Friday , September 25 2020
Breaking News

Monthly Archives: January 2016

Dilwale (2015) with Sinhala Subtitle | අයියා, මලෝ, අක්කා, නගෝ… [සිංහල උපසිරැසි සමඟ]

හින්දි සිනමා ලෝලීන්ට රිදී තිරය මත දැකගන්න පුළුවන් වුනු කැපී පෙනෙන ආදර අන්දරයක් තමා ශාරුක්-කාජල් ආදර අන්දරය. 1995 දි දිල්වාලේ දුල්හනියා ලේ ජායෙන්ගේ සිනමාපටයෙන් පටන්ගන්නා ශාරුක්-කාජල් ආදර අන්දරය ඉන් පසුව 1998 වසරේ නිකුත් වෙච්ච  කුච් කුච් හෝතා හේ සිනමාපටයේද දැකගන්න පුළුවන්. ඉන් පසුව 2001 වසරේ නිකුත් වුණ කභි කුෂි කභි …

Read More »

Scorpion [S02 : E15] with Sinhala Subtitles |බෝම්බය. [සිංහල උපසිරැසි සමඟ]

වෝල්ටර් ඇතුළු ස්කෝපියන් කණ්ඩායමට මේ සැරේ යන්න වෙන්නෙ NASA එකට. NASA එකෙන් තමයි උදවු ඉල්ලන්නෙ. ඒකට හේතුව එයාල දියත් කරන්න යන රොකට් එකේ දෝෂයක් ඇති වෙලා. එයාලට දෝෂය හඳුනගන්න බෑ. ඒවගේම එයාල දියත් කරන්න යන රොකට් එකේ වැඩේ කල් යවන්නත් බෑ. මොකද ඉස්සරහට එන්න තියන කාලගුණය එච්චර හොඳ නෑ. මේ …

Read More »

Marvels Agent Carter [S02 : E03] with Sinhala Subititles | පෙගී ගේ අවසානය ද..? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? ඔන්න මම තුන්වෙනි කොටස අරගෙන ආවා. අපි කෝකටත් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙනම ඉමු. ජේන් ස්කොට් ගේ මිනිය ගෙනියන්න ආපු SSR එකේ දෙන්නෙක්ට කවුදෝ වෙඩි තියලා තිබුනා. ඒ වගේම තමයි Zero matter එක වැඩ කරන්නේ කොහොමද කියලත් බලාගන්න පුළුවන් උනා.. ඒක හොරකම් කරන්න ගියපු පෙගී ට සහ …

Read More »

Tamasha (2015) with Sinhala Subtitle |ඇයි නිතරම එකම කතාව..? [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්…. කොහෙන් පටන් ගන්නද කියලා හිතාගන්න බෑ. මුලින්ම අහලා බලන්න ඕන කස්ටියට මාව මතකද කියලා. අනේ මන්දා, මතකද කියලා කමෙන්ට් වලින් බලාගමු. හරි, මාස ගාණකට පස්සේ මම බයිස්කෝප් අඩවියට මේ ගොඩවදින්නේ. ඒ ඔයාලා හොඳ පිටපතක් එනතුරු නොයිවසිල්ලෙන් මගබලාගෙන සිටි තවත් බයිස්කෝප් එකක් උස්සගෙන. මේක කලින්ම බාරගෙන තිබ්බත්, මං කාලෙකින් අන්තර්ජංජාලය …

Read More »

Harold & Kumar Escape from Guantanamo Bay (2008) with Sinhala Subtitles (18+)|වෙන්න හිනා.! [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන් හැමෝටම. ඔන්න Harold & Kumar Film Series එකේ දෙවෙනි ෆිල්ම් එක අරගෙන ආවා. මේකේ පළවෙනි ෆිල්ම් එක වගේම මේකත් සුපිරිම කොමඩියක්. පළවෙනි එකට වඩා හොඳට හිනා වෙන්න පුළුවන්. හැබැයි ඉතින් 18 ට වැඩි අයට විතරයි හොඳේ. මේ Film Series එකේ තුන්වෙනි ෆිල්ම් එකට අපේ සොහොයුරෙක් උපසිරැසි නිර්මාණය කරලා තිබුණා. …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E02] with Sinhala Subtitles | න්‍යශ්ඨික අවි… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔන්න එහෙනම් Legends of tomorrow එකේ මේ සතියේ කොටසටත් උපසිරැසි අරගන ආවා. ගිය සතියේ වැඩ ගොඩක් තිබුණ නිසා ටිකක් පරක්කු උනා. ඒ නිසා ඒකට සමාව ඉල්ලනවා මුලින්ම. ඉතින් එහෙනම් අපි ගිය සතියේ කතාව පැත්තට හැරෙමුකෝ. ගිය සතියේදි අපේ ටීම් එක වෙන්ඩ්ල් සැවේජ් ඉන්න තැන ගැන ඉඟියක් ගන්න 2016 අවුරුද්දේ …

Read More »

Jeruzalem (2015) with Sinhala Subtitles | අහසේ දෙවියෝ නෑ [සිංහල උපසිරැසි සමඟ]

සුභ අලුත් අවුරුද්දක් වේවා 😀 කොහොමද ඉතිං? සමහරවිට මාවනං මතකවත් නැතිව අැති නේ? දන්නේ නැද්ද ඉතිං එක එක පෞද්ගලික රාජකාරි යෙදුනම අමතර වැඩවලට යොදවන්න වෙලාව ලැබෙන්නේ බොහොම අඩුවෙන්නේ. ඒ අස්සේ හැබැයි ඉතිං ෆිල්ම් බලන එකනං නතර වුනේ නෑ. ඔය අතරතුර තමයි දැකගන්න ලැබුනේ මේ ජෙරුසලම් කියන චිත්‍රපටිය. 2015 ජූලි 1 …

Read More »

Billa (2007) with Sinhala Subtitles | චරිත දෙකේ මැරයා. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්! හැමදාම අලුත් ෆිල්ම වලට උපසිරැසි දෙන මම අද ගෙනාවේ ටිකක් පරණ චිත්‍රපටයක්. 2007 වර්ෂයේ ඉන්දියාවේ දෙමළ දාමරික චිත්‍රපට අධයක්‍ෂක වන විෂ්ණුවර්ධන් විසින් ඉදිරිපත් කර ඇති මෙය 1978 වර්ෂයේ තිරගත දොන් චිත්‍රපටය ලෙස අලුතෙන් සකස් කර ඉදිරිපත් කර ඇත. තවද මෙහි IMDb අගය ලෙස 7.3/10 වැනි අගයක් ලබා ගැනීමට …

Read More »

The 100 [S03 : E02] with Sinhala Subtitles | යුද්ධයක් අත ළග. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අදත් උපසිරැසිය නිකුත් වුන දවසෙම කතාව ලබාදෙන්න හදන්නේ. ආ මම දන්නවා දැන් කට්ටිය මග බලාගෙන ඉන්න ඇත්තේ. ඒ නිසාම වැඩි බයිලා නැතුව කෙලින්ම කතාව පැත්තට හැරෙන්නම්කො. කට්ටියට මතකනේ වන්හේඩා හෙවත් ක්ලාක්ව හොයාගෙන ගිය බෙලමි ඇතුළු පිරිස කැලෑව ඇතුලේ හිර වෙනවා. ඉතින් මෙයාලා සටනට කියලා බලද්දී ඒ ඉන්නේ ආක් …

Read More »

Superman/Batman: Apocalypse (2010) with Sinhala Subtitles | සුපර්ගර්ල් පෘතුවියට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අද මම ආවෙ තවත් උපසිරසි නොතිබ්බ DC සජීවීකරණ සිනමාපටයකට උපසිරසිත් අරගෙන. නම Superman Batman Apocalypse. මං දැක්කා හුඟක් අය මේ සිනමාපටයට උපසිරසි දෙන්න කියලා අපේ සයිට් එකේ කමෙන්ට් කරලා තියෙනවා. එහෙනම් ඔන්න ඒ අය අද මේක ඩවුන් කරගෙන බලන්නකො. 2010 වසරෙ සැප්තැම්බර් 28 නිකුත්වෙච්ච මේ සිනමාපටයට මේ වෙනකොට …

Read More »

Scorpion [S02 : E14] with Sinhala Subtitles | සූර්ය තුවක්කුව. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරං ආවෙ 14 වෙනි එපිය. ගොඩක් පරක්කුයි. ඒ නිසා වැඩි විස්තරයක් කියන්නෙ නෑ. ඊළඟ කොටසත් පුළුවන් ඉක්මනට දෙන්නම්. IMDB එකේ මේ එපියට 7.6ක් අරං තියනව. මේ සැරේ සිල්වෙස්ටර්ගෙ තාත්ත එක්ක තමයි මෙහෙයුමට යන්නෙ. සන් ගන් එකක් දෙවන ලෝක යුද්ධ කාලෙදි නිපදවල තියනව. ඉතිං මේක බාහරි රටේ ජනාධිපති රහාල් …

Read More »

Supernatural [S11 : E11] with Sinhala Subtitles | බැන්ෂි. [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න අද නම් පරක්කු වුණාට. හැමදාම වගේ ඉතිං එදාටම දෙන්න බැහැනේ. ආපු දවසේ රෑ ටිකක් කරලා පහුවෙනිදා තමයි ඉවරයක් කරගන්න ලැබුණේ. මං දන්නවා එදාටම දෙන්න තිබුනා නම් ඔයාලට වගේම මටත් ලේසියි. ඒත් ඉතිං පුද්ගලික වැඩ වළට හිර වුනාම නිදහසක් නැහැ. පහුගිය කොටසේ දකින්න ඇතිනේ සෑම්ට එපා කියද්දීම ලූසෆර් ළගට ගියපු …

Read More »

Z Nation [S02 : E10] with Sinhala Subtitles | ගෝත්‍රිකයෝ. [සිංහල උපසිරසි සමඟ]

තාමත් මේ ව්‍යසනයට ගොදුරු නොවු කෙනෙක් නම් මේක තමයි ඒක තවදුරටත් එහෙම නොවන බවට සලකුණ .මේ ව්‍යසනයට වඩා දරුණු දෙයක් තියෙන්න පුළුවන්ද? මේක මොකක් උනත් මේ තමයි ඒක. කෙලවරක් නොපෙනේන පිල්ලි රංචුවක් සුනාමියක් වගේ. ඔබ දැනට ඉන්නේ බටහිර නොවෙයි නම් මේ වෙලාව හොදයි එහෙනම් බටහිරට යන්න පිටත් වෙන්න. ඒකට වඩා වේගවත් …

Read More »

Arrow [S04 : E11] with Sinhala Subtitles | බිදවැ‍ටිම. [සිංහල උපසිරැසි සමඟ]

මාස ගාණකින් ඔලිවර් සොහොන් කොතක් ලග ඉන්නවා පෙන්වලා පටන් ගත්ත පහුගිය කොටස අපිට ගොඩක් කුතුහලයක් ගෙනාවා. ඒ මැරුණෙ කවුද කියන එක නම් අපිට තවම දැනගන්න ලැබුනේ නෑ. කොහොම හරි මාධ්‍ය සාකච්ඡාවෙන් පස්සේ ඔලිවර්ගේ කාර් එකට වුන ප්‍රහාරයෙන් වෙඩි වැදුන ෆෙලසිටි ඉස්පිරිතාලයට ඇතුලත් කලා. මේ තරහට ඔලිවර් ගෝස්ට්ලා අල්ලා ඩේමියන් ඉන්න …

Read More »

Letters to Juliet (2010) with Sinhala Subtitles| ඔබේ ජීවිතේ සැබෑ ආදරය හොයාගන්න, ඔබට දෙවනි අවස්ථාවක් ලැබුනොත් ඔබ මොකද කරන්නෙ…?[සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තවත් ලස්සන ආදර කතාවක් අරගෙන තමයි අද ආවෙ. පෞද්ගලිකව මමත් ආසාවෙන් බලපු සිනමාපටයක් තමයි මේක. IMDb දර්ශකයේ ආදර, නාට්‍ය සහ කොමඩි ලෙස වර්ගීකරණය කර ඇති පැය 1යි මිනිත්තු 45ක් පුරා දිවෙන මෙම සිනමාපටය Gary Winick කියන අධ්‍යක්ෂකවරයා විසින් අධ්‍යක්ෂණය කරනු ලැබූ සිනමාපටයක්. මේ අධ්‍යක්ෂකවරයා අධ්‍යක්ෂණය කල අන්තිම සිනමාප …

Read More »

The Shannara Chronicles [S01:E05] with Sinhala Subtitles | යක්ෂයා බලවත් වෙයිද? [සිංහල උපසිරැසි සමඟ]

කට්ටියට මතකද මන්දා මම මේ මාසේ මුල මේ කතාවේ කොටස් 4ක් දුන්නා කියලා. දවස් 20කට වගේ පස්සේ තමා පස්වන කොටහ දෙන්න ලැබෙන්නේ. මේක ඊයේ ඇවිත් තිබ්බා. නමුත් මට අමතක වුනානේ. ඉතින් ඔන්න අද දඩිබිඩි ගාලා කළා. ඉක්මනට දෙන්න නිසා මම වැඩි ලිපියක් ලියන්නේ නැහැ. අද කට්ටිය යනවා රින් කැස්ටින්ව හොයාගෙන …

Read More »

The Danish Girl (2015) with Sinhala Subtitles | ලිලී නම් වූ ඔහු…. (18+) [සිංහල උපසිරැසි සමඟ]

දීර්ඝ නිවාඩුවකට පස්සේ ඇවිත් බොහොම වෙනස් විදිහ චිත්‍රපටි කිහිපයක් වෙනුවෙන්ම උපසිරැස එක්කාසු කරන්න හැකි වුනා නෙව. ඒ අතරේ තහනම් දශකයක සම ලිංගික ආදරය ගැන කියවෙන Carol (2015), ඊළගට පහුගිය දවසක ඔබ වෙත ගෙනාව ලෝකය නොදුටු කුඩා ජැක් ගේ කතාව වන Room (2015) සුවිශේෂයි. නමුත් මේ සුදානම ඒ සියල්ලම අභිබවා යන …

Read More »

Full Strike (2015) with Sinhala Subtitles | ප්‍රතිප්‍රහාරය [සිංහල උපසිරසි සමඟ]

ඇත්තටම කියනවනං මේක මගේ පලවෙනි උපසිරැසි නිර්මාණය. එත් පළවෙනි උපසිරැසි නිර්මාණය වුණාට ඒක එච්චර රසවත් අත්දැකීමක් වුනේ නැහැ. ඒකට හේතු වුනේ හොඳ ඉංග්‍රීසි උපසිරැසි පිටපතක් හම්බුණේ නැති එක. ඉන්ටර්නෙට් එක පුරා හෙව්වත්, හම්බුණු හැම ඉංග්‍රීසි උපසිරැසි පිටපතම Google Translator එකෙන් චීන භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය කරපුවා. ඔයාල දන්නවා ඇතිනේ Google Translator …

Read More »

Teen Wolf [S05 : E14] with Sinhala Subtitles | එකට එක්ව. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 14වන කොටසයි. උපසිරස ඉක්මනට දෙන්න ඕනේ නිසා ලිපිය වෙනදා වගේ දිගට ලියන්න නම් බලාපොරොත්තු වෙන්නේ නෑ. නමුත් අද කොටසේ වෙන සිදුවීම් ගැන පොඩි ඉගි කිහිපයක් දෙන්නම්. දැන් අපි දන්නවා තියෝ ඩියුකෙලියන් අල්ලගන්නයි යන්න හදන්නේ. ඒත් ඇයි?ඒ වගේම දැන් කිරා ආයෙත් ආපු …

Read More »

The Flash [S02 : E11] with Sinhala Subtitle |රිවස් ෆ්ලෑෂ් ආයෙත් ඇවිත්… [සිංහල උපසිරැසි සමඟ]

සූම් ගැන තියෙන බය නිසා මට දැන් පැටීව මරනවා වගේ ගොඩක් නරක හීන පේනවා. ඒත් ඉතින් ඒ ගැන පැටීට මට කියන්න විදියක් නෑ. මොකද පැටී මම ෆ්ලෑෂ් කියලා තවම දන්නේ නෑනේ. කොහොම හරි මේ නිසාම අපි හිතනවා සූම්ව පරද්දන්න. එයාව පරද්දන්න කෙලින්ම බැරි නිසා අපි ටර්ටල් කියන මෙටා මිනිසාව පාවිච්චි …

Read More »
error: Alert: Content is protected !!