Sunday , September 20 2020
Breaking News

Monthly Archives: February 2017

The Goodybye Girl (1977) with Sinhala Subtitles | “සමුගන්නට අවසරද….” [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමදෙනාටම. මේක මගේ 15 වෙනි උපසිරසි නිර්මාණය. මේක මං වැඩියෙන්ම බලන්න කැමති හොලිවුඩ් චිත්‍රපට වලින් එකක්. දෙබස් කට පාඩම් වෙන තරමටම මං මෙය නරඹලා තියෙනවා. ඇත්තටම මේක ටිකක් අප්‍රකට නිර්මාණයක්. අහම්බෙන් තමා මටත් මේක හොයාගන්න ලැබුනෙ. ඉතිං මට හිතුනා මේ ලස්සන නිර්මාණය වෙනුවෙන් උපසිරසක් ලබාදෙන්න. මෙය තිරගත වෙලා තිබෙන්නෙ …

Read More »

The Walking Dead [S07 : E11] with Sinhala Subtitles | ඉයුජීන්! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් එකොලොස්වෙනි කොටහ අරන් ආවා! බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගියවර කොටසේදී අලුතෙන් හම්බවෙන කණ්ඩායමත් එක්ක එකගතාවයකට එන්න රික්ට පුළුවන් වෙනවා. රික්ට ලැබුන අභියෝගය එහෙමත් මතක ඇතිනේ?. කොහොමහරි එකගතාවය වුනේ අර කණ්ඩායමට තුවක්කු ලබා දෙන එක, නීගන්ට විරුද්ධව සටන් කරන්න සහය වෙනවාට හුවමාරුවක් විදියට. ඉතින් ඔන්න ඔය වගේ කට්ටිය දැන් ගේමට බැහැගෙනයි යන්නේ. …

Read More »

The Batman [S04 : E12-E013] with Sinhala Subtitles |ලෝක විනාශය [සිංහල උපසිරසි සමඟ]

මුලින්ම කියන්න ඕන මේ කතාව TV Channel වල විකාශණය වුණේ කොටස් දෙකක් විදිහට. මොකද මේක දෙගුණයක් දිගයි. ඒ නිසා IMDB වල තියෙන්නෙත් 4 වැනි සීසන් එකේ කොටස් 13 ක් තියෙනවා කියලා. ඒත් අවසාන කොටස් දෙක එකතු කරලා එක එපිසෝඩ් එකක් විදිහට තමයි DVD පිටපතේ අන්තර්ගත කරලා තියෙන්නේ. ඉතින් මම DVD …

Read More »

Hwarang: The Poet Warrior Youth [E02] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

02 කොටස හොර රහසෙන් නගරයට ඇතුල් වෙන අඹයහලුවො දෙන්නා වෙන්නේ මක්මූන් සහ සුනඛ පක්ෂියා. ඔවුන් දෙන්නා නගරයට එන්නේ මක් මූන්ගේ නැතිවුන පවුල හොයාගෙනයි.මේ අතර මව් රැජිණගේ යෝජනාවක් වන නව ආරක්ෂක කණ්ඩායම බිහි කරන කාර්යයට වි හ්වා නම් හිටපු රජතුමාගේ මිතුරා එකඟ වෙනවා. මල් වගේ ලස්සන දක්ෂ රාජකීය පවුල් වල පිරිමි …

Read More »

Gold (2016) with Sinhala Subtitles | රත්තරන් සොයා [සිංහල උපසිරසි සමඟ]

හායි කස්ටිය.. කොහොමෙයි ඉතින්. ඔන්න එහෙනම් සචියා නැවතත් කරලියට පැමිණෙන්නයි මේ සූදානම. කොටින්ම කිව්වොත් ඉතින් මේ තමයි මම මේ අවුරුද්දෙ ෆිලුමකට කරන පලවෙනි උපසිරසිය. ඉතින් මේකට සබ් එක කරෙත් සෑහෙන්න අමාරුවෙන්. මොකද විභාග වැඩ නිසා වෙලාවක් හොයාගන්න එක පිදුරු ගොඩෙන් ඉදිකට්ටක් හොයාගන්නව වගේ වැඩක්. ඒ වගේම කියන්න ඕන මම කරන්න …

Read More »

Hwarang: The Poet Warrior Youth [E01] with Sinhala Subtitles | හරන්ග් : තරුණ රණශූරයන්ගේ කාව්‍ය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ ඔන්න මම ආයෙමත් ආවා ඔයාලා ගොඩක් ආසාවෙන් ඉල්ලපු කතාවක් අරගෙන. එහෙනම් මේ කතාවත් බලලා අදහස් කියන්නකෝ. (මේක download කරන්න torrent එකක් නම් මට හොයාගන්න බැරි වුනා. doramax264 වගේම drakorindo සයිට් වලින් ඔයාලට ඒක ඩිරෙක්ට් ඩවුන්ගෝඩ් කරගන්න පුලුවන්.) 01 කොටස කොරියානු ඉතිහාසයේ වසර එකසිය පහලවකට කලින් වසර 12ක්ම පැවතුන රාජධානි …

Read More »

Adhe Kangal (2017) with Sinhala Subtitles | ආදරයේ වේශයෙන් පැමිණි වංචාව [සිංහල උපසිරැසි සමඟ]

මගේ නම, වරුන්. වෘත්තියෙන් කෝකියෙක්. ගොඩක් දෙනෙක් කියනවා මගේ කෑම රසයි කියලා. ඒ වගේම, ගොඩක් දෙනෙක් එනවා මගේ කෑම කාලා යන්න. මොකද, මං ටිකක් විශේෂ පුද්ගලයෙක්. ඒ කිව්වේ, මගේ ඇස් දෙකම පේන්නේ නැහැ. උපතින්ම නම් නෙමෙයි. අවුරුදු පහළොවේදී, හදිසියේම මගේ පෙනීම නැතිවෙලා ගියා. එදා ඉඳන්, අවුරුදු දහයක් තිස්සේ, අන්ධකාරය විසින් …

Read More »

Force 2 (2016) with Sinhala subtitles | දේශය වෙනුවෙන් දිවි නොතකා නැවතත් ක්‍රියාන්විතයේ (50) [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. ඔන්න හැමෝම බලන් උන්නු සුපිරිම චිත්‍රපටයක් අරගෙන ආවා. ඒ වගේම මේ උපසිරැසිය මට ගොඩක් විශේෂයි. මොකද මේ මගේ උපසිරැසි ජීවිතේ 50 වෙනි උපසිරැසි නිර්මාණය. කියන්න දේවල් වගේම මතක් කරන්නත් පිරිසක් ඉන්නවා. ඊටත් කලින් මම දෙයක් කියන්නම්. ලිපියෙ මුල් ටිකේ තියෙන්නෙ ස්තූති කතාවක් වගේ දෙයක්. ඉතින් ඒක කියවන්න ඕන …

Read More »

The Secret Circle [S01 : E04] with Sinhala Subtitles | අමනුශ්‍යයින්ගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

හොදයි එහෙනම් අපි The Secret Circle කතා මාලාවේ හතර වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස ඉවර වෙන්නේ ප්‍රශ්ණ ගොඩාක් ඉතිරි කරලනේ. මේ කොටසෙදි ඒවාගෙන් කීපයකටම උත්තර හොයාගන්න පුළුවන් වෙයි. සැකරි ලසන් කියනවානෙ හේදර්ට කැසීගේ අම්මා මරණයටත් වඩා දරුනු දෙයක් කලේ කියලා. ඉතින් කැසී හෙදර්ව හොයවා. ඒවගේම එයාට පුළුවන් වෙනවා හේදර් …

Read More »

Born To Be Wild (2011) with Sinhala Subtitles | වනගත වනතුරු [සිංහල උපසිරසි සමඟ]

අන්තිමට උපසිරැසි ගන්වපු The last lions (2011) Documentary එකෙන් පස්සේ ටික කාලයක් Documentaryම බැලුවා. The last lions (2011) බලපු අය දන්නවා ඇති ඒක මොන තරම් නම් සුපිරිද කියලා. හිතට වැදුනු තවත් ඒ වගේ එකක් ගෙනාවා. Born To Be Wild. ඒ කියන්නේ කැලයට යන්නට සූදානම් වෙනතුරු ඇති දැඩිවෙන සතුන් ගැනයි මේකෙන් …

Read More »

Swallows and Amazons (2016) with Sinhala Subtitles | පුංචි මුහුදු මංකොල්ලකාරයෝ [සිංහල උපසිරසි සමඟ]

කොහොමද කට්ටියටම. කාලෙකට පස්සේ අරන් ආව ලස්සන නවකතාවක් ඇසුරින් නිපදවුනු චිත්‍රපටියක්.කට්ටියට මතක ඇතිනේ පන් පසිදුවන් කතාව .ඉතින් ඒ වගේම කතාවක් තමයි මේකත්. ළමුන් හතර දෙනෙක් වටා ගෙතෙන මේ සලරුවට  IMDB අගය 6.2ක් ලැබිලා තියෙනවා.BBC ආයතනය තමයි මේක නිෂ්පාදනය කරන්නේ. හොදයි මේ ළමුන් හතර දෙනා ගම්මානයකට එනවා නිවාඩුව ගත කරන්න.  ඔවුන් …

Read More »

Queen of Katwe (2016) with Sinhala Subtitles | මුඩුක්කුවේ උපන් චෙස් ශූරිය [සිංහල උපසිරැසි සමග]

කට්වේ කියන්නේ උගන්ඩා වල තියෙන දුප්පත්ම ගමක්. මෙහෙ ඉන්න ගෑණු ළමයෙක්ගේ ජීවිතේ කොටස් දෙකකට බෙදෙනවා. පලවෙනි කොටස තමා එයාගේ ළමා කාලය. ඒ කාලේ එයා බඩ ඉරිඟු, එළවලු, මාළු විකුණන්න ඕන, ජීවත් වෙන්න නම්. දෙවැනි කොටස එයාගේ තරුණ කාලේ. ඇහැට කණට පේන්න ගත්ත දා ඉඳන් එයා මාකට් එකට බහින්න ඕන, ගණිකාවක් …

Read More »

CSI: Cyber [S01 : E08] with Sinhala Subtitles | සෙල්ෆි [සිංහල උපසිරැසි සමඟ]

CSI Cyber S01 – 8 කොටස අරගෙන එන්න නම් දවස් 6ක් විතර ගිහින් කලින් කොටස දීලා. දැන් ඉතින් තව මේ කොටසෙන් පස්සේ කොටස් 5ක් විතරයි තියෙන්නේ පලවෙනි කතා මාලාව ඉවර වෙන්න. බලාපොරොත්තු උන තරමට නොවුනත් එකතු වෙලා ඉන්න අය වෙනුවෙන් ඉතිරි කොටස් 5ත් ඉක්මනට අරගෙන එන බලාපොරොත්තුවෙන්  අද කොටසට. අද කතාව …

Read More »

Pandora (2016) with Sinhala Subtitles | න්‍යෂ්ටික බලාගාරය. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! කොහොමද ඉතින්?ඔන්න මම අද අරගෙන ආවෙ මම වගේම හුඟක් දෙනා බලාගෙන හිටපු චිත්‍රපටියක් අරගෙන.මං හිතනවා ඔයාලා ”The Himalayas” චිත්‍රපටියට කැමති වෙන්න ඇති කියලා.ඉතින් අද ගෙනාපු චිත්‍රපටිය 2016 ආපු චිත්‍රපටි අතරින් මට නම් හොඳම 05 අතරට තියෙනවා. මොකද කියනවනම් මේක හුඟක් සංවේදීයි වගේම හිතාගන්නවත් බැරි විපතක් ගැන කතාවක් නිසා.ඉතින් මේ …

Read More »

American Beauty (1999) with sinhala subtitles | ආදරය සුන්දර වරදකි…..කිසිදා සමාවක් නම් නැති… (18+)[සිංහල උපසිරසි සමඟ]

මුලින්ම සමාව ඉල්ලන්න ඕනේ මේක ගේන්න ටිකක් ප්‍රමාද උන එකට. ඒ වගේම මම කලින් කරපු “ The Lives of Others (2006) ද්‍රෝහියා ඔබයි……! ” උපසිරැසියට එක වචනෙකින් හරි මට ස්තුති කරපු හැම දෙනාටම ස්තුතිවන්ත වෙන්න මේක අවස්ථාවක් කර ගන්නවා. මොකද ඒ දිරි ගැන්වීම් නිසා තමයි මොන තරම් කාර්යබහුල උනත් මේ …

Read More »

The Blacklist [S04 : E15] with Sinhala Subtitles | ඇපොතිකරි [සිංහල උපසිරසි සමඟ]

හොදයි, ඔන්න එහෙමනම් මම අරගන ඇවිල්ලා තියෙනවා 15 වෙනි කොටස. ඒ වගේම තමයි මුලින්ම කියන්න ඕන එකට නම් මට සබ් එක දෙන්න බැරි වෙයි. මේකත් කරන්නේ බොහොම අමාරුවෙන්. එකම දවසේ කතා දෙකම නිකුත් වෙන නිසා කොහෙත්ම කරන්න අමාරුයි. ඉතිං මග නවත්වන්න වැඩේ පටන්අරන් වැඩක් නැහැනේ. හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමු, …

Read More »

The Batman [S04 : E11] with Sinhala Subtitles |කටකතා කාරයා [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ. හතර වෙනි සීසන් එකේ අන්තිම එකට කලින් එක තමයි මේ ගෙනාවේ. ඊළඟට තියෙන්නේ අවසාන එපිය. ඒක දෙගුණයක් දිගයි. ඒ කියන්නේ දෙගුණයක් සබ්ටයිට්ල් ලයින් තියෙනවා කියන එක. ඒකෙනුත් කියන්නේ ඒකට සබ් කරන්න දෙගුණයක් කාලය ගත වෙනවා කියන එක. හොඳයි ඒ කොටස එන්නේ ඊළඟට නෙ. අද මේක ගැන කතා …

Read More »

True Legend AKA Su Qi-er (2010) with Sinhala Subtitles | වූෂූ පුරාවෘතය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතිං,මේ තමයි බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් මගේ තුන්වැනි උපසිරසි ගැන්වීම. මේක සටන් කලා පැත්තට බර අය අනිවාර්යෙන්ම බලන්න ඕන චිත්‍රපටයක්. ගොඩක් අය මේක බලලත් ඇති.බලපු නැති අය අනිවාර්යෙන්ම බලන්න මේක. මේකට කලින් ධම්මික ප්‍රදීප් සොහොයුරා විසින් ලිපියක් දමා තිබුණත් එහි සිංහල උපසිරසියක් සපයා නැති එක ලොකු අඩුවක් කියල …

Read More »

Scorpion [S03 : E17] with Sinhala Subtitles | බීජ සුරක්ෂිතාගාරය බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක්!මේ සැරේ ස්ක්‍රෝපියන් කතාමාලාව අරගෙන ආවේ වෙනද ගේන කෙනනම් නෙමෙයි.ඒවගේම සමාවෙන්න ඕනේ පරක්කු වුණාට.මේකේ ඇත්තම දේවක අයියටත් ස්තූතියි පිරිනමන්න වෙනවා.මොකද එයත් මේකේ ටිකක් ටයිප් කරලා තිබුණු නිසා.මගේ සබ් කට්ටියට අල්ලයිද දන්නේ නැහැ? එහෙනම් වැඩි කතා නැතිව කතාව පැත්තට හැරෙමු, අද කතාවේදී කණ්ඩායමට විසදන්න වෙන්නේ බීජ සුරක්ෂිතගාරයක ප්‍රශ්ණයක්.බීජ සුරක්ෂිතාගාරයේ …

Read More »

I-Boy (2017) with Sinhala Subtitles | අයි-බෝයි : ඩිජිටල් මනසක වික්‍රමය [සිංහල උපසිරසි සමඟ]

මාසයකට වැඩි කාලයක නිහැඬියාවකින් පස්සේ ඔන්න මං ආපහු පිටියට බැස්සා. 2017 පෙබරවාරි කියන්නේ මගේ බයිස්කෝප් ජීවිතයේ විශේෂ මාසයක්. ඒ මේ මාසෙට මං බයිස්කෝප් පවුලට සම්බන්ධ වෙලා හරියටම අවුරුද්දක් ගත වෙන නිසා. ඒ කියන්නේ මගේ පළවෙනි බයිස්කෝප් Anniversary එක සමරන්නේ මේ මාසයේ. අවුරුද්දක් පුරාවට මට නිර්මාණ ගොඩක් කරන්න නම් බැරි උනා. …

Read More »
error: Alert: Content is protected !!