Tuesday , September 29 2020
Breaking News

Monthly Archives: August 2016

Sahib Bibi Aur Ghulam (1962) with Sinhala Subtitles | මහත්මයයි භාර්යාවයි මස්සිනයි [සිංහල උපසිරැසි සමඟ]

භූත්නාත් බාබු ෆතේපූර් නම් පිටිසර ගම්මානයේ සිට කල්කටාවට පැමිණෙන්නේ රැකියාවක් අපේක්ෂාවෙනි. ඔහුගේ මස්සිනා විසින් ඔහුට, තමන් සේවය කරන සමින්දාර් මන්දිරයේ නවාතැන් සලසා දෙයි. සුරාලෝලී, ස්ත්‍රීලෝලී ධනවතකු සහ ශෝකයට පත් භාර්යාවක අතරට මැදි වන්නට එහිදී ඔහුට සිදු වේ. වසරින් වසර කාලය ගතව යද්දී සමින්දාර් මන්දිරය ක්‍රමයෙන් ගරා වැටෙයි. එහි නිවැසියන්ගේ ජීවිත …

Read More »

The Batman [S02 : E05] with Sinhala Subtitles | කිඹුල් දඩයම. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ, දෙවැනි සීසන් එකෙත් එපිසෝඩ්ස් පහක් කරලා දැන්. බොහොම සතුටුයි. අද අරන් ආවේ ඔන්න දෙවැනි සීසන් එකේ පස් වැනි එපිය. මේකෙ නම් මට වැඩිය මහන්සි වෙන්න දෙයක් තිබුන්නෑ, අනිත් ඒවට සාපේක්ෂව කතාවේ දෙබස් අඩුයි. ඒත් කතාව නම් හරිම රසවත්. ගෝතම් නඟරයට එන අමුතුම තාලෙ හතුරෙක් ගැන තමා මේ …

Read More »

Batman: Mask of the Phantasm (1993) | with Sinhala Subtitle | අවතාරයේ වෙස් මුහුණ.. [සිංහල උපසිරැසි සමඟ]

  ආයුබෝවන්! ඉතිං යාළුවනේ මේ තමයි මගේ කුළුඳුල් උපසිරැසිය. කාලයක් තිස්සේ හිතේ තිබුණු අදහසක් තමා උපසිරැසියක් කරන්න ඹ්න කියලා. ඉතිං මම මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕන විකී සහෝදරයට මට මේක කරන්න අවස්ථාව දුන්න එකට. මම කොමික් වලට ගොඩාක් කැමති නිසා මම ආසම කොමික් චරිතයක් වන බැට්මෑන් ගැන උපසිරැසියක් කරන්න හිතුවා. ඉතිං ගූගල් ගිහින් බැට්මෑන්ගේ තාම …

Read More »

Billionaire Ransom AKA Take Down (2016) with Sinhala Subtitles | දුවන්න, හැංගෙන්න, දිවි රැකගන්න [සිංහල උපසිරැස සමඟ]

ඔන්න කලින් කතා දෙක ප්‍රතික්ශේප කරපු අයට මේ සැරේ ගෙනාවා නියම කතාවක්. මේකට නම් දෙකක් තියෙනවා. එකක් Take Down, අනික Billionaire Ransom. හැබැයි කතාවේ දාන්නේ ඔය දෙවෙනි නම. ඒ නිසා වරද්දාගන්න එපා.කෙටියෙන් පොඩි විස්තරයක් කියන්නම් කතාව ගැන.මේකෙ IMDb අගය 5.7 ක් වගේ තමයි තියෙන්නේ, නලු නිලියෝ අලුත් පරණ ජාති දෙකෙන්ම …

Read More »

Spellbinder (1995) [S01 : E11] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ… ඔන්න ආසාවෙන් බලන් හිටපු මායාබන්ධක රසික රසිකාවියන්ට 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඉතින් අදහස් දක්වපු හැම කෙනෙක්ටම ගොඩාක් ස්තූතියි. මතකද පසුගිය කොටස? පෝල් වෙනත් ලෝකෙකින් ආවා කියලා රියානා කියන්නේ අර පියාඹන කුරුල්ලෙක් හදලා මුඩුබිමට යැව්ව කොල්ලට. එයා ෂෙන්ඩර්. දැන් ඉතින් එයත් මංකොල්ලාකාරයෙක්නේ. ඉතින් පෝල් රියානට දුන්න රේඩියෝව ෂෙන්ඩර්ට පෙන්නලා …

Read More »

Blood Father (2016) with Sinhala Subtitles | වෙනස් නොවෙන ජීවිතේ ! [සිංහල උපසිරසි සමඟ]

මේ තවත් අලුත්ම ඉංග්‍රීසි චිත්‍රපටයක්. වැඩි ප්‍රමාදයක් නැතුව උපසිරැසි අරගෙන ආවා කියලා හිතනවා. චිත්‍රපටිය ගැන මෙහෙමයි. නිල වශයෙන් නිකුත් වෙලා තියෙන්නේ පසුගිය අගෝස්තු 12 වෙනිදා. අයිති වෙන්නේ Action, Thriller කාණ්ඩවලට. ඉංග්‍රීසි භාෂාවෙන් නිෂ්පාදිත ප්‍රංශ චිත්‍රපටයක්. මේ චිත්‍රපටයට පාදක වෙලා තියෙන්නේ Peter Craig විසින් රචිත Blood Father නවකතාවයි. ප්‍රධාන චරිතයට දායක …

Read More »

Quantico [S01 : E16] | with Sinhala Subtitle | සැබෑ හෝඩුවාව! [සිංහල උපසිරැසි සමඟ]

මෙවර කොටසින්, නියෝජිත හැනා ඇලෙක්ස්ට උදව් කරන්න තීරණය කරනවානේ.කොහොමහරි මේ කොටසේදී, මේ දෙන්නට ත්‍රස්තවාදියා එහෙමත් නැත්තන් මේගොල්ලෝ “හඩ”කියලා හදුන්වන කෙනා දෙයක් කරන්න කියලා කියනවා. ඒ තමා ආසන අංකයක් කියලා ඒක යටින් යම්කිසි උපකරණයක් තියන්න. ඒ සෙනටර් හාස්ගේ රැස්වීමක් පැවැත්වෙන ස්ථානයක. කොහොමහරි මේක තිබ්බට පස්සේ තමා මෙයාලට දැනගන්න පුළුවන් වෙන්නේ ඒ උපකරණය මොකක්ද? මොකක්ද …

Read More »

Mr.Right (2015) | with Sinhala Subtitle | මිස්ට රයිට්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාලට. අද ඔයාලට ගෙනාවේ 2016 අප්‍රේල් මස නිකුත් වන හිට් උන චිත්‍රපටයක් . නම මිස්ට රයිට්. කොපියක් එක්ක සබ ඇවිල්ලා නම් ගොඩක් කල්. ඒත් පහුගිය කාලෙම වැඩ නිසා අතපසු වෙලයි තිබ්බේ. මේක බාර්දුන්න ඩොකා අයියට ගොඩක් ස්තූතියි. මම කතාව පැත්තට පොඩ්ඩක් යන්නම්. අපේ ප්‍රධාන චරිත දෙක මිස්ට රයිට් (ෆ්‍රැන්සිස් …

Read More »

Highlander (1986) with Sinhala Subtitles | කඳුකර වැසියා 1 [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හත් වන උපසිරැසිය අරන් ආවා. අමුතුම ආකාරයේ චිත්‍රපට මාලාවක පලවෙනි එක. ඇත්තටම මම මේ චිත්‍රපට මාලාව ගැන දැනගෙන හිටියේ නැ. මගේ උපසිරසි සඳහා නිතරම කමෙන්ට් කරන අසිත කියල යාලුවෙක් තමා මේ චිත්‍රපටය සඳහා උපසිරසි කරන්න කියල මාව දැනුවත් කලේ. ඉතින් හොයල බලනකොට සුපිරි චිත්‍රපටයක්. …

Read More »

Ancient Aliens [S03 : E02] with Sinhala Subtitles | පිටසක්වලයන් සහ බිහිසුණු සත්වයින් [සිංහල උපසිරැසි සමඟ]

දෙවන කොටසෙන් පෞරාණික ගගනගාමී මතධරයන් කියන්න හදන්නේ ලෝකය පුරාවටම තිබෙන ආගමික පොත්පත් ඉතිහාස පොත්පත් සහ චිත්‍ර වල,කැටයම් වල ඉන්න අද්භූත සත්වයින් වෙන මකරු ,ගරුඩා සහ නරාශ්වයන් අර්ධ සත්වයින් අර්ධ මිනිසුන් ඇත්තටම ඈත අතීතයේ ජීවත්වෙලා ඉඳපු බවත් ඒ වගේම මේ සත්වයින්ව ජාන පිළිබඳව අත්හදාබැලීම් කරමින් නිර්මාණය කරලා තිබෙන්නේ පිටසක්වලයන් විසින් බවත් …

Read More »

Spellbinder (1995) [S01 : E10] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොම යාළුවනේ. ඔන්න 10 වෙනි කොටසත් අරන් ආවා. බලන්නකෝ මේකත් අරගෙන කොහොමද කියලා. හොඳ නරක කියලා කමෙන්ට් එකකතුත් දාලාම ගියාට මං තරහා වෙන්නේ නෑ. පහුගිය කොටස මතකද? කොරියොන්, පෝල්, රියානා මංකොල්ලාකාරයන්ට අහුවෙනවා. කොහොම හරි මංකොල්ලාකාරයෝ කට්ටිය අල්ලාගෙන තමන්ගේ කඳවුර පැත්තට අරන් යන්න ලෑස්ති වෙද්දිම පියාඹන නැවක් එනවා පේනවා. දැන් …

Read More »

Let’s Fight Ghost [2016 – E13 & E14] with Sinhala Subtitles | එන්න යමු අවතාර අල්ලන්න!!! [සිංහල උපසිරැසි සමඟ]

යාළුවො එක්කොම ඉස්සෙල්ලම සමාවෙන්න මේ වතාවේ උපසිරැසි ගේන්න මේ තරම් කල් ගියාට. නොහිතපු විදිහෙ කාර්යබහුල කමක් ආපු නිසා  වෙලාවට මේක ඉවර කරගන්න බැරි වුනා. ඉතින් මේ වතාවට  සමාවෙලා මේක බලන්න. ලබන වතාවෙ වෙලාවට උපසිරැසි අරගෙන එන්නම්. එහෙනම් ලබන සතියෙ අවසාන කොටස් දෙකෙන් හමුවෙමු… 13කොටස අතීතෙ මතක නැති වුනත් ඔන්න හන් …

Read More »

Hard Target 2 (2016) with Sinhala Subtitles | මියන්මාර වනාන්තරය දෙවනත් කරමින් හඹා ආ මරණයේ හස්තය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වෙච්ච විදියටම තවත් සුපිරිම ක්‍රියාදාම චිත්‍රපටයක් අරගෙන තමයි මේ එන්නෙ.මේ චිත්‍රපටයේ පළමු කොටස නිකුත් වෙන්නෙ මීට අවුරුදු 23කට කලින්, ඒ කියන්නෙ 1993 වර්ෂයේදී. එහිදී රංගනයෙන් දායක වෙන්නෙ සුපිරි ක්‍රියාදාම නළු Van Damme. නමුත් විශේෂයෙන්ම කියන්න ඕනේ, පළමු චිත්‍රපයට සහ මේ චිත්‍රපටය අතර අංශු මාත්‍රයක තරම් වත් සම්බන්ධයක් …

Read More »

Quantico [S01 : E15] | with Sinhala Subtitle | ප්‍රහාරයක් [සිංහල උපසිරැසි සමඟ]

හරි අද ඔයාලට ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ පහලොස් වල කොටස . ටිකක් ප්‍රමාද වෙලා තමයි ඔයාලට මේක ගෙන්න වෙලා තියෙන්නේ. සමහරවිට ඔයාලා බලලත් ඇති. අද කතාවේ දී ඇලෙක්ස් ට නාදුනන ඇමතුමක් එනවා. ඒ FBI කාර්‍යාලයට එයාගේ නමින් පාර්සලයක් එනවා ඒක නාදුනන කරු පණිවිඩයක් දෙන තෙක් විවෘත නොකරන්න කියලා. කලින් කතාවේ මතකනේ …

Read More »

Sleeping with the Enemy (1991) with Sinhala Subtitles | බිරිඳකගේ පළායෑම [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් ඔබ සියළු දෙනාට. මේක මගේ 6 වෙනි උපසිරසි නිර්මාණය. මං කලින් ලබා දුන් චිත්‍රපටවලට වඩා මේක ටිකක් වෙනස් ජාතියෙ එකක්. මේක Mystery / sychological Thriller වර්ගයට අයත් වෙන එකක්. මේක ටිකක් විතර අප්‍රකට නිර්මාණයක්. ඉතිං වෙනසකටත් එක්ක මට මේ වෙනුවෙන් සබ් එකක් හදන්න හිතුනා. මේ චිත්‍රපටය තිරගත උනේ 1991දී. අධ්‍යක්ෂණය …

Read More »

Quantico [S01 : E14] | with Sinhala Subtitle | නැවතත් කුමන්ත්‍රණයක.. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවේ ක්වන්ටිකෝ කතාමාලාවේ දාහතරවෙනි කොටස . ක්වන්ටිකෝ එකේ කට්ටිය දැන් මේක බලලත් ඇති .ගොඩ දෙනෙක් අහලත් තිබුනා. පෞද්ගලිකවම භාරගත්ත එකක් නෙවෙයි . සමීර සහෝ දීපු එකක් .වැඩත් එක්ක අතපසු වෙලයි තිබුනේ . මේක කරපු යශෝධ සහෝට වැඩරාජකාරී වැටුන නිසා එපි තුනක් භාරදුන්නා . මේ කතාවේදී ඇලෙක්ස්ම තනියම හොයාගෙන උනවා …

Read More »

The Last Ship [S03 : E11] with Sinhala Subtitles | බෙදුනු රට වට මුහුද. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සතියේ අපූරු නිශ්ෂබ්ධ කතාවකට පස්සේ, ඔන්න අද හැමෝම එකතු වෙලා තියෙන්නේ ලොමුදැහැගන්වන අපූරු කොටසක් එක්ක. අද කතාවේදී මේ සමයේ මුලදී තිබුණූ නිස්කලංක බවක් දකින්නවත් නෑ. ආරම්භයේ ඉඳන්ම අවසානයක් වෙනකං සැලසුම් කිරිම් සහ යුද්ධ කිරීම් තමයි දකින්න ලැබෙන්නේ. පසුගිය සතියේදී නම් කේරා තමුන්ගේ පවුලේ අයට වගේම කැප්ටන් චැන්ඩ්ලර්ගේ පවුලේ අයට …

Read More »

Journey to the Center of the Earth (1959) with Sinhala Subtitles | පොලව මැදට ගිය ගමන [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම මගේ පනස් හයවන උපසිරසියත් අරන් ආවා. කියපු විදියටම තවත් විද්‍යා ප්‍රබන්ධයක්. ගිය පාර හඳටනේ ගියේ. මේ පාර මම ඔයාල එක්ක යන්නේ පොලව මැද්දට. ජුල්ස් වරන් කියන ලෝක ප්‍රසිද්ද විද්‍යා ප්‍රබන්ධකරුවා විසින් 1864 දි Voyage au centre de la Terre යන ප්‍රංශ බාසාවෙන් ලියන ලද Journey to …

Read More »

Fida (2004) with Sinhala Subtitles | ඇයි මස්සිනේ පෙම් කලේ අපි එක මලට? [සිංහල උපසිරසි සමඟ]

අදත් මම ආවේ මගේ 4වෙනි උපසිරස විදියට අරන් ආවේ හින්දි සිනමාපටයක්. 2004දි තිරගත වුන මෙහි කරීනා කපුර්, සහිඩ් කපුර් වගේම ෆර්ඩින් ඛාන් රඟපානවා. Thriller drama ගණයට අයිති වූ මෙම චිත්‍රපටයට ලැබුණු iMDb අගය 5.5ක් වෙනවා. කතාව පොඩ්ඩක් කිව්වොත් බාබු අන්නා කියල චන්ඩියෙක් ඉන්නවා. කවුද මන්ද හැකර් කෙනෙක් එයාගේ ගිණුමේ තිබුන …

Read More »

Spellbinder (1995) [S01 : E09] |with Sinhala Subtitles | මායා බන්ධන…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මායාබන්ධන රසික රසිකාවියන් පුල පුලා බලා සිටි 09 වෙනි කොටසටත් උපසිරැසි අරන් ආවා. පසුගිය උපසිරැසි ගැන අදහස් දක්වපු නොදක්වපු සියළු දෙනාට ස්තූතියි. නිකන්ම උපසිරැසිය අරන් යන්නෙ නැතුව දිරිගැන්වීමක් වශයෙන් පුලුවන් නම් කමෙන්ට් එකක් දාලා යන්න. ඒක විතරයි අන්තිමේට අපිට ලැබෙන තෘප්තිය.  පසුගිය කොටස හොඳින් රස විඳින්න ඇති කියලා …

Read More »
error: Alert: Content is protected !!