Sunday , September 27 2020
Breaking News

Monthly Archives: May 2017

12 Monkeys [S03 : E01] with Sinhala Subtitles | සාක්ෂිකරුගේ ආගමනය[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කස්ටියට වුණු පොරොන්දුවක් ඉටු කරන්නයි යන්නෙ. ඒ කියන්නෙ 12 Monkeys 3 වැනි කතාමාලාව අරගෙන එන්නයි යන්නෙ.ඉතිං මුලින්ම කියන්න ඕනෙ 12 Monkeys 3 වැනි කතාමාලාව කොටස් 10කින් සමන්විතයි. ඒ වගේම මෙවර එහි පළමු කොටස් 4, 2017 මැයි මාසයේ 19 වෙනිදාත් තවත් කොටස් 3 නක් 2017 මැයි මස 20 වැනිදාත්, …

Read More »

Gotham [S03 : E20] with Sinhala Subtitles | වෛරයේ ගිනිදැල් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ගෝතම් කතා මාලාවේ තුන්වන සමයේ 20වන කොටසයි.එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු… පසුගිය සතියෙන්… පසුගිය සතියේ කොටස වධකයා(බාන්ස්) වටා තමා මුලික වශයෙන් ගෙතුනේ.කැතරින්ගේ මඟ පෙන්වීමෙන් බාන්ස් ජිම්ව ඝාතනය කරන්න පැමිණියා.නමුත් අවසානයේ වධකයාගේ අතින් මරණයට පත් වුයේ කැත්රින්ම තමා.ඒ වගේම සෙලිනාගේ දැනුම් දීමෙන් අල්ෆ්රෙඩ් බෲස්ව හොයන්න පටන් ගන්නවා.ඒ වගේම …

Read More »

Blindspot [S02 : E22] with Sinhala Subtitles | අවසානයේදී තවත් අභිරහසක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්වා වගේම මට පුළුවන් ඉක්මණට උපසිරැසය ඉවර කරගත්තා.මෙම කතාමාලාව මුළින්ම කරේ රවිඳු තේනබදු සහෝ.එයා කොහොමහරි සීසන් දෙකේ බාගයක් වෙනකම් ඇදගෙන ආවා.ඊටපස්සේ එයාගේ වැඩ රාජකාරිත් එක්ක මේකේ උපසිරැස කරන එක නැවතුණා.ඊටපස්සේ මේක සෙට් වුණේ චමල් සහෝට.ඊටත් පස්සේ මදුර අයියට.අන්තිම කොටස් දෙක කරන්න කෙනෙක් නැති නිසා චමල්ට කියලා මම බාරගත්තා. ඉතින් …

Read More »

Black Butterfly (2017) With Sinhala Subtitles | කළු සමනලයා [සිංහල උපසිරසි සමඟ]

පෝල් (Antonio Benders) කාලයකට කලින් හොඳට සල්ලි තිබුණ, ලස්සන බිරිඳක් හිටිය, යාළුවො ගොඩක් හිටිය. ඒත් දැන් ඒ කිසිම දෙයක් නැති බේබදු, ඉන්න ගෙදරත් විකුණන්න හදන අසාර්ථක වුණු ලේඛකයෙක්. පෝල් ඉන්න ප්‍රදේශයේ හැංගිලා ඉන්න කාන්තාවන් මරණ මිනීමරුවෙක් තවත් කාන්තාවක් මරනවා. ඒ මරපු හතරවන කාන්තාව අවුරුදු තුනක් ඇතුලත. දවසක් පොල්ගෙ ගේ විකුණන්න …

Read More »

1971: Beyond Borders (2017) Sinhala Subtitles | යුද්ධයේ සැබෑ කතාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න තවත් සුපිරි ෆිලුමක් අරගෙන ඉක්මනින්ම ආයේ ආවා.මේක අයිතිවෙන්නේ Action War කියන ප්‍රභේදවලට.1971දී සිද්දවුන ඉන්දු-පාකිස්ථාන යුද්ධය සම්බන්ධ සත්‍ය සිදුවීම් අලලා තමයි මේ ෆිලුම නිර්මාණය වෙන්නේ.සාමාන්‍යයෙන් මේ විදියේ War ෆිලුමක් බලන්න ගොඩක් අය කැමතියිනේ.ඒ නිසා මලයාලම් ෆිලුම් බලන නොබලන හැමෝටම මේක බලන්න කියලා මුලින්ම ආරාධනා කරනවා! ෆිලුම අධ්‍යක්ෂනය කරන්නේ මෑත අතීතයේ …

Read More »

Trapped (2017) with Sinhala Subtitles | අනේ, මා බේරාගන්න [සිංහල උපසිරැසි සමග]

පොඩ්ඩක් හිතන්න, කවුරුත් නැති තට්ටු තිස් පහක බිල්ඩිමක්. ඔයා ඉන්නවා උඩම තට්ටුවේ. තට්ට තනියම. අද ඔයා ජීවිතේ වැදගත්ම දෙයක් කරන්න යන්නේ. ඒකට තව පැය දෙකක් තුනක් තියෙන්නේ. ඔයා ලොකු හදිසියකින් ඉන්නේ. ඔයා ගෙයින් එලියට ආවා. දෙයක් අමතක උනානේ, ආයේ හැරුනා. ගෙයි යතුර දොරේ තියෙද්දීම ඔයා ගේ ඇතුලට ආවා හුලං පාරක් …

Read More »

Dragon Wars: D-War (2007) with Sinhala Subtitles | මකර ආත්මය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවො ඔක්කොටම. ඔන්න ඉතින් මේ මගේ එකසිය එක් වන උපසිරැසිය අරගෙන ආවා. හිතන්න ට්‍රාන්ස්ෆෝමර් චිත්‍රපටයේ තිබෙන නගරවල සිද්ද වෙන නවීන යුද්ද දර්ශන, ගෝඩ්සිලා චිත්‍රපටයේ තිබෙන විශාල සත්වයන් ගොඩනැගිලි විනාශ කිරීම් දර්ශන, ඇනකොන්ඩා චිත්‍රපටයේ තිබෙන සුවිශාල සර්පයන්, ලෝර්ඩ් ඔෆ් ද රින්ග්ස් චිත්‍රපටයේ තිබෙන සුවිසල් යුද්ද දර්ශන, කුන්ග් ෆු යොගා චිත්‍රපටයේ …

Read More »

Kidnap (2017) with Sinhala Subtitles | මව් සෙනෙහස පැහැරගත නොහැක [සිංහල උපසිරසි සමඟ]

මේ අවුරුද්දේ මැයි මාසයත් ගෙවෙන්න ඔන්න මෙන්න. අප්‍රේල් මාසයේ උපසිරැසි 4ක්ම දෙන්න පුළුවන් උනාට මේ මාසයේ නම් මං ඔයාලට අරං එන පළවෙනි උපසිරැසිය තමා මේ. සමස්තයක් විදිහට කිව්වොත් මගේ විසි දෙවන උපසිරැසිය. මේ මාසයේ වැඩ ගොඩක හිර උනා. මගේ රට යන වැඩත් ප්ලෑන් කරන් යන නිසා වෙලාව යනවා තේරෙන්නේ නෑ. …

Read More »

Carnage Park (2016) with Sinhala Subtitles | මාරක නිම්නය [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම ස්තූති කරන්න ඕනි යශෝධ ශ්‍රීමාල් සහෝදරයට මේක හදන්න  ඉල්ලගන්න මං දාපු mail එකට ඉක්මනට උත්තරයක් එව්වට. ඒ වගේම ස්තූතිවන්ත වෙන්න ඕනි අමාරු වචන වල තේරුම සොයා දුන් මගේ මිත්‍ර ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍යපීඨයේ දෙවෙනි වසරේ ඉගෙනුම ලබන ජානක මධුරංග සොයුරාටත්, මේ චිත්‍රපටයේ හොඳ පිටපතක් මට ලබාදුන් බුද්ධික හේරත් සොයුරාටත්. …

Read More »

Mean Dreams (2016) With Sinhala Subtitles | හිතුවක්කාර තාරුණ්‍යය [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම! ටික කාලෙකට පස්සේ ආයෙත් සබ් එකක් කරන්න ආවා බයිස්කෝප් එක පැත්තට. මේ පාර හොඳ මට්ටමේ හොලිවුඩ් ෆිලුමක් තමයි ගෙනාවේ. මුලින්ම අපේ යශෝධ ශ්‍රීමාල් සහෝදරයව මතක් කරන්න ඕනෙ. ඔහු තමා මේක කරන්න කියල භාර දුන්නේ. එහෙනම් කතාව පැත්තට යමු. ජෝනස් කියන්නෙ ගොවිපොලක අම්මයි තාත්තයි එක්ක ජිවත් වෙන්න ගැටවරයෙක්. එයාලගෙ …

Read More »

Kaatru Veliyidai (2017) with Sinhala Subtitles | අවසන් හුස්ම පොදත් වා තලයට මුසුවන තුරාවට, ආදරයේ නාමයෙන් නුඹව සොයා එන්නම්…! [සිංහල උපසිරැසි සමඟ]

ජීවිතයත් මරණයත් අතර සටනකින් පස්සේ, යාන්තමින් ඇස් අරිනකොට, එකම එක රූපයක් පමණයි දැක්කේ… මං හිතුවෙම, දිව්‍ය විමානයෙන් මිහිපිට බට දිව්‍යාංගනාවක් කියලයි. පස්සේ තමයි දැනගත්තේ, මගේ ජීවිතය බේරපු දොස්තර නෝනා කියලා. දැකපු වෙලාවෙම මගේ හිත මොකක්දෝ වෙලා ගියා කියලා මට තේරුණා. ඔයාටත් එහෙම්මම වුණා කියලා මට විශ්වාසයි. මොකද, මං කාටවත් නොකියා …

Read More »

Lucifer [S02 : E17] with Sinhala Subtitles | හැඟීම්බර දෙව්දුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න සුපුරුදු පරක්කුවත් එක්ක ආයෙමත් අපි මුණගැහෙනවා ලුසිෆර් කතාවේ දාහත්වෙනි කොටසත් සමග. පසුගිය කතාවේ බාගයක් ඇදලා දුන්න මයුර සහෝට ගොඩක් ස්තූතියි. ඔයාලා කලින් කතාවේ දැක්කා රක්තවර්ණ කඩුව ජොන්සන්ට හම්බුන බෙල්ට් බකල් එක සම්බන්ධ කරාට පස්සෙත් දැල් උනේ නැහැ කියලා. ලුසිෆර් ගේ ඇත්ත තාත්තා කියලා හැමෝම වගේ බයවෙලත් නේ හිටියේ. පස්සේ …

Read More »

Fences (2016) with Sinhala Subtitles | ගලන ගඟකි ජිවිතේ…[සිංහල උපසිරැසි සමඟ]

ජිවිතේ කියන්නේ මහා පුදුම දෙයක්. දුක, සතුට, බලාපොරොත්තු සහ ආශාවන් හැම මනුස්සයෙක්ගේම හිත ඇතුලේ ජිවත් වෙනවා. ට්‍රෝයි කියන්නෙත් මේ සෑම දෙයක්ම කරපින්නාගෙන ජීවත් වෙන කළු ජාතික නගර සභා සේවකයෙක්. රැකියාවට කරන්නේ කුණු ලොරියක කුණු එකතු කරන්න යෑම. මැදි වියේ පසුවන ට්‍රෝයිගේ දෙවන විවාහයේ බිරිඳ තමයි රෝස් ඒ වගේම පුත්‍රයා තමයි …

Read More »

Part Time Spy (2017) AKA Bijeonggyujik Teuksuyowon with Sinhala Subtitles | රස්සාව වෙනුවෙන් ඔත්තු බැලීම [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! ඉතින් මගෙ 50 වෙනි උපසැරසියෙන් පස්සෙ ගේන පළවෙනි චිත්‍රපටිය තමයි මේක.සේරටම කලින් මට සුබ පතපු සහ ”Confidential Assignment” චිත්‍රපටියට ප්‍රතිචාර දක්වපු හැමෝටම සහ බයිස්කෝප් ඇඩ්මින් මඩුල්ලට හදවතින්ම ස්තූතිවන්ත වෙනවා.හරි ඉතින් අද චිත්‍රපටිය ගැන කිව්වොත් මේක 2017 මාර්තු 16 තිරගත වුණ Action/Comedy ගණයට අයත් වෙන imdb 6.00 ක අගයක් ගත්තු …

Read More »

13 Reasons Why [S01 : E07] with Sinhala Subtitles | හුදකලා විරහව [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ 13 Reasons Whyහි හත්වන කොටසයි.අද කොටසනම් සෑහෙන්න පරක්කුයි කියලා දන්නවා.ඉතින් කට්ටිය දන්නවා ඇතිනේ ඒකට හේතුවත්.කෙසේ වෙතත් ලොකු ගේමක් දීලා තමා මේක ඉවර කර ගත්තේ.කෙසේ හෝ වේවා ලිපියනම් මෙච්චරයි.එහෙනම් ලබන සඳුදා මුණ ගැසෙමු.හැමෝටම ජය ශ්‍රී.   .     Due to copyright issues, we do not provide any torrent …

Read More »

iZombie [S03 : E08] with Sinhala Subtitles | මොළ තමයි අපේ අනාගතය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න iZOMBiE අටවෙනි කොටසත් ගෙනාවා. මේක ගැන කියන්න කලින් කලින් එපියේ සබ් එක ගැන කියන්න ඕනි. ඒකේ ඉස්පිලි, පාපිලි වල වැරදි ගොඩක් තියෙනවා කියලා මං දැක්කේ, බයිස්කෝප් එකට ඒක බාර දුන්නටත් පස්සෙ. තව ඒකෙ පොඩි අවුලකුත් තියෙනවා කියලා (නම මුළු එපිය පුරාවටම වැටෙනව කියල) ගොඩක් අය කමෙන්ට් කරල තිබ්බ. ඒ …

Read More »

Blindspot [S02 : E21] with Sinhala Subtitles | අභිරහස් සංගමය… [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕනේ පරක්කු වීම ගැන.කොම්පුටර් එක කැඩිලා නිසා උපසිරැසය කරන්න වුණේ ෆෝන් එකෙන්. ෆෝන් එකෙන් කරනවා කියන්නේ එපාම වෙන වැඩක්.කොහොමහරි දවස් 5ක් අල්ලලා ඉවරයක් කරගත්තා.දැනටමත් ගොඩක් පරක්කු වෙලා නිසා මොනවත් කියන්න යන්නේ නැහැ.ඔයාලම බලලා දැනගන්න.අවසාන කොටස පුළුවන් ඉක්මණින්ම අරගෙන එන්නම්. අවසාන කොටසින් හම්බවෙනකම් හැමෝටම ජය!!       Due to copyright …

Read More »

Hounds of Love (2016) with Sinhala Subtitles | උමතු පෙම්වතුන් [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවෝ හැමෝටම.ඔන්න මම   ආයෙත් ආව මගෙ දෙවනි උපසිරසියත් අරන්.මගේ පලවෙනි sub එක, “Small Crimes” ගොඩක් දෙනෙක් බාගෙන තිබුනා.ඒ ගැන ගොඩක් සතුටුයි වගේම මගහැරුනු කෙනෙක් ඉන්නවනම් ඒකත් බලන්න කියල ආරාධනා කරනවා.අද ගෙනාවෙ”hounds of love” කියන movie එක.මේක ටිකක් වෙනස් විදියක movie එකක්.2016 අවුරුද්දෙ ආපු මේ movie එකට ඉහල imdb  අගයකුත් …

Read More »

Aanandam (2016) Sinhala Subtitles | ජිවිතේම වෙනස් කරපු චාරිකාව [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. කලින් සැරේ සබ් එක කරාම ඉල්ලිමක් තිබ්බා 2015 -2016  ෆිල්ම් වලට සබ් දෙන්න කියලා ඒ ඉල්ලිම කරපු සහෝදරයා වෙනුවෙන් 2016 ආපු මේ ෆිල්ම් එක තෝරගත්තා. තව ඉල්ලිම් තිබ්බා ඒවත් අනිවරෙන්ම කරන්න බලාපොරොත්තු වෙනවා.  ගොඩකාලෙකට පස්සේ අද තමයි සබ් එකක් කරලා එවන්න වෙලාවක් ලැබුනේ. මේ මගේ දෙවෙනි …

Read More »

Sahara (2017) with Sinhala Subtitles | ප්‍රේම දඩයම සොයා [සිංහල උපසිරසි සමඟ]

මෙම ලිපිය මගේ කෙදිනකවත් පළ නොවෙන 7වැනි උපසිරැසියේ ලිපියේ සංස්කරණයයි. ඇත්තටම කිව්වොත් මගේ පළමු උපසිරැසි තුන සහ මගේ 7වැනි උපසිරැසියට වෙච්ච දේ වනේ වන හතුරෙකුටවත් නොවේවා! ඔන්න ටික කාලෙකට පස්සේ තමයි මං මේ සබ් එක අරගෙන ආවේ.කලින් කරපු උපසිරැසිය ටිකක් පරණ එකක් නිසා ලැබුණ ප්‍රතිචාර වගේම ඩවුන්ලෝඩ් ගාණත් අඩුයි.ඒක දැකලා …

Read More »
error: Alert: Content is protected !!