Thursday , October 22 2020
Breaking News

Yearly Archives: 2016

Kodi (2016) with Sinhala Subtitles | නව යොවුන් දේශපාලනඥයා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….! උපතින්ම නිවුන් සහෝදරයින් ලෙස හැදී වැඩුණු, කොඩි සහ අන්බු යන සොහොයුරන් දෙදෙනෙක්. තම දරුවන් කුඩා කාලයේදීම, යුක්තිය සාධාරණත්වය සාක්ෂාත් කරනු උදෙසා තම ශරීරයට ගිනි දල්වාගෙන, තම ජීවිතය පූජා කරන ලද, වෘත්තියෙන් දේශපාලනඥයකු වූ නමුත්, උදාරතර මිනිසත් බවින් පෝෂණය වුණා වූ මෙම නිවුන් දෙසොහොයුරන්ගේ පියාණන්….රුපශ්‍රීයෙන් එක සමාන වූ නමුත්, …

Read More »

Shooter [S01 : E06] with Sinhala Subtitles | මරණයේ දනව්ව! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කස්ටිය ඔන්න අරන් ආවා ශුටර් හයවන කොටහත්. හරි එහෙමනම් අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන් වගේ. උණ්ඩය හදන්න අමුද්‍රව්‍ය ලැබුනේ කාගෙන්ද කියලා දැනගත්ත බොබ් ලී යනවා ඕබ්‍රයන්ව හොයාගෙන. ඕබ්‍රයන් තමා බොබ් ලීගේ ස්නයිපර් පාසලේ උපදේශකයා වෙන්නේ. වයස උනාට මිනිහා බොබ් ලීට වඩා වැඩර් වගේ. ඔන්න අද පේන් හාදයා ඇවිත් මෙම්පිස් …

Read More »

Nenu Sailaja (2016) With Sinhala Subtitles | මගේ ශයිලු [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම සුපිරිම තෙලඟු සලරැවක් අරන් ආවා. නිතර බයිස්කොප් සයිටි එකට ඇවිත් සබි ගන්න මටත් හිතුනා සලරැවකට සබි එකක් කරන්න. එකකොට තමා මම මෙි සලරුව තොර ගත්තේ Nenu Sailaja (2016)  මෙකේ ප්‍රධාන චරිතේ පන පොවන්නේ Ram Pothineni තමා නම ඇහුවම දන්නවානේ මෙයා ගැන. නිලිය තමා Keerthy Suresh මම ගොඩක් …

Read More »

Scorpion [S03 : E11] with Sinhala Subtitles | wifi නැති නත්තල් නිවාඩුව… [සිංහල උපසිරැසි සමඟ]

මේ දවස් වල ගොඩක් අයට තියන ප්‍රශ්නේ  බයිස්කෝප් සයිට් එකට මොකක්ද වෙලා තියෙන්නේ කියලා. ඇත්තටම ගොඩක් අයට මේ ටික දවසට අපි නොහිතුවට බයිස්කෝප් එක අපේ ජිවිත වලට කොයි තරම් බැදිලා තියනවද කියලා. හේතුව ඉතින් බයිස්කෝප් හිතැති අයගේ දන ගැනීමට කියනවනම් – නිල නිවේදනය හිතවත් බයිස්කෝප් රසික රසිකාවියනි, මේ දින වල …

Read More »

The Magnificent Seven (2016) With Sinhala Subtitles | විශිෂ්ඨ හත් දෙනාගේ කල්ලිය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම පටන් ගන්න වෙන්නෙ සමා වෙන්න කියලා. මොකද මේක දෙන්න සෑහෙන්න පරක්කු වෙච්ච එකට. හසන්ත වික්‍රමරත්න සහෝදරයගෙ උදව්ව තිබ්බෙ නැත්තන් තව පරක්කු වෙනවා. කොහොම හරි බස් එකේ යන එන ගමනුත් කොටලා ඔන්න ඉවර කරා. මේක ගැන දැන් කවුරුත් දන්නව ඇති කියලා හිතනවා. සබ පරක්කු නිසා ගොඩක් අය දැන් බලලත් ඇති. …

Read More »

Storks (2016) with Sinhala Subtitles | සුහද කොකා [සිංහල උපසිරැසි සමඟ]

කාලෙකට පස්සේ ඔයාලත් එක්ක නැවතත් මුණගැහෙනවා ලස්සනම ලස්සන ඇනිමේශන් කතාවක් එක්ක. Stork ඇවිල්ලා ටික කාලයක් නම් වෙනවා තමයි. සමාවෙන්න ඕනි ඒ ගැන. මේ මගේ පළවෙනි ඇනිමේශන් ෆිල්ම් එක. හිතුවා වගේ හොඳ කතාවක් තියනවා. Imdb 7.0 එකක හොඳ අගයක් ලැබිලා තියනවා. ඔයාලා දන්නවද කාලෙකට ඉස්සර ළමයි නැති දෙමාපියන් වෙනුවෙන් කොක්කු ළමයි …

Read More »

Marudhu (2016) with Sinhala Subtitles | ම්ලේච්ඡත්වයට එරෙහිව [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්…..! වැඩ රාජකාරි බොහොමයක් අස්සේ ඔන්න ගෙනාව තවත් අලුත්ම අලුත් දමිල සිනමාපටයක්. මේක ඉක්මනින් ගෙන ඒමට උදව් කල ඉමේෂ් කුමාර මල්ලීට ගොඩක් ස්තුතියි කියන්න ඕන. විශාල් ගැන ඉතින් ගොඩක් දන්නවානේ දකුනු ඉන්දියානු දමිල චිත්‍රපටිවලට රංගනයෙන් දායකත්වය දක්වන ඉතාම දක්‍ෂ නලුවෙක්. මෙය 2016 මැයි මස 20 දින ලෝකය පුරා තිරගත …

Read More »

Kill Ratio (2016) With Sinhala Subtitles | හමුදාවකට එරෙහිව තනි මිනිසෙක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අද මගේ සිව්වැනි උපසිරැසිය විදියට අරන් ආවා ක්‍රියාදාම පැත්තට අයත් වෙන් චිත්‍රපටයක්.මේක මේ මාසෙ 9 වෙනිදා තමයි නිකුත් උනේ.ඒ නිසා උනු උනුවෙන් කියලා කියන්නත් පුලුවන්. ඇමරිකානු ව්‍යාපාරික සමාගමක් යුරෝපීය රටක සමුලුවකට එක්වෙලා ඉන්න අවස්ථාවක ඒ රටේ ඉන්න නව ජනාධිපතිනිය ගෙ පාලනය ට විරුද්දව කැරැල්ලක් ඇති වෙනවා.ඉතින් මේ ඇමරිකානුවන් ඉන්න …

Read More »

Designated Survivor (2016) [S01 : E10] with Sinhala Subtitles | උප ජනාදිපති ද හානා වෙල්ස් ද? [සිංහල උපසිරැසි සමඟ]

අයෙත් පුළුවන් ඉක්මනින්ම කතාව අරගෙන ආවත් ඉවසගෙනම ඉන්න බැරි අය මේ කොටස උපසිරසි නැතිවම බලලා ඇති. හැබැයි ඉතින් අද කොටස බලපු අය ඊලග කොටස එනකන් ඇගිලි ගැන ගැන ඉන්නවා ඇති. හැබැයි තවම එන දවසක් ඊලග කොටස ගැන සදහනක් හොයා ගන්න තිබුනේ නැ. සමහර විට 2017 ජනවාරි වෙන්නත් ගොඩක් ඉඩ තියනවා. …

Read More »

Beiimaan Love (2016) with Sinhala Subtitles | පළිගැනීම වෙනුවෙන් හඹා ආ, වෛරයේ ගිණි සිළුව (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තවත් චිත්‍රපටයක් අරගෙන ඉක්මණටම ආවා. කට්ටියට මතකද දන්නෙ නැහැ Spectral (2016) චිත්‍රපටයේදී පොඩි ඉඟියක් දුන්නා තවත් චිත්‍රපටයක් මග එනවා කියලා. ඒ කිව්වේ මේ චිත්‍රපටය ගැන තමයි. ටික දවසකින් හින්දි චිත්‍රපටයක් දෙන්න බැරි වුණා නේද කියලා හිතමින් ඉන්නකොට තමයි මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් නිකුත් වුණේ. එහෙනම්, වැඩි කතා අවශ්‍ය …

Read More »

The Exorcist [S01 : E10] with Sinhala Subtitles | බිහිසුණු නිමාවක මෙය ඇරඹුමක් වේවිද?! [සිංහල උපසිරසි සමඟ]

පළමු කොටස එදාම දුන්නත් අනික් දවස්වල හැමදාම වගේ ප්‍රමාද වුන නිසා අවසන් කොටස ආපු දවසෙම ඉවරයක් කරගන්න ලැබුණා සෙනසුරාදා 8.30 වෙද්දීම. පසුගිය කොටසේ දකින්න ඇතිනේ ඇන්ජෙලා එයාගේ අම්මා ක්‍රිස්ගේ බෙල්ල කඩලා මරලා දැම්මා. පොලිසියෙන් ඇවිත් ප්‍රශ්ණ කරන්න ගත්තා ඒත් ඉතින් ඇන්ජෙලා මුකුත් නොදන්න ගානට හැසිරුණා. එතකොට එයා අර පොලිස් අධ්‍යක්‍ෂකගේ …

Read More »

3% (2016-) [S01 : E03] with Sinhala Subtitles | අද්භූත කොරිඩෝව [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අමාරු පරීක්ශන වලින් පිරිල තිබුන කට්ටියට මතක ඇතිනෙ. එහෙනම් මේකත් ඒවගේම කියල දන්නවනේ. එහෙනම් වැඩි කතා නැතිව එපිය පැත්තට හැරෙමු. මේකට ImDB අගය 8.5 ක් ලැබිල තියෙනව. අද කතාවේ තේරුන අයව යවනවා කොරිඩෝවක් ඇතුලට. ඒකෙ ඇතුලට එයාලා අමුතු ගෑස් එකක් එවනව. ඒ …

Read More »

Shootout at Lokhandwala (2007) Sinhala Subtitles | ලෝකන්ඩ් වාලාහි වෙඩි තැබුම [සිංහල උපසිරසි සමඟ]

Amitabh Bachchan -Chief Justice (lawyer) Dhingra Abishek Bachchan -Inspector Abhishek Mhatre Sanjay Dutt           – ACP Shamsher Khan Sunil Shetty          – Inspector Kaviraj Patil Arbaaz Khan         – Javed Shaikh, head constable of police Vivek Oberoi         – “Maya” Dolas Tusshar Kapoor     – Dilip Bua Dia Mirza               – Meeta Mattoo, news reporter Neha …

Read More »

Knight Rider (2008–2009) [S01 : E17] with Sinhala Subtitles | වෙනසක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කේ මයිකල් සහ කිට් ඇතුළු කණ්ඩායමට හදිසියේ විසඳන්න ලැබුන ගැටළුවක්. ඒකෙදී ඔයාලට දකින්න ලැබෙන්න ඇති මුළු සිද්ධියම පිටිපස්සේ හිටියේ කවුද කියන එක සහ, අද්භූත විදිහට ගිණි ගැනීම් උනේ මොකද කියන එක. අද කතාවේදී මයිකල්ට සහ කණ්ඩායමට විසඳන්න ලැබෙන්නේ වෙනමම …

Read More »

Tadakha (2013) with Sinhala Subtitles | හොරා පොලිස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් තෙළිගු උපසිරැසියක් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේක බයිස්කෝප් රසිකයන්ගේ ඉල්ලීමක් ඉටුකිරීමක් විදිහටයි ඉදිරිපත් කරන්නේ. මට මේ ෆිල්ම් එක වෙන් කරලා දුන්න රොයිලි අයියාට ගොඩක් ස්තූති වන්ත වෙනවා. බාර ගෙන නම් ටික කාලයක් ගියා. මොකද උපසිරැසි ගොනුවක් ආවේ මේ අවුරුද්දේ නිසා. මේ ෆිල්ම් එක Vettai කියන දමිල ෆිල්ම් …

Read More »

Vikings [S04: E13] with Sinhala Subtitles | ඇගේ වෛරය-ඔහුගේ නැවත නොඑන ගමන සහ ඔහුගේ ආක්‍රමණය [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි පරක්කු වෙලා සබ් එක ගෙනාව ඔන්න, බැන බැන ඇති ගොඩක් දෙනෙක් මේ වෙනකොට. කතා ඕන නෑ මතක් කරගෙන ඉමු මේ ටිකේ මොකෝ වෙන්නේ කියල, රැග්න කොහොමහරි වියිකින්වරුන් පිරිසක් පොළඹව ගණන්ව එංගලන්තයට යන්න, බියෝන් ෆ්ලොකි එක්ක ෆ්‍රෑන්කියාවට යනවා රෝලෝ එක්ක කතා කරන්න, එතකොට ලගතා මොකක්දෝ මන්දා එහෙකට සුදානම් වෙනවා, …

Read More »

Land of Mine AKA Under sandet (2015) with Sinhala Subtitles | බිම් බෝම්බ [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම තවත් සුපිරි ගනයේ හමුදාමය චිත්‍රපටයකට උපැසිරැසි ගන්නවලා ඔයාලට අරන් ආවා. මේක සුපිරි පහරක්. මේකට imdb දරශකයේ 7.8 ක අගයක් හිමිවෙලා තිබෙනවා. මේ සුපිරි යුදමය බයිස්කොප් එක නිර්මානය කරලා තියෙන්නෙ Martin Zandvliet විසින්. මේ බයිස්කොප් එක පුරාවටම දිව යන්නෙ 2 වන ලෝක යුද්ධය අවසාන වීමත් සමග ජර්මානු ආධිපත්‍ය …

Read More »

Spy Kids (2001) with Sinhala Subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ! ඔන්න එහෙනම් නත්තල් අත ළඟ එන කාලෙම මම ඔයාලට ගින්දර වගේ චිත්‍රපටියක් ඔන්න එහෙනම් අරගෙන ආවා. මුලින්ම කියන්න ඕන මේ තමයි මගේ පළවෙනි උපසිරැසි ගැන්වීම. ඒ වගේම මේ උපසිරැසිය ලියන මමත් ඔයාල වගේ බයිස්කෝප් එකේ වෙබ් නිතර ෆිල්ම්, රූපවාහිනී කතාවල සබ් බාගෙන ගියපු කෙනෙක්. පස්සෙ අවුරුද්දක් විතර අවුරුද්දක් …

Read More »

Inferno (2016) With sinhala subtitles | නිරය තුළින් ගැලවීම කරා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ සිනමාපටයක් අරන් ආවා. මේක බාර අරගෙන වගේම සබ් එක කරන්න අරගෙනත් ගොඩක් කල්. ඒත් නොහිතපු විදිහට කාර්යබහුල වීම නිසා උපසිරැසිය කරන වැඩේ සති දෙක තුනක් කල් ගියා. ඒත් කොහොමින්හරි වැඩේ කරලා ගෙනාවා ඔන්න. හොදයි එහෙමනම් අපි සිනමාපටයේ විස්තර බලමු එහෙමනම්. සිනමාපටයේ නම තමා …

Read More »

Travelers [S01 : E04] with Sinhala Subtitles | රීක් හොල් [සිංහල උපසිරැසි සමඟ]

අද ඔන්න එහෙනමි හතර වෙනි කොටස අරගෙන ආවා. පසුගිය කොටස් ඔක්කොම වගේ බලන්න ඇති කියලා හිතනවා. පසුගිය කොටස ගැන ටිකක් මතක් කරගෙන ඉමුකෝ. පිලිප්ගේ ඇබිබැහි විම නිසා කණ්ඩායම ලොකු කරදරයක වැටෙනවා. ඔහු බොරුවට මෙහෙයුමක් ගැන පණිවිඩයක් ලැබුනා කියලා පැහැරගත්ත ළමයෙක් බේරගන්න යනවා. එතනදි සිදු වෙන වෙඩි හුවමාරුවකදි ඔහුටත් තුවාල වෙනවා. …

Read More »
error: Alert: Content is protected !!