Saturday , September 26 2020
Breaking News

Monthly Archives: April 2016

Robin of Sherwood (1986) [S03 : E11] |with Sinhala Subtitles | “පිස්සු මායාකාරි” [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් කට්ටියටම. අද මම රොබින් හුඩ් කතා මාලාවේ එකලොස්වන කොටසේ සිංහල උපසිරැසියයි අරන් ආවේ. එක මායාකාරියක් ඉන්නව. නමුත් ඇයට පිස්සු කියල තමයි ගමේ හැමෝම හිතන්නේ. මේ මායාකාරි හුරතලේට ඇති කරන්නේ පුංචි ඌරන්ව. ඉතින් පිස්සු කියල කියන්නේ නිකන්යැ නේද? 😛 එ්ත් මේ මායාකාරියගේ අතීතය වෙනස්. රොබින් හුඩ් ඇතුළු කට්ටියට මැයව මුණ ගැහෙන්නේ අමුතුම …

Read More »

Supernatural [S11 : E19] with Sinhala Subtitles | බිසෑන්ලා… [සිංහල උපසිරැසි සමඟ]

50-89 වගේ කාල වලදී පරපෝෂිතයෝ වගයක් ක්ලෝරාඩො වළට කඩාවදිනවා. හරියටම සොම්බිලා වගේ තමයි. ඒත් සොම්බිලාම නෙවෙයි. කොළ ඇස් තියෙන, උල් දත් තියෙන, ගුමු ගුමු වගේ සද්දයකින් තමයි එකිනෙකාට කතා කරගන්නේ. ඒවගේම හැම අවුරුදු 27ට වරක් පොළවෙන් උඩට මතුවෙලා මිනිස්සු මරලා පෝෂණය වෙනවා. ගැහුණු අයව අරගෙන එයාලගේ ඇගට කොහොමහරි විදිහකින් එයාලගේ …

Read More »

Pokkiri Raja (2016) with Sinhala Subtitles | වගකීම් රහිත රජු [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම ආයුබෝවන්….. මාස එක හමාරකට පස්සේ තමයි තමයි මේ පැත්තට එන්න ලැබුනේ. රාජකාරි බහුලව ඇති කාලයක් නිසා උපසිරැසි කිරීමේ පොඩි අඩුවක් තියෙනව ඒත් කොච්චර වැඩ රාජකාරි බහුල වුනත් උපසිරසි කිරීමට නැවතීමේ තිත නම් තියන්න කල්පනාවක් නැහැ. මේක කරන්න නම් මට තව කෙනෙක් අල්ල ගන්න වුනා ඒ තරිදු රුක්ෂාන්. සලරුවේ මුල් …

Read More »

DCs Legends of Tomorrow (2016) [S01 : E13] with Sinhala Subtitles| 2166 වර්ෂය. [සිංහල උපසිරැසි සමඟ]

කණ්ඩායමේ හැමෝටම දැනගන්න ලැබෙනවා පිල්ග්‍රිම් කියල කෙනෙක් එයාලව මරන්න එවල කියල. මෙයාගෙ විශේෂත්වය තමයි මෙයාට කෙනෙක්ව මරන්න ලැබුනම කාල රේඛාවට හානියක් නොවන විදිහට ඒ කෙනාගෙ බාල කාලයේදි එයාව හොයාගෙන මරණ එක. ඉතිං කණ්ඩායම මරන්න මෙයාට බාර දෙනවා. ඒත් මුලින්ම කවුරුන්ව කොහෙදි කොයි වේලාවේ මරයිද කියල කාටවත් කියන්න බෑ. හැබැයි මුලින්ම …

Read More »

Anomalisa (2015) with Sinhala Subtitles | දෙවි ලොවේ දේවතාව. [සිංහල උපසිරසි සමඟ]

හරි, ඔන්න කස්ටියම ලෑස්ති වෙන්න එහෙනම් තවත් ඇනි‍මේශන් ෆිලුමක් රසවිදින්න. තවත් කිව්වට මේක තමයි මම කරන පලමු ඇන්මේශන් ෆිලුම. සමීර අයිය මේක මට බාර දුන්න ගමන් පොඩි තිගැස්මක් තිබුණ. ඒත් ඒක ප්‍රශ්නයක් වුනේ නැහැ. ඒ වගේම මේක මගේ පලවෙනි ඇනිමේශම නිසා පොඩ්ඩක් කාලය අරගෙන තමයි උපසිරසිය හැදුවෙ. ඒ වගේම අමතක …

Read More »

The 100 [S03 : E13] with Sinhala Subtitles| එකතුවෙන්න බැරිනම් මැරෙන්න [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අදත් ආව දවසෙම සබ කෙටුවා එහෙමනම්. දැන් වෙලාව රාත්‍රී 10.25යි ඉතින්. හොදයි එහෙමනම් අපි කතාව පැත්තට පොඩ්ඩක් හැරෙමුකො එහෙනම්. ක්ලාක් ඇතුළු පිරිස ලූනාව හොයාගෙන යනවා.අන්තිමේ ගිහින් බැලින්නම් හම්බ වෙන්නේ හිස්බිමක්. මේ අතරේ  පෝලිස්වල පාලනය ඇලිගේ අතට ගිහින්.මතකනේ අර ඔන්ටාරි කෙල්ල දීපු ගමන්ම ජාහාගේ  ලනුව ගිල්ල බව. ඉතින් කමාන්ඩර්ගේ …

Read More »

Robin of Sherwood (1986) [S03 : E10] |with Sinhala Subtitles | ෂෙරිෆ්ට නැවතත් රොබින් හුඩ්ගේ උදව් . [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද? ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ 10 වෙනි කොටසට සිංහල උපසිරැසිය අරන් ආවා. මේ කොටසෙදි ෂෙරිෆ් ළග ඉන්න ගයිතුමා ගිස්බන් ෂෙරිෆ්ට හොරෙන් වෙන කුමන්ත්‍රණයකට සූදානම් වෙනවා. ඒ නොටින්හැම්වල ෂෙරිෆ්ට අසනීප වෙලා ඇදටම උන නිසා. මේ අතර රොබින් හුඩ්ලට තවත් අසරණයෙක්ව මුණ ගැහෙනවා. පසුව ඔහු බේර ගත්තරට පස්සේ ඔහු රොබින් හුඩ්ලගේ …

Read More »

Marvels Daredevil [S02 : E13] with Sinhala Subtitles| මම තමයි ඩෙයාඩෙවිල්…. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා, කෝකටත් ටිකක් කතාව මතක තියාගෙන ඉමුකො. කලින් කොටසේ දී ඉලෙක්ට්‍රා දැනගන්නවා එයා ඇත්තටම කවුද මොකද්ද එයා පතාගෙන ආව ජීවිතය කියලා. ඒ වගේමයි මේ කතාවේ අනික් ප්‍රධාන චරිතය වුන ෆ්‍රෑන්ක් හෙල්ස් කිචන් වනසන්න හේතු වුන ඔහුගේ පවුලේ ඝාතය පිටුපස ඉන්නේ කවුද කියන ඒකත් අපි දැනගන්නවා, …

Read More »

Fear The Walking Dead [S02:E01] with Sinhala Subtitle | යක්ෂයා. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාලුවනේ මම TV Series එකක් ගෙනාවා.මේකේ මුල් season එක නම් මම කරේ නෑ ඒත් මේක කවුරුත් බාරගෙන නැති නිසා මම බාරගත්තා .ඔයාලා මේකේ season 1 බලලා ඇතිනේ .මේ මගේ පළවෙනි සබ් එක TV Series වලට කරන .මේක බාරගත්තේ පොඩ්ඩක් හිතලා බලලා .මොකෝ මේවට සබ් කරන්න ගියාම එපා වෙන නිසා …

Read More »

12 Monkeys [S02 : E02] with Sinhala Subtitles | මූලිකය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2 නි එපියත් අරගෙන ආව. හිතුවට වඩා වැඩියෙන් පොඩි කාලයක් ගියා සබ දෙන්න. ඉතින් ඒකට මුලින්ම සමාවෙන්න ඕනෙ. අගහරුවාද හවස් වනතුරුත් හොද English sub එකක් දාල තිබුනෙ නැහැ. ඒකත් එක හේතුවක් උනා සබ පරක්කු වෙන්න. ඉතින් අද දවසේ නිමාඩුවක් දාල වැඩට නොයා Sub එක ඉවර කළා. පසුගිය කොටස …

Read More »

Son of Saul (2015) with Sinhala Subtitle|මරණයට කැපවූවෝ… [සිංහල උපසිරසි සමඟ]

මේ 1944 වර්ෂයයි. දෙවන ලෝක යුධ සමයයි. ස්ථානය නාසි ජර්මනියේ Auschwitz දේශපාලන සිර කඳවුර. නැහැ. මම මාවම නිවැරදි කරගන්නම්. සිර කඳවුර නෙවෙයි. Auschwitz සමූල ඝාතන මධ්‍යස්ථානය. මෙතෙක් මනුෂ්‍ය ඉතිහාසයේ අමානුෂික ලෙස වාර්තා වූ විශාලතම සමූල ඝාතනය සිදුවූ ස්ථානය. අපි කතාව එතනින් පටන් ගමු. Nazi Concentratin camps හෙවත් නාසි දේශපාලන සිරකඳවුරු …

Read More »

Robin of Sherwood (1986) [S03 : E09] |with Sinhala Subtitles | රොබින් හුඩ් වගේ පරණ කෙනෙක්. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියට, ඔන්න අදත් මම රොබින් හුඩ් අවසන් කතා මාලාවේ නමවෙනි කොටසේ උපසිරැසියත් අරන් ආවා. මේ කොටසදිත් කලින් වගේ අමාරුවේ වැටෙන්නේ පොඩි කොල්ලා මාච්ම තමයි. මාච් ඔහුගේ නොටින්හැම්වල ඉන්න සීයා අසනීපෙන් කියල ආරංචි වෙලා ඔහු බලන්න යනවා. තනියමම තමයි ඔහු යන්නේ. ඒත් ඇත්තටම ඔහුගේ සීයා අසනීපෙන් නෙමේ. ඒ ෂෙරිෆ් මොහුව අල්ලගන්න කරපු උප්පරවැට්ටියක්. ඉතින් …

Read More »

Scorpion [S02 : E23] with Sinhala Subtitles | විකිරණ මාරක මැද්දෙන්… [සිංහල උපසිරැසි සමඟ]

බොහෝම ප්‍රමාදයි තමයි නමුත් කරන්න දෙයක් නෑ, දැන් වැඩ වැඩියි. සමාධි අක්කට කරන්න බැරිව බාරගත්තු එක මටත් කරන්න බැරිවේගෙනයි එන්නේ. කොහොම වුනත් තවත් එක කතාවයි දෙන්න තියෙන්නේ. ඒකත් නිකුත් වුනා. ඒකත් පුළුවන් ඉක්මනට දෙන්න බලාපොරොත්තු වෙනවා. පසුගිය කතාවේදී නම් ස්කෝපියන් කණ්ඩායම එකතු වෙලා ලෝකයේ ආරක්ශිතම සුරක්ශිතාගාරයට කඩා වැදුනා. ඒ වගේම …

Read More »

Arrow [S04 : E19] with Sinhala Subtitles | බ්ලැක් කැනේරි… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු නිවාඩුවෙන් පස්සේ ඔන්න ඇරෝ කතාවත් පටන් ගත්තා. මුලින්ම පහුගිය කොටස් වලදි වුන දේ අපි මතක් කරගමු. ඩාර්ක් මේ වෙද්දි හිරේ ඇතුලේ ඉන්නේ. ඇන්ඩි කියන විදියට ඩාර්ක් මිසයිල් වගයක් පැහැරගෙන ඒවා පුපුරනවා කියලා කට්ටිය බය කරලා පැනලා යන්නයි හදන්නේ. ඔය අතරේ රුවේ ලෝරල්ට දිස්ත්‍රික් නිතිඥවරිය වෙන්න කියලා යෝජනා කරනවා. මුලින්ම …

Read More »

Ghostbusters (1984) with Sinhala Subtitles | ගෝස්ට්බස්ටස් 1: සුමේරියානු උප දෙවතාව!! [සිංහල උපසිරැසි සමඟ]

මේක ටිකක් පරණ කතාවක් වුනාට හොල්මන් වගේම විහිළු පිරුණු කතාවක්. මුලින්ම පටන් ගන්නේ නිව්යෝක් නගරයේ   පුස්තකාලයක  සිදුවූ අත්භූත සිදුවීම් කීපයකට පස්සේ, පීටර් වින්ක්මන්, රේමන්ඩ් ස්ටනර්, ඊගොන් ස්පෙලේන්ගර් කියන හොල්මන් අල්ලන කට්ටියව මේ ගැන පරීක්ෂණ පවත්වන්න ගේනවා. මුලින්ම ඒ කට්ටියට හම්බවෙන්නේ පුස්තකලාධිපතිනියවයි. එයා කියනවා පුස්තකාලේ හොල්මනක් ඉන්නවා කියලා. මේ කට්ටිය ඊට …

Read More »

Marvel’s Daredevil [S02 : E12] with Sinhala Subtitles|ස්ටික් සහ ඉලෙක්ට්‍රා! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දොලොස්වෙනි කොටස. කලින් කොටස ගැන මතක් කිරීමක් කරන්න යන්නේ නෑ. මෙවර කොටසින්, කතාවේ අවසානයට ලංවෙනවත් එක්කම සටන් වලින් නම් අඩුවක් නෑ. මෙවර කොටසත් ක්‍රියාදාම, සටන් පිරුණු කොටසක් විදියට හදුන්වන්න පුළුවන්. නැව් තටාකයේ සිද්ධියෙන් පස්සේ කතාවේ මොනවාද වෙන්නේ? කියන එක වගේම ස්ටික් හා ඉලෙක්ට්‍රා අතර ඉස්සර සිදුවුන දේවල් වගේම තවත් ගොඩක් දේ මෙවර …

Read More »

Backtrack (2015) with Sinhala Subtitles | ජනේලය ලඟ සැඟව ඇති රුව… [සිංහල උපසිරසි සමඟ]

අපේ හිත සසල කරවන මොකක් හරි සිදුවීමකට අපි මූණ දුන්නම(බොහෝ විට කුඩා කාලයේදි), ඒ සිදුවීම නැවත නැවත වාරයක් මතක් වෙන එක වැලැක්වීමට හෝ ඒ සිදුවීම පිළිගන්නට අකමැති වීම මත, අපි ඒ සිදුවීම අමතක කරන්න උත්සහා ගන්නවා. එහෙම නැත්නම් ඒ සිදුවීම උන ආකාරය අපිට කැමති විදියකට අපි වෙනස් කරලා මතක තියා …

Read More »

The Flash [S02 : E19] with Sinhala Subtitle | ආයෙත් පරණ තත්වයට… [සිංහල උපසිරැසි සමඟ]

මේ සූම් කියන්නේ ජේ කියලා අපි දැනගත්තත් එයාගේ අතීත කතාව අපි දැනගෙන හිටියේ නෑනේ. හැබැයි කලින් කොටසින් අපිට ජේගෙ පොඩි කාලයේ විස්තර දැනගන්න පුලුවන් වුනා. ජේට ගොඩක් ලොකු කරදරයකට මුහුණදෙන්න වෙලා. එයාගේ තාත්තා එයා ඉස්සරහදිම එයාගේ අම්මට වෙඩි තියලා මරලා දාලා. ඊට පස්සේ අනාථ නිවාසයකයි මෙයා ජිවත් වෙලා තියෙන්නේ. කොහොම …

Read More »

Lucifer [S01:E13] with Sinhala Subtitles | තාත්තගේ රාජකාරිය. [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් මෝනින්ස්ටාර් අවසාන ජවනිකාව තමයි මේ දෙන්න යන්නේ . මුලින් ටිකක් මම කියන්න කැමතියි, මේ කතාමාලාව පෞද්ගලිකවම මම භාරගත්ත එකක් නෙවෙයි. රවිදු තේනබදු සහෝගේ එකක්. එයාට වැඩරාජකාරී ගොඩගැහිලා තිබ්බා නිසා තමයි මට ඒක පැවරුනේ. මොනාතිබුනත් මම ලුසිෆර් කතාමාලාවට සබ ගෙනාවේ ආසාවෙන් . මටත් වැඩරාජකාරී ගොඩගැහිලා තියෙද්දීත් ඔයාලට මේක ගෙනාවේ මගනතර …

Read More »

Marvel’s Agents of S.H.I.E.L.D. [S03 : E18] with Sinhala Subtitles |හයිඩ්‍රා, ගැලවුනු හිස..!!! [සිංහල උපසිරසි සමඟ]

අදත් මේ හමුවෙන්නේ ශීල්ඩ් කතාමාලාවේ තවත් කොටසක් සමගින්. පසුගිය සතියේ දී අපි හිතුවේ ඊට කලින් කතාව අවසාන වුනාත් එක්කම සුපිරි කතාවක් දකින්න ලැබේවි කියලා. නමුත් බලාපොරොත්තු වුනු තරමින් අපිට ඒ තරම් දෙයක් දකින්න නම් ලැබුනේ නෑ. ඒත් කතාවේ ගමන්මග වෙනස්ම ඉසව්වකට යොමු කරන සිදුවීමක් තමයි පසුගිය සතියේ සිද්ධ වුනේ. හයිව්ගේ බලපෑමෙන් ඩේසි ශීල්ඩ් …

Read More »
error: Alert: Content is protected !!