Saturday , July 31 2021
Breaking News

Monthly Archives: April 2014

Legend of the Seeker [S02 : E16] | කෙලෙසීම… [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම ප්‍රාර්ථනා කරනවා ලැබුවා වූ සිංහල හින්දු අලුත් අවුරුද්ද සැමටම සුභදායක් වසරක් වේවා කියලා. එහෙනම් අපි එකතු වෙමු සීකර් දෙවැනි කතාමාලාවෙ දහසය වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පහුගිය කොටසින්: …

Read More »

Thegidi (2014) | මුදලට මෙවන් කෑදර කමක්…..![සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් ටිකේම දෙමල ෆිල්ම් එකක් බලන්න ලැබුනේ නැනේ ඔන්න ගෙනාවා එකක්. හැබැයි ඉතින් මේක දෙමල කීවට පටන් ගත්ත වෙලේ ඉදන් ගහ මරාගන්න එකක් නෙමේ. ටිකක් අමුතු කතාවක්. පොඩි ආදර කතාවකුත් තියනවා පුරුදු පරිදි මේක ගැන මට කීවෙත් අපේ විකි සහෝ තමා . මෙහෙමයි කතාව වේට්‍රි කියන්නේ අපරාධ විද්‍යාව හදාරපු …

Read More »

Vikings [S02: E09] | වැරදි තීරණයක්… [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැම කෙනෙක්ටම. මතක ඇතිනේ ගිය සුමනේ බලපු අයට කතාවේ මොකද උනේ කියල. රැග්නා ලගත සහ හොරික් රජු තිදෙනා එකතුවෙලා වෙසෙක්ස් වෙරළට නැවත ගොඩ බැහැල තියෙන්නේ. ඒ වගේම අනාගතය දකින්නා රැග්නට කියපු විදියටම අතෙල්ස්ටන් තම ඉන්නවා කියල දැනගන්න ලැබෙනවා. ඒ වගේම යුද්දෙට මුල පිරීමක් විදියට රාජ දුතයින්ව සමුල ඝාතනය …

Read More »

The Following [ S02 – E14] | මමයි දෙවියා… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න මම 14 වෙනි කොටසත් අරගෙන ආවා… අපි එහෙනම් කෙලින්ම කතාව පැත්තට හැරෙමු. ගිය සතියේ සරණ අහු උනා ජෝ කැරොල්ට. ඒත් ජෝ කැරොල් රයන්ව මැරුවේ නෑ. ඒත් එතනට ආපු ලිලි ග්‍රේ ට උනේ මයික් අතින් මැරෙන්න. ඒ වගේම ක්ලෙයා විසින් කැරී කුක් හරහා ජෝ කැරොල්ට ප්‍රහස් පණිවිඩයක් යවනවා. ඒ …

Read More »

Shame (2011) | රාගයම ජීවිතය නොවේ (18+) [සිංහල උපසිරසි සමඟ]

මෙම චිත්‍රපටය 2011 වර්ෂයේ තිරගත වූ වැඩිහිටියන්ට පමණයි ලේබලය යටතේ පැමිණි චිත්‍රපටයක්. මෙහි අධ්‍යක්ෂකවරයා වන්නේ සම්මානලාභී චිත්‍රපට අධ්‍යක්ෂක Steve McQueen විසිනි. මොහුගේ 12 Years a Slave චිත්‍රපටය 2013 ඔස්කාර් සම්මාන කිහිපයකටද නිර්දේශ වූවා මෙන්ම හිමිකම්ද කිව්වේය. එබැවින් චිත්‍රපටය උසස්භාවය පිළිබදව තවත් කරුණු ගෙනහැර දැක්වීම අවශ්‍ය නොවේ. IMDB දර්ශකයේ 7.3 ක අගයක් ලබා …

Read More »

Fargo [S01 : E01] | අකරතැබ්බය…[සිංහල උපසිරසි සමඟ]

ආයුබොවන් සහොදර සහෝදර වරුනි. මේක බයිස්කොප් අඩවියේ පලවන මගේ හතරවන උපසිරසි ගැන්වීම. මේක ඇවිල්ලා අලුත්ම අලුත්ම රුපවාහිනී වෘතාන්තයක්. IMDB ශ්‍රේණිගත කිරීම් වලට අනුව මේකට 9.3ක් ලැබිලා තියෙනවා. පටිටම කතාවක්. මේක පටන් ගත්තේ 2014 අප්‍රේල් මාසේ 15 වෙනිදා. අලුත්ම කතාවක්. හැම සතියෙම අමරිකාවේ විකාශනයට සමාන්තරව උපසිරසි දෙන්න බලාපොරොත්තු වෙනවා. මේක 1996 …

Read More »

Supernatural [S03 : E13] – Sinhala Subtitles | භූත ගවේෂකයෝ [සිංහල උපසිරැසි සමඟ]

ඩීන්ගේ අවුරුද්ද තව එපිසෝඩ් 4කින් ඉවරයි! ඒත් වැඩේ තියෙන්නේ මං අද ඕගොල්ලන්ට ගෙනාවේ සුප(ර්)නැචුරල් නෙමේ! ඕගොල්ලන්ට මතක ඇතිනේ 1.17 කතාවේදී මුණ ගැහුන, යම බල්ලන්ගේ ගුහාව වෙබ් අඩවිය පවත්වාගෙන ගිය පිස්සු හටන් දෙක. සෑම්ගේ ලණුවක් කාලා උන් දෙන්න ගියානේ හොලිවුඩ්වලට. කොහොම හරි උන් දෙන්න දැන් වෙනකොට කණ්ඩායමක් අටවගෙන. ඒ මදිවට කොහොමෙන් …

Read More »

Frozen Planet [E03] | මිදුණු ග්‍රහයා – ගිම්හානය [සිංහල උපසිරැසි සමඟ]

මේ ගිම්හාන කාලයයි. නැගෙන හිරු නොබසින කාලයයි. එනම් දිනයේ පැය 24 ම හිරු පායා තිබෙන කාලය මෙන්ම මෙහි උණුසුම උපරිම කාලය ලෙස හඳුන්වන්න පුළුවන්. මුහුදු අයිස් සම්පූර්ණයෙන්ම ඉවත් වී යනවා. පක්ෂීන් මිලියන ගණනින් මෙහි ඇදී විත් ප්‍රජනනය අරඹන සමය ලෙස මේ කාලය හඳුන්වන්න පුළුවන්. මලින් බර වූ ආහාර බහුල මෙම …

Read More »

Ancient Aliens [S01 : E02] | අමුත්තන්… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පිටසක්වලයන්ව අරන් එන්න පරක්කු වුනාට. 🙁 ඈත තරුවක ඉදලනේ එන්නේ. ඉතින් අපේ තරුව, මාළුවාගේ ලකුණෙන්, එළුවාගේ ලකුනනට මාරු වුනාම පිටසක්වලයෝ ටික පාර හොයාගන්න බැරුව අතරමං වුනා… ඒකයි වුනේ 😛 අනික සාමාන්‍යෙන්ම වාර්ථා වැඩසටහනකට උපසිරසි හදන්න අනිත්වට වඩා පොඩ්ඩක් වැඩිපුර වෙලාව යනවා. ඒ මදිවට, පැය එකහමාරක් දිග එකම එපිය, …

Read More »

Son of Batman (2014) | සතුරන් මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මම තවත් අළුත් ෆිල්ම් එකක් අරන් ආවා. මේක ඇනිමේෂන් එකක්. මේක තමයි අලුත්ම අළුත් බැට්මෑන් ෆිල්ම් එක. මුලින්ම කියන්න ඕන මම මීට කලින් බැට්මෑන්ගේ ඇනිමේෂන් ෆිල්ම් එකක්වත් බලලා නෑ. ඒක නිසා කලින් සිදුවන සිදුවීම් එක්ක මේ කතාව ගළපන්න මට ටිකක් අමාරුයි.මේ ගැන මාව දැනුවත් කරපු විකියා සහෝදරයට …

Read More »

The 100 [S01E06 – His Sister’s Keeper] | ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම පටන් ගන්නම් Revolution රසිකයන්ට හොඳ ආරංචියක් දෙමින්. ලබන සතියේ ඉඳන් ඔන්න රෙවොලූෂන් ආපහු පටන් ගන්නවා. එහෙම පටන් අරගෙන සති හතරකින් අවසාන කොටස් හතර දෙන්න සූදානමින් ඉන්න බව තමා කියවෙන්නේ. ඒත් මම කලිනුත් කිව්වා වගේ ඒක අවසාන වුණාට ඒ එක්ක උන්න විද්‍යා ප්‍රබන්ධ රසිකයෝ වෙච්ච ඔයාලට තමා මම මේ කතා …

Read More »

Hostel (2005) | නවාතැන් සොයා (18+) [සිංහල උපසිරැසි සමඟ]

හලෝ යාළුවනේ!! මේ තමා මගේ පළවෙනි උපසිරසිය. ඔක්කොටම කලින් කියන්න ඕනේ ලැබුවාවූ සිංහල හා හින්දු අලුත් අවුරුද්ද ජයෙන් ජයම වේවා කියලා..හොදයි මම අද අරගෙන ආවේ american horror ෆිල්ම් එකක්..කට්ටිය wrong turn බලල ඇතිනේ අන්න ඒ වගේ එකක් තමා මේකෙත් තියෙන්නේ. මේක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Eli Roth කියන අධ්‍යක්ෂකවරයා. මේකට IMDB …

Read More »

Arrow [S02 : E20] | මොයිරගේ ඉරණම [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඇරෝ ටිවි සිරියස් එකේ ඉතිරි කොටසත් මම ගෙනාවා. ඔයාලා කලින් සතියේ කොටස බලන්න ඇතිනේ නේද? ඒ සති‍යේ වුනේ ස්ලේඩ්ගේ හමුදාව හදපු එකනේ. ඒ වගේම මේ සතියෙත් අරුම පුදුම අපි හිතුවෙ වත් නැති දේවල් ගොඩක් වෙනවා. මම මෙතන විස්තර කලොත් ඒක ඔයාලට කරන අසාධාරණයක්නේ. ඒ හින්දා ඔයාලම මේ කොටස බාගෙන …

Read More »

Merlin [S04 : E12] | ගල් වුන අසිපත… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන්!!! “Merlin” ‍බ‍ල‍ග‍තු ‍මා‍යා‍ක‍රු‍ගේ ‍ක‍තා‍ව‍යි ‍මේ. Merlin 2008 දී පටන් ගත්ත මෙම කතා මාලාව කොටස් 5කින් සමන්විතයි පුරා අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක්. ඔන්න අද හතරවෙනි කතාමාලාවේ දොලොස්වන කොටස අවසාන කොටසට කලින් කොටස. කතාව ගොඩාක් වෙනස් වෙනවා. තම තමන්ගේ අඩුලුහුඩුකම් …

Read More »

The Originals [S01 : E17] | බලය අතට ගැනිමෙන් පසු… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සහොලා මන් 17 ගෙනාවා. අලුත් එක රිලිස් වෙන්න තියෙනකොට මේ පරන එකක් ගෙනවට සමාවෙන්න ඔනේ. අලුත් එකත් මන් මේ සතිය ඇතුලත ගෙනවා. අවුරුද්ද හින්දයි පරක්කු වුනේ දන්නවනේ ඉතින්… දැනට ආපු එපිසොඩ් එකයි එන එකයි මන් මේ වික් එක ඇතුලත ගෙන්නම්. එක හින්දා කලබල වෙන් එපා. අපි දැන් කතාව පැත්තට …

Read More »

The Tomorrow People [S01 – E20] | මරණින් අවදි වීම.. [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න කතාවේ 20 වෙනි කොටසටත් ලඟා උනා. තව කොටස් දෙකකින් මේ කතාවත් අවසන් වෙනවා. හැබැයි තාම කිසිම ඉඟියක් නැහැ දෙවෙනි කතා සමයක් ගැන. අපි බලමු ඒක ඉදිරියේදී. එහෙනම් කතාවට හැරෙමු. කලින් කොටසේදී  දේවල් දෙකක් දැනගන්න ලැබුනා. එකක් තමයි රොජර් නැවත මරණින් නැගිට්ටා. එයා එයාගේ සිරුරට ආයෙත් ආවා. එත් තාම …

Read More »

Shanghai Knights (2003) | රාජකීය මුද්‍රාව. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් සියලුම දෙනාට.. මේක මගේ බයිස්කෝප් අඩවියේ පළවෙන තුන්වන උපසිරසි නිර්මාණය.. මේ කතාව ගැන කියනවනම් කවුරුත් දන්න කවුරුත් ආස කරන ජැකී චෑන් කියන නළුවා තමයි ප්‍රධාන චරිතය රගපාන්නේ. එයත් එක්ක තවත් ජනප්‍රිය හොලිවුඩ් නළුවෙක් වෙන ඔවන් විල්සන් රගපානවා. මේ චිත්‍රපටිය දිව යන්නේ shanghai noon කියන චිත්‍රපටියේ දෙවන කොටස විදියට. චීන …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S01 : E19] | පැරණි පෙමක්… [සිංහල උපසිරැසි සමඟ]

සැමටම සුභ සන්ධ්‍යාවක්. මාවර්ල්ස් ෂීල්ඩ් පරීක්ෂකවරුන්ගේ කතා මාලාවේ 19 කතාංගයත් අරගෙන පුළුවන් ඉක්මනට මම ආවා ඔන්න. ඇත්තටම 15 කතාංගයෙන් පස්සේ කතාමාලාවට අපේ යාළුවොන්ගෙන් ලැබෙනෙ ප්‍රතිචාර ඉතාම ඉහළයි. බුකියෙන් පවා යාළුවෝ පුළුවන් ඉක්මනට සබ් එක දෙන්න කියලා තමයි ඉල්ලන්නේ. එහෙමත් තියෙද්දී පරක්කු කරන්නේ කොහොමද?.. ඇත්තටම වාසල සහෝට වෙනදා වගේම මුලින්ම ස්තූති …

Read More »

Joe (2013) | ජීවිත ගමන. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? හැමෝම දන්නවනේ නිකල්ස් කේජ් කියන්නෙ මොන වගේ සුපිරි නළුවෙක්ද කියලා. මෙන්න ගෙනාවා එයාගේ තවත් චිත්‍රපටියක්. නිකන්ම එකක් නම් නෙවෙයි. IMDB ශ්‍රේණීගත කිරීම් වල 7.3 වගේ ගන්න සමත් වෙච්ච සුපිරිම එකක් තමා මේ ගෙනාවේ. ඒත් ටිකක් විතර නාට්‍යමය පැත්තටත් බර හින්දා කට්ටියට අල්ලලා යයිද මන්දා. ජෝ ගේ රස්සාව හරි …

Read More »

True Detective [S01 : E07] | කැළලක් ඇති මිනිහා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ True Detective කතා මාලාවේ 7 වෙනි කොටසත් සිංහලෙන් උපසිරැසි ගන්වලා ඉක්මනින් ම ඔයාලට ගෙනාවා. මේ කතා මාලාවේ අවසන් කොටස හෙවත් 8 වෙනි කොටසෙත් බාගෙකට විතර මේ වෙන කොට උප සිරැසි ගන්වලා අවසන්. ඒකත් ඉතා ඉක්මනින් ඔයාලා අතට පත් වේවි. ඔයාලට පහුගිය කොටස මතක ඇතිනේ.. බිලී ලී ටට්ල් නැමති …

Read More »
error: Alert: Content is protected !!