකට අනිවා උපසිරැස කරනාවා කියල හිතුන, නමුත් මේ පිටපතට …

Read More »

Spartacus: Blood and Sand [S01 : E10] Sinhala Subtitles | උත්සව ප්‍රසාද [සිංහල උපසිරැසි සමඟ]

දවසක් විතර ප්‍රමාද උනා. සමාව ඉල්ලනවා බලන් ඉන්න සිදු කලාට. මම දැක්කා අපේ යාලුවෝ අහලා තිබුනා ඉක්මනට 10 දෙන්න, අද දෙනවද වගේ දේවල් අහලා. පොඩි පොඩි අත්‍යවශ්‍යය වැඩ වගයක් යෙදුනා ඒවාට වැඩි කාලයක් යොදවන්න සිදු වුනා. එහෙනම් අමනාපයක් නැතුව ඇති කියලා හිතනවා ඇති දවසක් ප්‍රමාද කලාට. එහෙනම් කතාව දෙසට යොමුවෙමු. …

Read More »

Mirror Mirror (2012) Sinhala Subtitles | හිම කුමරිය [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර ගෙනාවේ ගිය අවුරුද්දේ නිකුත් වුනු fantasy comedy film එකක්. මේකෙ ඇතුලත් කතාව නම් හැමෝම දන්නවා. ඇත්තටම ‍Mirror Mirror චිත්‍රපටිය Snow White සුරංගනා කතාව ආශ්‍රයෙන් නිර්මාණය කල එකක්. ඒත් මේක ඇත්ත කතාවට වැඩිය ටිකක් වෙනස්. කතාවෙ හොඳම හරිය සම්පූර්ණයෙන් අනිත්පැත්ත ගහලා තියෙන්නේ. මෙම චිත්‍රපටියේ ඇඳුම් නිර්මාණය වෙනුවෙන් ඇකඩමි සම්මානය …

Read More »

Table No. 21 (2013) Sinhala Subtitles | ජීවිතය සෙල්ලමක් නෙමෙයි!!! [සිංහල උපසිරැසි සමඟ]

අදත් මම ඔයාලට ජීවිතයට වටිනාකමක් එකතු කර ගන්න පුලුවන් ලස්සන චිත්‍රපටයක් අරන් ආව. මුලින්ම මගේ 50 වෙනි උපසිරැසිය වෙනුවෙන් අදහස් දක්වපු හැමදෙනාටම ස්තූති කරනවා. හැබැයි සබ් එක ගන්න අය අතරින් කමෙන්ට් එකක් දාල යන්නෙ බොහොම ටික දෙනයි. හැමදාම අදහස් දක්වන හුරුපුරුදු නම් කීපයකුත් තියනව. ඒ අය නිසා තමයි අනිත් අයටත් …

Read More »

Avatar: The Last Airbender [S02 : E05] Sinhala Subtitles | අතීත වැ‍රැද්ද [සිංහල උපසිරැසි සමඟ]

අර අනුහස් සහගත ගොහොරු බිමේදී ඈන්ග් තමන්ගෙ ගමනට, අරමුණට අදාල වටිනා කියන පාඩමක් ඉගෙන ගත්තා. ගහ කොළ – සතා සීපාව එකිනෙකා අදිසි හුයකින් එකිනෙකා හා බැඳී ඇති බව ඈන්ග්ට පසක් වුණා. ඒ විතරක් නෙමෙයි. මහ පොළවේ හැමදෙයක්ම පුංචිම පුංචි දේක ඉඳං මහා දැවැන්තම දේ වෙනකම් හැමදෙයක්ම එකට බද්ධ වෙලා තිබෙන …

Read More »

Avatar: The Last Airbender [S02 : E04] Sinhala Subtitles | හාස්කම් [සිංහල උපසිරැසි සමඟ]

3 වන කොටස බැලුවනම් දන්නවා, ඈන්ග් තමන්ගෙ වයස්ගත මිත්‍රයා ‘භූමි’ බේරාගන්නට දරපු උත්සාහය ඔහු විසින් ප්‍රතික්ෂේප කෙරුණු බව. නියම වෙලාව එනකම් හිරකාරයෙක් වෙලා ඉන්න එක තමන්ගේ අභිප්‍රාය බව ඔහු කියා සිටියා. ඒ විතරක් නොවෙයි ඈන්ග්ට ඔහු හැර වෙනත් අති දක්ෂ ගුරුවරයෙක් හොයාගන්නටත් හැකිවනු ඇති බව ඈන්ග්ට සහතික වුණා. නිදහස පෙනි පෙනීත් …

Read More »

Inescapable (2012) Sinhala Subtitles | දියණිය සොයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ තවත් හොඳ විදේශීය චිත්‍රපටියක් සිංහලෙන් උපසිරැසි සමගින් අරගෙන ආයෙත් මම ඔයාලා හමුවට ආවා.. IMDb රේටින් 5.1/10ක් ලබාගෙන තියෙන මේ චිත්‍රපටිය මේ සතියේ ලොව හොඳම චිත්‍රපටි 500 අතර 76වෙනි ස්ථානයේ රැඳී තියෙනවා වගේම මේ චිත්‍රපටියේ ප්‍රධාන චරිතය රඟදක්වන්නේ Star Trek: Deep Space Nine (1993), Kingdom of Heaven (2005), Clash …

Read More »

War of the Arrows (2011) Sinhala Subtitles | වීරයෙක් බිහිවුන පුරාවෘතයක් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මමත් film එකකට සිංහල උපසිරැසි එක්කරන්න හිතුවා. මේක කොරියනනු චිත්‍රපටයක් (Torrent link දීල තියෙන්න ඉංග්‍රීසි හඬ කවපු චිත්‍රපටයට) මේ film එකේ ඇත්ත කොරියානු නම “Choi-jong-byeong-gi Hwal”. මේක 2011 තිරගත වූවක්. IMDb අගය 7.1 ක් විදියට තමයි සටහන් වෙලා තියෙන්නේ. මේ චිත්‍රපටය තිරරචනය කරලා අධ්‍යයක්ෂණය කරලා තියෙන්නේ Han-min Kim කියන …

Read More »

Elementary [S01 : E10] Sinhala Subtitles | මංකොල්ලයක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් තව කොටසක් ඔබට ගෙනාව සිංහල සබ් එක්ක. පසුගිය කොටසත් බලන්න ඇතිනේ. එක් එක් කොටස් අතර කිසි සම්බන්ධයක් නැති නිසා පසුගිය එක නොබැලුවත් අවුලක් නෑ. නමුත් මුළු සීරීස් එකම බලනකොටනේ ගතියක් තියෙන්නේ.. 🙂 මේ කතාව ගැන කියද්දී ෂර්ලොක් හෝම්ස්ට මෙවර විසදන්න සිදුවෙන්නේ බැංකු සේප්පු මංකොල්ලයක් ගැන. ඇත්තටම මේ සේප්පුවේ …

Read More »

The Caller (2011) Sinhala Subtitles | ජීවිතයේ බිහිසුණුම කාලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ මගේ පළමුවැනි උපසිරසි පරිවර්ථනය. ගොඩක් කාලෙක ඉඳල බයිස්කෝප් එකට සිංහල උපසිරසක් දාන්න ආසාවෙන් හිටියෙ. ඒත් උවමනාවක් නැතිකම හා වැඩ තිබුණ නිසා ඒ වැ‍ඩේ කරගන්න බැරි වුණා :D. ඔන්න ඉතිං කොහොමින් කොහොම හරි ඔන්න මං ලග තිබුණ 2011 අවුරැද්දෙ නිපදවුණු චිත්‍රපටියකට උපසිරසි නිර්මාණය කළා. අළුත් චිත්‍රපටි තිබුණත් ඒ ගොඩක් …

Read More »

Rise of the Guardians (2012) Sinhala Subtitles | බියට එරෙහිව සටනක් [සිංහල උපසිරැසි සමඟ]

ඇයි මම මේ ලෝකෙට ආවේ? මගෙන් මේ ලෝකෙට මොනවද ඕනේ? ඇයි මාව අනිත් අයට පෙනෙන්නේ නැත්තේ? මේවා මට පැන නැගුනු ප්‍රශ්ණ නම් නෙමෙයි. එහෙනම් කාටද ? එහෙම හිතිලා තියෙන්නේ “ජැක් ෆ්‍රොස්ට්” කියන කෙනාට. එයා එහෙනම් කොහොමද එයාගේ නම දැන ගත්තේ? එයාට ඒක කියලා තියෙන්නේ හඳ තමයි. ඒ ගොඩාක් ගොඩාක් කාලෙකට …

Read More »

Spartacus: Blood and Sand [S01 : E09] Sinhala Subtitles | ගණිකාව [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා කතාව නම් කරලා තියෙන්නේ. එහෙනම් නමවෙනි කොටස දෙන්න තමා සූදානම. කලින් කොටස බලපු අය දන්නවා මොකද සිදු වුනේ කියලා. “ඉලිතියා” එහෙම නැතිනම් “ග්ලෙබර්ගේ” බිරිඳ බොළඳ උත්සාහයක් ගන්නවා “ස්පාටකස්ව” මරන්න ඇය …

Read More »

Avatar: The Last Airbender [S02 : E03] Sinhala Subtitles | යටත් කොළනිය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම අපේ සයිට් එකෙන් සිංහල උපසි‍රැසි ලබා දීලා, ඉතාම කෙටි කලකින් උපසි‍රැසි 50 කඩඉම පසු කරපු දිදුල සිල්වා සහෝට සුබ පතනවා. ඔහුගේ කැපවීම මහත් සේ අගය කරනවා. එහෙම අය ඉන්න එක අපටත් හයියක්! ඊයෙ කොටස බලන්ඩ ඇති කියල හිතනවා එහෙනම්. කොහොම වුණත් වැඩි දෙනෙක් ඉල්ලීම නොසලකා හැරපු බවකුයි පේන්නෙ. කමක් …

Read More »

The A-Team (2010) Sinhala Subtitles | කවදාවත් ප්ලෑන් B එකක් නම් නෑ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මේක මගේ ඊළඟ නිර්මාණය. මේකත් ටිකක් පරණ එකක්. ඒත් පට්ටම ෆිල්ම් එකක්. ඔයාලා ගොඩක් කට්ටිය මේක බලලා ඇති. එත් ඉංග්‍රීසි උපසිරැසි වෙන්න ඇති. ෆිල්ම් එක ගැන කියනවා නම්, මෙය නිකුත් වුයේ 2010. මෙය imdb දර්ශකයේ 6.8ක ප්‍රමාණයක් ලබාගෙන තියනවා. මෙය ක්‍රියාදාම, ත්‍රාසජනක වර්ගීකරණයට අයත් වෙනවා. මෙහි ප්‍රදාන චරිතයට …

Read More »

The Great Raid (2005) Sinhala Subtitles | ගැලවුමේ දේවතාවන් (සත්‍ය කතාවක්) [සිංහල උපසිරැසි සමඟ]

මේ මම ලියපු පස්වෙනි උපසිරැසි දිගහැරුම. The Great Raid කියන්නේ දෙවන ලෝක යුද්ධයේ බිහිසුනු අත්දැකීම් ඇතිව කෙරුණු යුධ චිත්‍රපටියක්.. ජපානයට පරමාණු බෝම්බ දැම්මා කියලා හැමෝම දන්නවනේ. ඒත් ඒකට කලින් ජපානය වෙනත් රට වලට තර්ජනයක් වුනා. ඔවුන් ඒ අවට තිබුණු රටවල් ආක්‍රමණයට යොමු වුනා. ඇමෙරිකාවේ ප්‍රධාන යුධ වරායක් තමයි පර්ල් වරාය. …

Read More »
error: Alert: Content is protected !!