Wednesday , September 23 2020
Breaking News

Monthly Archives: January 2017

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep05] with Sinhala Subtitles | සබන් සහ පිළිතුරු කවිය [සිංහල උපසිරැසි සමඟ]

හේසූ සබන් හදන්ඩ පටන් ගන්නවා. මේ සබන් අගබිසවටයි, හ්වැන්ග්බෝ බිසවටයි ලබා දෙන්න අවස්ථාවක් ඇයට ලැබෙනවා. මේ වෙලාවෙහදිසියෙ එතනට එන රජතුමාගෙ ප්‍රශ්නයකට ඉතිහාස පොතේ විදිහට උත්තර දීලා යන්ඩත්න් බේරෙන්ඩත් හේසූට පුලුවන් වෙනවා. මේ හදිසි ප්‍රශ්නයනිසා බඩේ ඇතිවුණු කැරලිකීම පහ කරගන්න හිතාගෙන මැදුර පුරා වැසිකිලියක් සොයන හේසූට හදිසියේ 4 වෙනි කුමාරයව මුණ …

Read More »

Vikings [S04: E19] with Sinhala Subtitles | එංගලන්තයේ ඉරණම…… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අවසාන කොටසට කලින් කොටස අරගෙන ආව. මේ කොටසට උපසිරසි කලේ සමන් ප්‍රසාද් සහෝදරයා. මේ වෙනකොට කතාව ගැන කියනවනම් බියෝන්, අයිවර් ප්‍රමුඛ සහෝදරයින් මහා හමුදාවත් කැටුව එංගලන්තයට ගිහින් තියෙන්නේ, ඒ වගේම ලගතව බලයෙන් පහ කරන්න කුමන්ත්‍රණයක් තියන බවත් දන්නවනේ, හැරල්ඩ් රජු තමා ඒ කුමන්ත්‍රණය මෙහෙයවන්නේ බලල අතක් යොදවල, අද ඒ කුමන්ත්‍රණයත් …

Read More »

Homeland 🇺🇸 [6×03 – covenant] with Sinhala Subtitle | ගිවිසුම… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා තුන්වෙනි කොටස. උණ ගැනිල ගෙදර ඉන්න එකේ වැඩේ ඉක්මනට කරගත්තා. කලින් ලිපිය ලිව්වට මොකද කුයින් එහෙමත්ම අංගවිකල වෙලා නෑ වගේ. හැබැයි මොන ජල්ලියක් නටනවද කියන එක ගැනනම් සැකයි. කලින් අදියරේ වගේම ඩාර් අඩාල් සෑහෙන්න ඇණයක් වේගන යනවා වගේ. හැබැයි මම කලින් කිව්ව වගේ තාම නම් කතාවේ …

Read More »

CSI: Cyber [S01 : E04] with Sinhala Subtitles | ගිනි තියන්න දෙන්න බැ ආයෙමත් [සිංහල උපසිරැසි සමඟ]

කතාව එක්ක ගොඩක් පිරිසක් එකතු නොවුනත් අවසානය තෙක් සම්පුර්ණ කතා මාලාව දෙන්න පොරොන්දු උන නිසා දවස් කිහිපයකට පස්සේ හතරවෙනි කොටසත් අරගෙන ආවා. අද CSI: Cyber (Crime Scene Investigation: Cyber)  කණ්ඩායම ඇතුලෙම කෙනෙක් ගොඩක් කාලෙකට කලින් කරපු දෙයක් වෙනත් කෙනෙක් අතට ගිහින් සිද්ද වෙන විනාශයක් නවත්වන්න තමා තියෙන්නේ… පුංචි කරුණක් කියන්නත් ඕනා. මේ …

Read More »

Lethal Weapon 3 (1992) with Sinhala subtitles | මාරක ආයුධය 3 [සිංහල උපසිරැසි සමඟ]

සියලුම දෙනාට තෙරුවන් සරණයි, ජය වේවා! ඉතින් කොහොම හරි කොහොම හරි තුන් වෙනි ෆිල්ම් එකත් අරගෙන ආව, ෆිල්ම් එක නිදහස් වෙලා තියෙන්නෙ 1992 මැයි 15වෙනිද, IMDB අගය 6.7ක් ලැබිල තියෙනව, අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ Richard Donner, කලින් ෆිල්ම් දෙකට වැඩිය මේ ෆිල්ම් එක ගොඩාක් සාර්ථකයි කියල මං හිතනව, කලින් ෆිල්ම් දෙක …

Read More »

Goblin AKA Sseulsseulhago Chalranhashin: Dokkaebi [E07] with Sinhala Subtitles | හුදකලා වූ දෙවිදුන්! [සිංහල උපසිරැසි සමඟ]

7 කොටස තමන්ගෙ අමරණීය ජීවිතය අවසන් කරන්න හිතාගෙන යූ ටක්ව එක්කගෙන ගියත් යූන් ටක්ට පිසාචයගෙ කඩුව අල්ලන්න බැරි වෙනවා. ඒක දෙන්නටම පුදුමයක් වුනත් කිම් ශින් නම් ඒ ගැන පොඩ්ඩක් සතුටුත් වෙනවා. මැරෙන්න ගිය කෙනා ආපහු එනවා දැක්කම මරණයේ දෙවියා පුදුම වෙනවා. යන්න කලින් කිම් ශින් අනිත් අයට දීලා ගිය තෑගි …

Read More »

Befikre (2016) With Sinhala Subtitles | “නිදහසේ පියාඹන්න” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සේ හිතකින් සබක් කොටන්න ගත්තා. මේකත් ඉතින් අර හේවාගේ හපන්කම් තමා. අම්මෝ කරන්න ගත්තමනේ අමාරුව තේරුනේ. කරන්න ගනිද්දී, ගොඩක් ඉවර කරනකම් හොඳ සබ එකක් ඇවිත් තිබුනේ නෑ. ලයින් එකෙන් ලයින් එක අහන්න උනා හරියට තේරුම දාන්න. සමහර තැන් දෙක තුනක වැරදිත් ඇති. මොකද මං 100% හින්දි වගේම ප්‍රංශ …

Read More »

Castle in the Sky AKA Tenkû no shiro Rapyuta (1986) with Sinhala Subtitles | අහසේ සැඟවී ගිය රාජධානිය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 13 වෙනි සබ් එක. මේක ජපන් ඇනිමේෂන් චිත්‍රපටයක්. දැනට ටික කාලෙකට කලිනුත් මං ජපන් ඇනිමේෂන් චිත්‍රපටයකට උපසිරස ලබා දුන්නා. ඒ My Neighbor Totoro [1988] කියන චිත්‍රපටයටයි. මේකත් කලින් එක වගේම ගොඩක් ලස්සන කතාවක්. කාටුන් චිත්‍රපටයක් උනත් මෙය කිසිම  වයස් භේදයකින් තොරව ඕනම කෙනෙක්ට රසවිඳින්න පුළුවන් එකක්. ඒ …

Read More »

Containment [S01 : E13] with Sinhala Subtitles | පාරාදීසයට මඟ [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් Containment එහෙම නැත්තම් සිමාව කියන කතා මාලාවේ අවසානයට ආවා. අද කොටස ගැන කියන ගමන් මුල ඉදන්ම කියාගෙන එන්න. ඔයාලට මතක ඇතිනේ මිට දවස් 15කට කලින් අත්ලන්තා වට කරලා වයිරසයක් පැතිරුනා කියලා. ඒක වාතයෙන් බෝ වෙන එකක් නෙවේ. ඇල්ලීමෙන්, කැස්සෙන් ඒ වගේ දේවල් වලින් හැදෙන එකක්. කතාවේ මුල ඉදලම …

Read More »

Aligarh (2015) with Sinhala Subtitles | සමලිංගිකත්වය අපරාධයකි…!!! [සිංහල උපසිරැසි සමග]

මුලින්ම කියන්න ඕන මේක සත්‍යය කතාවක්. සමහරු කියනවා සමලිංගික වීම රෝගයක්, මනස විකෘති වීමක් කියලා. සමහරු කියනවා ඒක එහෙම නෙමේය කියලා. මිනිසෙක් තුළ ඇතිවෙන තවත් සාමාන්‍ය හැගීමක්ලු. මම මෙතන මුකුත් කියන්න යන්නේ නැහැ. හැබැයි කොයිදේත් වෙන්නේ සොබාදහමට අනුකූලව කියන එක නම් අපි කවුරුත් පිළිගන්න ඕන. චිත්‍රපටියේ කතාව පැත්තට ටිකක් හැරෙමු. …

Read More »

The Duchess (2008) with Sinhala Subtitles | ආදිපාදිවරිය!! [සිංහල උපසිරැසි සමඟ]

මං කලින් කරපු sub එක Testament of Youth(2014). The Duchess (2008) ඔන්න තවත් ෆිලුමක් ගෙනාවා. මේක ගැන විශේෂයෙන් කියන්න ඕන බ්‍රිතාන්‍යයේ වෙනස්ම කාලයක සිදු වූ සිද්දියක් නිසා ඔවුන්ගේ කතා විලාසය සාමාන්‍ය ඉංග්‍රීසි වලට වඩා තරමක් වෙනස්. ඒ අදහස සිංහලෙන් උපරිමයෙන්ම දෙන්න මං උත්සහ කරා. මේ ෆිලුම ගැන කිව්වොත්, ඉතිහාස කතාවක් …

Read More »

Dil Hai Ki Manta Nahin (1991) with Sinhala Subtitles | පිස්සු වැටුනු හදවත… [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න ඉක්මනින්ම තවත් චිත්‍රපටියක් ගෙනාව වගේම, සෑහෙන කාලෙකින් 90 දශකයෙ චිත්‍රපටියකුත් ගෙනාවා. බොලිවුඩ් සිනමාවෙ ලස්සනම ආදර කතාවක් ලෙස හැඳින්වෙන මේ චිත්‍රපටිය අධ්‍යක්ශනය කරල තියෙන්නෙ Mahesh Bhatt. රංගනයෙන් දායක වෙන්නෙ Mahesh Bhatt ගෙ දුව Pooja Bhatt, Aamir Khan, Anupam Kher සහ Tiku Talsania. මෙහි සංගීතය Nadeem-Shravan. කතාවෙ සිද්ද වෙන්නෙ මෙහෙමයි. …

Read More »

Elementary [S03 : E23] with Sinhala Subtitles | මීමැස්සන් හා අපරාධ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 23වෙනි episode එකෙන් අපි ආයේ හමුවෙනවා. මේ episode එකේ තියෙන්නෙ හෝම්ස්ගෙ විනෝදාංශය, මීමැසි පාලනය සම්බන්ධ ප්‍රශ්නයක්. මිනිහෙක් සයනයිඩ්වලින් මරණයට පත්වෙනවා. හෝම්ස් සැක කරන්නේ ඒක මීමැසි ‍රෝගයකට සම්බන්ධයි කියලා. කරුණු හොයන් යනකොට ඒක ඇත්ත කියලා ඔප්පු වෙනවා. ඒ ත් එයා හිතපු විදියට නෙමෙයි. මේකට තව මිනීමැරුමකට උත්සහ කිරීමකුයි, පැහැර ගැනීමකුයි එකතුවෙනවා. …

Read More »

Spy Kids 3-D: Game Over (2003) with sinhala subtitles | අක්කගෙයි මල්ලිගෙයි වික්‍රමය-3 (යුකාටා මෙහෙයුම) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං ස්පයි කිඩ්ස් කියන ෆිල්ම් එක ඔයාලට අළුත් එකක් නෙවෙයිනේ. මොකද මීට ටික දවසකට කලින් අපේ “සසඳු කවීශ ගමපතිරණ” සහෝදරයා එයාගෙ මුල්ම උපසිරැසිය විදියට මේකේ පළවෙනි කොටහ ගෙනාවනේ. Spy Kids චිත්‍රපටි 4න් 2011 වසරෙදි ආව Spy Kids-All The Time In The World (4D) කියන එකටත් උපසිරැසි දීලා තිබ්බා. මේ ඒකේ …

Read More »

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep04] with Sinhala Subtitles | හේසූට ගුටි පූජාවක් [සිංහල උපසිරැසි සමඟ]

කිරුළ හිමි කුමාරයව මරන්ඩ තැත් කරපු අපරාධකාරයො හිටපු ආශ්‍රමයයි විනාශ කරලා එතන හිටපු හැම කෙනෙක්වත් යි මරපු 4 වැනි කුමාරයාතමන්ගෙ මෑණියන් හමුවෙන්ඩ යනවා. ඒත් ඇය පවසන්නෙම තමන් ඊට සම්බන්ධ නැති බවත්, ඔහු දැකීමට උවමනා නැති බවත්. මේ නිසා 4 වැනිකුමාරයා තමන්ගෙ මෑණියන් ගැන බොහොම කෝපයෙන් ඉන්නෙ. ඔහු ඒ කෝපය පිට …

Read More »

Hostage (2005) with sinhala subtitles | ප්‍රාණ ඇපකරුවන්. [සිංහල උපසිරසි සමඟ]

මේක මගේ තුන්වෙනි උපසිරැසිය. මේකට සිංහල කරන්න මට ටිකක් කල් ගියා, මේකේ තිබ්බ ලයින් ගාන ටිකක් වැඩියි, ඒකයි. ඒත් මේ ෆිල්ම් එක බළලා නියමයි කියලා හිතුන නිසා උපසිරැසි කරන්න ගත්තා. මේ ෆිල්ම් එකේ ඉන්නේ බෲස් විල්ස් කියන සුපිරි ඇමරිකන් හොලිවුඩ් තරුව. මෙයාගේ කතා බළලා තියන අය මෙයා ගැන හොඳට දන්නවා …

Read More »

The Legend of the Blue Sea [E20] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මම අරගෙන ආවා නිල් සයුරේ පුරාවෘත්තය කතාවේ අවසාන කොටස. මේ කතාව ඇත්තටම හොඳ අවසානයක් තියන කතාවක් වගේම හරිම ලස්සනයි නේද? ඉතින් මුල ඉඳන් මේ වෙනකම් අපිත් එක්ක හිටපු ඔයාලා හැමෝටම ගොඩක් ස්තූතියි. මේ කොටසේදී චොන්ග් හැමෝගෙම මතකය නැති කරලා ආයෙමත් මුහුදට යනවා. එයා ආපහු එන්නේ අවුරුදු 3කට පස්සේ. …

Read More »

Clinical (2017) with sinhala subtitles | නෝරාගේ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාවේ මගේ 2වෙනි සබ් එක. ඉස්සෙල්ලා දුන්න එකට කට්ටිය හුගක් කැමති වෙලා තිබ්බා. ඒක බැලුවේ නැත්තම්  Ju-On: The Final Curse ඒකත් බලන්න. ෆිලුම ගැන කියනව නම් Release උනේ ජනවාරි 13 වෙනිදා. මේක Netflix ලගේ තවත් වැඩක්. ඉතින් අහන්න දෙයක් නෑනේ ෆිලුම ගැන. මේක වැටෙන Category  තමා Horror psycho …

Read More »

Moon Lovers: Scarlet Heart AKA Ryeo Dalui Yeonin – Bobogyungsim Ryeo[Ep03] with Sinhala Subtitles | දිවවල් නැති මිනිසුන් [සිංහල උපසිරැසි සමඟ]

නැකත් චාරිත්‍රය වෙලාවෙ කිරුළ හිමි කුමාරයා මරන්ඩ ආව අයට ඒක කරගන්ඩ බැරි වුණා. ඔවුන් පසුපස හඹා ගිය 4 වෙනි කුමාරයට හේ සූනිසා අපරාධකරු අහිමි වෙනවා. ඔහුට ඒ නිසා බොහොම කේන්තියෙනුයි ඉන්නෙ. 8 වැනි කුමාරය එතෙන්ට එන නිසා යන්තමින් හේසූ බේරෙනවා. යූබිසවත් බොහොම දුක්වෙනවා. සැළැස්ම හරියට ක්‍රියාත්මන වුණේ නැති එක ගැන. …

Read More »

Aloha (2015) with Sinhala Subtitles | අලෝහා [සිංහල උපසිරැසි සමඟ]

මේක තමයි මම මුලින්ම කරපු උපසිරැසි ගැන්වීම. සයිට් එකෙන් හැමදාම සබ් බාගන්න  නිසා මටත් හිතුනා, සබ් එකක් කරන්න. මේක ගොඩ කාලෙක ඉඳල තිබ්බ අදහසක්. ඊට පස්සේ බොහොම අමාරුවෙන් සිංහලෙන් සබ් ඇවිල්ල නැති මේ ෆිල්ම් ඒක හොයා ගත්තා. පටන් ගත්තට පස්සේ තමයි වැඩේ අමාරුව තේරුනේ, ඔක්කොම ඉවර කරන්න දවස් 5ක් විතර …

Read More »
error: Alert: Content is protected !!