Thursday , October 1 2020
Breaking News

Monthly Archives: November 2016

Count Dracula (1970) with Sinhala Subtitles | ඩ්‍රැකියුලා [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝං කියුවා. ඔන්න ඉතින් මම බොලාට මගේ අසු දෙවන උපසිරැසිය ඇන්නගෙන තමා ආවේ මේ. අමුතුවෙන් දොඩන්න ඕන නැනේ මේකත් කලින් ඇන්න ආව ඩ්‍රැකියුලා පික්චර් වල තවත් එක කොටහක් කියල. මේක ගැනත් ඉතින් බොලාට කියනවා නම් IMDb 5.8 ඇන්න තියන ක්‍රිස්ටෝපර් ලි කියන හාදයා ප්‍රධාන කෑල්ලට ඉන්න පික්චර් එකක්. ඉතින් මක්කටෙයි …

Read More »

The Batman [S03 : E06] with Sinhala Subtitles | යෝධ ජෝකර් [සිංහල උපසිරසි සමඟ]

හොඳයි යාළුවනේ ඔන්න අරන් ආවා හය වෙනි එපිය. මේක වැඩිය තේරෙන එකක් නෑ බේන් ගැන මතක නැත්නම්. කවුද බේන්? මතකද? බේන් ව මුලින්ම දකින්නේ පළමු සීසන් එකේ මුල් එපිසෝඩ් වල. බේන් ව ගෙන්නගන්නේ ගෝතම් වල මැර කල්ලි වල නායකයෝ, ඒ මොකද බැට්මෑන් එයාලගේ හොර බිස්නස් වලට පුදුම ලොකු ඇණයක් වුණ …

Read More »

Westworld [S01: E09] with Sinhala Subtitles | මිහිරි තනුව [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසේ  තුලින් අපිට Man in Black පිලිබද යම් තොරතුරු කිහිපයක් දැනගන්න ලැබුනනේ. එහෙනම් දර්ෂන අනුපිලිවෙලින් පැහැදිලිකිරිම පටන්ගමු. ආරම්භයේදි ම අපි දකිනවා බර්නාඩ්ට අවදිවන්ට ෆෝඩ් විසින් කරන විධානය.නමුත් මීට කලිං බර්නාඩ් තමයි රොබෝවරුන්ට මෙහෙම විධානයන් දුන්නේ. කොහොම වෙතත් ෆෝඩ් විසින් බර්නාඩ්ට කියනවා ඔහු සහ තෙරේසා අතර තිබුන සම්බන්ධයට අදාල සියළුම …

Read More »

WEAPONiZED AKA Swap (2016) with Sinhala Subtitles | අනාගතයේ අවි ආයුධ විප්ලවය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට. මේක මගේ පලවෙනි උපසිරැසිය. අඩුපාඩු ඇති කොහොමත්. මොනාහරි තිබ්බොත් කියන්නකෝ. මම ස්තුති කරන්න ඕනි මේ සබ් එක මට බාර දුන්න සමන් ප්‍රසාද් සහෝදරයට. මේ ෆිල්ම් එක රිලීස් වෙලා තියෙන්නේ 2016 මාර්තු පළවෙනිදා. මේ වෙනකොට IMDB දර්ශකයේ 4.5ක අගයක් ලබාගෙන තියෙනවා මේ චිත්‍රපටය. IMDB අගය ටිකක් අඩු වුනත් හොද …

Read More »

Arya (2004) with sinhala subtitles | ඔබ වෙනුවෙන් මිය යමි [සිංහල උපසිරැසි සමඟ]

“මම ඔයා වෙනුවෙන් බලාගෙන ඉන්නවා, මම ඔයාව එක පාරක් දැකගන්න මිලියන වතාවක් වුනත් මැරෙනවා” හලෝ යාළුවනේ! අම්මෝ; ඔයාල වැරදියට හිතුවද? මම නෙමෙයි මෙහෙම කියන්නේ. මෙහෙම කියන්නේ මම අද අරන් ආව චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නොහොත් ආර්ය කියන කෙනයි. මේ මගේ 4වන නිර්මානයයි. මම හිතනවා ඔයාල මේකෙ දෙවැනි කොටහ බැලුව කියලා. Arya …

Read More »

The Legend of the Blue Sea (2016) [E03] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි තුන්වෙනි කොටස. ඔයාලට මතකනේ දෙවෙනි කොටසේ, අන්තිමට , දියකිඳුරිය ජුන්-ජේ සමඟ මුහුදට පනිනවා. එතනින් තමයි කතාව ඉවර වෙන්නේ. දෙවෙනි කොටස ආරම්භයේදී, ඔයාලට මතක ඇති, ඔවුන් එකිනෙකාට පොරොන්දු වෙනවා නැවත මුණගැසීමට, ඉතින් මේ කොටසේදී, දියකිඳුරිය හා නගරාධිපති දම්-යොන්ග් නැවත මුණගැහෙනවා, ඒ හමුවේදී, දියකිඳුරිය, ඇගේ රහසක් ඔහුට හෙළි කරනවා, ඒ …

Read More »

Supergirl [S02 : E08] with Sinhala Subtitles | මෙඩුසා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අදත් ආව දවසෙම සබ කොටාගෙන ආවා. දැන් වෙලාව රාත්‍රී 10.50යි. කලින් දෙන්න හිටියත් හැමදාම ඉවර කරද්දී මේ වෙලාව වෙනවනේ.. හොදයි එහෙනම් මේ අරන් ආවේ ඔයාලා මග බලන් හිටපු සුපර්ගර්ල් ක්‍රොස්ඕවර් කොටස තමයි. අපි කතාව ගැන බලමුකෝ කෙටියෙන්. හෑන්ක් හෙන්ෂෝ කාරාගේ ලේ අරගෙන හුදෙකලා බලකොටුවට ගිහින් මෙඩුසා කියලා ව්‍යාපෘතියක් …

Read More »

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E07] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස තමන්ගෙන් වුන වැරැද්දට සමාව ගන්න ලී ජේ ඉන් ඩා හයින්ව හමුවෙන්න ආවත් මහන්සියේ තරම කොච්චරද කියනව නම් කතා කර කර ඉද්දිම ජේ ඉන්ට නින්ද යනවා. ඉතින් ඩා හයින්ට ඔහු ගැන බොහොම දුක හිතෙනවා. කොහොම හරි අන්තිමේදි ජේ ඉන්ට පුලුවන් වෙනවා සමාව ගන්න. ඒ වෙනුවෙන් ඔහු ඇයව බලන්න එනවා …

Read More »

The Midnight Man (2016) with Sinhala Subtitles | මධ්‍යම රාත්‍රීයේ යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුභදවසක්… තවත් චිත්‍රපටියක් අරගෙන ආවා ඉතින් මේක භාර අරගෙන නමි ටිකක් කල්වෙනවා. ඉවර කරන්න වේලාවක් හරියට ලැබුනේ නැහැ. කොහොම හරි ලැබුන කාලයෙන් ඉක්මනට ඉවර කරා. මේක Crime/Thriller පැත්තට අයිති චිත්‍රපටයක්. 2016 මාර්තු 1 වෙනිදා තමයි ප්‍රදර්ශනය ආරමිභ කරලා තියෙන්නේ ඇමරිකාවෙන්. IMDB 5.2 ක අගයක් ලබාගන්න හැකිවේලා තියෙනවා. හරි දැන් …

Read More »

Knight Rider (2008–2009) [S01 : E09] with Sinhala Subtitles | තාක්ශණය අසනීපෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවවෙනි එපිසෝඩ් එකත් අරගෙන ආවා. ගිය එපිසෝඩ් එකෙන් අපි දැක්කනේ කිට් සහ මයිකල් එකතු වෙලා කොහොමද රාශී චක්‍රයේ නම් යොදාගෙන හොරකම් කරන හොර කණ්ඩායම අල්ලා ගත්තේ කොහොමද කියලා. ඔන්න අද එපිසෝඩ් එකෙන් ඔයාලට බලන්න වෙන්නේ ටිකක් වෙනස් විදිහක කතාවක්. මේ පාර කිට්ට සහ මයිකල්ට හමුවෙන සතුරා ටිකක් වෙනස් …

Read More »

Something Something… Unnakum Ennakum (2006) with Sinhala Subtitles | ආදරයේ බලමහිමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පළවෙනි වාර විභාගයට පස්සේ සබ් එකක් බාරගත්තා. මේ පාර බාරගත්තේ දමිළ හාස්‍ය ගණයට අයත් චිත්‍රපටයක්. මේකට හොද රේටින්ග් එහෙමත් අරගෙන තියෙනවා. මේකට ජෙයම් රවී, ට්‍රිෂා වැනි නලුනිලියන් පිරිසක් රගපානවා. ඇත්තටම මේකට ටොරන්ට් ෆයිල් එකක් සොයාගන්න බැරි වුන නිසා මං ඩවුන්ලෝඩ් කරේ ඔන්ලයින් ෆිල්ම් එකක් IDMපාවිච්චි කරලා.එහෙනම් ඉතින් අපි …

Read More »

Planet Earth II [EP E03] Sinhala Subtitles | වනාන්තර හී ජීවිත. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? බොහොම බොහොම කාලෙකට පස්සෙ උපසිරැසියක් ගෙනාවා. කලින් පාරත් මේ වගේම සුපිරි වාර්තා වැඩසටහනක් වෙච්ච Human Planet හී  “කාන්තාර” හා “වනාන්තර” කියන කොටස් දෙකටත් මම උපසිරැසි දුන්නා කට්ටියට මතක ඇතිනේ. මේ පාරත් ඉතින් යශෝධ මලයගෙන් බේරෙන්න බැරි තැනම මේ වාර්තා වැඩසටහනේ “වනාන්තර” කොටස කරන්න බාරගත්තා. හැබැයි කලින් එකට වඩා …

Read More »

Van Helsing [S01 : E11] with Sinhala Subtitles | ඈත් වෙලා ඉන්න [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ මම සාමන්යෙන් දෙන කතා මාලා දෙකම විකාශය නොවන නිසාත් චමල් මල්ලි මේක කරගන්න විදිහක් නැ  විභාග වලට හිරවෙලා පුලුවන්ද කරලා දෙන්න කිව නිසා කතාව කරන්නම් කියලා කිවා. අගහරුවාදා වෙනකොට පහුගිය ඒවා ටික කරලා දෙන්න කිව උනත් අදම මේක දෙන්න පුළුවන් වෙනවා. ඇත්තටම මම මේ විදිහේ කතා වලට නම් …

Read More »

Ben-Hur (2016) With sinhala subtitles | ද්‍රෝහී වූ සහෝදරත්වය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියට. හොදින් ඇතිනේ. ඔන්න එහෙනම් ටික දවසකට පස්සේ ෆිලුමක් තමයි අරන් එන්න ලෑස්තිය මේ. කාලෙකට කලින් බාරගත්ත එකක් කෙලින්ම ආවේ බ්ලුරේ කොපිය නොවෑ මේකේ. ඒකෙන් සබ හදන්නත් වුනේ ඉක්මනටම. හරි එහෙනම් අපි කතාව ගැන බලමුකෝ. මේ සිනමාපටයට පාදක වෙන්නේ ben hur- Tale of the christ කියන නමින් lew Wallace …

Read More »

Ash vs Evil Dead [S02 : E08] with Sinhala Subtitles | බාල්ගේ අවසානය… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් 8 වෙනි කොටසත් අරන් ආව.ගිය සතියේ පිස්සන් කොටුවේදි උන දේවල් වලින් පස්සේ ඈශ් බාල්ගේ ග්‍රහණයට අසු වුනා. ඒවගේම ඔහු ඈශ් තීරණය කරා පොත විනාශ කරන්න. වගේම අද කතාව ආරම්බ වෙන්නේ එතනින්. ඉතින් ඈශ්ගේ කණ්ඩායම පබ්ලෝ කෙලී රූබි මේ අය  එයාව බේරගන්න මේ පිස්සන් කොටුවට එනව. ඊටපස්සේ මේක ඇතුලෙදි ගොඩක් …

Read More »

Anonymous AKA Hacker (2016) with Sinhala Subtitles | පවුලක් වෙනුවෙන්, ලොවක් කැළඹවූ බාලවයස්කාර හැකර්කරුවා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ARQ (2016) චිත්‍රපටයේදී පොරොන්දු වුන විදියටම තවත් ඉංග්‍රීසි චිත්‍රපටයක් අරගෙන තමයි මේ වතාවේ එන්නෙ. චිත්‍රපටයේ වර්ෂය 2015 ලෙස සටහන් වෙලා තිබුනත්, චිත්‍රපටය නිකුත් වෙන්නෙ 2016 වර්ෂයේදී. එමෙන්ම චිත්‍රපටයේ හොඳ පිටපතක් අන්තර්ජාලයට නිකුත් වෙන්නේ, 2016 වර්ෂයේ ඔක්තෝම්බර් මාසයේ අවසාන දින කිහිපයෙදී. ගොඩක් වැඩ රාජකාරි බහුල වීම නිසාවෙන් සහ, ඒ …

Read More »

The Batman [S03 : E05] with Sinhala Subtitles | කාර් රේස් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. අද අරන් ආවේ තුන් වෙනි සීසන් එකේ පස් වෙනි එපිය. බැට්මෑන් මෙතෙක් කල් පාවිච්චි කරපු කාර් එක, එහෙම නැත්නම් බැට්මොබයිල් එක වෙනස් කරන්නේ අද තමා. ඒකට හේතුවක් තියෙනවා, හේතුව ගැන මම කියන්නෑ. හේතුව ඔයාලා බලන්න අද එපියෙන්. බෲස් වේන් ගේ වේන් ඉන්ඩස්ට්‍රිස් එක යටතේ තියෙන සමාගම් ගොඩකම නව …

Read More »

The Walking Dead [S07 : E06] with Sinhala Subtitles | නිගන්ට එරෙහිව නව පෙරමුණක් බිහිවේද? [සිංහල උපසිරසි සමඟ]

රවිඳු තේනබදු සහෝදරයට බොහොම ස්තුතියි ගිය සුමානේ මාව බේරගත්තට. ඉතින් ඔන්න ද මම ආව හයවෙනි කතාංගය අරගෙන. මේ අවුරුද්දට විකාශනය වෙන්න තියෙන්නෙ තව කොටස් දෙකයි. ආයේ කතාව විකාශනය වෙන්නේ ලබන වසරේ පෙබරවාරි 12 වෙනිදා, ඒ කියන්නෙ මාසයකට වඩා විරාමයක් අරගන්නවා. කට්ටිය කියනවා කතාව බොරින් වේගෙන එනවකියල, මටනම් එහෙම හිතෙන්නේ නෑ, …

Read More »

Van Helsing [S01 : E10] with Sinhala Subtitles | ඈත් වෙලා ඉන්න [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න පුළුවන් තරම් ඉක්මනට දහවන පරිච්චේදෙත් අරන් ආවා. මේ සතියේ ඉදන් නියමිත වෙලවට උපසිරස ලැබෙයි ඔයාලට. කෙහොමත් තම පරිච්චේද 3ක් විතරයි තියෙන්නේ. වෑන් හෙල්සින් දෙවන සීසන් එකක් එනවා කියලා සයිෆයි ටිවී එකෙන් ප්‍රචාරය කරලා තියෙනවා. ඒ කියන්නේ ලබන අව්රුද්දෙත් අපිට වැන් හෙල්සින් එකෙන් හමු වෙන්න පුළුවන්. කට්ටිය බලනවා …

Read More »

M.S. Dhoni: The Untold Story (2016) with Sinhala Subtitles | සුපිරි පිතිහරඹයක නො ඇසූ කතාව… [සිංහල උපසිරසි සමඟ]

ඉන්දියාවෙ තියෙන දුප්පත්ම සහ දුශ්කරම ප්‍රාන්තයක් තමයි බිහාර් කියන්නෙ. දැනට දශක දෙකකට විතර කලින් ඒ කියන්නෙ90 දශකයේ මුල් භාගයේ මේ ප්‍රාන්තෙ වැඩි පහසුකමක් නෑ. ක්‍රීඩා පහසුකම් නෑ. මේ ප්‍රාන්තෙ පොඩි ගමක් තියෙනව රාංචි කියල. මේ ගමේ තියෙනවා පොඩි ඉස්කෝලයක්. මේ ඉස්කෝලෙ ක්‍රිකට් කන්ඩායමේ විකට් කීපර් ගෙ තැන හිස් වෙලා. ක්‍රිකට් …

Read More »
error: Alert: Content is protected !!