Friday , September 18 2020
Breaking News

Monthly Archives: October 2013

Blind Detective (2013) | අන්ධ පරීක්ෂකතුමා…[සිංහල උපසිරැසි සමඟ]

මේක ජුලි 4 වැනිදා හොංකොං වලදී තමයි නිකුත් කරලාතියෙන්නේ.”Man Tam” (original title) කියලත් දීල තියෙනවා. Crime | Drama කියන වර්ගීකරණයට දාලා තිබ්බට නියම කොමඩි කෑලි ටිකකුත් තියෙනවා. මෙයා අරුම පුදුම පරීක්ෂක කෙනෙක්.මෙයා කිව්වේ ”ජොන්සන්”(Andy Lau).ජොන්සන් ගේ ඇස් දෙකම පෙන්නේ නැහැ.ඒ අනතුරක් වෙලා තමයි එහෙම වෙලා තියෙන්නේ.නමුත් මෙයා නම් සුපිරි වැඩ …

Read More »

Legend of the Seeker [S01 : E20] | අභයභූමිය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 20 වෙනි කොටසත් අරගෙන සුපුරුදු විදිහටම ඔන්න අදත් මම ගොඩවැදුනා. පීඩාකාරි දුෂ්ට පාලනයට එරෙහිව අසරණ ජනතාවගෙ ආරක්ෂාව වෙනුවෙන් නැඟී සිටින සීකර් (සොයන්නා) සමඟින් තවත් වික්‍රමයකට එකතු වෙන්නයි මේ සූදානම. පසුගිය කොටසෙදි ඩහරා විරුද්ධවාදින් අතර පළමු පෙලෙ ඉන්න පුද්ගලයෙකු වුන කැඩොක් රාජධානියෙ ග්‍රෙගොර් රජුගෙ …

Read More »

Revolution [S2E06 – Dead Man Walking] | අවතාර…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? අද නම් ටිකක් පරක්කු වුණා නේද? ඒත් මට හිතෙනවා හැමදාම සබ් එක දාලා ඉවර වෙන වෙලාවට නොදී මේ වෙලාවට දුන්න නම් හොඳයිද කියලත්. ඒ ගැන වැඩි විස්තර වලට ලිපියේ පහළ බලන්නකෝ. හරි වෙලාව නාස්ති නොකර කතාවට හැරෙමු. ගිය සතියේ මයිල්ස්, ඇරොන්, රේචල්, මොන්රෝ හා චාලි එකට එකතු …

Read More »

The Originals [S01 : E05] | පව්කාරයන් සහ ශුද්ධවන්තයන් [සිංහල උපසිරැසි සමඟ]

“එලයිජා”, “ක්ලවුස්”, “රෙබෙකා” පළවෙනි වැම්පයර්ස්ලා. මෙයාලගේ සටන කාලයක් තමන්ගේ උන “නිව් ඔර්ලන්ස්” නගරය මාසල්ගෙන් බේරාගෙන ආපහු තමන්ගේ කරගන්න. එත් මේක එසේ මෙසේ සටනක් නෙවේ වැම්පයර්ස්ලා, වුර්කයෝ, මායාකාරියෝ ඔක්කොම සම්බන්ධයි. කල්වුස්ගේ සටන බලය ලබා ගන්න…රෙබෙකාගේ සටන තමන්ගේ සහෝදරයා “එලයිජා”ව මාසල්ගෙන් බේරගන්න…එලයිජාගේ සටන ක්ලවුස්ගේ ළමයා ආරක්ෂා කරන එක… “මාසල්” කියන්නේ සාමාන්‍ය වැම්පයර් …

Read More »

The Great Train Robbery (1978) | සුපිරි දුම්රිය රොබරිය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මගේ 8 වෙනි නිර්මාණයත් අරගෙන බයිස්කෝප් යාළුවො හමුවෙන්න ආව. මේක විකිය සහෝගෙ අදහසක්. නියම ෆිල්ම් එකක් තියනව කරමුද කියල ඇහුව, මමත් කැමති උනා. හැබැයි මම පරණ ෆිල්ම් වලට එච්චර කැමැත්තක් නෑ. ඒත් මේකට සබ් දාන්න මම ෆිල්ම් එක බැලුව. පට්ට ෆිල්ම් එකක්. old is gold කියන්නෙ ඇත්ත කියල …

Read More »

Aashiqui (1990) | උමතුවක පළමුවැන්න!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මාස පහක වැයමකට පස්සේ කාගේත් හිත දිනාගත් Ashiqui 2 (උමතු ආදරය…) සිනමාපටයේ පළමුවැන්න අරගෙන මම ආවා. මම අඩුම කාලයකින් කරපු උපසිරස තමයි මේක. ඉතින් Ashiqui 2 එක මේ වෙද්දී 16,000 කට අධික ප්‍රමාණයක් බාගත කරගෙන ඇති අතර සතුටුම කාරණය නම් එයට මේ වෙද්දී අදහස් 290+ ප්‍රමානයක් ලැබිලා තියෙනවා. …

Read More »

A Thousand Days’ Promise [EP 15] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

The Blacklist [S01 : E06] | තවත් ත්‍රස්තවාදියෙක් ? [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ! සිරිත් පරිදි අපරාධ ලැයිස්තුවේ එක නමක් අඩුවීමක් පස්වැනි කථාංගයේදී සිදුවුන බව ඔබට මතක ඇති, ටොම් ගැන මහත් කුතුහලයක් සමගම. පස්වැන්න පිලිබද වැඩියමක් කතා නොකරම හැරෙමු හයවැන්න වෙතට. මිනිසුන් දහස් ගණනකගේ ජීවිතය අණතුරක වැටෙන විකිරණශීලී බෝම්බයක්, ටොම් සහ ලිසීගේ පවුල් ප්‍රශ්නයේ උච්චතම අවස්ථාවක්, අපරාධ සහ ත්‍රස්තවාදී ක්‍රියා වලට හවුල් …

Read More »

Age of Dinosaurs (2013) | යෝධ උරග යුගය යළි ඒවිද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, දින කිහිපයක දීර්ග ව්‍යායාමයකින් පස්සෙ චිත්‍රපටියකට මගේ කුළුදුල් සිංහල උපසිරසි යොදන්න පුළුවන් වුනා. හරි හරි ඉතින් මගේ ගැන වැඩි ආටෝප නැතුව කෙලින්ම කතාවට බැස්සොත් මේ චිත්‍රපටියකට නිර්මාණය කරලා තියෙන්නේ ජෝශප් ජේ. ලෝසන්. හ්ම්ම් නම කිව්වට අඳුරගත්තේ නැතුව ඇති මගෙ හිතේ. මෙයා තමයි 2003 The Lord of the rings: …

Read More »

Bounty Killer (2013) | වියරුවූ පළිගැනීම..[සිංහල උපසිරැසි සමඟ]

ක්‍රියාදාම චිත්‍රපටි බලන්න කැමති යාලුවෝ වෙනුවෙන් තමයි මම මේ ෆිල්ම් එක අරගෙන ආවේ..ෆිල්ම් එක ඇවිල්ලා නම් දැන් සතියක් විතර වෙනවා.නමුත් ගැලපෙන සබ් එකක් හොයා ගන්න නොහැකි උන නිසා දෙන්න ප්‍රමාද උනා ඕන්..මේ කතාව පදනම් වෙලා තියෙන්නේ ත්‍යාග ලබා ගනු පිණිස මිනිස් ඝාතන කරන කණ්ඩායමක් වටා.. කොහොම නමුත් මේ කාල සීමාව …

Read More »

Spartacus [S03 – E10] (18+) | විජයග්‍රහණය [සිංහල උපසිරැසි සමඟ]

“මගේ මිතුරනි, සමුගැනීමට කාලය පැමිණ තිබේ.” “මතකයේ තබා ගන්න, ඔබ සැවෝම හොඳින් අපගේ මතකයේ රැඳේවි,” ” ක්‍රෝසස්ගේ හමුදාවට මුහුණදෙන විටදී.” “එහිදී අපේ බොහෝ දෙනෙක් මිය යාවි.” “එහි අපට කරන්න කිසිම උපායක්වත් මායවක්වත් ඇත්තේ නැහැ.” “එහිදී අපට නියත වි තිබෙන ඉරණම වෙනස් විය හැකියි.” ” එනමුත් ඔබ දැනගන්න අපගේ රුධිරය ඔබට …

Read More »

Diamonds Are Forever (1971) | සදාකල් පවතින දියමන්ති [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියේ 007 හාදයා (උදාගේ වචන වලින් නම් බයිස්කෝප් බොන්ඩ්) වෙච්ච සමීර සහෝගෙන් පස්සේ මෙන්න මම මේ චිත්‍රපට මාලාවට උපසිරැසි දීම පවරා ගන්නවා. ඇත්තෙන්ම මම සමීරට ස්තූතිවන්ත වෙනවා ජේම්ස් බොන්ඩ් නැත්තම් ඩබල්-ඕ-සෙවන් 007 නම් මේ අතීශය සුප්‍රසිද්ධ චිත්‍රපට මාලාවට මුල ඉඳන්ම උපසිරැසි දෙන්න තීරණය කිරීම ගැන. ඒ වගේම සමීර 60 …

Read More »

A Tale of Mari and Three Puppies (2007) | ආදරණිය බලු පවුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මටත් හිතුණ ෆිල්ම් එකකට සබ් එකක් දාන්න. මමත් බයිස්කෝප් අඩවියට නිතර එන යන කෙනෙක්. මම හා හා පුරා කියල තෝරගත්තෙ පට්ටම පට්ට ෆිල්ම් එකක්. මේකෙ නම A Tale of Mari and Three Puppies. මේක ජපන් කතාවක්. මේ කතාව කොච්චර සංවේදී ද කියනවනං සබ් දාන අතරෙත් කීප සැරයක්ම මට …

Read More »

Homeland [3×05 – The Yoga Play] | යෝගා සෙල්ලම…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න මේ සුපිරිම කතා මාලාවේ පස්වෙනි කොටස. පහුගිය සතියේ කතාව අන්තිම වෙච්ච හැටි මතකද එහෙම? මොකෝ නැතුව නේද? හොඳයි අපි පොඩ්ඩක් මතක් කර ගම්මු. කැරී මානසික රෝහලට යෑමම සෝල් හා එකතුව ගහපු ගැටයක්. ඒ ගැන හොඳටම මේ ලිපියේ ලියවිලා තියෙනවා. ඒකෙන් පොඩිම පොඩි උපුටනයක් දැක්වුවොත් “මානසික රෝහලෙන් පිටවීම සඳහා …

Read More »

Hansel & Gretel Get Baked (2013) |යක්දෙස්සියකගේ ශාපය.. [සිංහල උපසිරැසි සමඟ]

Horror වලට කැමති අයට මෙන්න සුපිරි ෆිල්ම් එකක් ගෙනාවා. පළමු උපසිරස නිර්මාණයයි මේ , Hansel & Gretel ගේ ෆිල්ම් ඔයා බලලා තියෙනවනේ. මේ ෆිල්ම් එක අලුත්ම හොරර් ෆිල්ම් එක. විනාඩි 100ක් පුරා දිවෙන මේ කතාවේ විහිලුවෙන් හා ත්‍රාසයෙන් පිරුණු චිත්‍රපටයක්. IMDb අගයන් වලින් 4.1ක අගයක් අරගෙන තියෙනවා. ඔයාලා බලලා ඇතිනේ …

Read More »

Dracula (1992) | පිශාචර මන්දිරයට…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මගේ පස් වැනි උපසිරැසි එක්කම ගෙනාවේ ලොකේ අංක එකේ තියන්න පුලුවන් horror ෆිල්ම් එකක්. ඩ්‍රැකියුලා කියන නම නොදන්න කෙනෙක් නැති තරම්.හරි ජනප්‍රිය නමක්.මේ කතාව ගොඩක් දුරට ජනප්‍රිය උනේ පොත් පත් වලින්. හැබැයි ඒක පොඩි අයට උනත්.හැබැයි මේක 18+ තැනින් තැන තියනවා ඉතින්.මේකට IMDB 7.4\10 අගයක් ලැබිලා තියෙනවා ආයේ ඉතින් …

Read More »

The Planets [EP – 02] | ග්‍රහලෝක කියන්නේ මොනවද? [සිංහල උපසිරැසි සමඟ]

බයිස්කෝප් අඩවියට අමුතු වෙනසක් එක්කළ පැතුම්, 50 පහුකළේ, තවත් වෙනසකට මුලපුරාන වග මතකයිනෙ. දවස් දෙක තුනකට උඩදි දුන්නා වුණත්, දැන් ඒක අමතකත් ඇති! ඇයි ඒ දවස් දෙකතුනට තවත් අලුත් උපසි‍රැසි 15ක් 20ක් හම්බුණානේ, නේද? මේ පාර වැ‍රැද්ද මගේ. ලිපි ටික ලියා දෙන්ඩ භාර වුණත්, ඒ මේ වැඩ අස්සේ ඒක අමතක …

Read More »

Prison Break [S04 : E19] | එලිදරව්ව [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම්. ගියපාර කොටස බලන්න ඇති කියලා හිතනවා. අද එතන ඉදන්. බලශක්ති හමුවට සහභාගි වෙන්න ඩොක්ටර් සැන්ටෙන්සික් එනවනේ. ඉතිං මේක ගැන දැනගෙන කම්පැනියේ අය ඩොක්ටර්ව අල්ලගන්නවා. ඒ සිල්ලා සහ ඩොක්ටර් අතර තියෙන සම්භන්ධය දැනගන්න. ඒත් ඩොක්ටර් මයිකල්ගේ අම්මා ක්‍රිස්ටිනා සමඟ වැඩ කරන කෙනෙක් කියලයි කියවෙන්නේ. ඒත් ඊට වඩා හාත්පසම වෙනස් …

Read More »

Rabba Main Kya Karoon (2013) | දෙවියනි!! මා කුමක් කරම්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොල්ලෝ නිකම් බල්ලෝ වගේ.මම නම් නෙමෙයි ඔන්න කියන්නේ.මේ ෆිල්ම් එකේ තමයි එහෙම කියන්නේ.ඔන්න කලින් එක දීලා වැඩි දවසක් යන්න කලින්ම මම තව එකක් අරන් ආවා.අද ගෙනාවේ හින්දි එකක්.මමත් කැමතිම දෙයක්නේ මේක.මම කිව්වේ හින්දි වලට සබ් කරන එක.මම මුලින්ම සබ් කරපු ෆිල්ම් එක වගේම මේ චිත්‍රපටියෙත් ඉන්නේ අර්ශාඩ් වාසි.එතකොට තව මේකේ …

Read More »

The Legend of Korra [S02 : E08] | ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියවර කොටස බලපු හැමෝම දකින්න ඇති පළමු ඇවතාර්වරයා එනම් ඇවතාර් වාන්ගේ කතා පුවත. කිසිම බන්ධන හැකියාවක් නැති උද්යෝගිමත් තරුණයෙක් වුන වාන්, සිංහ කැස්බෑවෙක් රවටා අග්නි බන්ධන හැකියාව ලබාගන්නවා. අවසානයේ මේ නිසා ඔහුව ඔහුගේ නගරයෙන් පිටුවහල් කරනවා. ඉන්පසු වාන් ආත්ම සමඟ වනාන්තරයේ ජීවත්වෙනවා. එහිදී ඔහු මකර ආත්මයක් හමුවී අග්නි …

Read More »
error: Alert: Content is protected !!